Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑමබීම වල වෙනසක් කරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුස්සියට පොඩි සුද්දයක් දෙන්න හිතුවා.

කුළු බඩු බෝතල පිටින් තියාගෙන ඉන්න එක අනේ මන්දා තේරුමක් තියේද කියල. ඒ නිසා ඒවා තියෙන ටික ඉවර වෙනකම් පාවිච්චි කරලා ඊට පස්සෙ ගේනව නම් කහයි මිරිසුයි ලුණුයි විතරක් ගේන්න තීරණය කරා

ඊළගට කිරිපිටි

ඒක අයින් කරලා දාන්නද තියාගන්න ද හිතාගන්න බෑ.දන්න තරමින් ඒකට ඌරන්ගෙ විසික් කරන මේදය දානවා.මොකද කිරිවලින් විතරක් ඕව හදන්න බෑ ඔච්චර ගොඩක්. අනිවා වැඩි කොටස මේදය.

එහෙම බලද්දි ඒකෙ පැකට් එකේ ගහල තියෙනවාට වඩා මේදයයි කැලරියි තියෙන්නෙ ඕන නේද? උබලගෙ අදහස මොකක්ද?

එක්සෑම් දෙකක් එක්ක ගේමක් දෙන්න තියෙන නිසා මම හිතුව ඇගට වඩා මොලේට පෝෂණය දෙන්න ඕන කියල.

ඒ වෙනුවෙන් මේ වෙනස්කම් ටික කරන්න හිතුවා.

ගොටුකොල ඩේලි ගන්න.

කෑමවලට වැඩිපුර කහ දාන්න.

හැම තැනම වගේ ස්වීට් පොටැටෝ මොලයට හොද ෆුඩ්ස් අතර තියෙනවා දැක්කා ඒ නිසා ඒවා එකතු කරගන්නවා.

බත් සම්පූර්ණයෙන්ම අයින් කරන්නත් හිතෙනවා. ළග කඩේක නිතරම වගේ බතල තියෙනවා කිලෝ එක 120 යි. වසවිස අඩු දෙයක් කියල හිතෙනවා. උබල මොකද කියන්නෙ ඒවත් එලවළු වගේ වස ගොඩවල් ද

ලංකා අලවල ගාණ අඩුයි. වෙන අලයි ලංකා අලයි අතර වෙනස මොකද්ද? ඇයි මිල අඩු? වැඩියෙන් ම වස පුරෝලා තියෙන්නෙ මොකේද?

කොල පාට එලවළු වලට මම කැමතියි.හැබැයි වස පුරෝලා නිසා බයයි.

Ghee බෝතලේකුත් ගත්තා. හැබැයි ඒකෙ වැඩිපුර තියෙන්නෙ වතුරද කොහෙද

අද රෑට කෑවෙ බතලයි ලංකා අලයි තම්බලා පරිප්පුයි.

පරිප්පුවල ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩි නිසා අනිවා පරිප්පුත් දාගන්න ඕන හැමදාම. වෙනද හදනවාට වඩා වෙනසක් කරා. වැඩිපුර පරිප්පු අරන් බැදපු මිරිස් චුට්ටයි කහ වැඩිපුරයි සුදුළූණුයි දැම්මා.වෙනදා දාන්නෙ පොලිකිරි පැකට් එකෙන් ගන්න කිරි. ඒකත් වස ගොඩක් නිසා ඒක පැත්තකට දාලා corn flour ටිකක් දැම්මා.

තව මොනවද වෙනස්කම් වෙන්න ඕන මේ වෙනස්කම් වල වැරදි එහෙම තියෙනවා ද?

උබලා දන්න මම නොදන්න දේවල් තියේ නම් කියපන්කො

අනික ගොඩක් උන් සමපෝෂ කනවා. ඒකෙ තියෙන ප්‍රෝටීන ගානයි ඒ බරම තියෙන මස්වල තියෙන ප්‍රෝටීන ගානයි බැලුව ලොකු වෙනසක් නෑ. ඒත් දෙකට ම ගෙවන ගාන අතර පරතරය වැඩියි. සත්ව ප්‍රෝටීන මිලෙන් වැඩියි.ඒ දෙකෙන් ඇත්තටම වෙන පෝෂණයේ ලොකු වෙනසක් තියෙනවා ද? අන්න ඒකත් කියපන් දන්න කෙනෙක්.

ඇත්තටම මට මෙතන දි ඕන ලෝ බජට් එකකට මොලේට හොද කෑම ටිකක්.මොකද මේ දවස්වල වැඩිපුර මොලේ වෙහෙසවන්න ඕන මම.

[QUOTE="sudu1234, post: 25542547, member: 565395"] කුස්සියට පොඩි සුද්දයක් දෙන්න හිතුවා. කුළු බඩු බෝතල පිටින් තියාගෙන ඉන්න එක අනේ මන්දා තේරුමක් තියේද කියල. ඒ නිසා ඒවා තියෙන ටික ඉවර වෙනකම් පාවිච්චි කරලා ඊට පස්සෙ ගේනව නම් කහයි මිරිසුයි ලුණුයි විතරක් ගේන්න තීරණය කරා ඊළගට කිරිපිටි ඒක අයින් කරලා දාන්නද තියාගන්න ද හිතාගන්න බෑ.දන්න තරමින් ඒකට ඌරන්ගෙ විසික් කරන මේදය දානවා.මොකද කිරිවලින් විතරක් ඕව හදන්න බෑ ඔච්චර ගොඩක්. අනිවා වැඩි කොටස මේදය. එහෙම බලද්දි ඒකෙ පැකට් එකේ ගහල තියෙනවාට වඩා මේදයයි කැලරියි තියෙන්නෙ ඕන නේද? උබලගෙ අදහස මොකක්ද? එක්සෑම් දෙකක් එක්ක ගේමක් දෙන්න තියෙන නිසා මම හිතුව ඇගට වඩා මොලේට පෝෂණය දෙන්න ඕන කියල. ඒ වෙනුවෙන් මේ වෙනස්කම් ටික කරන්න හිතුවා. ගොටුකොල ඩේලි ගන්න. කෑමවලට වැඩිපුර කහ දාන්න. හැම තැනම වගේ ස්වීට් පොටැටෝ මොලයට හොද ෆුඩ්ස් අතර තියෙනවා දැක්කා ඒ නිසා ඒවා එකතු කරගන්නවා. බත් සම්පූර්ණයෙන්ම අයින් කරන්නත් හිතෙනවා. ළග කඩේක නිතරම වගේ බතල තියෙනවා කිලෝ එක 120 යි. වසවිස අඩු දෙයක් කියල හිතෙනවා. උබල මොකද කියන්නෙ ඒවත් එලවළු වගේ වස ගොඩවල් ද🤮 ලංකා අලවල ගාණ අඩුයි. වෙන අලයි ලංකා අලයි අතර වෙනස මොකද්ද? ඇයි මිල අඩු? වැඩියෙන් ම වස පුරෝලා තියෙන්නෙ මොකේද? කොල පාට එලවළු වලට මම කැමතියි.හැබැයි වස පුරෝලා නිසා බයයි. Ghee බෝතලේකුත් ගත්තා. හැබැයි ඒකෙ වැඩිපුර තියෙන්නෙ වතුරද කොහෙද අද රෑට කෑවෙ බතලයි ලංකා අලයි තම්බලා පරිප්පුයි. පරිප්පුවල ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩි නිසා අනිවා පරිප්පුත් දාගන්න ඕන හැමදාම. වෙනද හදනවාට වඩා වෙනසක් කරා. වැඩිපුර පරිප්පු අරන් බැදපු මිරිස් චුට්ටයි කහ වැඩිපුරයි සුදුළූණුයි දැම්මා.වෙනදා දාන්නෙ පොලිකිරි පැකට් එකෙන් ගන්න කිරි. ඒකත් වස ගොඩක් නිසා ඒක පැත්තකට දාලා corn flour ටිකක් දැම්මා. තව මොනවද වෙනස්කම් වෙන්න ඕන මේ වෙනස්කම් වල වැරදි එහෙම තියෙනවා ද? උබලා දන්න මම නොදන්න දේවල් තියේ නම් කියපන්කො අනික ගොඩක් උන් සමපෝෂ කනවා. ඒකෙ තියෙන ප්‍රෝටීන ගානයි ඒ බරම තියෙන මස්වල තියෙන ප්‍රෝටීන ගානයි බැලුව ලොකු වෙනසක් නෑ. ඒත් දෙකට ම ගෙවන ගාන අතර පරතරය වැඩියි. සත්ව ප්‍රෝටීන මිලෙන් වැඩියි.ඒ දෙකෙන් ඇත්තටම වෙන පෝෂණයේ ලොකු වෙනසක් තියෙනවා ද? අන්න ඒකත් කියපන් දන්න කෙනෙක්. ඇත්තටම මට මෙතන දි ඕන ලෝ බජට් එකකට මොලේට හොද කෑම ටිකක්.මොකද මේ දවස්වල වැඩිපුර මොලේ වෙහෙසවන්න ඕන මම. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom