Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?

අද නිකමට හිතුන දෙයක්

හිතපන් මට ඕන කෑම කඩයක් ඕපන් කරන්න. උදේ දවල් රෑ කෑම(බත්) තියන තැනක්.

දැන් මේකට කොච්චර වියදමක් යනවද? කෑම එකක් කියක් වෙනවද?

බිස්නස් කරන ය බිස්නස් දන්නා අය මගේ ගණනයන්ගේ/උප්ක්ල්පනවල වැරදි හදන්න. මදි පාඩු මිස් වෙච්ච ඒවා එකතු කරන්න. මට නිකන් හිතුන ගණන් දැම්මේ. වැරදි නිවැරදි කරන්න

මෙහෙමයි කල්පනා කලේ

එක වරක් වැයවන වියදම්

කඩේට අවශ්‍ය උයන පිහන බඩු (ලිප්,පිගන්,වලන්) - 50000/=

මේස/ පුටු කීපයක් - 50000 /=

බයිසිකලයක් - 150000/=

කඩේට බෝඩ් එකක්, අලංකරණ වැඩ - 50000/=

එකතුව = 300000/=

හැම මාසෙම ගෙවන්න නිශ්චිත වියදම්

වාහන නවත්තන්න ඉඩ තියන තැනක් රෙන්ට් එකට- 100000/-

ලයිට් වතුර වලට - 50000/-

ගෑස් වලට - 20000 /-

උයන්න දෙන්නෙක් ගන්නවා.40000 බැගින් පඩි. - 80000

ඩිලිවරි කරන්න එක්කෙනෙක් ගන්නවා. උට පඩි - 40000

බයිසිකලේට පෙට්‍රල් - 10000

අමුද්‍රව්‍ය (හාල් පොල් etc) - 50000 / -

වෙනත් වියදම් = 25000/=

එකතුව = 375000 /=

මුලික වියදම = 300000/=

මාසික වියදම = 375000/=

දැන් හිතුවොත් :

දවසට මිනිස්සු 100ක් කෑම ගන්නවා කියල

සතියට දවස් 6ක් කඩේ ඇරලා.මාසෙට දවස් 24 යි

අවුරුද්දකින් මුලික වියදම රිකවර් වෙන්න ඕන

මාසෙක ලාභය (tax වලට පෙර) = 100000/=

කෑම වේලක ගැන කියාද?

මුළු වියදම (මාසික) = 300000/12 + 375000 = 400000

මුළු අදායම (මාසික) = 400000 + 100000 = 500000

දවසකට අපේක්ෂිත අදායම = 500000 / 24 = 20833/=

කෑම වේලක ගාන = 20833 / 100

= 208 /=

කෑම එක ගණන් වැඩියි නේද?

එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ?

[QUOTE="aruna1, post: 23110512, member: 95157"] [b]කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?[/b] [SIZE=4]අද නිකමට හිතුන දෙයක් හිතපන් මට ඕන කෑම කඩයක් ඕපන් කරන්න. උදේ දවල් රෑ කෑම(බත්) තියන තැනක්. දැන් මේකට කොච්චර වියදමක් යනවද? [/SIZE][SIZE=4][SIZE=4]කෑම [/SIZE]එකක් කියක් වෙනවද? බිස්නස් කරන ය බිස්නස් දන්නා අය මගේ ගණනයන්ගේ/උප්ක්ල්පනවල වැරදි හදන්න. මදි පාඩු මිස් වෙච්ච ඒවා එකතු කරන්න. මට නිකන් හිතුන ගණන් දැම්මේ. වැරදි නිවැරදි කරන්න මෙහෙමයි කල්පනා කලේ [U][B]එක වරක් වැයවන වියදම්[/B][/U] කඩේට අවශ්‍ය උයන පිහන බඩු (ලිප්,පිගන්,වලන්) - 50000/= මේස/ පුටු කීපයක් - 50000 /= බයිසිකලයක් - 150000/= කඩේට බෝඩ් එකක්, අලංකරණ වැඩ - 50000/= එකතුව = 300000/= [U][B]හැම මාසෙම ගෙවන්න නිශ්චිත වියදම්[/B][/U] වාහන නවත්තන්න ඉඩ තියන තැනක් රෙන්ට් එකට- 100000/- ලයිට් වතුර වලට - 50000/- ගෑස් වලට - 20000 /- උයන්න දෙන්නෙක් ගන්නවා.40000 බැගින් පඩි. - 80000 ඩිලිවරි කරන්න එක්කෙනෙක් ගන්නවා. උට පඩි - 40000 බයිසිකලේට පෙට්‍රල් - 10000 අමුද්‍රව්‍ය (හාල් පොල් etc) - 50000 / - වෙනත් වියදම් = 25000/= එකතුව = 375000 /= මුලික වියදම = 300000/= මාසික වියදම = 375000/= දැන් හිතුවොත් : දවසට මිනිස්සු 100ක් [/SIZE][SIZE=4][SIZE=4]කෑම [/SIZE]ගන්නවා කියල සතියට දවස් 6ක් කඩේ ඇරලා.මාසෙට දවස් 24 යි අවුරුද්දකින් මුලික වියදම රිකවර් වෙන්න ඕන මාසෙක ලාභය (tax වලට පෙර) = 100000/= කෑම වේලක ගැන කියාද? මුළු වියදම (මාසික) = 300000/12 + 375000 = 400000 මුළු අදායම (මාසික) = 400000 + 100000 = 500000 දවසකට අපේක්ෂිත අදායම = 500000 / 24 = 20833/= [/SIZE][SIZE=4][SIZE=4]කෑම [/SIZE]වේලක ගාන = 20833 / 100 = 208 /= කෑම එක ගණන් වැඩියි නේද? එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ? :eek: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom