Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෑම කෑවට පස්සෙ බඩ පපුව දැවිල්ලද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10. ජී ඕ ආර් ඩී (GORD/Gastroesophageal Reflux Disease

GORD ලෙස හදුන් වන්නේ ඔබගේ ආමශයේ ඇති ආම්ලික ද්‍රව්‍ය ගලනාලය වෙත ආපසු පැමිනීම නිසා හටගන්නා බඩ පපුවේ දැවිල්ල, උගුරට එන ගතිය ඇතුලු රෝග ලක්ශන නිසා හටගන්නා අපහසු තාවයයි. මෙය බොහෝ දෙනෙක් ගැස්ට්‍රිටිස් ලෙස වැරදි ලෙස භාවිත කරන මුත් ඇත්ත වශයෙන් ම ගැස්ට්‍රිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහ තත්වයයි.

සාමාන්‍යයෙන් GORD වල ප්‍රදාන ලක්ශන වන්නේ, බඩපුපුවේ දැවිල්ල සහ තිත්ත රසට උගුරට එන ගතියයි.මෙම ලක්ශන ආහාර ගැනිමෙන් පසුව ඇතිවන අතර, උඩු අතට නිදාගැනීම සහ අධික තෙල් හා මිරිස් සහිත ආහාර ගැනීමෙන් වැඩිවේ.

මෙම ප්‍රදාන ලක්ශනවලට අමතරව උගුරේ අපහසුතාව, කැස්ස,කටහඩ වෙනස්වීම, අදුම ගතිය මෙහි සන්කූලතාවන්ගේ ප්‍රකාශ වීමක් ලෙස දැකිය හැක.

නමුත් හෘදයබාධ(Heart Attack) වලදී හටගන්නා පපුවේ වේදනාව ද මෙම ආකාරයේ පපුවේ දැවිල්ලක් ලෙස ප්‍රකාශ විය හැකි බව අනිවාර්යයෙන් මතක තබා ගත යුතුය.

මෙම රෝග ලක්ශන ඇතිවීමට මූලික හේතුව වන්නේ ගලනාලයේ පහල කෙලවරේ පවතින කපාටයේ ස්ථිර හෝ තාවකාලික අක්‍රමවත් ක්රියාකරීත්වයයි. මෙය උපතින්ම පවතින තත්වයක් නිසා හෝ පසුකාලිනව ඇතිවිය හැක.

ගලනාලය මහා ප්‍රාචීරය හරහා උදර කුහරයට ඇතුලුවන ස්ථානයෙන් ආමාශය ඉහලට පැමිනීම( Hiatus hernia) ,විවිධ ඖෂධ හා ආහාර නිසා මෙය බහුලව ඇතිවේ. නිෆිඩිපින්, වෙරපමිල්, තියෝපිලින් වැනි ඖෂධ , කෝපි , චොකොලට්, වැනි ආහාරපාන මෙන්ම මද්‍යසාර හා දුම්වැටිද මීට හේතුකාරක විය හැක.

GORD රෝග විනිශචය සදහා සායනික ඉතිහාසය සහ පරීක්ශාව පමනක් ප්‍රමානවත්වේ. නමුත් රොග ඉතිහාසය පැහැදිලි නොමැතිවිට විට ප්රත්යම්ලික ඖෂධ (Antacids) ලබාදී ,ඒ සදහා ප්‍රතිචාර දක්වන ආකාරය අනුව රෝග විනිශ්චය සිදුකල හැක.

GORD ලක්ශන වලට අමතරව ,අනතුරු ඇගවීම් ලක්ශන(Alarm Symptoms) ලෙස හදුන්වන කෑම ගිලීමේදී හිරවීම, ගිලිනවිට උගුරේ වේදනාව , ලේ වමනය හෝ මලපහ තාර කලුපැහැවීම හා අසාමාන්‍ය ලෙස සිරුරේ බර අඩුවීම (මෙම ලක්ශන පිලිකා තත්වයක ලක්ශන විය හැක) ඇතිනම් හෝ ප්‍රමානවත් පරිදී ඖෂධ ලබාගන්නා විටත් ප්‍රතිචාර නොදකවයි නම්, එන්ඩොස්කොපි පරීකශාවක් සිදුකරයි. එහිදී කැමරාවක් සහිත බටයක් ඔබගේ කට හරහා ඇතුලු කර , උගුර , ගලනාලය ආමාශය පරීක්ශා කරයි.

එමගින් ද සැලකිය යුතු ව්‍යාධි තත්ත්වයක් හදුනාගත නොහැකි නම් ගලනාලයේ පීඩනය මැනීම (Manomertry) ,ගලනාලයේ පැය 24 pH පරීක්ශාව වැනි පරීක්ශන වලට යොමු වීමට සිදුවේ.

මෙයට ප්‍රතිකාර ලෙස ජීවන චර්යාවේ වෙනස්කිරීම් -සිරුරේ බර අඩුකර ගැනීම, එකවර විශාල ආහාර වේල් නොගැනීම, නිදාගන්නා විට ඇදේ හිස පැත්ත ඔසවා තැබීම හා දුම්වැටි , මද්‍යසාර භාවිතය අවම කිරීම කල හැක.

ප්රත්යාම්ලික ලෙස Aluminium Hydroxide, Magneasium Hydroxide සහිත ඖෂධ භාවිතා වේ.

මද රෝග ලක්ශන ඇතිවිට ෆමොටිඩින් වැනි ඖෂධ ලබා දීම මගින් ආමශයික අම්ල ස්රාවය අඩුකරයි. නමුත් මේ සදහා වඩාත් ප්‍රතිපල දායක ඖෂ්ධ ලෙස Omeprazole සහ Pantorazole වැනි ඖෂධ භාවිතා වේ. අවම වශයෙන් සති 8 පමන කාලයක් එක දිගට මෙම ඖෂධ ලබාගත යුතු වේ. නමුත් ඇතැම් විට ජීවිතකාලය පුරාම භාවිත කිරීමටද සිදුවේ.

එසේ දීර්ගකාලීන ඖෂධ ලබා ගැනීම අපහසු විට හෝ රෝගියා ප්‍රතික්ශේප කරන විට ශල්‍ය කර්ම සදහා යොමුවිය හැක.

එම ශල්‍යකර්මය Funduplication ලෙස හදුන්වන අතර ඒ පිලිබදව වෙනත් ලිපියකින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

GORDරෝගලක්ශන ඇතනම් ඔබ ආමශ හා ආන්ත්රික රෝග පිලිබද වෛද්‍ය වරයෙක්( Gastroenterologist , GI surgeon) හමුවීම වඩා සුදුසු වේ.

GORD පිලිබද සවිස්තරාතමකව දැනගැනීමට අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.

www.freesurgicalclinic.com

[QUOTE="TFSC, post: 26881854, member: 578425"] 10. ජී ඕ ආර් ඩී (GORD/Gastroesophageal Reflux Disease GORD ලෙස හදුන් වන්නේ ඔබගේ ආමශයේ ඇති ආම්ලික ද්‍රව්‍ය ගලනාලය වෙත ආපසු පැමිනීම නිසා හටගන්නා බඩ පපුවේ දැවිල්ල, උගුරට එන ගතිය ඇතුලු රෝග ලක්ශන නිසා හටගන්නා අපහසු තාවයයි. මෙය බොහෝ දෙනෙක් ගැස්ට්‍රිටිස් ලෙස වැරදි ලෙස භාවිත කරන මුත් ඇත්ත වශයෙන් ම ගැස්ට්‍රිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහ තත්වයයි. සාමාන්‍යයෙන් GORD වල ප්‍රදාන ලක්ශන වන්නේ, බඩපුපුවේ දැවිල්ල සහ තිත්ත රසට උගුරට එන ගතියයි.මෙම ලක්ශන ආහාර ගැනිමෙන් පසුව ඇතිවන අතර, උඩු අතට නිදාගැනීම සහ අධික තෙල් හා මිරිස් සහිත ආහාර ගැනීමෙන් වැඩිවේ. මෙම ප්‍රදාන ලක්ශනවලට අමතරව උගුරේ අපහසුතාව, කැස්ස,කටහඩ වෙනස්වීම, අදුම ගතිය මෙහි සන්කූලතාවන්ගේ ප්‍රකාශ වීමක් ලෙස දැකිය හැක. නමුත් හෘදයබාධ(Heart Attack) වලදී හටගන්නා පපුවේ වේදනාව ද මෙම ආකාරයේ පපුවේ දැවිල්ලක් ලෙස ප්‍රකාශ විය හැකි බව අනිවාර්යයෙන් මතක තබා ගත යුතුය. මෙම රෝග ලක්ශන ඇතිවීමට මූලික හේතුව වන්නේ ගලනාලයේ පහල කෙලවරේ පවතින කපාටයේ ස්ථිර හෝ තාවකාලික අක්‍රමවත් ක්රියාකරීත්වයයි. මෙය උපතින්ම පවතින තත්වයක් නිසා හෝ පසුකාලිනව ඇතිවිය හැක. ගලනාලය මහා ප්‍රාචීරය හරහා උදර කුහරයට ඇතුලුවන ස්ථානයෙන් ආමාශය ඉහලට පැමිනීම( Hiatus hernia) ,විවිධ ඖෂධ හා ආහාර නිසා මෙය බහුලව ඇතිවේ. නිෆිඩිපින්, වෙරපමිල්, තියෝපිලින් වැනි ඖෂධ , කෝපි , චොකොලට්, වැනි ආහාරපාන මෙන්ම මද්‍යසාර හා දුම්වැටිද මීට හේතුකාරක විය හැක. GORD රෝග විනිශචය සදහා සායනික ඉතිහාසය සහ පරීක්ශාව පමනක් ප්‍රමානවත්වේ. නමුත් රොග ඉතිහාසය පැහැදිලි නොමැතිවිට විට ප්රත්යම්ලික ඖෂධ (Antacids) ලබාදී ,ඒ සදහා ප්‍රතිචාර දක්වන ආකාරය අනුව රෝග විනිශ්චය සිදුකල හැක. GORD ලක්ශන වලට අමතරව ,අනතුරු ඇගවීම් ලක්ශන(Alarm Symptoms) ලෙස හදුන්වන කෑම ගිලීමේදී හිරවීම, ගිලිනවිට උගුරේ වේදනාව , ලේ වමනය හෝ මලපහ තාර කලුපැහැවීම හා අසාමාන්‍ය ලෙස සිරුරේ බර අඩුවීම (මෙම ලක්ශන පිලිකා තත්වයක ලක්ශන විය හැක) ඇතිනම් හෝ ප්‍රමානවත් පරිදී ඖෂධ ලබාගන්නා විටත් ප්‍රතිචාර නොදකවයි නම්, එන්ඩොස්කොපි පරීකශාවක් සිදුකරයි. එහිදී කැමරාවක් සහිත බටයක් ඔබගේ කට හරහා ඇතුලු කර , උගුර , ගලනාලය ආමාශය පරීක්ශා කරයි. එමගින් ද සැලකිය යුතු ව්‍යාධි තත්ත්වයක් හදුනාගත නොහැකි නම් ගලනාලයේ පීඩනය මැනීම (Manomertry) ,ගලනාලයේ පැය 24 pH පරීක්ශාව වැනි පරීක්ශන වලට යොමු වීමට සිදුවේ. මෙයට ප්‍රතිකාර ලෙස ජීවන චර්යාවේ වෙනස්කිරීම් -සිරුරේ බර අඩුකර ගැනීම, එකවර විශාල ආහාර වේල් නොගැනීම, නිදාගන්නා විට ඇදේ හිස පැත්ත ඔසවා තැබීම හා දුම්වැටි , මද්‍යසාර භාවිතය අවම කිරීම කල හැක. ප්රත්යාම්ලික ලෙස Aluminium Hydroxide, Magneasium Hydroxide සහිත ඖෂධ භාවිතා වේ. මද රෝග ලක්ශන ඇතිවිට ෆමොටිඩින් වැනි ඖෂධ ලබා දීම මගින් ආමශයික අම්ල ස්රාවය අඩුකරයි. නමුත් මේ සදහා වඩාත් ප්‍රතිපල දායක ඖෂ්ධ ලෙස Omeprazole සහ Pantorazole වැනි ඖෂධ භාවිතා වේ. අවම වශයෙන් සති 8 පමන කාලයක් එක දිගට මෙම ඖෂධ ලබාගත යුතු වේ. නමුත් ඇතැම් විට ජීවිතකාලය පුරාම භාවිත කිරීමටද සිදුවේ. එසේ දීර්ගකාලීන ඖෂධ ලබා ගැනීම අපහසු විට හෝ රෝගියා ප්‍රතික්ශේප කරන විට ශල්‍ය කර්ම සදහා යොමුවිය හැක. එම ශල්‍යකර්මය Funduplication ලෙස හදුන්වන අතර ඒ පිලිබදව වෙනත් ලිපියකින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. GORDරෝගලක්ශන ඇතනම් ඔබ ආමශ හා ආන්ත්රික රෝග පිලිබද වෛද්‍ය වරයෙක්( Gastroenterologist , GI surgeon) හමුවීම වඩා සුදුසු වේ. GORD පිලිබද සවිස්තරාතමකව දැනගැනීමට අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. [URL="http://www.freesurgicalclinic.com"]www.freesurgicalclinic.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom