Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කෑම්පින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම්පින් යනවානම් මෙන්න ඔබ යායුතුම කෑම්ප් සයිට් 6ක්

ගොඩක් කට්ටිය කෑම්පින් ගැන සෝෂල් මිඩියා වල එහෙම පොෂ් එකට ෆොටෝ එහෙම දැම්මට ගොඩක් අයගෙන් “අයියේ කොහෙද අපි කෑම්පින් සෙෂන් එකක් කරන්න හොඳ? ” කියලා ඇහුවම කට උත්තර නැහැ. එහෙම උත්තර හොයන අයට පහසුවක් වෙන්න අපි කල්පනා කළා, ලංකාවේ හොඳ කෑම්පින් සයිට්ස් කීපයක් ගැන පොඩ්ඩක් හොයල බලලා ඔයාලට කියන්න.

එහෙනම් ඔන්න ඈ!!

කෑම්පින් කරන්න කලින්

කෑම්පින් වලට උවමනා කරන දේවල් ගැන අපි පළකරපු අනිවා ආටිකල් එක කියවලාම ඉන්න. ඊට පස්සේ අපි මේ කියන්න යන්නේ ලංකාවේ වනෝද්‍යාන වල කෑම්පින් කරන එක ගැන බව මතක තබාගන්න. ඒ නිසා ඔබ බත්තරමුල්ලේ පිහිටලා තියෙන වනජීවී දෙපාර්තමේන්තුව තුලින් මේ ගැන විමසලා අදාළ දිනය හෝ කිහිපය සඳහා කඳවුරු බිම වෙන් කරගන්න. වනජීවී දෙපාර්තමේන්තුවට ගොසින් හෝ දුරකථන මාර්ගයෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.

දුරකථන අංකය : 0112888585

1. හෝර්ටන් තැන්න කඳවුරු භූමිය

Source – trip2lanka.com

අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :

දෙසැම්බර් සිට පෙබරවාරි – අවුලක් නෑ හැබැයි සීතලයි

මැයි සිට ජූනි – වහිනවා

ජූලි සිට සැප්තැම්බර් – තද සුළං සමග වැස්ස

ඔක්තෝබර් සිට නොවැම්බර් – වැස්ස

ලංකාවේ සුන්දරම කඳවුරු භූමි වලින් එකක් විදියට සංචාරකයන්ගේ හිත දිනාගෙන තියෙන මේ කඳවුරු භූමිය පාලනය වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේයි. එහිදී එකකට එකක් ලංව පිහිටන ආකාරයට සකසා ඇති කඳවුරු භූමි තුනක් මේ යටතේ පාලනය වෙනවා.මේ සියලුම කඳවුරු භූමි පිහිටා ඇත්තේ පුළුල්ව පැතිරුණු තැන්න හරහා ගලා බසින බෙලිහුල් ඔය ඉවුර ආසන්නයේ වීම තවත් ඔබව සොබාදහමට සමීප කරවන හේතුවක් වෙනවා. අනෙක් විශේෂම හේතුව තමයි මේ සියලු කඳවුරු භූමි පිහිටා ඇත්තේ හෝර්ටන් තැන්න නැරඹුම් මධ්‍යස්ථානයට (Horton Plains visitor center) මීටර් 500ත් 750ත් අතර දුරකින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වෙනත් කඳවුරු භූමි වල වගේ ඔබට මෙයට ඔබේ වාහනය පදවාගෙන කෙලින්ම එන්නට නොහැකිවීමයි. ඔබ කල යුත්තේ නැරඹුම් මධ්‍යස්ථානයේ වාහනය නවත්වා, එතැන් සිට ඔබේ බඩුමුට්ටු සියල්ලම රැගෙන මෙතනට පා ගමනින් පැමිණීමයි. හැමදේම අතේ දුරින් තිබ්බමත් අගයක් නැහැනේ නේද?

2. අලිමංකඩ කඳවුරු භුමිය – උඩවලව ජාතික වනෝද්‍යානය.

Source – udawalawenationalpark.com

අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :

ඔක්තෝබර් සිට පෙබරවාරි – වැස්ස

මාර්තු සිට ජූනි – ගමනට යහපත්ම නමුත් මඳවැසි පවතී

ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි කාලගුණයක් පවතී

අලිමංකඩ කඳවුරු භූමිය පිහිටලා තියෙන්නේ උඩවලව වනෝද්යානයෙයි. තැනිතලා කඳවුරු භුමියක් වුන මේ කඳවුර ඔබට බොහොම රිලැක්ස් එකේ නයිට් එකක් ගහන්න කියාපු තැනක්. ගිනිමැලයක් ගහන්න සහ වැසිකිලි පහසුකම් තියෙන මේ කඳවුරු භූමිය තුල අප විසින්ම දර සහ ආහාර සපයා ගතයුතු වෙනවා. කඳවුරු ගිනිමැලයක් ගසා ගන්නට අවශ්‍ය නම් ඔබට පහසුවෙන්ම අහල පහළින් වියළි ගිය දර වැනි දේවල් සොයා ගන්නට පුළුවන්.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙන් කරගත යුතු මේ සුන්දර කඳවුරු භුමිය අසලින්ම ගලාගෙන යන වලවේ ගඟ නිසා අපිට අපේ මුලික අවශ්‍යතා බොහොම පහසුවෙන් සපයා ගන්නට පුළුවන්. ඒ වගේම කැමති වෙලාවක ගඟට බැහැලා නාගන්නට එහෙම කිසිම අපහසුවක් නැහැ. ඒත් ඉහත්තාවට වහිනකොට වතුර මට්ටම ඉහලයන්නට පොඩි හැකියාවක් තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න එක වැදගත් කියලා තමා මේ කඳවුරු භුමිය තුල දිනය ගෙවා ඒ සුපිරි අත්දැකීම ගත්ත අය නම් කියන්නේ. ඒ වගේම සුවිශේෂී දේ තමයි කඳවුර පිහිටලා තියෙන්නේ අලි මංකඩක් අසලින් නිසා අලි රංචු වතුර බොන්නට, සහ ගඟ හරහා යන්නට වලවේ ගඟට එනවා බලන්නට මේ කඳවුරු භුමිය සුපිරිම තැනක්.

3. මහ ගල් අමුණ කඳවුරු බිම – කුමන ජාතික වනෝද්‍යානය

Source – youtube.com

අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :

ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස

පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්

ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි කාලගුණයක් පවතී

නිදහස් නිස්කලංක රාත්‍රී නැවතුමක් සොබාදහමට ලංවෙලා ගත කරන්නට ඔබට අවශ්‍ය නම් ඔබේ තේරීම විය යුත්තේ කුමන ජාතික වන උයනේ ඇති මහගල් අමුණ කූඩාරම් භූමියයි. පසෙකින් බොහොම නිස්කලංකව ගලා යන කුඹුක්කන් ඔය අසල විශාල වැලි තලාවේ ඔබට කිසිදු අපහසුවක් නැතිව මේ විවේකය ගත කිරීම කරන්නට පුළුවන්. අහල පහලින් සොයා ගන්නට හැකි දර වලින් ගසා ගත් ගිනිමැලයක එළියෙන් ආහාරපාන ගෙන සුන්දරව රාත්‍රිය ගත කරන ඔබට බොහොම හෙමින් සැරේ ගංගා ඉවුරට ඇවිත් පිපාසය නිවාගන්නා මුව රංචු වල සුන්දරත්වය පහසුවෙන් දැකගන්නටත් හැකියාව තියෙනවා.

වෙනත් කූඩාරම් භූමි වගේම මේ කුඩාරම් භූමියේත් අයිතිය පවතින්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටම තමා.

4. දෝතළුගල – නකල්ස් කඳු පන්තිය

Source – sldestinations.info

අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :

ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස

පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්

ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් තද සුළං සමඟ වියලි කාලගුණයක් පවතී

ඔබට නකල්ස් කඳු පහස විඳින්නට අවශ්‍ය නම් ඔබේ තෝරා ගැනීම විය යුත්තේ මේ දෝතළුගල කඳවුරු භූමියයි. මෙහි කඳවුරු නිවස්නයක් සහ කඳවුරු භුමිය ලෙස දෙකක් තිබෙන නිසා ඔබට මෙහි තෝරා ගැනීමක් කරන්නට හැකියාව තිබෙනවා, ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය සහ ප්‍රථම ජෛවගෝලිය රක්ෂිතය වන දෝතළුගල ඔබට නරඹන්නට සහ විඳින්නට තැන් බොහොමයි.

කඳවුරු නිවහනේ උපරිම 12 දෙනෙකුට නවාතැන් ගත හැකි අතර, කඳවුරු භුමිය තුල කූඩාරම් තුනකට ඉඩ පහසුකම් පවතියි. මේ දෙක සඳහාම අවසර ගත යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.

5. බූන්දල කඳවුරු බිම – බූන්දල වනෝද්‍යානය

Source – sorowwatours.com

අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :

ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස

පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්

ජුනි සිට සැප්තැම්බර් – බුන්දලට අලි එකතු වෙන නිසා මේ කාලේ තමා ගමනට හොඳම

මුහුදු වෙරලක් ආශ්‍රිතව ඔබේ කඳවුරු බිම වෙන් කරගන්නට කැමති නම් ඔබේ කැමැත්ත බූන්දල වනෝද්‍යානයේ කලපුව අසල පිහිටුවා ඇති කඳුවුරු බිම් දෙකට ලැබිය යුතුම වෙනවා. මනරම් වෙරළ තීරය සමඟ එකකුත්, කලපු පරිශ්‍රයේ තවත් කඳවුරු බිමකුත් ලෙසින් වෙන් වෙන්ව ඇති මේ කඳවුරු බිම් අනෙකුත් ඒවා වගේම වෙන් කරගත යුතු වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් තමයි.

6. ගල් ඔය වන රක්ෂිතය

Source – tripadvisor.com

අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :

ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස

පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්

ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි දේශගුණයක් පවතිනවා

කුරුළු පාරාදීසයක්, සුන්දර වැවු තාවුල්ලක්, ගමන් මග පහසු කරන කඳවුරු භූමියක් කියන මේ ඔක්කොම එකට තිබෙන පරිසරයක ඔබේ කඳවුරු ගසා ගන්නට හැකියාව තියෙනවා නම් ඒ ගල් ඔය රක්ෂිතයේ ඇති කඳවුරු භූමියේ විතරයි. කඳවුරු භූමිය භාවිත කිරීම සඳහා ඉඟිනියාගල වන සංරක්ෂණ කාර්යාලයේ පුර්ණ අවසරය සහිතව යා යුතු අතර, ඔවුන් විසින් දෙන මඟ පෙන්වන්නාගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්නට උවමනා වෙනවා.

කඳවුරු භූමියට ඔබ යන රථයෙන්ම ගමන් කල හැකි අතර ඔබට ගිනිමැලයකට අවශ්‍ය කරන දර ආදිය අහල පහළින්ම මඟ පෙන්වන්නාගේ උපදෙස් යටතේ එක්කාසු කරගත හැකි වෙනවා. ඔබ සතුව හොඳ කැමරාවක් තිබෙනවා නම් වැවට බසින කුරුල්ලන්ගේ හොඳ ලස්සන පින්තුර ගන්නත් බැරි වෙන එකක් නැහැ. ඒ වගේම ඔබට මෙහිදී නාන්නට, සුන්දරත්වය විඳින්නට වැව භාවිතා කරන්නට හැකි වුවත් නවාතැන් ගන්නා දිනවලට ගන්නට අවශ්‍ය කරන ජලය නම් අනිවාර්යයෙන්ම රැගෙන යායුතු වෙනවා.

උපුටා ගන්නා ලද්දේ http://www.aniwa.lk/2017/03/17/1703173-best-campsites/

[QUOTE="SoapLK, post: 21352824, member: 515033"] [SIZE=6][B][COLOR=RoyalBlue][U]කෑම්පින් යනවානම් මෙන්න ඔබ යායුතුම කෑම්ප් සයිට් 6ක්[/U][/COLOR][/B][/SIZE] [SIZE=4]ගොඩක් කට්ටිය කෑම්පින් ගැන සෝෂල් මිඩියා වල එහෙම පොෂ් එකට ෆොටෝ එහෙම දැම්මට ගොඩක් අයගෙන් “අයියේ කොහෙද අපි කෑම්පින් සෙෂන් එකක් කරන්න හොඳ? ” කියලා ඇහුවම කට උත්තර නැහැ. එහෙම උත්තර හොයන අයට පහසුවක් වෙන්න අපි කල්පනා කළා, ලංකාවේ හොඳ කෑම්පින් සයිට්ස් කීපයක් ගැන පොඩ්ඩක් හොයල බලලා ඔයාලට කියන්න.[/SIZE] [SIZE=4]එහෙනම් ඔන්න ඈ!![/SIZE] [SIZE=4][B]කෑම්පින් කරන්න කලින්[/B] කෑම්පින් වලට උවමනා කරන දේවල් ගැන [URL="http://www.aniwa.lk/2016/10/07/1610073-10-must-know-things-if-you-are-planning-to-go-on-camping/"]අපි පළකරපු අනිවා ආටිකල් එක කියවලාම ඉන්න[/URL]. ඊට පස්සේ අපි මේ කියන්න යන්නේ ලංකාවේ වනෝද්‍යාන වල කෑම්පින් කරන එක ගැන බව මතක තබාගන්න. ඒ නිසා ඔබ බත්තරමුල්ලේ පිහිටලා තියෙන වනජීවී දෙපාර්තමේන්තුව තුලින් මේ ගැන විමසලා අදාළ දිනය හෝ කිහිපය සඳහා කඳවුරු බිම වෙන් කරගන්න. වනජීවී දෙපාර්තමේන්තුවට ගොසින් හෝ දුරකථන මාර්ගයෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.[/SIZE] [SIZE=4]දුරකථන අංකය : [B]0112888585[/B][/SIZE] [B][SIZE=4]1. හෝර්ටන් තැන්න කඳවුරු භූමිය[/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Best-Campsites-aniwa-01.jpg[/IMG][/SIZE][SIZE=4]Source – trip2lanka.com [/SIZE] [SIZE=4]අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :[/SIZE] [LIST] [*][SIZE=4]දෙසැම්බර් සිට පෙබරවාරි – අවුලක් නෑ හැබැයි සීතලයි[/SIZE] [*][SIZE=4]මැයි සිට ජූනි – වහිනවා[/SIZE] [*][SIZE=4]ජූලි සිට සැප්තැම්බර් – තද සුළං සමග වැස්ස[/SIZE] [*][SIZE=4]ඔක්තෝබර් සිට නොවැම්බර් – වැස්ස[/SIZE] [/LIST] [SIZE=4]ලංකාවේ සුන්දරම කඳවුරු භූමි වලින් එකක් විදියට සංචාරකයන්ගේ හිත දිනාගෙන තියෙන මේ කඳවුරු භූමිය පාලනය වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේයි. එහිදී එකකට එකක් ලංව පිහිටන ආකාරයට සකසා ඇති කඳවුරු භූමි තුනක් මේ යටතේ පාලනය වෙනවා.මේ සියලුම කඳවුරු භූමි පිහිටා ඇත්තේ පුළුල්ව පැතිරුණු තැන්න හරහා ගලා බසින බෙලිහුල් ඔය ඉවුර ආසන්නයේ වීම තවත් ඔබව සොබාදහමට සමීප කරවන හේතුවක් වෙනවා. අනෙක් විශේෂම හේතුව තමයි මේ සියලු කඳවුරු භූමි පිහිටා ඇත්තේ හෝර්ටන් තැන්න නැරඹුම් මධ්‍යස්ථානයට (Horton Plains visitor center) මීටර් 500ත් 750ත් අතර දුරකින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වෙනත් කඳවුරු භූමි වල වගේ ඔබට මෙයට ඔබේ වාහනය පදවාගෙන කෙලින්ම එන්නට නොහැකිවීමයි. ඔබ කල යුත්තේ නැරඹුම් මධ්‍යස්ථානයේ වාහනය නවත්වා, එතැන් සිට ඔබේ බඩුමුට්ටු සියල්ලම රැගෙන මෙතනට පා ගමනින් පැමිණීමයි. හැමදේම අතේ දුරින් තිබ්බමත් අගයක් නැහැනේ නේද? [/SIZE] [B][SIZE=4]2. අලිමංකඩ කඳවුරු භුමිය – උඩවලව ජාතික වනෝද්‍යානය.[/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Best-Campsites-aniwa-02.jpg[/IMG][/SIZE][SIZE=4]Source – udawalawenationalpark.com [/SIZE] [SIZE=4]අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :[/SIZE] [LIST] [*][SIZE=4]ඔක්තෝබර් සිට පෙබරවාරි – වැස්ස[/SIZE] [*][SIZE=4]මාර්තු සිට ජූනි – ගමනට යහපත්ම නමුත් මඳවැසි පවතී[/SIZE] [*][SIZE=4]ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි කාලගුණයක් පවතී[/SIZE] [/LIST] [SIZE=4]අලිමංකඩ කඳවුරු භූමිය පිහිටලා තියෙන්නේ උඩවලව වනෝද්යානයෙයි. තැනිතලා කඳවුරු භුමියක් වුන මේ කඳවුර ඔබට බොහොම රිලැක්ස් එකේ නයිට් එකක් ගහන්න කියාපු තැනක්. ගිනිමැලයක් ගහන්න සහ වැසිකිලි පහසුකම් තියෙන මේ කඳවුරු භූමිය තුල අප විසින්ම දර සහ ආහාර සපයා ගතයුතු වෙනවා. කඳවුරු ගිනිමැලයක් ගසා ගන්නට අවශ්‍ය නම් ඔබට පහසුවෙන්ම අහල පහළින් වියළි ගිය දර වැනි දේවල් සොයා ගන්නට පුළුවන්.[/SIZE] [SIZE=4]වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙන් කරගත යුතු මේ සුන්දර කඳවුරු භුමිය අසලින්ම ගලාගෙන යන වලවේ ගඟ නිසා අපිට අපේ මුලික අවශ්‍යතා බොහොම පහසුවෙන් සපයා ගන්නට පුළුවන්. ඒ වගේම කැමති වෙලාවක ගඟට බැහැලා නාගන්නට එහෙම කිසිම අපහසුවක් නැහැ. ඒත් ඉහත්තාවට වහිනකොට වතුර මට්ටම ඉහලයන්නට පොඩි හැකියාවක් තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න එක වැදගත් කියලා තමා මේ කඳවුරු භුමිය තුල දිනය ගෙවා ඒ සුපිරි අත්දැකීම ගත්ත අය නම් කියන්නේ. ඒ වගේම සුවිශේෂී දේ තමයි කඳවුර පිහිටලා තියෙන්නේ අලි මංකඩක් අසලින් නිසා අලි රංචු වතුර බොන්නට, සහ ගඟ හරහා යන්නට වලවේ ගඟට එනවා බලන්නට මේ කඳවුරු භුමිය සුපිරිම තැනක්. [/SIZE] [B][SIZE=4]3. මහ ගල් අමුණ කඳවුරු බිම – කුමන ජාතික වනෝද්‍යානය[/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Best-Campsites-aniwa-03.jpg[/IMG][/SIZE][SIZE=4]Source – youtube.com [/SIZE] [SIZE=4]අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :[/SIZE] [LIST] [*][SIZE=4]ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස[/SIZE] [*][SIZE=4]පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්[/SIZE] [*][SIZE=4]ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි කාලගුණයක් පවතී[/SIZE] [/LIST] [SIZE=4]නිදහස් නිස්කලංක රාත්‍රී නැවතුමක් සොබාදහමට ලංවෙලා ගත කරන්නට ඔබට අවශ්‍ය නම් [URL="http://www.lakdasun.org/forum/index.php?topic=2720.0"]ඔබේ තේරීම විය යුත්තේ කුමන ජාතික වන උයනේ ඇති මහගල් අමුණ කූඩාරම් භූමියයි[/URL]. පසෙකින් බොහොම නිස්කලංකව ගලා යන කුඹුක්කන් ඔය අසල විශාල වැලි තලාවේ ඔබට කිසිදු අපහසුවක් නැතිව මේ විවේකය ගත කිරීම කරන්නට පුළුවන්. අහල පහලින් සොයා ගන්නට හැකි දර වලින් ගසා ගත් ගිනිමැලයක එළියෙන් ආහාරපාන ගෙන සුන්දරව රාත්‍රිය ගත කරන ඔබට බොහොම හෙමින් සැරේ ගංගා ඉවුරට ඇවිත් පිපාසය නිවාගන්නා මුව රංචු වල සුන්දරත්වය පහසුවෙන් දැකගන්නටත් හැකියාව තියෙනවා.[/SIZE] [SIZE=4]වෙනත් කූඩාරම් භූමි වගේම මේ කුඩාරම් භූමියේත් අයිතිය පවතින්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටම තමා. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]4. දෝතළුගල – නකල්ස් කඳු පන්තිය[/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Best-Campsites-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=4]Source – sldestinations.info [/SIZE] [SIZE=4]අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :[/SIZE] [LIST] [*][SIZE=4]ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස[/SIZE] [*][SIZE=4]පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්[/SIZE] [*][SIZE=4]ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් තද සුළං සමඟ වියලි කාලගුණයක් පවතී[/SIZE] [/LIST] [SIZE=4]ඔබට නකල්ස් කඳු පහස විඳින්නට අවශ්‍ය නම් ඔබේ තෝරා ගැනීම විය යුත්තේ මේ දෝතළුගල කඳවුරු භූමියයි. මෙහි කඳවුරු නිවස්නයක් සහ කඳවුරු භුමිය ලෙස දෙකක් තිබෙන නිසා ඔබට මෙහි තෝරා ගැනීමක් කරන්නට හැකියාව තිබෙනවා, [URL="http://www.lakdasun.org/forum/index.php?topic=270.0"]ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය සහ ප්‍රථම ජෛවගෝලිය රක්ෂිතය[/URL] වන දෝතළුගල ඔබට නරඹන්නට සහ විඳින්නට තැන් බොහොමයි. කඳවුරු නිවහනේ උපරිම 12 දෙනෙකුට නවාතැන් ගත හැකි අතර, කඳවුරු භුමිය තුල කූඩාරම් තුනකට ඉඩ පහසුකම් පවතියි. මේ දෙක සඳහාම අවසර ගත යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්. [/SIZE] [B][SIZE=4]5. බූන්දල කඳවුරු බිම – බූන්දල වනෝද්‍යානය[/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Best-Campsites-aniwa-05.jpg[/IMG][/SIZE][SIZE=4]Source – sorowwatours.com [/SIZE] [SIZE=4]අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :[/SIZE] [LIST] [*][SIZE=4]ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස[/SIZE] [*][SIZE=4]පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්[/SIZE] [*][SIZE=4]ජුනි සිට සැප්තැම්බර් – බුන්දලට අලි එකතු වෙන නිසා මේ කාලේ තමා ගමනට හොඳම[/SIZE] [/LIST] [SIZE=4]මුහුදු වෙරලක් ආශ්‍රිතව ඔබේ කඳවුරු බිම වෙන් කරගන්නට කැමති නම් ඔබේ කැමැත්ත බූන්දල වනෝද්‍යානයේ කලපුව අසල පිහිටුවා ඇති කඳුවුරු බිම් දෙකට ලැබිය යුතුම වෙනවා. මනරම් වෙරළ තීරය සමඟ එකකුත්, කලපු පරිශ්‍රයේ තවත් කඳවුරු බිමකුත් ලෙසින් වෙන් වෙන්ව ඇති මේ කඳවුරු බිම් අනෙකුත් ඒවා වගේම වෙන් කරගත යුතු වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් තමයි. [/SIZE] [B][SIZE=4]6. ගල් ඔය වන රක්ෂිතය[/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Best-Campsites-aniwa-06.jpg[/IMG][/SIZE][SIZE=4]Source – tripadvisor.com [/SIZE] [SIZE=4]අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :[/SIZE] [LIST] [*][SIZE=4]ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස[/SIZE] [*][SIZE=4]පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්[/SIZE] [*][SIZE=4]ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි දේශගුණයක් පවතිනවා[/SIZE] [/LIST] [SIZE=4]කුරුළු පාරාදීසයක්, සුන්දර වැවු තාවුල්ලක්, ගමන් මග පහසු කරන කඳවුරු භූමියක් කියන මේ ඔක්කොම එකට තිබෙන පරිසරයක ඔබේ කඳවුරු ගසා ගන්නට හැකියාව තියෙනවා නම් ඒ ගල් ඔය රක්ෂිතයේ ඇති කඳවුරු භූමියේ විතරයි. කඳවුරු භූමිය භාවිත කිරීම සඳහා ඉඟිනියාගල වන සංරක්ෂණ කාර්යාලයේ පුර්ණ අවසරය සහිතව යා යුතු අතර, ඔවුන් විසින් දෙන මඟ පෙන්වන්නාගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්නට උවමනා වෙනවා.[/SIZE] [SIZE=4] කඳවුරු භූමියට ඔබ යන රථයෙන්ම ගමන් කල හැකි අතර ඔබට ගිනිමැලයකට අවශ්‍ය කරන දර ආදිය අහල පහළින්ම මඟ පෙන්වන්නාගේ උපදෙස් යටතේ එක්කාසු කරගත හැකි වෙනවා. ඔබ සතුව හොඳ කැමරාවක් තිබෙනවා නම් වැවට බසින කුරුල්ලන්ගේ හොඳ ලස්සන පින්තුර ගන්නත් බැරි වෙන එකක් නැහැ. ඒ වගේම ඔබට මෙහිදී නාන්නට, සුන්දරත්වය විඳින්නට වැව භාවිතා කරන්නට හැකි වුවත් නවාතැන් ගන්නා දිනවලට ගන්නට අවශ්‍ය කරන ජලය නම් අනිවාර්යයෙන්ම රැගෙන යායුතු වෙනවා. [/SIZE] [SIZE=4][SIZE=4][B][COLOR=Red]උපුටා ගන්නා ලද්දේ [URL]http://www.aniwa.lk/2017/03/17/1703173-best-campsites/[/URL][/COLOR][/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom