Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑම මාර ලාබයි අප්පා මාර රසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම මාර ලාබයි අප්පා මාර රසයි

තෙඩ් එකක් දාන වෙලාවක් නොවුනත්

මේක නොදාම බෑ

පොඩ්ඩක් පරක්කු වලා පන්ති යනවා මේක දාලා

මම සාමාන්‍යයෙන් උදේට ව්‍යායාම පිනිස ඇවිදින්න යනවා

මේ යනඑන ගමන් තමයි උදේ ආහාරයට කෑම පාර්සලයක්

පත්තරයක්

දහවල් ආහාරයට උයන්න දේවල් ගේන්නේ

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා වගේ

හැමදාම එකම පාරේ ගිහින් එපා වෙලා හිටියේ

අද පොඩ්ඩක් ටැක් එක වෙනස් කලා

වෙනදා යන්නේ නැති පාරක අද ගියා

අවුලක් නෑ සුදෝ සුදු පාසල් ඇදුමෙන් සැරසුනු මානවිකාවියන් පාරෙ දෙපස

දිව්‍යාංගනාවෝ වැඩලා වගේ පාරේ දෙපස ඔපිස් යන අක්කලා වාහන එනකන් ඉන්නවා

මල්වත්තක් මැදින් යනවා වගේ සුවදයි

(වෙලාවට යටට ඇඳ ගෙන ගියේ)

කොහොමින් කොහොම හරි ගමානාන්තය ලගා වුනා

කෑම එකක් ගන්න කඩයක් වට පිට බැලුවා

එකම එක කඩයක් ඇරලා

ටිකක් පිරිසුදවට තියනවා වගේ

කිට්ටු කරලා බැලුවා

කෑමත් තියනවා

සෙනගත් අඩුයි

"මාලු කෑම එකක් පාර්සල් දෙන්න"

"කොලුවෝ මේ මාත්තයට මාලු කෑම එකක් පාර්සල් දෙන්න"

ටික වේලාවකින් කොල්ලා ගෙනාවා කෑම එක

"කීයද මුදලාලි ගාන"

"රුපියල් 180යි"

මගේ ඇස් උඩ ගියා

ඒක්ටා ෆිෂ් කරි මහත්තයා ඒකයි ටිකක් ගාන වැඩි

මම මුදල් ගෙවලා කෑම එකත් අරන් බෝඩිමට ආවා

වොෂ් එකක් දාලා

කෑම එක දිග ඇරලා බැලුවා

ඒකේ තිබ්බේ

පොල්සම්බෝලයක්

ලීක්ස් කැරට් යෙදූ බැදුමක් (ඊයේ කොත්තු ගහන්න කපලා ඉතුරු උන ඒවද මන්දා)

පරිප්පු යැයි කිව හැකි හොද්දක්

මාලු හොදි ටිකක්

වම්බොටු මාලුවක

පොඩි මාලු කෑල්ලක්

(මිරිසට හදලා)

ඔන්න ඔච්චරයි කෑම එක

මම වෙනදා කන්නෙත් මේ වගේ කෑම එකක්

රුපියල් 60යි

හැබැයි ඒකේ

පොල් සම්බෝල

බැදුමක්

පරිප්පු මාලුවක්

ඇඹුල් තියල් මාලු කෑල්ලක්

කට්ලට් එකක්

තියනවා

බඩ පිරෙන්න බතුත් තියනවා හැටේ කෑම එකේ

මුන් පුදුම ගසා කෑමක් කන්නේ

උදේ කෑම එකට 180 ක්

මුන්ට මේවායින් මාර ලාබ තියෙන්නේ

මේ ලගදි දවසක් මං පිටකොටුව ගිය වෙලාවේ

බඩගිනි වැඩි කමට කන්න

සිංහල හොටලයකට රිංගුවා (ජාතිවාදය නෙවෙයි බන් ඒවා මෙතෙන් ට ගාව ගන්න එපා)

ෆයිඩ් රයිස් එකක් ගේන්න කිවම

කෙසෙල් කෝලේ ඔතපු කෑම එකක් ගෙනවිත් දුන්නා

කෙසෙල් කොලේ කෑම එකක් කාපු කාලයක් මතක නැති නිසා මාත් ආසාවෙන් ලෑස්ති වෙලා කෑම එක දිග ඇරියා

එලවලු බත් එකක් (ඒකට ෆයිඩ් රයිස් කියන්න බෑ බිත්තර දාලා තෙල් දාලා නෑ)

චිකන් කෑල්ලක්

බිත්තරයක්

චිලී පේස්ට් ටිකක් (උම්බලකඩයි+ලූණූ+කෑලි මිරිස් විතරි තිබ්බේ ඉස්සෝ නෑ)

කන්න පටන් ගත්තා

විශේෂ රසක් නෑ කෙසෙල් කෝලේ එතුවා කියලා

මං හිතන්නේ මේවා පරණ කෙසෙල් කොල

කොළඹ කොහෙන්ද අලුත් කෙසෙල් කොල කපාගන්න කෙසෙල් ගස්

කොල්ලා බිල් එක ගෙනාවා

කීයද දන්නවද 320

මං ජින්ජර් බියර් එකකුත් ගත්තා ඒකට 40ක් අඩු කලොත්

කෑම එකට රුපියල් 280 ක් වෙනවා

ඊට වැඩිය හොඳ ෆයිඩ් රයිස් තියනවා රුපියල් 180 ට

කෙසෙල් කොලේට වැඩිපුර 100ක් අරන්

මට ඒක කන්න අමතක වුනා

මේ කඩ කාරයෝ ගසා කනවා

කෑම වලින් පුදුම ලාබ තියා ගන්නේ

උන් හිතන් ඉන්නවා ඇත්තේ මිනිස්සු කෑම කන්නේ ආතල් එකට වෙන්න ඇති කියලා

මේ ගොඩක් තැන් වල රසකාරය අමරෙට යොදනවා (දැන දැන කනවා වෙන කරන්න දෙයක් නැති නිසා)

හැබැයි

තව පොඩි අත්දැකීමක් ආවා

දැන් ගොඩක් හංදි වල තියනවා සීවලි රතු කැකුලු බත් කඩ

මාතර රතු කැකුලු බත් කඩ

අනිත් කඩ වගේ ලස්සන නෑ

බිත්තිය වටේට ලැලි ගහලා පොඩි පොඩි බංකු තියලා තියෙන්නේ වාඩි වෙන්න

මේ කැම වලට රසකාරක දාන්නේ නැහැල්ලු

හැබැයි කෑම හොඳ ස්වාභාවික රසයක් තියෙනවා

මේක කරන්නේ සිංහල කොල්ලෝ සෙට් එකක්

උදේ කෑම එකක් 50යි

දවල් කෑම එකක් රුපියල් 70යි

රෑ කෑම එකක් රුපියල් 70යි

කෑම පුලු එකකට තව වැඩිපුර දහයක් ගන්නවා

කෑම පුල් එකක් දෙන්නෙකුට කන්න පුලුවන්

කඩේ ලස්සන නවීන පන්නෙට නෑ

හැබැයි පර්ස් එකට ලාබයි

මම නම් ආයේ කොච්චර බඩගිනි උනත් යන්නේ මේ වගේ කඩ වලට තමා

අර ලොකු ලොකු කඩවලට ගියහම අපිව සූරන් කාලා උන් බෙන්ස් ප්‍රාඩෝ ගන්නවා

දුප්පත් කමින් අත් මිදිලා ජීවිතේ ජයගන්න

හොරමැරකම් නැතුව මේ කොල්ලෝ ගන්න උත්සහයට උදව් වෙන්න ඕනි නිසා

මම නම් ආයේ කෑම කන්නේ රතු කැකුලු බත් කඩ වලින්

මනුස්සකම් දන්න කොල්ලෝ ටිකක් ඉන්නේ කඩේ

ලූණු ගෙඩියක් කෑලි කපල ඉල්ලුවම සල්ලි ගන්නේ නැතුව ඒකත් දෙනවා

සමහර කොල්ලන්ට ගෙදරින් සල්ලි දානකන් කැම කන්න සල්ලි නැති වුනහම මුන් නිකන් කෑම දෙනවා පස්සේ සල්ලි දෙන්න කියලා

[QUOTE="chanakacm, post: 14000540, member: 9983"] [b]කෑම මාර ලාබයි අප්පා මාර රසයි[/b] [SIZE="5"][B]තෙඩ් එකක් දාන වෙලාවක් නොවුනත් මේක නොදාම බෑ පොඩ්ඩක් පරක්කු වලා පන්ති යනවා මේක දාලා මම සාමාන්‍යයෙන් උදේට ව්‍යායාම පිනිස ඇවිදින්න යනවා මේ යනඑන ගමන් තමයි උදේ ආහාරයට කෑම පාර්සලයක් පත්තරයක් දහවල් ආහාරයට උයන්න දේවල් ගේන්නේ හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා වගේ හැමදාම එකම පාරේ ගිහින් එපා වෙලා හිටියේ අද පොඩ්ඩක් ටැක් එක වෙනස් කලා වෙනදා යන්නේ නැති පාරක අද ගියා අවුලක් නෑ සුදෝ සුදු පාසල් ඇදුමෙන් සැරසුනු මානවිකාවියන් පාරෙ දෙපස දිව්‍යාංගනාවෝ වැඩලා වගේ පාරේ දෙපස ඔපිස් යන අක්කලා වාහන එනකන් ඉන්නවා මල්වත්තක් මැදින් යනවා වගේ සුවදයි (වෙලාවට යටට ඇඳ ගෙන ගියේ) කොහොමින් කොහොම හරි ගමානාන්තය ලගා වුනා කෑම එකක් ගන්න කඩයක් වට පිට බැලුවා එකම එක කඩයක් ඇරලා ටිකක් පිරිසුදවට තියනවා වගේ කිට්ටු කරලා බැලුවා කෑමත් තියනවා සෙනගත් අඩුයි [I][B]"මාලු කෑම එකක් පාර්සල් දෙන්න" "කොලුවෝ මේ මාත්තයට මාලු කෑම එකක් පාර්සල් දෙන්න" [/B][/I] ටික වේලාවකින් කොල්ලා ගෙනාවා කෑම එක [B][I]"කීයද මුදලාලි ගාන" "රුපියල් 180යි"[/I][/B] මගේ ඇස් උඩ ගියා [I][B]ඒක්ටා ෆිෂ් කරි මහත්තයා ඒකයි ටිකක් ගාන වැඩි[/B][/I] මම මුදල් ගෙවලා කෑම එකත් අරන් බෝඩිමට ආවා වොෂ් එකක් දාලා කෑම එක දිග ඇරලා බැලුවා ඒකේ තිබ්බේ පොල්සම්බෝලයක් ලීක්ස් කැරට් යෙදූ බැදුමක් (ඊයේ කොත්තු ගහන්න කපලා ඉතුරු උන ඒවද මන්දා) පරිප්පු යැයි කිව හැකි හොද්දක් මාලු හොදි ටිකක් වම්බොටු මාලුවක පොඩි මාලු කෑල්ලක් (මිරිසට හදලා) ඔන්න ඔච්චරයි කෑම එක මම වෙනදා කන්නෙත් මේ වගේ කෑම එකක් රුපියල් 60යි හැබැයි ඒකේ පොල් සම්බෝල බැදුමක් පරිප්පු මාලුවක් ඇඹුල් තියල් මාලු කෑල්ලක් කට්ලට් එකක් තියනවා බඩ පිරෙන්න බතුත් තියනවා හැටේ කෑම එකේ මුන් පුදුම ගසා කෑමක් කන්නේ උදේ කෑම එකට 180 ක් මුන්ට මේවායින් මාර ලාබ තියෙන්නේ මේ ලගදි දවසක් මං පිටකොටුව ගිය වෙලාවේ බඩගිනි වැඩි කමට කන්න සිංහල හොටලයකට රිංගුවා (ජාතිවාදය නෙවෙයි බන් ඒවා මෙතෙන් ට ගාව ගන්න එපා) ෆයිඩ් රයිස් එකක් ගේන්න කිවම කෙසෙල් කෝලේ ඔතපු කෑම එකක් ගෙනවිත් දුන්නා කෙසෙල් කොලේ කෑම එකක් කාපු කාලයක් මතක නැති නිසා මාත් ආසාවෙන් ලෑස්ති වෙලා කෑම එක දිග ඇරියා එලවලු බත් එකක් (ඒකට ෆයිඩ් රයිස් කියන්න බෑ බිත්තර දාලා තෙල් දාලා නෑ) චිකන් කෑල්ලක් බිත්තරයක් චිලී පේස්ට් ටිකක් (උම්බලකඩයි+ලූණූ+කෑලි මිරිස් විතරි තිබ්බේ ඉස්සෝ නෑ) කන්න පටන් ගත්තා විශේෂ රසක් නෑ කෙසෙල් කෝලේ එතුවා කියලා මං හිතන්නේ මේවා පරණ කෙසෙල් කොල කොළඹ කොහෙන්ද අලුත් කෙසෙල් කොල කපාගන්න කෙසෙල් ගස් කොල්ලා බිල් එක ගෙනාවා කීයද දන්නවද 320 මං ජින්ජර් බියර් එකකුත් ගත්තා ඒකට 40ක් අඩු කලොත් කෑම එකට රුපියල් 280 ක් වෙනවා ඊට වැඩිය හොඳ ෆයිඩ් රයිස් තියනවා රුපියල් 180 ට කෙසෙල් කොලේට වැඩිපුර 100ක් අරන් මට ඒක කන්න අමතක වුනා මේ කඩ කාරයෝ ගසා කනවා කෑම වලින් පුදුම ලාබ තියා ගන්නේ උන් හිතන් ඉන්නවා ඇත්තේ මිනිස්සු කෑම කන්නේ ආතල් එකට වෙන්න ඇති කියලා මේ ගොඩක් තැන් වල රසකාරය අමරෙට යොදනවා (දැන දැන කනවා වෙන කරන්න දෙයක් නැති නිසා) හැබැයි තව පොඩි අත්දැකීමක් ආවා දැන් ගොඩක් හංදි වල තියනවා සීවලි රතු කැකුලු බත් කඩ මාතර රතු කැකුලු බත් කඩ අනිත් කඩ වගේ ලස්සන නෑ බිත්තිය වටේට ලැලි ගහලා පොඩි පොඩි බංකු තියලා තියෙන්නේ වාඩි වෙන්න මේ කැම වලට රසකාරක දාන්නේ නැහැල්ලු හැබැයි කෑම හොඳ ස්වාභාවික රසයක් තියෙනවා මේක කරන්නේ සිංහල කොල්ලෝ සෙට් එකක් උදේ කෑම එකක් 50යි දවල් කෑම එකක් රුපියල් 70යි රෑ කෑම එකක් රුපියල් 70යි කෑම පුලු එකකට තව වැඩිපුර දහයක් ගන්නවා කෑම පුල් එකක් දෙන්නෙකුට කන්න පුලුවන් කඩේ ලස්සන නවීන පන්නෙට නෑ හැබැයි පර්ස් එකට ලාබයි මම නම් ආයේ කොච්චර බඩගිනි උනත් යන්නේ මේ වගේ කඩ වලට තමා අර ලොකු ලොකු කඩවලට ගියහම අපිව සූරන් කාලා උන් බෙන්ස් ප්‍රාඩෝ ගන්නවා දුප්පත් කමින් අත් මිදිලා ජීවිතේ ජයගන්න හොරමැරකම් නැතුව මේ කොල්ලෝ ගන්න උත්සහයට උදව් වෙන්න ඕනි නිසා මම නම් ආයේ කෑම කන්නේ රතු කැකුලු බත් කඩ වලින් මනුස්සකම් දන්න කොල්ලෝ ටිකක් ඉන්නේ කඩේ ලූණු ගෙඩියක් කෑලි කපල ඉල්ලුවම සල්ලි ගන්නේ නැතුව ඒකත් දෙනවා සමහර කොල්ලන්ට ගෙදරින් සල්ලි දානකන් කැම කන්න සල්ලි නැති වුනහම මුන් නිකන් කෑම දෙනවා පස්සේ සල්ලි දෙන්න කියලා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom