Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම delivery ඕනේ නැහැනේ? ඒක පටන්ගන්න පොඩ්ඩක් ලාබෙ බලලා

බයිසිකලයක්/ත්‍රී වීල් එකක් වගේ ඕනේ වෙයි බඩු ගෙන්න එහෙම..හොඳම වැඩේ ටිකක් අඩුවට ස්කූටර් එකක් ගන්න..බඩු ගෙනියන්නත් ලේසියිනෙ..මම ගණන් නම් දන්නේ නැහැ..එත් පාවිච්චි කරපු ස්කූටර් එකක් 100,000 ට හොයාගන්න බැරිවෙන එකක් නැහැ..ඔය මුකුත්ම බැරි නම් මුල් දවස් ටිකේ බඩු ගේනකොට ත්‍රී වීල් එකක් හයර් කරන යන්න..ඒ විදියට කරන ඒක වඩා ලාභදායි වෙන්න පුළුවන් මුල් දවස් ටිකේ..(සතියකට හරියන්න ඒක සැරේට බඩු ගෙනාවත් කමක් නැහැනේ - ත්‍රී වීල් එකට ඕනේ නම් රු. 500 ක් යයි සතියට හයර් කරොත්)

උඹ මෙතන දාල නැහැ Cashier සහ බත් බෙදන කෙනාගේ cost ඒක..බත් බෙදන්නෙත් උයන කෙනාම නම් අවුලක් නැහැ..එත් උන් කැමති වෙයිද?

Cashier/Manager නම් වෙනම ඕනෙමයි..ඒ වියදම උඹ දාල නැහැ..බත් බෙදන්නාගේ පඩියත් දාල නැහැ (උයන දෙන්නා නැතුව වෙන කෙනෙක් කරනවා නම්)..මේ වියදම් ටික බයිසිකලේ සහ delivery කරන එකාගේන් අයින් කරන ගානෙන් ශේප් කරගන්න පුළුවන් වෙයි..

ඇතුලට යද්දී හොඳ පිරිසිදු හැගීමක් එනවා නම් හොඳයි..ප්ලාස්ටික් පුටු වගේ නැතුව ටිකක් දැක්කම ප්‍රසන්න විදියට කඩේ තිබුනොත් හොඳයි (වියදම තමයි අවුල)..

https://millionmeals.goodmarket.global/

උඩ ලින්ක් එකේ තියෙන කඩේ quality එකට යන එකක්..ඔච්චරම quality එකට ඕනේ නැහැ..ඒත් උත්සාහ කරන්න..

Good Luck!

[QUOTE="pranathlcp, post: 23111513, member: 225352"] [SIZE="3"]මුලින්ම delivery ඕනේ නැහැනේ? ඒක පටන්ගන්න පොඩ්ඩක් ලාබෙ බලලා :yes: බයිසිකලයක්/ත්‍රී වීල් එකක් වගේ ඕනේ වෙයි බඩු ගෙන්න එහෙම..හොඳම වැඩේ ටිකක් අඩුවට ස්කූටර් එකක් ගන්න..බඩු ගෙනියන්නත් ලේසියිනෙ..මම ගණන් නම් දන්නේ නැහැ..එත් පාවිච්චි කරපු ස්කූටර් එකක් 100,000 ට හොයාගන්න බැරිවෙන එකක් නැහැ..ඔය මුකුත්ම බැරි නම් මුල් දවස් ටිකේ බඩු ගේනකොට ත්‍රී වීල් එකක් හයර් කරන යන්න..ඒ විදියට කරන ඒක වඩා ලාභදායි වෙන්න පුළුවන් මුල් දවස් ටිකේ..(සතියකට හරියන්න ඒක සැරේට බඩු ගෙනාවත් කමක් නැහැනේ - ත්‍රී වීල් එකට ඕනේ නම් රු. 500 ක් යයි සතියට හයර් කරොත්) උඹ මෙතන දාල නැහැ Cashier සහ බත් බෙදන කෙනාගේ cost ඒක..බත් බෙදන්නෙත් උයන කෙනාම නම් අවුලක් නැහැ..එත් උන් කැමති වෙයිද? Cashier/Manager නම් වෙනම ඕනෙමයි..ඒ වියදම උඹ දාල නැහැ..බත් බෙදන්නාගේ පඩියත් දාල නැහැ (උයන දෙන්නා නැතුව වෙන කෙනෙක් කරනවා නම්)..මේ වියදම් ටික බයිසිකලේ සහ delivery කරන එකාගේන් අයින් කරන ගානෙන් ශේප් කරගන්න පුළුවන් වෙයි.. ඇතුලට යද්දී හොඳ පිරිසිදු හැගීමක් එනවා නම් හොඳයි..ප්ලාස්ටික් පුටු වගේ නැතුව ටිකක් දැක්කම ප්‍රසන්න විදියට කඩේ තිබුනොත් හොඳයි (වියදම තමයි අවුල).. [url]https://millionmeals.goodmarket.global/[/url] උඩ ලින්ක් එකේ තියෙන කඩේ quality එකට යන එකක්..ඔච්චරම quality එකට ඕනේ නැහැ..ඒත් උත්සාහ කරන්න.. Good Luck! :yes: :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom