Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑල්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

thanks..

කවුද බන් කියන්නේ කැත කෙල්ලෙක් බඳින්න කියල? කැත කෙල්ලෝ නැහැ..කෙල්ලෝ සාමන්යෙන් ලස්සනයි...කැතයි කියල කියනවනම් ඉතින් තව මොනවද...කැතම තමා...

මම කියන්නේ හිත යනවනම් ලස්සන වැඩක් නැහැ කියලයි...එහෙම කියල කාටවත්, උබටවත්, මටවත් කැත, විරූපී කෙල්ලෙක් ට හිත යන්නේ නැහැනේ..හිත යන්නේ පෙනුමට තමා මුලින් ම...එකට හැබැයි රූප සුන්දරියක් වෙන්න ඕනේ නැහැ...උබ කියන්න වගේ සුරූපී ළඳකට විතරයි හිත යන්නේ කියනවානම් එක අමු පචයක්...එහෙම එකක් නැහැ..කොල්ලොන්ට සාමාන්‍ය ලස්සන කෙල්ලක් දැක්කම හිත යනවා...කෙල්ලොන්ටත් ඒ ටිකම තමා...

ආදරය කියන්නේ හැගීම් එක්ක ඇති වෙන දෙයක්...හිත ගිය පලියට ආදරයක් ඇති වෙන්නේත් නැහැ...උබ කතා කරන්නේ ආදරය ගැන නෙමෙයි...ලස්සන කෙල්ලෙක් බඳින එක ගැන...මම කතා කරන්නේ ආදරය ගැන...

ආදරය කරලා සතුටින් ඉන්න ලස්සන ගෑනියෙක් විතරක් ඉදල මදි මචෝ..මම දන්නේ නැහැ උබ කොයි වගේ මානසිකත්වයක, අත්දැකීම් එක්ක කතා කරනවද කියල...නමුත් ලස්සන ගෑනියෙක් හිටපු පමණින් එතන සිරා ආදරයක් හරි, ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියල දෙයක් හරි නැහැ...

ලස්සන බිරිඳක් ඉඳලත් සාමාන්‍ය ගෑනියෙක් එක්ක හොරෙන් යන මිනිස්සු උබ දැකල නැහැනේ? පට්ට ලස්සන ගැහැණු දික්කසාද කරන මිනිස්සු උබ දැකල නැහැනේ? මම දැකල තියෙනවා...

ලස්සනම නෙමෙයි වැදගත් වෙන්නේ..තමාව සතුටින් තියන්න පුළුවන්...තෘප්තිමත් කරන්න පුළුවන් ගැහැනියක්.. එහෙම කෙනෙක් ඉන්නවා නම් කවුරුත් ඔහොම උබ කියනවා වගේ හිතින් දුක් වෙන්නේ නැහැ..ලස්සන කෙල්ලෙක් දැක්කම මේ ගෑනි මට හිටියනම් කියල හිතන්නේ නැහැ...( තාවකාලික ලිංගික හැගීම් එනවා, ඕනේ එකෙක්ට එනවනේ...ලස්සන ගෑනියෙක් හිටියත් එනවා එක)

[QUOTE="kolavari, post: 19328078, member: 412792"] :):):) thanks.. කවුද බන් කියන්නේ කැත කෙල්ලෙක් බඳින්න කියල? කැත කෙල්ලෝ නැහැ..කෙල්ලෝ සාමන්යෙන් ලස්සනයි...කැතයි කියල කියනවනම් ඉතින් තව මොනවද...කැතම තමා...:lol: මම කියන්නේ හිත යනවනම් ලස්සන වැඩක් නැහැ කියලයි...එහෙම කියල කාටවත්, උබටවත්, මටවත් කැත, විරූපී කෙල්ලෙක් ට හිත යන්නේ නැහැනේ..හිත යන්නේ පෙනුමට තමා මුලින් ම...එකට හැබැයි රූප සුන්දරියක් වෙන්න ඕනේ නැහැ...උබ කියන්න වගේ සුරූපී ළඳකට විතරයි හිත යන්නේ කියනවානම් එක අමු පචයක්...එහෙම එකක් නැහැ..කොල්ලොන්ට සාමාන්‍ය ලස්සන කෙල්ලක් දැක්කම හිත යනවා...කෙල්ලොන්ටත් ඒ ටිකම තමා... ආදරය කියන්නේ හැගීම් එක්ක ඇති වෙන දෙයක්...හිත ගිය පලියට ආදරයක් ඇති වෙන්නේත් නැහැ...උබ කතා කරන්නේ ආදරය ගැන නෙමෙයි...ලස්සන කෙල්ලෙක් බඳින එක ගැන...මම කතා කරන්නේ ආදරය ගැන... ආදරය කරලා සතුටින් ඉන්න ලස්සන ගෑනියෙක් විතරක් ඉදල මදි මචෝ..මම දන්නේ නැහැ උබ කොයි වගේ මානසිකත්වයක, අත්දැකීම් එක්ක කතා කරනවද කියල...නමුත් ලස්සන ගෑනියෙක් හිටපු පමණින් එතන සිරා ආදරයක් හරි, ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියල දෙයක් හරි නැහැ... ලස්සන බිරිඳක් ඉඳලත් සාමාන්‍ය ගෑනියෙක් එක්ක හොරෙන් යන මිනිස්සු උබ දැකල නැහැනේ? පට්ට ලස්සන ගැහැණු දික්කසාද කරන මිනිස්සු උබ දැකල නැහැනේ? මම දැකල තියෙනවා...:lol: ලස්සනම නෙමෙයි වැදගත් වෙන්නේ..තමාව සතුටින් තියන්න පුළුවන්...තෘප්තිමත් කරන්න පුළුවන් ගැහැනියක්..:yes: එහෙම කෙනෙක් ඉන්නවා නම් කවුරුත් ඔහොම උබ කියනවා වගේ හිතින් දුක් වෙන්නේ නැහැ..ලස්සන කෙල්ලෙක් දැක්කම මේ ගෑනි මට හිටියනම් කියල හිතන්නේ නැහැ...( තාවකාලික ලිංගික හැගීම් එනවා, ඕනේ එකෙක්ට එනවනේ...ලස්සන ගෑනියෙක් හිටියත් එනවා එක) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom