Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑල්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.

පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි (Updated). ඇය වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඇයට තියෙනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවකට හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.

සරල කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත පිරිමි විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීලා බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බීලා දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, රෙදි හෝදන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්.

කෑල්ලක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. කෑල්ලත් එක්ක තරහා උනාම ඒකිව බැනලා එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් ළඟ ඉද්දි අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා, සරල කෙල්ලෙක් එක්ක ඉද්දි අපිට ඒ කෙල්ල එක්ක හුරතල් වෙන්න හිතෙනවා.

කෑල්ලකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා.

ඒත් ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුභ පැතුම්, සරළ කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි

[QUOTE="hiranlahiru2015, post: 21278468, member: 533985"] [SIZE="4"][COLOR="DarkRed"]කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා. පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි (Updated). ඇය වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඇයට තියෙනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවකට හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ. සරල කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත පිරිමි විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීලා බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බීලා දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, රෙදි හෝදන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්. කෑල්ලක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. කෑල්ලත් එක්ක තරහා උනාම ඒකිව බැනලා එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් ළඟ ඉද්දි අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා, සරල කෙල්ලෙක් එක්ක ඉද්දි අපිට ඒ කෙල්ල එක්ක හුරතල් වෙන්න හිතෙනවා. කෑල්ලකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුභ පැතුම්, සරළ කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom