කැ* බස් පික්කෝ

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම නම් හෙඩ් ඩිම් කරන් එන්නෙ නැති උන්ට මුලින්ම එකපාරක් හෙඩ් එක ෆ්ලෑෂ් කරනවා. ඩිම් කලේ නැතිනම් ෆොග් ලයිට් එක්ක හෙඩ් එක දානව උන්ගෙ වාහනේ ස්ලොව් කරල නවත්ත ගන්න සයිස් එකට.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔව්වා බස් කාරයන්ගෙයි ත්‍රීවීල් කාරයන්ගෙයි වැරදි නෙවෙයි බන්. පොලිසියක් තියෙන්නේ ඕවා අල්ලන්න තමයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොන කරුම ජීවිතද බන්.... නූගත් ලොරි කාරයොයි බස් කාරයොයි ත්‍රීවිල් කාරයොයි එකක් පාරේ යන්නම බෑ බන්.

    ඕකුන්ව හදන්න බෑ ඕකුන්ට රට දීලා අපි වෙන කොහෙටහරි යන්ඩ ඕනෙ පාඩුවෙ ඉන්න නම්.ලංකාව ගැලපෙන්නෙ ඕකුන්ටම තමා


    සාපයක් තමයි.

    වීල් පකයි නන් මලාට ඩිම් කරන්නෙ නෑ. හරක් වගෙ ඔහෙ යනවා.

    තව බූරුවො සෙට් එකක් ඉන්නවා, වාහනෙ ඔරිජිනල් එන ලයිට් ගලවලා චයිනීඩ් හුචක්කු ලයිට් හයි කරගත්ත්ත. ඒ හුට්ටවල් වල ඩිම්, හෙඩ් වෙනසක් නෑ , ඔරිජිනල් වගෙ බීම් එහෙකුත් නෑ. ඉර පෑව්ව වාගෙ ඔහෙ ගහගෙන යනවා.

    ගෙදර වහනෙට අඩි දෙක එල්බී ඩී පැනල් එකක් හයි කරල තියෙන්නෙ. ඉස්සරහ එන එකාගෙ ලයිට් එක අමාරු නන් ගහල දානව ලන් වෙන්න ඇරල ඔක්කොම එක පාර.

    sirama kathwa bn
     
    • Like
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Issarahin ena unta dim karanna amataka unama

    apitat tiyenawa kiyala light 6 ma danawa

    passen ena unta thama karanna deyak na

    passata flasher dekak set karaganna inne matak karala denna
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    52136243_2237726529581659_4032777641571385344_n.jpg