Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කෑල්ලක් සෙට් කර ගමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑල්ලක් සෙට් කර ගමු.....

එලකිරියේ උඩ පහල යනකොට දැකපු දෙයක් තමයි ගොඩක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ ගෑණු ප්‍රශ්ණය....

ඒ කියන්නේ කෙල්ලෙක් නැති එක.... උදාහරණයක් ගත්තොත් අනුරාධ කොලුවා... අසහන දරුවා.... තව අපේ දෙයියන්ට උනත් තාම ගෑණු පරාණයක් නෑනේ.....

මම අද කියන්න යන්නේ හීන් නූලෙන් කෙල්ලෙක්ව තමන්ට නතු කර ගන්න පුලුවන් ක්‍රම ටිකක්... මේවානම් ඉතින් රොකට් සයන්ස් නෙමෙයි.... ඔනම කෙනෙකුට අත්හදා බලන්න පුලුවන්....

අපිටත් උපතින්ම රිතික් රෝශන් වගේ පෙනුමක් තිබ්බානම් අපේ පස්සෙනුත් කෙල්ලෝ පොලිමේ එයි....

ඒත් එහෙම නැති නිසා තමයි අපි අද වේලි වේලි ඉන්නේ.... ඉතින් අපේ පෙනුමත් නැත්නම් සල්ලිත් නැත්නම් කොහොමද අපි කෙල්ලෙක්ව සෙට් කරගන්නේ......

හැබැයි හොඳ ඇපල් කන්නෙම පණුවෝ.... නේ..... මොකක්ද මේකේ රහස.... පන්නිල අංකල් බලපංකෝ.... කොයිවෙලේ බැලුවත් කෑලි දහයක් දොලහක් වටකරගෙන.......

අපිට කෑල්ලක්ව ලයින් කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා... ඒවාගෙන් එකක් තමයි පන්නිල ගොයියා ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ඒ ක්‍රමේට උඹට කසාද බඳින්න හොධ කෙල්ලෙක්ව සෙට් වෙන්නේ නෑ..... දාර ගොනෙක්ව දාගන්න හොඳයි....

අපි හැමෝගාවම මොකක් හරි සුවිසේශි ගුණයක් තියෙනවා....

පලවෙනි එක තමයි.....

තමන් කොච්චර කැත උනත් තමන්ට ඉගෙන ගන්න පුලුවන්නම් රූපය ගැන වද නොවී අධ්‍යාපනය ගැන හිතන්න. පස්සේ ලස්සන කෙල්ලෙක් ඉන්න සෙට් එකකට සෙට් වෙන්න. මුලින්ම ඒකිට ටෝක් කරන්න යන්න එපා... ඉවසීම තමයි වැදගත්... මේ ගේම් එකේ ඉවසීම නැත්නම් ඉක්මනටම අවුට් වෙලා යනවා.

පස්සේ ටින ටික සෙට් එකේ හැමදේම දන්න එකා වෙන්න. හැමෝටම දන්න දේවල් කියලා දෙන්න. දැන් හිමීට හිමීට ඒ කෙල්ලට අගවන්න ඔන පොඩ්ඩක් සීන් එකේ ඉන්නේ කියලා... හදිස්සි වෙලා අහන්න යන්න හොඳනෑ....ඒකි ගැන විශේෂයක් දක්වනවා කියලා පොඩ්ඩ පොඩ්ඩ අගවපං.... ඒකිට තනියම ගනන් කියලා දීපං.... අනිත් උන්ටත් ඇගවෙන්න ඇරපං දැන් උඹ සීන් එකේ ඉන්නේ කියලා....

ටික කාලයක් යනකොට උඹට දන්නෙම නැතිව ඒ කෙල්ල උඹට සෙට් වෙලා තියෙයි.... මේ ක්‍රමේ සෙට් වෙන්නේ ක්ලාස් යන හරි කැම්පස් යන හරි කොල්ලන්ට.

දැන් යමු දෙවන ක්‍රමයට...

මේක හරියන්නේ වැඩට යන කොල්ලන්ට. හැබැයි මේ සීන් එක දාන්න පුලුවන් ඉතින් අතුතෙන්ම කම්පැනියට ගියපු අයට විතරයි.... අලුතෙන්ම කම්පැණියට ගියපු ගමන්ම තමන් පිලිවලකට වැඩක් කරන අනික් අයත් එක්ක හොඳ ප්‍රිය මනාපව කතා කරණ හොඳ පොරක් කියලා පෙන්නන්න ඔන. ඒත් එක්කම එතන තියෙන වැඩ ටික ඉක්මනට අල්ලගන්න ඩයල් එකක් කියලා පෙන්නන්න.

උඹ හොඳට වැඩ කරනකොට උඹට කොහොමත් ඔතන ඉන්න ලොක්කෝ ඇවිල්ලා ස්තූති කරලා යවා... අනික් අය ඉස්සරහ අගයනවා... නිකම්ම එල බුවා වෙනවා... නිතරම ගූගල් කරලා මොකක් හරි මාතෘකාවක් අරගෙන කට්ටියත් එක්ක කතා කරපං.... ඔය නිකං ඔප දූප මගුල් නැතිව... එතකොට එතන ඉන්න කෙල්ලන්ට පේනවා උඹ ටිකක් වැද ගැම්මකට ඇති එකේ කියලා... දැන් ඉතින් උඹට හරියන කෙල්ලෙක් ඉන්නවාද කියලා බලපං.... දැන් තමා ගේම පටන් ගන්නේ... ඉන්නවානම්.... හැමදාම උදේට ගුඩ්මෝනින් පාරක් දාපන්.... සතියක් දෙකක් වත්...

ඊට පස්සේ ඒකි වැඩ ඇරෙන වෙලාව ගැන මීටරෙන් ඉඳලා ඒ වෙලාවටම යන්න බලපං.... ඒකී නගින බස් හෝල්ටෙක.... අනං මනං.... කියන්න අමතක උනා.... ඉස්සෙල්ලම හොයලා බලපං කොල්ලෙක් ඉන්නවාද කියලා.... ඉන්නවානම් ඒවට කරන්න ඔන දේවලුත් තියෙනවා.... මම ඒවා කියලා දෙන්න යන්නේ නෑ පව් සිද්ද වෙන නිසා....

උදේටත් ඒකි එන වෙලාවල් බලලා සෙට් වෙයන්... ටික කාලයක් යනකොට උඹ පරක්කු උනත් ඒකි බලං ඉදී.... ෆෝන් නම්බර් එක තියා ගනින්... හදිස්සියේවත් එන්නේ නැත්නම් කියන්න.... දැන්ම ෆොන් එකෙන් මල් කඩන්න යන්න එපා.... පස්සේ ටික ටික උඹ ඒකිට පෙන්නපං උඹ ඒකි ගැන උනන්දුයි කියලා.... ඔහොම ටික කාලයක් යනකොට සමහර විට ඒකිම අහයි මොනවා හරි කියන්න තියෙනවද කියලා......

දැන් බලමු තුන්වෙනි විදිහ....

ඔය එකක් වත් නැති එවුන්ට කෙල්ලෙක් දා ගන්නේ කොහොමද කියලා.... එහෙම ඩයලුත් යස අපූරුවට කෑලි දාගෙන ඉන්නේ... මේකට වම් ඉතින් ගමේ දන්න එක් වෙන්න ඔන.... එක්කෝ යාලුවෙක්.. නැත්නම් බස් එකේ යන එකක්.... හොහොම හරි යාලු කමක් හරි ෆිට් එකක් හරි තියෙන්න ඔන.... හාන් කවිසියක් නොදන්න එකියකට මේ විදිහට ටෝක් කරන්න බෑ....

මේකට හොඳට කොල්ලට කන්ෆිඩන්ස් තියෙන්න ඔන. කන්ෆිඩන්ස් ගන්න කුමා ඉ්දමල්ලේන ගාට ක්ලාස් යන්න හදන්නෙපා දැන්... කෙලින්ම කෙල්ලගේ ඇස් දිහා බලන්න කතා කරන්න ඔන..... හැම තිස්සෙම මොකක් හරි ඇදගෙන යන්න පුලුවන් මාතෘකාවක් අරගන්න... ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න... ඇස් වලින් කතා කරන්න පුලුවන්නම් සුපිරි.... කෙල්ලොත් ගොඩක් කැමතී... නිතරම ඒ කෙල්ල කියන දේවල් මතක තියන් ඉන්න... කන්න ආස දේවල්... අඳින්න කැමති දේවල් එහෙම...

අවස්තාවක් ලද සැනින් කියන්න ඔයා මේ දවසේ මෙක කිව්වා.. ඔයාට මතකද අනං මනං... එතකොට කෙල්ලට ඇගවෙනවා උඹ ඒකි ගැන කෙයාරින් කියලා.... අනං මනං වැල් බයිලා ඒකිත් එක්ක කියන්න යන්න එපා... ඒකිගේ හැම දේ ගැනම හොයලා බලපං... උපදෙස් ටිකකුත් දෙන්න පුලුවන්නම් හොඳයි. පස්සේ කෙල්ල හැම දේම කරන්න කලින් උඹෙන් අහයි... මේක හොඳද නැද්ද, කරන්නද එපාද.... අනං මනං.... හොඳ වෙලාවක් බලලා කෙල්ලගෙන් අහලා දාපන්.... එතකොට ඒකිට බෑ කියන්න බෑ.....

දැන් කියන්න යන්නේ හතර වෙනි ටයිප් එක ගැන.....

මේක ටිකක් අමාරු ටයිප් එකක්.... සමහර කෙල්ලෝ ඉන්නවා පට්ටම ගනන්... කොල්ලොන්ව සත පහකට ගනන් ගන්නේ නෑ.... දැක්ක තැන ඔරවනවා... ගස්සනවා වගේ ටයිප්..... දැන් කියන්නේ ඒවගේ කෙල්ලෙක්ව සෙට් කරගන්න විදිහ.... ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කිව්වලුනේ....

මේ වගේ කෑල්ලක් දා ගන්න ඔන නම් ඉතින් වෙනම ප්රෝසීඩියර් එකක් ෆලෝ කරන්න වෙන්නේ. ඒකිව සත පහකටවත් ගනන් ගන්න නරකයි... ඩෝන්ට් කෙයා ඉන්න ඔන... එරෙව්වොත් ඔරවන්න ඔන.... බැන්නොත් බනින්න ඔන... කොටින්ම කිව්වෝත් කැත්තට පොල්ල වගේ ඉන්න ඔන... ඩෝන්ට් කෙයා ඉන්නකොට ඒ වගේ උන්ට අවුල් යනවා... ඊට පස්සේ ඇවිල්ලා කතා කරනවා.... එහෙම එකක් සෙට් උනොත් ගැලවෙනවා බොරු.... සදා තනිකව ඇය ඔඛේ....

තව තව ක්‍රම නම් තියෙනවා.... මම මේ කිව්වේ සිරාවට කරන්න කෑල්ලක් දාගන්න විදිහ..... දැන් නිදිමතයි.... එහෙනම් අපි ගියා....

කියන්න අමතක උනා..... මේ ක්‍රම වලින් එකක් හරි අත්විදලා තියෙනවානම් කොටාගෙන පලයල්ලා.... නැතත් කොටපල්ලා මොනවා හරි.... එහෙනම් අපි ගියා.... සුභ මංගලම් කිව්වා....

[QUOTE="sadamol buwa, post: 24231930, member: 556899"] [b]කෑල්ලක් සෙට් කර ගමු.....[/b] [SIZE="4"][COLOR="Blue"][CENTER] එලකිරියේ උඩ පහල යනකොට දැකපු දෙයක් තමයි ගොඩක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ ගෑණු ප්‍රශ්ණය....:D ඒ කියන්නේ කෙල්ලෙක් නැති එක.... උදාහරණයක් ගත්තොත් අනුරාධ කොලුවා...:lol: අසහන දරුවා.... තව අපේ දෙයියන්ට උනත් තාම ගෑණු පරාණයක් නෑනේ.....:yes: මම අද කියන්න යන්නේ හීන් නූලෙන් කෙල්ලෙක්ව තමන්ට නතු කර ගන්න පුලුවන් ක්‍රම ටිකක්... මේවානම් ඉතින් රොකට් සයන්ස් නෙමෙයි.... ඔනම කෙනෙකුට අත්හදා බලන්න පුලුවන්....:cool::cool: [IMG]https://i.imgur.com/gELlixM.jpg[/IMG] අපිටත් උපතින්ම රිතික් රෝශන් වගේ පෙනුමක් තිබ්බානම් අපේ පස්සෙනුත් කෙල්ලෝ පොලිමේ එයි.... :lol::lol: ඒත් එහෙම නැති නිසා තමයි අපි අද වේලි වේලි ඉන්නේ.... ඉතින් අපේ පෙනුමත් නැත්නම් සල්ලිත් නැත්නම් කොහොමද අපි කෙල්ලෙක්ව සෙට් කරගන්නේ...... හැබැයි හොඳ ඇපල් කන්නෙම පණුවෝ.... නේ..... මොකක්ද මේකේ රහස.... පන්නිල අංකල් බලපංකෝ.... කොයිවෙලේ බැලුවත් කෑලි දහයක් දොලහක් වටකරගෙන.......:lol::lol: අපිට කෑල්ලක්ව ලයින් කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා... ඒවාගෙන් එකක් තමයි පන්නිල ගොයියා ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ඒ ක්‍රමේට උඹට කසාද බඳින්න හොධ කෙල්ලෙක්ව සෙට් වෙන්නේ නෑ.....:yes::yes: දාර ගොනෙක්ව දාගන්න හොඳයි.... :lol::lol: අපි හැමෝගාවම මොකක් හරි සුවිසේශි ගුණයක් තියෙනවා.... [COLOR="Purple"]පලවෙනි එක තමයි.....[/COLOR] තමන් කොච්චර කැත උනත් තමන්ට ඉගෙන ගන්න පුලුවන්නම් රූපය ගැන වද නොවී අධ්‍යාපනය ගැන හිතන්න. පස්සේ ලස්සන කෙල්ලෙක් ඉන්න සෙට් එකකට සෙට් වෙන්න. මුලින්ම ඒකිට ටෝක් කරන්න යන්න එපා... ඉවසීම තමයි වැදගත්... මේ ගේම් එකේ ඉවසීම නැත්නම් ඉක්මනටම අවුට් වෙලා යනවා. පස්සේ ටින ටික සෙට් එකේ හැමදේම දන්න එකා වෙන්න. හැමෝටම දන්න දේවල් කියලා දෙන්න. දැන් හිමීට හිමීට ඒ කෙල්ලට අගවන්න ඔන පොඩ්ඩක් සීන් එකේ ඉන්නේ කියලා... හදිස්සි වෙලා අහන්න යන්න හොඳනෑ....ඒකි ගැන විශේෂයක් දක්වනවා කියලා පොඩ්ඩ පොඩ්ඩ අගවපං.... ඒකිට තනියම ගනන් කියලා දීපං.... අනිත් උන්ටත් ඇගවෙන්න ඇරපං දැන් උඹ සීන් එකේ ඉන්නේ කියලා.... ටික කාලයක් යනකොට උඹට දන්නෙම නැතිව ඒ කෙල්ල උඹට සෙට් වෙලා තියෙයි.... මේ ක්‍රමේ සෙට් වෙන්නේ ක්ලාස් යන හරි කැම්පස් යන හරි කොල්ලන්ට. [COLOR="purple"]දැන් යමු දෙවන ක්‍රමයට...[/COLOR] මේක හරියන්නේ වැඩට යන කොල්ලන්ට. හැබැයි මේ සීන් එක දාන්න පුලුවන් ඉතින් අතුතෙන්ම කම්පැනියට ගියපු අයට විතරයි.... අලුතෙන්ම කම්පැණියට ගියපු ගමන්ම තමන් පිලිවලකට වැඩක් කරන අනික් අයත් එක්ක හොඳ ප්‍රිය මනාපව කතා කරණ හොඳ පොරක් කියලා පෙන්නන්න ඔන. ඒත් එක්කම එතන තියෙන වැඩ ටික ඉක්මනට අල්ලගන්න ඩයල් එකක් කියලා පෙන්නන්න. උඹ හොඳට වැඩ කරනකොට උඹට කොහොමත් ඔතන ඉන්න ලොක්කෝ ඇවිල්ලා ස්තූති කරලා යවා... අනික් අය ඉස්සරහ අගයනවා... නිකම්ම එල බුවා වෙනවා... නිතරම ගූගල් කරලා මොකක් හරි මාතෘකාවක් අරගෙන කට්ටියත් එක්ක කතා කරපං.... ඔය නිකං ඔප දූප මගුල් නැතිව... එතකොට එතන ඉන්න කෙල්ලන්ට පේනවා උඹ ටිකක් වැද ගැම්මකට ඇති එකේ කියලා... ;)දැන් ඉතින් උඹට හරියන කෙල්ලෙක් ඉන්නවාද කියලා බලපං.... දැන් තමා ගේම පටන් ගන්නේ... ඉන්නවානම්.... හැමදාම උදේට ගුඩ්මෝනින් පාරක් දාපන්.... සතියක් දෙකක් වත්...:yes: ඊට පස්සේ ඒකි වැඩ ඇරෙන වෙලාව ගැන මීටරෙන් ඉඳලා ඒ වෙලාවටම යන්න බලපං.... ඒකී නගින බස් හෝල්ටෙක.... අනං මනං.... කියන්න අමතක උනා.... ඉස්සෙල්ලම හොයලා බලපං කොල්ලෙක් ඉන්නවාද කියලා....:shocked: ඉන්නවානම් ඒවට කරන්න ඔන දේවලුත් තියෙනවා.... මම ඒවා කියලා දෙන්න යන්නේ නෑ පව් සිද්ද වෙන නිසා....:lol::lol: උදේටත් ඒකි එන වෙලාවල් බලලා සෙට් වෙයන්... ටික කාලයක් යනකොට උඹ පරක්කු උනත් ඒකි බලං ඉදී.... ෆෝන් නම්බර් එක තියා ගනින්... හදිස්සියේවත් එන්නේ නැත්නම් කියන්න.... දැන්ම ෆොන් එකෙන් මල් කඩන්න යන්න එපා.... පස්සේ ටික ටික උඹ ඒකිට පෙන්නපං උඹ ඒකි ගැන උනන්දුයි කියලා.... ඔහොම ටික කාලයක් යනකොට සමහර විට ඒකිම අහයි මොනවා හරි කියන්න තියෙනවද කියලා......:lol::lol: [COLOR="purple"]දැන් බලමු තුන්වෙනි විදිහ....[/COLOR] ඔය එකක් වත් නැති එවුන්ට කෙල්ලෙක් දා ගන්නේ කොහොමද කියලා.... එහෙම ඩයලුත් යස අපූරුවට කෑලි දාගෙන ඉන්නේ... මේකට වම් ඉතින් ගමේ දන්න එක් වෙන්න ඔන.... එක්කෝ යාලුවෙක්.. නැත්නම් බස් එකේ යන එකක්.... හොහොම හරි යාලු කමක් හරි ෆිට් එකක් හරි තියෙන්න ඔන.... හාන් කවිසියක් නොදන්න එකියකට මේ විදිහට ටෝක් කරන්න බෑ.... මේකට හොඳට කොල්ලට කන්ෆිඩන්ස් තියෙන්න ඔන. කන්ෆිඩන්ස් ගන්න කුමා ඉ්දමල්ලේන ගාට ක්ලාස් යන්න හදන්නෙපා දැන්...:lol::lol: කෙලින්ම කෙල්ලගේ ඇස් දිහා බලන්න කතා කරන්න ඔන..... :)හැම තිස්සෙම මොකක් හරි ඇදගෙන යන්න පුලුවන් මාතෘකාවක් අරගන්න... ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න... ඇස් වලින් කතා කරන්න පුලුවන්නම් සුපිරි....;) කෙල්ලොත් ගොඩක් කැමතී... නිතරම ඒ කෙල්ල කියන දේවල් මතක තියන් ඉන්න... කන්න ආස දේවල්... අඳින්න කැමති දේවල් එහෙම... අවස්තාවක් ලද සැනින් කියන්න ඔයා මේ දවසේ මෙක කිව්වා.. ඔයාට මතකද අනං මනං...;) එතකොට කෙල්ලට ඇගවෙනවා උඹ ඒකි ගැන කෙයාරින් කියලා.... අනං මනං වැල් බයිලා ඒකිත් එක්ක කියන්න යන්න එපා... ඒකිගේ හැම දේ ගැනම හොයලා බලපං... උපදෙස් ටිකකුත් දෙන්න පුලුවන්නම් හොඳයි. පස්සේ කෙල්ල හැම දේම කරන්න කලින් උඹෙන් අහයි... මේක හොඳද නැද්ද, කරන්නද එපාද.... අනං මනං.... හොඳ වෙලාවක් බලලා කෙල්ලගෙන් අහලා දාපන්.... එතකොට ඒකිට බෑ කියන්න බෑ.....:lol: [COLOR="purple"]දැන් කියන්න යන්නේ හතර වෙනි ටයිප් එක ගැන.....[/COLOR] මේක ටිකක් අමාරු ටයිප් එකක්.... සමහර කෙල්ලෝ ඉන්නවා පට්ටම ගනන්... කොල්ලොන්ව සත පහකට ගනන් ගන්නේ නෑ.... දැක්ක තැන ඔරවනවා... ගස්සනවා වගේ ටයිප්..... දැන් කියන්නේ ඒවගේ කෙල්ලෙක්ව සෙට් කරගන්න විදිහ.... ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කිව්වලුනේ.... මේ වගේ කෑල්ලක් දා ගන්න ඔන නම් ඉතින් වෙනම ප්රෝසීඩියර් එකක් ෆලෝ කරන්න වෙන්නේ. ඒකිව සත පහකටවත් ගනන් ගන්න නරකයි... ඩෝන්ට් කෙයා ඉන්න ඔන... එරෙව්වොත් ඔරවන්න ඔන.... බැන්නොත් බනින්න ඔන... කොටින්ම කිව්වෝත් කැත්තට පොල්ල වගේ ඉන්න ඔන... ඩෝන්ට් කෙයා ඉන්නකොට ඒ වගේ උන්ට අවුල් යනවා... ඊට පස්සේ ඇවිල්ලා කතා කරනවා.... එහෙම එකක් සෙට් උනොත් ගැලවෙනවා බොරු.... සදා තනිකව ඇය ඔඛේ.... තව තව ක්‍රම නම් තියෙනවා.... මම මේ කිව්වේ සිරාවට කරන්න කෑල්ලක් දාගන්න විදිහ..... දැන් නිදිමතයි.... එහෙනම් අපි ගියා.... කියන්න අමතක උනා..... මේ ක්‍රම වලින් එකක් හරි අත්විදලා තියෙනවානම් කොටාගෙන පලයල්ලා....:lol::lol: නැතත් කොටපල්ලා මොනවා හරි.... එහෙනම් අපි ගියා.... සුභ මංගලම් කිව්වා....;) [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom