Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑල්ල - කැම්පස් යන්න පෙර සහ පසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් හිටියා ඔය වගේ කැ@ යාළුවෝ. කෙල්ලෙක් ට හිත ගියා කිව්වොත් අපෝ එක හරි නෑ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්. වගේ දේවල් කියපු.. ලස්සන කළු කෙල්ලෝ හිටියා ගේමක් නැතුව කැමැත්ත ගන්න පුළුවන් වෙච්ච .... කිසිම support එකක් දුන්නේ නැති යාළුවෝ තමයි උන්..

අනිත් එක කාල කන්නි love වලට bucket එකඳාපු ගුරුවරු.

කළු කෙල්ලෝ මිනිස්සු නෙවෙයි ද?

උන් ළඟ ආදරය නැද්ද?

උන්ට හු@#ක් නැද්ද?

මේ ප්‍රශ්න වලට මට උත්තර හම්බවෙනකොට පරක්කු වැඩී බං.

මම හිතන්නේ ළමයෙක්ට අවුරුදු 15 දී වගේ කළු ගැනිත් එකයි, සුදු ගෑණිත් එකයි කියලා දෙමවුපියෝ විසින් කියලා දෙන්න ඕන.. මනුස්ස කම, ආදරය ගැන හොඳ lecture එකක් දෙන්න ඕන..

ඉගෙන ගෙන ඉවර වෙලා කෙල්ලෝ හොයන්න ඉන්න එපා. සෙට් වෙන එකක් ඒ කාලේම දා ගන්න.. ඉන්න උන් ඉඳි, යන උන් යයි..

වයස යන්න යන්න ගහලා අත අරපු එකක් තමයි බඳින්න වෙන්නේ.. එහෙම එකක් එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරු වෙයි..මොකද කලින් එකෙක් මට කලින් කෑවා නේ කියලා හිතෙනවා. අනිත් එක කෙල්ලටත් පළවෙයිනටම sex කරපු එකා මතක හිටිනවා.. ශක්තිමත් පවුල් ජීවිතයක් ගොඩ නැගෙන එකක් නැති වෙයි ගොඩක් වෙලාවට

අපේ බැච් වල ගොඩක් ඉන්නවා school love එක බැඳපු.. සහ අත ඇරපු උනුත් ඉන්නවා

උන් දැන් සතුටින් ඉන්නවද බං. කොහොමත් කෙල්ලගේ යාලුවේ එහෙම උගත් engineering කරන උන් නේ.. උන් එක්ක සෙට් උනහම කතා කරන්නවත් දෙයක් නැතිව මුව කැපෙනවා ඇති

එහෙමත් නෑ බං. සල්ලි තියන උන්ට නම් මම දකින විදියට පිළිගැනීම වැඩි වගේ..

අපේ batch එකේ කෙල්ලෙක් හිටියා එකී moratuwa it ද කොහේ degree එක.. එකී school කාලේ ඉඳන්ම සෙට් වෙලා තිබ්බ එක බැන්දේ.. කොල්ලා cricketer කෙනෙක්.

එකී ට mora it or engineering වගේ එකෙක් උගත් කමට හොයාගෙන බැන්දා නම් ජීවිතේට දැන් එකී ට හම්බ වෙන benifits වලින් බාගයක් වත් හම්බ වෙන්නේ නෑ..එක sure.

Bmw එකක්.

අනිත් එක්ක කොල්ලා යන parties, ලොකු ලොකු තැන් වලට ekita ජීවිතේට යන්න වෙන්නේ නෑ

[QUOTE="scorpion MW, post: 28538190, member: 519673"] මටත් හිටියා ඔය වගේ කැ@ යාළුවෝ. කෙල්ලෙක් ට හිත ගියා කිව්වොත් අපෝ එක හරි නෑ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්. වගේ දේවල් කියපු.. ලස්සන කළු කෙල්ලෝ හිටියා ගේමක් නැතුව කැමැත්ත ගන්න පුළුවන් වෙච්ච .... කිසිම support එකක් දුන්නේ නැති යාළුවෝ තමයි උන්.. අනිත් එක කාල කන්නි love වලට bucket එකඳාපු ගුරුවරු. කළු කෙල්ලෝ මිනිස්සු නෙවෙයි ද? උන් ළඟ ආදරය නැද්ද? උන්ට හු@#ක් නැද්ද? මේ ප්‍රශ්න වලට මට උත්තර හම්බවෙනකොට පරක්කු වැඩී බං. මම හිතන්නේ ළමයෙක්ට අවුරුදු 15 දී වගේ කළු ගැනිත් එකයි, සුදු ගෑණිත් එකයි කියලා දෙමවුපියෝ විසින් කියලා දෙන්න ඕන.. මනුස්ස කම, ආදරය ගැන හොඳ lecture එකක් දෙන්න ඕන.. ඉගෙන ගෙන ඉවර වෙලා කෙල්ලෝ හොයන්න ඉන්න එපා. සෙට් වෙන එකක් ඒ කාලේම දා ගන්න.. ඉන්න උන් ඉඳි, යන උන් යයි.. වයස යන්න යන්න ගහලා අත අරපු එකක් තමයි බඳින්න වෙන්නේ.. එහෙම එකක් එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරු වෙයි..මොකද කලින් එකෙක් මට කලින් කෑවා නේ කියලා හිතෙනවා. අනිත් එක කෙල්ලටත් පළවෙයිනටම sex කරපු එකා මතක හිටිනවා.. ශක්තිමත් පවුල් ජීවිතයක් ගොඩ නැගෙන එකක් නැති වෙයි ගොඩක් වෙලාවට අපේ බැච් වල ගොඩක් ඉන්නවා school love එක බැඳපු.. සහ අත ඇරපු උනුත් ඉන්නවා උන් දැන් සතුටින් ඉන්නවද බං. කොහොමත් කෙල්ලගේ යාලුවේ එහෙම උගත් engineering කරන උන් නේ.. උන් එක්ක සෙට් උනහම කතා කරන්නවත් දෙයක් නැතිව මුව කැපෙනවා ඇති එහෙමත් නෑ බං. සල්ලි තියන උන්ට නම් මම දකින විදියට පිළිගැනීම වැඩි වගේ.. අපේ batch එකේ කෙල්ලෙක් හිටියා එකී moratuwa it ද කොහේ degree එක.. එකී school කාලේ ඉඳන්ම සෙට් වෙලා තිබ්බ එක බැන්දේ.. කොල්ලා cricketer කෙනෙක්. එකී ට mora it or engineering වගේ එකෙක් උගත් කමට හොයාගෙන බැන්දා නම් ජීවිතේට දැන් එකී ට හම්බ වෙන benifits වලින් බාගයක් වත් හම්බ වෙන්නේ නෑ..එක sure. Bmw එකක්. අනිත් එක්ක කොල්ලා යන parties, ලොකු ලොකු තැන් වලට ekita ජීවිතේට යන්න වෙන්නේ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom