එක සර්ජරිය අනුව වෙනස් වෙනවා බං ආහාර මාර්ගයේ එකක් නම ඩොකාල වෙනම උබට කැම වර්ග ලිස්ට් කරන්වා
අනික් එකක් නම ඉස්සෙලාම හොස්පිටල් එකක් කියන විදිහට කන්න ඔනි.ඒක ඩොකා කියයි.
ගෙදර ඇවිල්ලා නම තුවාල ඒම හොද වෙන්න මස් වර්ග ,විටමින් c ඒ කිඅයන්නේ දෙහි .බෝතල් ගෙනත් බොන්න එපෝ.දෙහි හරි නාරං වගේ දෙයක් මිරිකලා බීපන්
ආහාර මාර්ගයේ,අක්මාව පිත්තාශය අග්නාශය ,වකුගටු වල අවුලක් නෙවෙයි නම් නොමල් විදිහට කෑවත අවුලක් නෑ.කොහොමහත් සති කිපයක් යන්ව නෝරම්ල් වෙන්න