කැළුම් ලොක්කා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ඉස්කූවි වගේ තනියම ආතල් එකේ ඉන්නව කිව්ව හින්දා කිව්වේ😑 නම දන්නේ නෑ ඇස් ලොකු තඩි මිනිහෙක් එක්ක ඉන්නේ. මට නං එපා වුනා මිනිහගේ චැනල් එකේ නාකි සුද්දෙක්ව කිස් කරන සීන් එකක් තිබිලා. චැනල් එක බලන එකත් එපා වුනා🤢🤮🤮
    කවුද දයාන්ද ඕවා මොනවද බන් මේ ලඟදි වැඩ තහනම් කරපු විනිසුරුවත් තමන්ගේ ආරක්ෂාවට දීපු පොලිස්කාරයෝ ඇඳේ තියාගෙන හිටියේ 🤷🏽‍♂️. එමිලාත් ඔය තනියම හිටියා කිව්වට වීල් අයියලා අතර හොඳට ප්‍රසිද්ද පොරක්නේ :yes:
    නෑ බං අර බෙල්ල කොට ඉස්සර රඟපාපු එකෙක්...
    අර අමන්ඩා කියන ඒකිගෙ මාම ඌ (ජකාගේ පුතාගේ පරණ බඩ්ඩ)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ බං අර බෙල්ල කොට ඉස්සර රඟපාපු එකෙක්...
    අර අමන්ඩා කියන ඒකිගෙ මාම ඌ (ජකාගේ පුතාගේ පරණ බඩ්ඩ)
    කොයිද මිට්ටෝ ගිහිං හිටියේ🤔

    මේකේ ඉන්නවා

    Last edited:
    • Like
    Reactions: SpaceX

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    mekanam kelinma John keels eken porawa hire karalama karana ekekda koheda. ara chathurayth video karanne promotion car ekakin neh
     
    • Like
    Reactions: SpaceX

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,004
    113
    mekanam kelinma John keels eken porawa hire karalama karana ekekda koheda. ara chathurayth video karanne promotion car ekakin neh
    content eka nan hodai, title eke tibbata loku wistharayak na ban, eka video ekak 45 min wage tiyenawa ekenuth wahane gana kiyai ona nan 30 seconds wage, mata nan penune mu BYD gana dala views wadi kara ganna seen ekak
     
    • Like
    Reactions: SpaceX

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    content eka nan hodai, title eke tibbata loku wistharayak na ban, eka video ekak 45 min wage tiyenawa ekenuth wahane gana kiyai ona nan 30 seconds wage, mata nan penune mu BYD gana dala views wadi kara ganna seen ekak
    apo naha kelina wahne promote karanne. anika BYD rallak hadena time ekak Dan tiyenene.
     
    • Like
    Reactions: SpaceX

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කව්ද කියල දන්නවනේ..!

    අර TV එකේ ලොතරැයි දිනුම් ඇදීම් නිවේදනය කරන්න ඉන්නේ !

    නෑ. නෑ. මෙයාගේ ෆුල් ටයිම් රැකියාව ඒක නෙමේ. මෙයා HNB එකේ Assistant General Manager

    මේ දවස් වල BYD sealion 6 එකක් අරං ලංකාව වටේ යනවා. පට්ට ලස්සනට කරනවා වීඩියෝ ටික.

    හොඳ පර්සනැලිටියක් තියනවා මිනිස්සුන්ව ගානට කන්ට්‍රෝල් කරනවා, ඉතාම සුහදව !

    දැක්ක නිසා උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා සින්හළු.

    මට මේවා දැක්කම පොඩි ප්‍රශ්නයක් ආවා, උඹලගේ අදහස් තියනවා නං කොටං යමල්ලකෝ !

    මෙයාට දැන් වයස කීයක් වාගේද? පොඩි කාලේ දකින කොටත් මේ වගේ.
     
    • Like
    Reactions: SpaceX and netnet

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    gay neda muu
    මටත් හිතුනේ ඕක තමා.

    අනික මං මෙයාගේ දැක්ක පට්ටම කොලිටිය තමා නවතින තැනින් වාහනේ චාජ් කරගන්න වැලලෙන්නේ නෑ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කව්ද කියල දන්නවනේ..!

    අර TV එකේ ලොතරැයි දිනුම් ඇදීම් නිවේදනය කරන්න ඉන්නේ !

    නෑ. නෑ. මෙයාගේ ෆුල් ටයිම් රැකියාව ඒක නෙමේ. මෙයා HNB එකේ Assistant General Manager

    මේ දවස් වල BYD sealion 6 එකක් අරං ලංකාව වටේ යනවා. පට්ට ලස්සනට කරනවා වීඩියෝ ටික.

    හොඳ පර්සනැලිටියක් තියනවා මිනිස්සුන්ව ගානට කන්ට්‍රෝල් කරනවා, ඉතාම සුහදව !

    දැක්ක නිසා උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා සින්හළු.

    මට මේවා දැක්කම පොඩි ප්‍රශ්නයක් ආවා, උඹලගේ අදහස් තියනවා නං කොටං යමල්ලකෝ !

    He recovered from a Cancer right?
     
    • Like
    Reactions: SpaceX