Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැළණි Mgt Rag එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට පුළුවන් ඒවා කරපන්,බැරි ඒවා එකක් වත් නොකර හිටපන්...උන් උබේ ඈගට අත තියන්නේ නැහැ ගොඩක්ම වෙලාවට(ලංකාවේ නිතිය අනුව එහෙම කරන එක දඩුවම් ලැබිය හැකි වරදක්)..මුන් කරන්නේ කුණු හරුප කියලා,බය කරලා අපි ලවා වැඩේ කරවා ගන්න එක (මේකට හේතුවක් තියෙනවා,බැරි වෙලාවත් නඩුවක් ගියොත් මුන් බේරෙනවා,ඇයි අපි උන් කියපු දේ කලේ කියලා,ගගට පනින්න කිව්වම පනිනවද කියලා වැඩක් වගේනේ)...ඔය නීති නොදන්නම එකෙක් හිටියොත් තමා ගහ ගන්න එන්නේ...

ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ...

මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ

උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...)

මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න .. )

කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා...

කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි..

rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර්

[QUOTE="kondaelakiri, post: 16148565, member: 356761"] උබට පුළුවන් ඒවා කරපන්,බැරි ඒවා එකක් වත් නොකර හිටපන්...උන් උබේ ඈගට අත තියන්නේ නැහැ ගොඩක්ම වෙලාවට(ලංකාවේ නිතිය අනුව එහෙම කරන එක දඩුවම් ලැබිය හැකි වරදක්)..මුන් කරන්නේ කුණු හරුප කියලා,බය කරලා අපි ලවා වැඩේ කරවා ගන්න එක (මේකට හේතුවක් තියෙනවා,බැරි වෙලාවත් නඩුවක් ගියොත් මුන් බේරෙනවා,ඇයි අපි උන් කියපු දේ කලේ කියලා,ගගට පනින්න කිව්වම පනිනවද කියලා වැඩක් වගේනේ)...ඔය නීති නොදන්නම එකෙක් හිටියොත් තමා ගහ ගන්න එන්නේ... ;) ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ... මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ :baffled: උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...) මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න ..:dull: ) කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා... කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි.. rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර් :P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom