Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කැසිල්ලට පිලියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැසිල්ලට පිලියම්

අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩාක් අයට තියෙන නමුත් ඒ ගැන කියන්න ලැජ්ජාවෙන් බෙහෙත් ගන්න යන්නේ නැති ලෙඩක් ගැනැයි.........

ඉතින් මේකට අපේ අය කියනවා කැසිල්ල... දද ...කුෂ්ඨ.... කියලා

මේක හැදෙන්නේ දිලීරයකින් ......බහුල වර්ගයක් තමයි.....ටිනීයා කියන දිලීරය.....

සමහර අය කියනවා කකුලේ දිය මිටියෝ කාලා තියෙන්නේ කියලා හැබැයි ඇත්ත කතාව නම් අපේ කකුල් වල ඇගිලි අතර ඇති වෙන වන වීම් ඇති වෙන්නේ කොකු පණූවෙක් විදලා ඇගට ඇතුල් වුනාට පස්සේ ඇති තුවාලය බැක්ටිරීයා හෝ දිලීර මගින් ආසාදනය වෙලා.........

තව අයට ඉකිලා කසනවා රතු පාට වෙලා තියෙනවා කියනවා.....

අපි දිලීරයක් අල්ලලා ලිංගික ප්රදේශය ඇල්ලුවොත් ටක් ගාලා ඒක ඒ හරියෙ දිලීර වර්ධනය වෙනවා ......හේතුව තමයි ඒ ප්රද්ශයට දහඩිය දාන නියා තෙතමනය රැදිලා තියෙනවා.....ආ වැඩියෙන්ම මේක හැදෙන්නේ කොල්ලන්ට...

මොකද අවයවයක් වැඩි නිසා ඒ අතර තෙතමණය වැඩියි......තවත් ලිංගිකවත් මේක හැදෙනවා කියලා කිව්වට ඒක ලිංගික රෝගයක් නෙමෙයි....ඒක සම ස්පර්ෂයෙන් (ගොඩාක් කාලයක්) හැදෙන්න පුලුවන්........

නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........

හොදට දින පතා නෑම.......

ලිංගික ප්රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....

යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......

අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......

අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......

හැදුන අය කරන්න ඕනෙ......

යට ඇදුම් තම්බීම....අව්වේ වෙලලා විතරක් මදි.....යට ඇදුම් කෙටි කාලයකින් මාරැ කරන්න ඕනෙ......

නිවැරදි වෛදය උපදෙස් ලබා ගැනීම......

බෙහෙත් වර්ග කිහිපයක්ම තියෙනවා .....ආලේපන....බොන බෙහෙත් එහෙම......කා හරි ඕනෙ නම් කියන්න මම විස්තර දෙන්නම්...........

කමෙන්ට එකක් දාන්න....නැත්නම් බම්පියක් හරි දෙන්න.......

free medical facts for everyone.............

by SRGDR........

kata hari lede tiyenawanm......katawath pennanna lajjai nam....

menna beheth......

Clotrimazole cream 1% ( meka dawasata 2 parak ude hawasa ganna) habai ganna kalin hodin wiyali wenna one natnam ..water wala meka ga menne nehe...

ketaconazole cream = mekath hodai but uda eka mita wada hodai...meka aluham walata hoda cream ekak.....

tawa

travogen cream.......(beheta tamai isoconazole)

Travocort cream .......

itin mewa nam tikak ganan cream uda ewata hari giye natnam tamai mewata yanne...dawasata eka parak gawoth ati.............

man nam kiyanne doctor kenek gen beheth ganna eka hodai kiyala mokada condition eka anuwa treatment wenas wenawane.........

thank you friends........any health related problem please contact SRGDR by message.....if i have any free time ...will give u a solution ..........

[QUOTE="srgdr, post: 12333657, member: 375528"] [b]කැසිල්ලට පිලියම්[/b] [SIZE="4"]අද මම ඔයාලට කියන්න යන්නේ [COLOR="Red"][SIZE="5"]ගොඩාක් අයට තියෙන[/SIZE][/COLOR] නමුත් ඒ ගැන කියන්න [COLOR="red"][SIZE="5"]ලැජ්ජාවෙන්[/SIZE][/COLOR] බෙහෙත් ගන්න යන්නේ නැති ලෙඩක් ගැනැයි.........:(:(:(:( ඉතින් මේකට අපේ අය කියනවා [COLOR="Green"][SIZE="7"]කැසිල්ල... දද ...කුෂ්ඨ.... [/SIZE][/COLOR]කියලා මේක හැදෙන්නේ [COLOR="Blue"][SIZE="5"]දිලීරයකින් [/SIZE][/COLOR]......බහුල වර්ගයක් තමයි.....ටිනීයා කියන දිලීරය.....:sorry::sorry: සමහර අය කියනවා කකුලේ දිය මිටියෝ කාලා තියෙන්නේ කියලා හැබැයි ඇත්ත කතාව නම් අපේ කකුල් වල ඇගිලි අතර ඇති වෙන වන වීම් ඇති වෙන්නේ කොකු පණූවෙක් විදලා ඇගට ඇතුල් වුනාට පස්සේ ඇති තුවාලය බැක්ටිරීයා හෝ දිලීර මගින් ආසාදනය වෙලා.........:shocked::shocked: තව අයට [COLOR="Red"][SIZE="7"]ඉකිලා කසනවා [/SIZE][/COLOR]රතු පාට වෙලා තියෙනවා කියනවා.....:growl::baffled::baffled: අපි දිලීරයක් අල්ලලා ලිංගික ප්රදේශය ඇල්ලුවොත් ටක් ගාලා ඒක ඒ හරියෙ දිලීර වර්ධනය වෙනවා ......හේතුව තමයි ඒ ප්රද්ශයට දහඩිය දාන නියා තෙතමනය රැදිලා තියෙනවා.....ආ [COLOR="red"][SIZE="7"]වැඩියෙන්ම මේක හැදෙන්නේ කොල්ලන්ට[/SIZE][/COLOR]... :lol::lol::lol: මොකද [COLOR="Purple"][SIZE="6"]අවයවයක් වැඩි නිසා [/SIZE][/COLOR]ඒ අතර තෙතමණය වැඩියි......තවත් [COLOR="DarkOrange"][SIZE="7"]ලිංගිකවත් මේක හැදෙනවා කියලා කිව්වට ඒක ලිංගික රෝගයක් නෙමෙයි[/SIZE][/COLOR]....ඒක සම ස්පර්ෂයෙන් (ගොඩාක් කාලයක්) හැදෙන්න පුලුවන්........:(:(:( නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........:):):) හොදට දින පතා නෑම.......:oo: ලිංගික ප්රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....;) යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......:( අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......:baffled::baffled: අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......:sorry::sorry: හැදුන අය කරන්න ඕනෙ...... [COLOR="Red"][SIZE="7"]යට ඇදුම් තම්බීම[/SIZE][/COLOR]....අව්වේ වෙලලා විතරක් මදි.....යට ඇදුම් කෙටි කාලයකින් මාරැ කරන්න ඕනෙ...... නිවැරදි වෛදය උපදෙස් ලබා ගැනීම...... බෙහෙත් වර්ග කිහිපයක්ම තියෙනවා .....ආලේපන....බොන බෙහෙත් එහෙම......කා හරි ඕනෙ නම් කියන්න මම විස්තර දෙන්නම්........... කමෙන්ට එකක් දාන්න....නැත්නම් බම්පියක් හරි දෙන්න....... free medical facts for everyone.............[/SIZE] by SRGDR........ [COLOR="Red"][SIZE="6"]kata hari lede tiyenawanm.[/SIZE][/COLOR].....katawath pennanna lajjai nam.... menna beheth...... [COLOR="red"]Clotrimazole cream 1%[/COLOR] ( meka dawasata 2 parak ude hawasa ganna) habai ganna kalin hodin wiyali wenna one natnam ..water wala meka ga menne nehe... [COLOR="red"]ketaconazole cream[/COLOR] = mekath hodai but uda eka mita wada hodai...meka aluham walata hoda cream ekak..... tawa [COLOR="red"]travogen cream[/COLOR].......(beheta tamai isoconazole) Travocort cream ....... itin mewa nam tikak ganan cream uda ewata hari giye natnam tamai mewata yanne...dawasata eka parak gawoth ati............. man nam kiyanne doctor kenek gen beheth ganna eka hodai kiyala mokada condition eka anuwa treatment wenas wenawane......... thank you friends........any health related problem please contact SRGDR by message.....if i have any free time ...will give u a solution ..........:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom