Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෑම කියල අපි කන්නේ වහද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම කියල අපි කන්නේ වහද?

මේ ලිපියෙන් කතා කෙරෙන්නේ GMO (Geneticaly Modified) ආහාර වල ඇති සෞඛ්‍ය සම්පන්න බව හා ලංකාව හා GMO අතර ඇති සම්බන්දය යි.

GMO සෞඛ්‍යයට හිතකරද?

ජාන නවීකරණය කළ ආහාර හිතකර ද නැති ද යන වග නිශ්චිතවම උත්තර දිය හැකි ප්‍රශ්නයක් නෙවෙ යි. GMO බෝග මීට දශක දෙකකට පමන පටන් වගා කරන්න ගත් කාලයේ සිට කරන ලද බහුතරයක් වූ පරික්ශන වලින් කියවුනේ GMO ආහාර ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා යැයි කියන්නට කිසිඳු සෘජු සාධකයක් නැති බවයි. කෙසේ වෙතත් GMO ආහාර සෞඛ්‍යයට හානිකර යැයි කියන පරීක්ශන කිහිපයකුත් තිබෙනවා.

මේ එම පරිකශන වලින් කිහිපයක්.

කැනඩාවේ ගැබිනි හා ගැබිනි නොවන කාන්තවන්ගෙ රුධිරය ගෙන කළ පරීක්ශනයකදි තහවරු වුනා දරු ගැබ තුල පවා මෙම GMO ආහාර සඳහා නිපවදවන පළි බොධ නාශක වල විශ සංගටක අඩංගු බව. ගැබ වෙත මෙමගින් වෙන හානිය කොතෙරම්ද යන වග ගැන තක්සෙරුවක් නැති වුනත් මෙම පරීක්ශයන් පෙන්වා දුන්නෙ ගර්භය ඉතා සියුම් හා සන්වේදී නිසා මේ පිලිම්බදව තව දුරටත් පරීක්ශන කළ යුතු බවයි.

ඒ වගේම තවත් පරීක්ශනයකින් තහවුරු වුනා GMO ආහර හරහා ඒවායේ සම්පූර්න ජාන මිනිස් රුධිර සංසරන පද්ධතියට ඇතුල් වන බව. සාමන්‍යයෙන් වෙන්නේ ආහාර ජීර්ණය වීමෙන් පස්සේ ශරීරයට අවශ්‍ය සංඝටක වෙන වෙනම රුධිරයට එකතුවීම. GMO නොවන අහාර වල DNA අණු ජීරනය වීමෙදි ඇමයිනො අම්ලය, නියුලික් අම්ලය වගෙ කොටස් ගණනාවකට බෙදෙනවා. ඒත් GMO DNA අණු තනිකර එහෙම් පිටින්ම රුධිරයට එක් වෙනවා, ඒක වෙන්නෙ කොහොමද කියන එකට තවම පැහැදිලි උත්තරයක් නැහැ.

ඌරන් යොදාගෙන කළ එක් පරීක්ශනයකදි හොයා ගත්තා GMO ආහාර ගැනීමෙන් උදරය හා ගර්භාශය අසාමන්‍ය ලෙස ඉදිමීමකට ලක් වෙන බව. ආහාර සඳහා ඇති කරන ඌරෙකුගේ සාමාන්‍ය ආයු කාලය සති 23යි. මේ පරීක්ශනයේදි GMO හා GMO නොවන ආහාර ගැහැනු හා පිරිමි ඌරන් වෙත මේ කාල සීමාව තුල ලබා දුන්නා. අවසානයේ ලබා ගත් දත්ත අනුව GMO ආහාර කෑ ඌරන්ගේ ගර්භාශය GMO නොවන ආහාර ගත් ඌරන්ගේ ගර්භාශයට වඩා 25% පමණ විශාලව වැඩී තිබුන අතරම GMO ආහාර ගත් ඌරන්ගේ උදරය අනෙක් ඌරන්ට වඩා 32%කින් වර්ධනය වී තිබුනා.

මීට අමතරව මෑතකදි ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළා Glyphosate පිළිකා කාරකයක් විය හැකි බවට.

මේ කොයි පරීක්ශනයේදිත් ඉදිරියට වෙන්නේ මොකද්ද කියන එක ගැන සඳහනක් නෑ. මිනිස් මෙන්ම සත්ව සිරුරු වලට බලපෑමක් තිබෙනව වුනත් ඒවා අහිතකර ද යන්නට පැහැදිලි උත්තරයක් නෑ. කොටින්ම GMO ආහාර පරිභොජනයට සුදුසුද නුසුදුසුද යන්න තවමත් ගැටලුවක්. මේ පරීක්ශන කරන විද්‍යාඥයන්ගේ මතයත් අඩු හෝ වැඩියෙන් මේකමයි. තමත් සම්පූර්නයෙන්ම නොදන්නා GMO ආහාර සම්ප්රදායකට යාම නුවණට හුරු නොවන බවයි ඔවුන් කියන්නේ. GMO ආහාර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් දෙන්න පරීක්ශන ගණානවක් පසුකර යන්නට වේවි.

ලංකාව හා GMO ආහාර

ලංකාව ජාන නවීකරණය කළ GM (Genetically Modified) ආහාර මුලුමනින්ම අපනයනය තහනම් කළා 2001දි, ඒ එවැනි පියවරක් ගත්ත ලෝකයේ පළමු රට හැටියට. ඒත් 2006දි ආහාර පනතට සංශෝධනයක් එක්කරමින් GM ආහාර අපනයනයට තිබු බාධක එවක රජය ඉවත් කළා. ඒත් එතැනින් එහාට ලංකාවට ගෙන්වූ ආහාර, GMO ආහාරද නැතිද යන්නට පැහැදිලි තොරතුරු නැහැ වගේම ඒ GM ආහාර නියාමනය පිලිබඳ නිසි ක්‍රියාමර්ගයක් නෑ. කොහොම වුනත් පසුගිය වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් Glyphosate අඩංගු RoundUp ගෙන්වීම තහනම් කළා.

දැනට ඇති තොරතුරු අනුව ලංකාව GMO බෝග වගා කරන්නේ නෑ. කොහොම වුනත් GMO බෝග සඳහා නිපදවන පලිබෝධනාශකයක් වන RoundUp නම් භාවිතා වෙනවා, හෝ අඩුම තරමින් මෑතක් වන තුරු භාවිතා වුනා. ඒ වගේම Monsanto සමාගමේ ශාඛාවක් පවා ලංකාවේ තිබෙනවා. ඒ නිසා GM බීජ තරමකින් හෝ වගා කෙරෙන්න ඉඩ කඩක් තිබෙනවා. කොහොම වුනත් මෛත්‍රීපාල ජනාධිපතිගේ තීරනය සාධනීය වන්නේ අවධානමට වඩා පෙර සූදානම සුබදායක නිසා.

පළිබෝධනාශක හා වකුගඩු ආබාධ

මෙය GMO ආහාර වලට සෘජුව සම්බන්ද දෙයක් නොවුනත් එහිම අතුරු ඵලයක් ලෙස දැක්විය හැකියි. උතුරු මැද පලාත ප්රමුඛව ලංකාවේ මෙවන විට වකුගඩු රෝගීන් 400 000ක් පමන සිටිද්දි රෝගීන් 20 000ක් පමන ඒ නිසා මියගොස් ඇතැයි වාර්තා වෙනවා. නිදන්ගත වකුගඩු රෝග Chronic Kidney Disease (CKD) ලංකාව තුල බොහෝ දෙනෙක් අපහසුතාවට පත් කරන විටක මාරාන්තික වන්නටත් හැකි සෞඛ්‍යය ගැටලුවක්. කෙසේ වෙතත් මේ වකුගඩු රෝග කාරකය ගැන සමතයකට පත්විය හැකි ස්තිර හේතුකාරකයක් හෝ විසඳුමක් නැහැ.

ආචාර්ය චන්න ජයසුමන කල අධ්‍යයනයක් අනුව ඔහු කියා සිටියේ Glyphosate හා ක්‍රියාකරන Cadmium, Arsenic වැනි බැර ලෝහ නිසා වකුගඩු වලට හානි සිදුවන බව. වී වගාවට ඉසින පළිබෝධනාශක ජලයට එක් වීමෙන් මේ ජලය අපිරිසිදු වී, ලිං හා නොයෙකුත් ජල පද්ධති හරහා Glyphosate ශරීර ගතවීම නිසා මේ වකුගඩු රෝගයට ගොදුරුවන බවයි ආචාර්ය ජයසුමනගේ මතය වන්නේ. කෙසේ වුනත්, මේ පරීක්ශනයට විරුද්ධවත් කරුනු දැක්වුනා. දත්ත හිඟ කම, Glyphosate හා වකුගඩු ආබාධ අතර සෘජු සම්බන්දයක් දැක්වීමට අපොහොසත් වීම නිසා Monsanto මේ චෝදනා ගණනකට ගත්තේ නෑ.

කොහොම වුනත් ජනාධිපති සිරිසේනගේ ක්‍රියාමාර්ග නිසා මේ වනවිට Glyphosate අඩංගු RoundUp විකිනීමේ හැකියාවක් නෑ. ඒ නිසා අලුතින් එක් වන්නට තිබුනු Glyphosate වලින් සිදුවන්නට හැකි හානිය අවම වේවි. ඒත් දැනටමත් ඇති Glyphosate ගැන හෝ GM බීජ ගැන කතාබහක් හෝ උවමනාවක් කාටත් නැති අවස්තාවක ඔබ ආහාරයට ගන්නා දෑ ගැන ඔබට විශ්වාසයක් තිබෙනවාද? ජාන නවීකරණය කළ ආහාර ගන්න ඔබ පරිබෝජනයට කැමතිද? ඔබට මේ වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද? මේවාට උත්තර දීම ඔබට බාරයි.

උපුටා ගැනීම,

[CODE]http://sammathayenobbata.blogspot.com/2016/04/blog-post.html[/CODE]

[QUOTE="daredevill, post: 19989038, member: 186854"] [b]කෑම කියල අපි කන්නේ වහද?[/b] [FONT="Georgia"][SIZE="4"][INDENT] [CENTER][IMG]http://consumewithcare.org/wp-content/uploads/2014/02/DNA-Plate1.jpg[/IMG][/CENTER] මේ ලිපියෙන් කතා කෙරෙන්නේ GMO (Geneticaly Modified) ආහාර වල ඇති සෞඛ්‍ය සම්පන්න බව හා ලංකාව හා GMO අතර ඇති සම්බන්දය යි. [B]GMO සෞඛ්‍යයට හිතකරද?[/B] ජාන නවීකරණය කළ ආහාර හිතකර ද නැති ද යන වග නිශ්චිතවම උත්තර දිය හැකි ප්‍රශ්නයක් නෙවෙ යි. GMO බෝග මීට දශක දෙකකට පමන පටන් වගා කරන්න ගත් කාලයේ සිට කරන ලද බහුතරයක් වූ පරික්ශන වලින් කියවුනේ GMO ආහාර ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා යැයි කියන්නට කිසිඳු සෘජු සාධකයක් නැති බවයි. කෙසේ වෙතත් GMO ආහාර සෞඛ්‍යයට හානිකර යැයි කියන පරීක්ශන කිහිපයකුත් තිබෙනවා. මේ එම පරිකශන වලින් කිහිපයක්. කැනඩාවේ ගැබිනි හා ගැබිනි නොවන කාන්තවන්ගෙ රුධිරය ගෙන කළ පරීක්ශනයකදි තහවරු වුනා දරු ගැබ තුල පවා මෙම GMO ආහාර සඳහා නිපවදවන පළි බොධ නාශක වල විශ සංගටක අඩංගු බව. ගැබ වෙත මෙමගින් වෙන හානිය කොතෙරම්ද යන වග ගැන තක්සෙරුවක් නැති වුනත් මෙම පරීක්ශයන් පෙන්වා දුන්නෙ ගර්භය ඉතා සියුම් හා සන්වේදී නිසා මේ පිලිම්බදව තව දුරටත් පරීක්ශන කළ යුතු බවයි. ඒ වගේම තවත් පරීක්ශනයකින් තහවුරු වුනා GMO ආහර හරහා ඒවායේ සම්පූර්න ජාන මිනිස් රුධිර සංසරන පද්ධතියට ඇතුල් වන බව. සාමන්‍යයෙන් වෙන්නේ ආහාර ජීර්ණය වීමෙන් පස්සේ ශරීරයට අවශ්‍ය සංඝටක වෙන වෙනම රුධිරයට එකතුවීම. GMO නොවන අහාර වල DNA අණු ජීරනය වීමෙදි ඇමයිනො අම්ලය, නියුලික් අම්ලය වගෙ කොටස් ගණනාවකට බෙදෙනවා. ඒත් GMO DNA අණු තනිකර එහෙම් පිටින්ම රුධිරයට එක් වෙනවා, ඒක වෙන්නෙ කොහොමද කියන එකට තවම පැහැදිලි උත්තරයක් නැහැ. ඌරන් යොදාගෙන කළ එක් පරීක්ශනයකදි හොයා ගත්තා GMO ආහාර ගැනීමෙන් උදරය හා ගර්භාශය අසාමන්‍ය ලෙස ඉදිමීමකට ලක් වෙන බව. ආහාර සඳහා ඇති කරන ඌරෙකුගේ සාමාන්‍ය ආයු කාලය සති 23යි. මේ පරීක්ශනයේදි GMO හා GMO නොවන ආහාර ගැහැනු හා පිරිමි ඌරන් වෙත මේ කාල සීමාව තුල ලබා දුන්නා. අවසානයේ ලබා ගත් දත්ත අනුව GMO ආහාර කෑ ඌරන්ගේ ගර්භාශය GMO නොවන ආහාර ගත් ඌරන්ගේ ගර්භාශයට වඩා 25% පමණ විශාලව වැඩී තිබුන අතරම GMO ආහාර ගත් ඌරන්ගේ උදරය අනෙක් ඌරන්ට වඩා 32%කින් වර්ධනය වී තිබුනා. මීට අමතරව මෑතකදි ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළා Glyphosate පිළිකා කාරකයක් විය හැකි බවට. මේ කොයි පරීක්ශනයේදිත් ඉදිරියට වෙන්නේ මොකද්ද කියන එක ගැන සඳහනක් නෑ. මිනිස් මෙන්ම සත්ව සිරුරු වලට බලපෑමක් තිබෙනව වුනත් ඒවා අහිතකර ද යන්නට පැහැදිලි උත්තරයක් නෑ. කොටින්ම GMO ආහාර පරිභොජනයට සුදුසුද නුසුදුසුද යන්න තවමත් ගැටලුවක්. මේ පරීක්ශන කරන විද්‍යාඥයන්ගේ මතයත් අඩු හෝ වැඩියෙන් මේකමයි. තමත් සම්පූර්නයෙන්ම නොදන්නා GMO ආහාර සම්ප්රදායකට යාම නුවණට හුරු නොවන බවයි ඔවුන් කියන්නේ. GMO ආහාර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් දෙන්න පරීක්ශන ගණානවක් පසුකර යන්නට වේවි. [B]ලංකාව හා GMO ආහාර[/B] [CENTER][IMG]https://www.euractiv.com/wp-content/uploads/sites/2/2013/07/Pesticides.jpeg[/IMG][/CENTER] ලංකාව ජාන නවීකරණය කළ GM (Genetically Modified) ආහාර මුලුමනින්ම අපනයනය තහනම් කළා 2001දි, ඒ එවැනි පියවරක් ගත්ත ලෝකයේ පළමු රට හැටියට. ඒත් 2006දි ආහාර පනතට සංශෝධනයක් එක්කරමින් GM ආහාර අපනයනයට තිබු බාධක එවක රජය ඉවත් කළා. ඒත් එතැනින් එහාට ලංකාවට ගෙන්වූ ආහාර, GMO ආහාරද නැතිද යන්නට පැහැදිලි තොරතුරු නැහැ වගේම ඒ GM ආහාර නියාමනය පිලිබඳ නිසි ක්‍රියාමර්ගයක් නෑ. කොහොම වුනත් පසුගිය වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් Glyphosate අඩංගු RoundUp ගෙන්වීම තහනම් කළා. දැනට ඇති තොරතුරු අනුව ලංකාව GMO බෝග වගා කරන්නේ නෑ. කොහොම වුනත් GMO බෝග සඳහා නිපදවන පලිබෝධනාශකයක් වන RoundUp නම් භාවිතා වෙනවා, හෝ අඩුම තරමින් මෑතක් වන තුරු භාවිතා වුනා. ඒ වගේම Monsanto සමාගමේ ශාඛාවක් පවා ලංකාවේ තිබෙනවා. ඒ නිසා GM බීජ තරමකින් හෝ වගා කෙරෙන්න ඉඩ කඩක් තිබෙනවා. කොහොම වුනත් මෛත්‍රීපාල ජනාධිපතිගේ තීරනය සාධනීය වන්නේ අවධානමට වඩා පෙර සූදානම සුබදායක නිසා. [B]පළිබෝධනාශක හා වකුගඩු ආබාධ[/B] [CENTER][IMG]http://naturalsociety.com/wp-content/uploads/gmo_roundup_pesticides.jpg[/IMG][/CENTER] මෙය GMO ආහාර වලට සෘජුව සම්බන්ද දෙයක් නොවුනත් එහිම අතුරු ඵලයක් ලෙස දැක්විය හැකියි. උතුරු මැද පලාත ප්රමුඛව ලංකාවේ මෙවන විට වකුගඩු රෝගීන් 400 000ක් පමන සිටිද්දි රෝගීන් 20 000ක් පමන ඒ නිසා මියගොස් ඇතැයි වාර්තා වෙනවා. නිදන්ගත වකුගඩු රෝග Chronic Kidney Disease (CKD) ලංකාව තුල බොහෝ දෙනෙක් අපහසුතාවට පත් කරන විටක මාරාන්තික වන්නටත් හැකි සෞඛ්‍යය ගැටලුවක්. කෙසේ වෙතත් මේ වකුගඩු රෝග කාරකය ගැන සමතයකට පත්විය හැකි ස්තිර හේතුකාරකයක් හෝ විසඳුමක් නැහැ. ආචාර්ය චන්න ජයසුමන කල අධ්‍යයනයක් අනුව ඔහු කියා සිටියේ Glyphosate හා ක්‍රියාකරන Cadmium, Arsenic වැනි බැර ලෝහ නිසා වකුගඩු වලට හානි සිදුවන බව. වී වගාවට ඉසින පළිබෝධනාශක ජලයට එක් වීමෙන් මේ ජලය අපිරිසිදු වී, ලිං හා නොයෙකුත් ජල පද්ධති හරහා Glyphosate ශරීර ගතවීම නිසා මේ වකුගඩු රෝගයට ගොදුරුවන බවයි ආචාර්ය ජයසුමනගේ මතය වන්නේ. කෙසේ වුනත්, මේ පරීක්ශනයට විරුද්ධවත් කරුනු දැක්වුනා. දත්ත හිඟ කම, Glyphosate හා වකුගඩු ආබාධ අතර සෘජු සම්බන්දයක් දැක්වීමට අපොහොසත් වීම නිසා Monsanto මේ චෝදනා ගණනකට ගත්තේ නෑ. කොහොම වුනත් ජනාධිපති සිරිසේනගේ ක්‍රියාමාර්ග නිසා මේ වනවිට Glyphosate අඩංගු RoundUp විකිනීමේ හැකියාවක් නෑ. ඒ නිසා අලුතින් එක් වන්නට තිබුනු Glyphosate වලින් සිදුවන්නට හැකි හානිය අවම වේවි. ඒත් දැනටමත් ඇති Glyphosate ගැන හෝ GM බීජ ගැන කතාබහක් හෝ උවමනාවක් කාටත් නැති අවස්තාවක ඔබ ආහාරයට ගන්නා දෑ ගැන ඔබට විශ්වාසයක් තිබෙනවාද? ජාන නවීකරණය කළ ආහාර ගන්න ඔබ පරිබෝජනයට කැමතිද? ඔබට මේ වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද? මේවාට උත්තර දීම ඔබට බාරයි. [/INDENT][/SIZE][/FONT] උපුටා ගැනීම, [CODE]http://sammathayenobbata.blogspot.com/2016/04/blog-post.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom