Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑල්ලව කොහොම හරි රූම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑල්ලව කොහොම හරි රූම්

අදනම් කෑල්ලව කොහොම හරි රූම් එකකට අදින්න ඕන.දැන් මාස දෙක තුනක් හුරතල් කලානෙ ඔය ඇති..

"ගුඩ්මෝනින් සුදු අම්මියෝ..කෝ දැන් නැගිටින්න අද වැඩ ගොඩාක් තියේ අපිට" (හරිම ආදරෙන් නමුත් රගපෑමක්)

ටික වෙලාවකට පසු (ගුඩ්මෝනින් අප්පච්චී..අනේ නින්ද ගියානෙ අප්පා මේ වැස්ස...හරි කම්මැලී අනේ)

"අහන්නකො මැණික අද කම්මැලි දවසක්නෙ අපි යමුද කොහෙ හරි..මේ වැස්සෙ පාර්ක් ගානෙ බීච් ගානෙ යන්න බෑනෙ"

"ම්ම්ම්ම් අද ගෙදර අයත් ගිහිල්ලා මල්ලිගෙ කොන්සට් එක්කට..එද්දි හවස් වෙයි.ඊට කලින් ගෙදර එන්න තිබ්බනම් ඇති..කොහෙද ඉතින් යන්නෙ අපි"

(නිකන් සල්ලි වියදම් කරන්නෙ මොකටද.කෑල්ලගෙ ගෙදර උන් නෑනෙ ගෙදරට පැන ගත්තනම් මරු)

"යන්නත් තැනක් නැනෙ ඉතින් බබා.වහිනවනෙ..ම්ම්ම්. මම එන්නම් ඔයාලගෙ ගෙදර හේ හේ"

"අනෙ අම්මියෝ කවුරු හරි දැක්කොත් එහෙම ඔයත් ඉවරයි මාත් ඉවරයි"

"ඉතින් මෝඩී ඒ නිසානෙ හොරාට එන්නෙ"

"අනේ අයියා බබා ඒත් මට බයයි.මට මං ගැන නෙමෙයි ඔයා ගැනයි බය රත්තරන්.දන්නවනෙ ගමෙ මිනිස්සුන්ගෙ හැටි"

"ඔයා ඒ ගැන බය වෙන්න එපා..මාව විස්වාස නැද්ද"

"අනේවිස්වාසයි රත්තරන්..හ්ම්ම් එහෙනම් එන්නකෝ..අනේ පරිස්සමින් ආ"

කොල්ලට පට්ට හැපි දැන්..දඩ බඩ ගාලා නා ගත්තා.බයික් එක ගත්තා.මුලින්ම ෆාමසි එකට ගියා ටයිමින් එකක් ගත්තා..ඒක එතනම තියල ගැහුවා.කුරුල්ලා වගේ කෙලින්ම කෙල්ලගෙ ගෙදරට ගියා.

"බබා මම පිටිපැත්තෙන් ඇවිල්ල ඉන්නෙ දොර ලගට..අරින්නකො ඉක්මනට දොර"

කෙල්ල දොර ඇරියා.කොල්ලා ගෙට ආවා.ආපු ගමන් කෙල්ලව බදාගෙන කිස් එකක් දුන්නා.

"අනේ දෙයියනෙ.මගෙ ඇගම වෙවුලල ගියා.හරි හරි මෝඩයා එනවා මෙහට.මං තේ එකක් හදන් එන්නම්"

කෙල්ල තේ එක හදන වෙලාවෙ කුස්සියට ගිහින් කෙල්ලට එක එක දේවල් කරා.

"අනේ එපා අයියේ.අපි සාලෙට යමු.අහල පහල ගෙවල් වල අයත් ඉන්නවා.කෝ යමු සාලෙට ගිහින් කතා කරමු"

"ආ ඇයි දැන් මෙ..ඔයාට මාව විස්වාස නැද්ද දෝණී.මම පිට කෙනෙක්ද"

"අනේ රත්තරන් එහෙම නෙමෙයි.ඒත් මම බයයි මේවට.ඔයාට තියන ආදරෙට මිසක් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මම ඔයාට එන්න කිවුවෙ"

"හරි හරි මගුල.අපි පිට උන්නෙ"

"ඔය ඉතින්..හ්ම් හරි ඔයාට මොනවද ඕන අයියෙ"

"මට ඕන ඔයාව.ඔයාගෙ හැමදෙම.ඔයා මගේ විතරක්ම කර ගන්න(බදා ගනිමින්)

වචන වලට රැවටිලා අනෙ ඉතින් අර කෙල්ලා මේකව තුරුල් කරගත්තා..

"කෝ යමු ඔයාගෙ කාමරේ බලන්න"

"අයියෝව් මම අස් කරලත් නැහැ අප්පා කාමරේ බලිය වගෙ ඇත්තෙ"

දෙන්නා කාමරේට ගියා.නමුත් කොල්ලා ගියෙ කාමරේ බලන්න නෙමෙයි.කාමරේට ගියපු ගමන් කෙල්ලව ඇදට තල්ලු කලා.

"අනේ මට බෑ අයියේ..ප්ලීස්..මට බෑ..(අඩමින්)

"ඔයාට මේ දේවල් දෙන්න වෙන අය ඉන්නවද මැණික ආ මට කියන්න මම යන්නම්"

කොල්ලගෙ මේ වචන කෙල්ලව පට්ට විදියට අසරණ කලා

අවසානයෙ පැය දෙකක් ඇතුලට කෙල්ලගෙ හැමදේම කොල්ලා ගත්තා.සුදු රෙද්ද උඩ නෙමෙයි පතිවත කෙලෙසුනෙ බල්ලො බලල්ලු වගේ ගේ ඇතුලෙ මේසයක් උඩ.

"අනේ මගෙ රත්තරන් මට දැන් පරිස්සම් කරන්න කියල කිසි දෙයක් නැහැ.මාව දාලනම් යන්න එපා ප්ලීස් ප්ලීස් ප්ලීස්ස්ස්...(අඩමින්)

"පිස්සුද නංගි.ඔයා මගේ විතරමයි."

කොල්ලා ගෙදරින් පිට උනා.පිට වෙද්දිම සිම් එක කඩල දැම්මා..ඒ දෙය එතනින් ඉවර කරන්න හිතාගෙන...

"ඇයි මෙ මෝඩයගෙ ෆෝන් එක Off..කරදරයක්වත් ද අනේ.."

දවසක් ගියා..සතියක් ගියා.මාසයක් ගියා..මාස තුනක් ගියා..ඇඩූ කදුලින් දවසෙ හැම පැයකදිම කොල්ලට කෝල් කලා..නමුත් ෆෝන් එක වැඩ නැහැ.

"මගෙ ජීවිතේම විනාස උනා..මම කොච්චර මෝඩයිද දෙයියනෙ..මගෙ අම්මා තාත්තා.මම කොහොමද මේ මිනිස්සුන්ට මූන දෙන්නෙ.."

#4_Month_Ago........

කෙල්ල දුකින්..මෙච්චර කාලයක් ගියත් දුක කියන්න කෙනෙක් නැහැ..යාලුවෙකුටවත් කියන්න බැරි තරම්..එක දවසක මෙයාට අහම්බෙන් මැසේජ් එකක් එනවා ෆෝන් එකට

"Ah hri bn..mama kiynnm heta.mara busy bn me dawas wala..heta pansalata ynnath ona..mama ubta call ekak dennm el bs bn"

අන්න ඒ විදියට.

කෙල්ල -: "Kauda me"

"Oya kauda"

"Oyne dan mta msg ekk euwe"

"Ah ane sorry..waradila awill thynne..really sorry."

"Ah ok"

ටික වෙලාවක් ගෙවිල ගියා.

"Oya koheda'

"Oyata mokatda eka.waradilanam msg eka awe mekata aya msg kranna epa."

"Ammo meyage sera"

ඔහොම Chat එක ටික වෙලාවක් ගියා..සාම්න්ය පරිදි දෙන්නට දෙන්නා අදුර ගත්තා.කොල්ලගෙනම් වරදක් පේන්න නැහැ..දෙවියෙක් වගෙ අදහස් තියන හරි හොද කොල්ලෙක්..

"Nangige prashne mokkda.kamathinm mta kiynna."

කෙල්ල කවදවත් දැකල නැති කතා කරල නැති විනාඩි ගානට අදුර ගත්ත මේ කොල්ලට හැම දෙම කිවුවා සිද්ද උන දේවල්.ඒ තරම් වචන පිරිසිදුයි ඒ කොල්ලගෙ

"Duk wenna epa nangi..deyak wenna thyenm aniwa wenwa eka.mn oywa dnne na but mn oya ekka innwa..sattai.

කාලයත් එක්ක මෙ දෙන්නා එකතු උනා.කෙල්ලගෙ හිතෙ දුක ටික ටික අඩු උනා.නමුත් හිතේ එක කොනක කලින් කොල්ලගෙ මතකය රැදිල තිබ්බා එක අවස්ථාවක් විතරක්

දවස් ගානක් මේ දෙන්න හම්බ උනා.අර කොල්ලා වගේම මේ කොල්ලත් කෙල්ලගෙ ගෙදරට ආවා..නමුත් කිසිම දෙයක් කලෙ නැහැ මේ කොල්ලා.ඒ තරමටම ආදරේ කලා මේ කෙල්ලට.කෙල්ලත් ගොඩක් තේරුම් ගත්තා ඒ කොල්ලව.. නමුත් එක දවසක හැන්දෑවෙ

"Sudu ammi mn danush..mawa mathakada oyata.mta accident ekak una..mta oyta kiynnwath widiyk thbbe na.mge 4n ekawath mata labune naha manika"

"Ane dewiyane.mn hithuwe mawa dala giya kiyla.rattaran oyta dan kohomd.mta oywa balanna ona"

"Mn ada re ennada manika oyalge gedra"

"Hari deiyo enna"

හිතල බලන්න..දෙවියෙක් වගෙ ආපු අර කොල්ලට මොකද උනේ..මෙ කිසි දෙයක් ඒ කොල්ලා දන්නෙ නෑ

රෑ වෙලා කෙල්ලගෙ ගෙදරට කොල්ලා ආවා.කෙල්ල කවුරුත් නිදි අතරෙ එලියට ආවා.කොල්ල එක අතක් බැන්ඩේජ් කරගෙන ආවෙ

"Ane mage rattaran.oyta mokda une, (අඩමින් බදා ගත්තා කොල්ලව)

ටික වෙලාවක් ගත උනාම් පස්සෙ කොල්ල කෙල්ලව වෙනද වගේම ස්පර්ශ කරන්න ගත්තා..දෙන්නා අතරෙ වෙන්න ඕන දේවල් උනා.

කෙල්ලා අර පස්සෙ ආපු කොල්ලව ටික ටික මග අරින්ම ගත්තා.

1 week ago....

"Sudu mahattaya ai 4n weda naththe.aya kradarayak da? Ane deiyo msg ekk dannako"

දන්නවද..ඒ කොල්ලා දෙවෙනි පාරටත් රගපෑමක් කලේ.කෙල්ල ඒකට රැවටුනා.අවසානෙදි මොකද උනේ.කෙල්ලට දෙන්නම නැති උනා.පෙර පවක් නිසා ජීවිතේ හදා ගන්න දෙවියො දීපු වරමත් ඒ කෙල්ල රැවටීමක් නිසා නැති කර ගත්තා..

මුල් අවස්ථාවෙදි කොල්ලා වැරදියි..දෙවෙනි අවස්ථාවෙදි කෙල්ලා වැරදියි.මොනව කරන්නද හැමදේම අනිත්යයි.. සක්කිලි උන් අතරෙ දෙවියො වගෙ අයත් ඉන්නවා.නමුත් ඒ මිනිස්සුන්ව ආස්රය කරන්න දන්නෙ නැහැ සමහරක් පුද්ගලයො..ඒකයි මිනිස්සුන්ට වරදින්න ප්රධානම හේතුව

[QUOTE="cat123, post: 25362318, member: 51090"] [b]කෑල්ලව කොහොම හරි රූම්[/b] [SIZE="5"][B]අදනම් කෑල්ලව කොහොම හරි රූම් එකකට අදින්න ඕන.දැන් මාස දෙක තුනක් හුරතල් කලානෙ ඔය ඇති.. "ගුඩ්මෝනින් සුදු අම්මියෝ..කෝ දැන් නැගිටින්න අද වැඩ ගොඩාක් තියේ අපිට" (හරිම ආදරෙන් නමුත් රගපෑමක්) ටික වෙලාවකට පසු (ගුඩ්මෝනින් අප්පච්චී..අනේ නින්ද ගියානෙ අප්පා මේ වැස්ස...හරි කම්මැලී අනේ) "අහන්නකො මැණික අද කම්මැලි දවසක්නෙ අපි යමුද කොහෙ හරි..මේ වැස්සෙ පාර්ක් ගානෙ බීච් ගානෙ යන්න බෑනෙ" "ම්ම්ම්ම් අද ගෙදර අයත් ගිහිල්ලා මල්ලිගෙ කොන්සට් එක්කට..එද්දි හවස් වෙයි.ඊට කලින් ගෙදර එන්න තිබ්බනම් ඇති..කොහෙද ඉතින් යන්නෙ අපි" (නිකන් සල්ලි වියදම් කරන්නෙ මොකටද.කෑල්ලගෙ ගෙදර උන් නෑනෙ ගෙදරට පැන ගත්තනම් මරු) "යන්නත් තැනක් නැනෙ ඉතින් බබා.වහිනවනෙ..ම්ම්ම්. මම එන්නම් ඔයාලගෙ ගෙදර හේ හේ" "අනෙ අම්මියෝ කවුරු හරි දැක්කොත් එහෙම ඔයත් ඉවරයි මාත් ඉවරයි" "ඉතින් මෝඩී ඒ නිසානෙ හොරාට එන්නෙ" "අනේ අයියා බබා ඒත් මට බයයි.මට මං ගැන නෙමෙයි ඔයා ගැනයි බය රත්තරන්.දන්නවනෙ ගමෙ මිනිස්සුන්ගෙ හැටි" "ඔයා ඒ ගැන බය වෙන්න එපා..මාව විස්වාස නැද්ද" "අනේවිස්වාසයි රත්තරන්..හ්ම්ම් එහෙනම් එන්නකෝ..අනේ පරිස්සමින් ආ" කොල්ලට පට්ට හැපි දැන්..දඩ බඩ ගාලා නා ගත්තා.බයික් එක ගත්තා.මුලින්ම ෆාමසි එකට ගියා ටයිමින් එකක් ගත්තා..ඒක එතනම තියල ගැහුවා.කුරුල්ලා වගේ කෙලින්ම කෙල්ලගෙ ගෙදරට ගියා. "බබා මම පිටිපැත්තෙන් ඇවිල්ල ඉන්නෙ දොර ලගට..අරින්නකො ඉක්මනට දොර" කෙල්ල දොර ඇරියා.කොල්ලා ගෙට ආවා.ආපු ගමන් කෙල්ලව බදාගෙන කිස් එකක් දුන්නා. "අනේ දෙයියනෙ.මගෙ ඇගම වෙවුලල ගියා.හරි හරි මෝඩයා එනවා මෙහට.මං තේ එකක් හදන් එන්නම්" කෙල්ල තේ එක හදන වෙලාවෙ කුස්සියට ගිහින් කෙල්ලට එක එක දේවල් කරා. "අනේ එපා අයියේ.අපි සාලෙට යමු.අහල පහල ගෙවල් වල අයත් ඉන්නවා.කෝ යමු සාලෙට ගිහින් කතා කරමු" "ආ ඇයි දැන් මෙ..ඔයාට මාව විස්වාස නැද්ද දෝණී.මම පිට කෙනෙක්ද" "අනේ රත්තරන් එහෙම නෙමෙයි.ඒත් මම බයයි මේවට.ඔයාට තියන ආදරෙට මිසක් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මම ඔයාට එන්න කිවුවෙ" "හරි හරි මගුල.අපි පිට උන්නෙ" "ඔය ඉතින්..හ්ම් හරි ඔයාට මොනවද ඕන අයියෙ" "මට ඕන ඔයාව.ඔයාගෙ හැමදෙම.ඔයා මගේ විතරක්ම කර ගන්න(බදා ගනිමින්) වචන වලට රැවටිලා අනෙ ඉතින් අර කෙල්ලා මේකව තුරුල් කරගත්තා.. "කෝ යමු ඔයාගෙ කාමරේ බලන්න" "අයියෝව් මම අස් කරලත් නැහැ අප්පා කාමරේ බලිය වගෙ ඇත්තෙ" දෙන්නා කාමරේට ගියා.නමුත් කොල්ලා ගියෙ කාමරේ බලන්න නෙමෙයි.කාමරේට ගියපු ගමන් කෙල්ලව ඇදට තල්ලු කලා. "අනේ මට බෑ අයියේ..ප්ලීස්..මට බෑ..(අඩමින්) "ඔයාට මේ දේවල් දෙන්න වෙන අය ඉන්නවද මැණික ආ මට කියන්න මම යන්නම්" කොල්ලගෙ මේ වචන කෙල්ලව පට්ට විදියට අසරණ කලා අවසානයෙ පැය දෙකක් ඇතුලට කෙල්ලගෙ හැමදේම කොල්ලා ගත්තා.සුදු රෙද්ද උඩ නෙමෙයි පතිවත කෙලෙසුනෙ බල්ලො බලල්ලු වගේ ගේ ඇතුලෙ මේසයක් උඩ. "අනේ මගෙ රත්තරන් මට දැන් පරිස්සම් කරන්න කියල කිසි දෙයක් නැහැ.මාව දාලනම් යන්න එපා ප්ලීස් ප්ලීස් ප්ලීස්ස්ස්...(අඩමින්) "පිස්සුද නංගි.ඔයා මගේ විතරමයි." කොල්ලා ගෙදරින් පිට උනා.පිට වෙද්දිම සිම් එක කඩල දැම්මා..ඒ දෙය එතනින් ඉවර කරන්න හිතාගෙන... "ඇයි මෙ මෝඩයගෙ ෆෝන් එක Off..කරදරයක්වත් ද අනේ.." දවසක් ගියා..සතියක් ගියා.මාසයක් ගියා..මාස තුනක් ගියා..ඇඩූ කදුලින් දවසෙ හැම පැයකදිම කොල්ලට කෝල් කලා..නමුත් ෆෝන් එක වැඩ නැහැ. "මගෙ ජීවිතේම විනාස උනා..මම කොච්චර මෝඩයිද දෙයියනෙ..මගෙ අම්මා තාත්තා.මම කොහොමද මේ මිනිස්සුන්ට මූන දෙන්නෙ.." #4_Month_Ago........ කෙල්ල දුකින්..මෙච්චර කාලයක් ගියත් දුක කියන්න කෙනෙක් නැහැ..යාලුවෙකුටවත් කියන්න බැරි තරම්..එක දවසක මෙයාට අහම්බෙන් මැසේජ් එකක් එනවා ෆෝන් එකට "Ah hri bn..mama kiynnm heta.mara busy bn me dawas wala..heta pansalata ynnath ona..mama ubta call ekak dennm el bs bn" අන්න ඒ විදියට. කෙල්ල -: "Kauda me" "Oya kauda" "Oyne dan mta msg ekk euwe" "Ah ane sorry..waradila awill thynne..really sorry." "Ah ok" ටික වෙලාවක් ගෙවිල ගියා. "Oya koheda' "Oyata mokatda eka.waradilanam msg eka awe mekata aya msg kranna epa." "Ammo meyage sera" ඔහොම Chat එක ටික වෙලාවක් ගියා..සාම්න්ය පරිදි දෙන්නට දෙන්නා අදුර ගත්තා.කොල්ලගෙනම් වරදක් පේන්න නැහැ..දෙවියෙක් වගෙ අදහස් තියන හරි හොද කොල්ලෙක්.. "Nangige prashne mokkda.kamathinm mta kiynna." කෙල්ල කවදවත් දැකල නැති කතා කරල නැති විනාඩි ගානට අදුර ගත්ත මේ කොල්ලට හැම දෙම කිවුවා සිද්ද උන දේවල්.ඒ තරම් වචන පිරිසිදුයි ඒ කොල්ලගෙ "Duk wenna epa nangi..deyak wenna thyenm aniwa wenwa eka.mn oywa dnne na but mn oya ekka innwa..sattai. කාලයත් එක්ක මෙ දෙන්නා එකතු උනා.කෙල්ලගෙ හිතෙ දුක ටික ටික අඩු උනා.නමුත් හිතේ එක කොනක කලින් කොල්ලගෙ මතකය රැදිල තිබ්බා එක අවස්ථාවක් විතරක්❤️ දවස් ගානක් මේ දෙන්න හම්බ උනා.අර කොල්ලා වගේම මේ කොල්ලත් කෙල්ලගෙ ගෙදරට ආවා..නමුත් කිසිම දෙයක් කලෙ නැහැ මේ කොල්ලා.ඒ තරමටම ආදරේ කලා මේ කෙල්ලට.කෙල්ලත් ගොඩක් තේරුම් ගත්තා ඒ කොල්ලව..❤️ නමුත් එක දවසක හැන්දෑවෙ "Sudu ammi mn danush..mawa mathakada oyata.mta accident ekak una..mta oyta kiynnwath widiyk thbbe na.mge 4n ekawath mata labune naha manika" "Ane dewiyane.mn hithuwe mawa dala giya kiyla.rattaran oyta dan kohomd.mta oywa balanna ona" "Mn ada re ennada manika oyalge gedra" "Hari deiyo enna" හිතල බලන්න..දෙවියෙක් වගෙ ආපු අර කොල්ලට මොකද උනේ..මෙ කිසි දෙයක් ඒ කොල්ලා දන්නෙ නෑ රෑ වෙලා කෙල්ලගෙ ගෙදරට කොල්ලා ආවා.කෙල්ල කවුරුත් නිදි අතරෙ එලියට ආවා.කොල්ල එක අතක් බැන්ඩේජ් කරගෙන ආවෙ "Ane mage rattaran.oyta mokda une, (අඩමින් බදා ගත්තා කොල්ලව) ටික වෙලාවක් ගත උනාම් පස්සෙ කොල්ල කෙල්ලව වෙනද වගේම ස්පර්ශ කරන්න ගත්තා..දෙන්නා අතරෙ වෙන්න ඕන දේවල් උනා.❤️ කෙල්ලා අර පස්සෙ ආපු කොල්ලව ටික ටික මග අරින්ම ගත්තා. 1 week ago.... "Sudu mahattaya ai 4n weda naththe.aya kradarayak da? Ane deiyo msg ekk dannako" දන්නවද..ඒ කොල්ලා දෙවෙනි පාරටත් රගපෑමක් කලේ.කෙල්ල ඒකට රැවටුනා.අවසානෙදි මොකද උනේ.කෙල්ලට දෙන්නම නැති උනා.පෙර පවක් නිසා ජීවිතේ හදා ගන්න දෙවියො දීපු වරමත් ඒ කෙල්ල රැවටීමක් නිසා නැති කර ගත්තා.. මුල් අවස්ථාවෙදි කොල්ලා වැරදියි..දෙවෙනි අවස්ථාවෙදි කෙල්ලා වැරදියි.මොනව කරන්නද හැමදේම අනිත්යයි..❤️ සක්කිලි උන් අතරෙ දෙවියො වගෙ අයත් ඉන්නවා.නමුත් ඒ මිනිස්සුන්ව ආස්රය කරන්න දන්නෙ නැහැ සමහරක් පුද්ගලයො..ඒකයි මිනිස්සුන්ට වරදින්න ප්රධානම හේතුව ❤️[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom