Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කැළණි_ගෙඟන් රත්රං මතුවෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me thiyenne lankadeepe daapu comment

කීර්ති 2012-05-23 16:14:32

ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ

අලිබබා 2012-05-23 15:24:59

ඔය ගගේ සමහර විට කිඔුල්ලු ඉන්න පුලුවන්. කිඹුලන්ගෙන් බේරුනත් ඇමති ආරක්ෂකයන් ආවොත් ඔය අයව එලවලා දාලා ඒඅය ඕක අත්පත් කරගනී. කොයිකටත් ඔය ගෑනු ලමයි බලාගෙන වතුරෙ බැහැල ඉන්නේ මොකද මාලු ඉන්නවා.

දිලිප් 2012-05-23 15:25:41

ගගට සීල් තියයිද?

සිසිර- Italy , Bologna City 2012-05-23 15:30:58

ලංකාව හරි දියුණු රටක්.මේකෙන්වත් දියුණු වෙන්න ලැබේවා!

හැබැයි ගමේ වැල ගමේ කපුටන්ට හරිද?

ශ්රීමාල් 2012-05-23 15:34:38

ආසියාවේ ආශ්චර්යය කියාවි

මංජුල 2012-05-23 15:35:21

නෑ නෑ.කතරගම මැණික් ඉඩම් වික්කා වගේ කැළණි ගගත් විකුණයි

අමිල 2012-05-23 15:42:41

අපේ එක්කෙනෙක්ට රන් පළදින්න ආසා හිතිලා.පස්සේ සුරංගනාවියෝ දුන්න රන් වල කුඩු ගගට වැටිලා

මාලා 2012-05-23 15:49:30

අලිබබා මාළුවේ, කොහේ රිංගන්නද?

කුමාර 2012-05-23 15:54:13

කැළණි ගගේ ආරම්භයේ සිට අවසානය දක්වා වෙන්දේසි කළ යුතුයි.නමුත් අයිතිය ගග දෙපස සිටින ජනතාවට දිය යුතුයි

කාලිංග 2012-05-23 15:53:06

ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ

චූටි බබා 2012-05-23 15:57:14

නිවේදනයයි!

එහාම ක්රියාත්මක වන පරිදි කැලනි ගග වෙන්දේසි කරනු ලැබේ

කලු මල්ලි 2012-05-23 16:00:40

වෙන කොහේද මාලා?

සුරාජ් 2012-05-23 16:13:56

ඉස්සර ගඟට බහින්න බෑ කිඹුල්ලු කනවා,පාරේ යන්න බෑ වතුර ගලනවා SF එළියට ආපු ගමන් රන් මතුවෙනවා ...

මංඡුල බ්රුට් 2012-05-23 16:15:26

කැළණිරට භාර ඡිවමාන දුටුගැමුණු රඡතුමා

ඔයාල ටික ගස් බදිවි බලාගෙන .................

නුව්න් 2012-05-23 16:18:08

රට කරවන ඇත්තෝ දැනටමත් අත දාලා ඇති

කේ.කේ. 2012-05-23 16:20:47

ක්රමානුකූලව රන් ඉල්ලම් සෙවිය යුතුයි....

අසින්ත 2012-05-23 16:22:01

කාලිංග සහ සුරාජ් වෙත,

අනේ දවල්ද දන්නේ නෑ නේද?

ඉන්දික 2012-05-23 16:25:07

කාලිංග, SF ගේ බෝක්කු කට ඇරියම රත්තරං පහළ වෙනවා කියලද හිතන් ඉන්නේ? බලාගෙන ඉන්න.

අපි නම් අහලා තියෙන්නේ පාලකයෝ යහපත් වෙද්දි රත්තරං ඉබේටම පහළ වෙනවා කියලා

රේමන්ඩ් 2012-05-23 16:31:16

මේ අර අහවල් රජගුමාගේ කට්ටියද ගගේ බැහැලා ඉන්නේ?

චරිත් 2012-05-23 16:39:44

අනේ කීර්ති ලොක්කො........

ලෑබෙයි ලෑබෙයි කට ඈරන් බලන් ඉන්නකෝ..........

චනා 2012-05-23 16:42:13

අලි බබාගේ මොලේ නරක්වෙලාද? නැත්නම් මිස්ටර් බීන්ගේ නෑ කෙනෙක්ද ?

මාලා 2012-05-23 16:44:13

මාඵවෝ කොහේ පීනන්නද මල්ලී ඉඩක් නැතිවෙන තරමටම මිනිස්සු පිරිලා....

රංජිත් 2012-05-23 16:44:24

බලාගෙන ඉන්න ඇමති ආරක්ෂකයෝ ඇවිත් ගඟ ලොරියකට පටවන් යයි;;

ජනක 2012-05-23 16:43:54

අපෝ වතුර දූෂණය වෙනවනේ...........

බර්ටි 2012-05-23 16:45:33

ගෑණු ළමයි පරිස්සම් වෙන්න..........

[QUOTE="cj4ever, post: 12737463, member: 48861"] me thiyenne lankadeepe daapu comment කීර්ති 2012-05-23 16:14:32 ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ අලිබබා 2012-05-23 15:24:59 ඔය ගගේ සමහර විට කිඔුල්ලු ඉන්න පුලුවන්. කිඹුලන්ගෙන් බේරුනත් ඇමති ආරක්ෂකයන් ආවොත් ඔය අයව එලවලා දාලා ඒඅය ඕක අත්පත් කරගනී. කොයිකටත් ඔය ගෑනු ලමයි බලාගෙන වතුරෙ බැහැල ඉන්නේ මොකද මාලු ඉන්නවා. දිලිප් 2012-05-23 15:25:41 ගගට සීල් තියයිද? සිසිර- Italy , Bologna City 2012-05-23 15:30:58 ලංකාව හරි දියුණු රටක්.මේකෙන්වත් දියුණු වෙන්න ලැබේවා! හැබැයි ගමේ වැල ගමේ කපුටන්ට හරිද? ශ්රීමාල් 2012-05-23 15:34:38 ආසියාවේ ආශ්චර්යය කියාවි මංජුල 2012-05-23 15:35:21 නෑ නෑ.කතරගම මැණික් ඉඩම් වික්කා වගේ කැළණි ගගත් විකුණයි අමිල 2012-05-23 15:42:41 අපේ එක්කෙනෙක්ට රන් පළදින්න ආසා හිතිලා.පස්සේ සුරංගනාවියෝ දුන්න රන් වල කුඩු ගගට වැටිලා මාලා 2012-05-23 15:49:30 අලිබබා මාළුවේ, කොහේ රිංගන්නද? කුමාර 2012-05-23 15:54:13 කැළණි ගගේ ආරම්භයේ සිට අවසානය දක්වා වෙන්දේසි කළ යුතුයි.නමුත් අයිතිය ගග දෙපස සිටින ජනතාවට දිය යුතුයි කාලිංග 2012-05-23 15:53:06 ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ චූටි බබා 2012-05-23 15:57:14 නිවේදනයයි! එහාම ක්රියාත්මක වන පරිදි කැලනි ගග වෙන්දේසි කරනු ලැබේ කලු මල්ලි 2012-05-23 16:00:40 වෙන කොහේද මාලා? සුරාජ් 2012-05-23 16:13:56 ඉස්සර ගඟට බහින්න බෑ කිඹුල්ලු කනවා,පාරේ යන්න බෑ වතුර ගලනවා SF එළියට ආපු ගමන් රන් මතුවෙනවා ... මංඡුල බ්රුට් 2012-05-23 16:15:26 කැළණිරට භාර ඡිවමාන දුටුගැමුණු රඡතුමා ඔයාල ටික ගස් බදිවි බලාගෙන ................. නුව්න් 2012-05-23 16:18:08 රට කරවන ඇත්තෝ දැනටමත් අත දාලා ඇති කේ.කේ. 2012-05-23 16:20:47 ක්රමානුකූලව රන් ඉල්ලම් සෙවිය යුතුයි.... අසින්ත 2012-05-23 16:22:01 කාලිංග සහ සුරාජ් වෙත, අනේ දවල්ද දන්නේ නෑ නේද? ඉන්දික 2012-05-23 16:25:07 කාලිංග, SF ගේ බෝක්කු කට ඇරියම රත්තරං පහළ වෙනවා කියලද හිතන් ඉන්නේ? බලාගෙන ඉන්න. අපි නම් අහලා තියෙන්නේ පාලකයෝ යහපත් වෙද්දි රත්තරං ඉබේටම පහළ වෙනවා කියලා රේමන්ඩ් 2012-05-23 16:31:16 මේ අර අහවල් රජගුමාගේ කට්ටියද ගගේ බැහැලා ඉන්නේ? චරිත් 2012-05-23 16:39:44 අනේ කීර්ති ලොක්කො........ ලෑබෙයි ලෑබෙයි කට ඈරන් බලන් ඉන්නකෝ.......... චනා 2012-05-23 16:42:13 අලි බබාගේ මොලේ නරක්වෙලාද? නැත්නම් මිස්ටර් බීන්ගේ නෑ කෙනෙක්ද ? මාලා 2012-05-23 16:44:13 මාඵවෝ කොහේ පීනන්නද මල්ලී ඉඩක් නැතිවෙන තරමටම මිනිස්සු පිරිලා.... රංජිත් 2012-05-23 16:44:24 බලාගෙන ඉන්න ඇමති ආරක්ෂකයෝ ඇවිත් ගඟ ලොරියකට පටවන් යයි;; ජනක 2012-05-23 16:43:54 අපෝ වතුර දූෂණය වෙනවනේ........... බර්ටි 2012-05-23 16:45:33 ගෑණු ළමයි පරිස්සම් වෙන්න.......... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom