Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෑලි මිරිස් නැතුවම බැරිද? මේක කියවල ඉන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑලි මිරිස් නැතුවම බැරිද? මේක කියවල ඉන්න.

මිනිස් ජීවිත නසන කෑලි මිරිස් ~

ආසන්න දිනයකදී මා රටේ ප්රදාන නගරය වන කොළබට පැමිණි අතර ඒහිදී උදෑසන ආහාර ගැනීමට සිංහල කඩයකටම ගොඩවිය

ඇණවුම පරිදි කෑම ගෙනැවිත් දුන්නෙමි මේසයට වේලාසනම මා ඔවුන්ට කියුවා මස්මාංශ අඩංගු ආහාර හෝ පොල්සම්බල් නොමැතිව ගෙනෙනා ලෙස පොල්සම්බල් කීවට ඒවා කිරි සම්පූර්ණයෙන් ඉවත් කෙරූ පොල්කුඩු නිසා ඇගේ ලේ පුළුස්සා ගැනීමට මා අකමැති නිසා කිසිදා අවන්හලකින් පොල්සම්බල් කන්නේ නැහැ බත්පතේ ඇත්තේ කෑලි මිරිස් විශාල ප්රමාණයක් දැමූ කංකුන් තෙම්පරාදුව සහ පරිප්පු සහ සුදු බත් පමණි මා පරිප්පු කන්නේද නැති බැවින් කෑමට ඇත්තේ කෑලි මිරිස් දැමූ කංකුන් සහ සුදු බත් පමනි ඉතින් මේමාරක කෑලි මිරිස් තෝරා බේරා ගැනීමට මට විනාඩි 7 ක් පමණ ගතවිය පසුව එය හිමින් ගිල දමා කඩිනමින් එලියට පැමිනියේ මහත් දුකකිනි

හොදින් බලන්න මේ කුඩා බත් පතේ ඇති සුළු කංකුං ප්රමාණයේ අඩංකු කෑලි මිරිස් ප්රමාණය කොතෙක්ද කියා අප ආමාශයේ සහ අඩි 21ක් දිගැටි අන්ත්රයේ මේවා ඇලීමෙන් එහි බිත්ති කාදනයවේ මන්ද කෑලිමිරිස් යනු මිරිස් පොතු සහ මිරිස් ඇටයි මේවා ඇළුනු පසු පහසුවෙන් ගැලවී නොයයි දින ගන්ස්න් පවා ඇලී තිබේ ඒහේතුවෙන් ඒ ඒ ස්තාන කාදනයවී ඇතිවන ආසාදන හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවේ න්ංමුත් ශරීර අබ්යන්තර වේදනාවක් නිසා නිස්චිතව කොතනකදැයි අවබෝද නොවේ ඇතැමුන්ට පපුවේ වේදනා ලෙස තවෙකෙකුට බඩේ වේදනාලෙසත් දැනේ මෙය මනසට මහත් පීඩාකාරී බැවින් මානසික ඒකාග්රතාව බිද වැටේ ආතතිය ඉහලයයි ඒවගේම තරහව කේන්තිය උස්සන්නවේ ශිරුරේ උශ්නත්වය ඉහල යනවා වගේම ඒ හෙතුවෙන් දරුපල අහිමිවීම් සරුබව හීනවීම මතක ශක්තිය අඩුවීම ඇතිවේ

බොහෝදෙනා ඉහත තත්වයන් බඩේ ඇසිට් රුදාව එහෙමත් නැතින්ස්ම් අම්ල පිත්ත රෝගයැයි වැරදි වැටහීමෙන් වසර ගනනින් බෙහෙත් බොයි ඇතැමුන්ගේ අන්ත්රයේ ආසදිත කොටස් කපා ඉවත් කොට බද්ද කිරීම්ද සිදුකරයි

රටපුරා සෑම අයෙකුම පෙලෙන මේ රෝගයට ප්රදානම හේතුව කෑලි මිරිස් බැවු මා පර්යේශන මගින් තහවුරු කරගත්තෙමි ලෝකේ බොහෝ රටවල මෙය කැමට නොගත් අතර අප රටේ පැරැන්නන්ද කෑලි මිරිස්,හෝ රතු පැහැවූ මිරිස් නොකෑවේය බොහෝ දෙනෙකු මේ කෑලි මිරිස් එක්කර ගන්නේ එයින් කිසිදු රසෙහි වෙනසක් සිදුවන නිසා නොවේ අනෙකා කරන නිසාත් අලංකාරය නිසාත් පමනි අද ජාතියම විදවන්නේ අර්තයක් නොහැදින අනිකා කරනා දේ කිරීමෙන් බවද කිව යුතුයි

ඔබට අවැසි බැදුමට තෙම්පරාදුවට අමු කොච්චි හෝ ගම්මිරිස් ප්රමාණවත් ලෙස එක්කර ගන්න එයින් මේ බයානක වසංගතයෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ ඔබලා උජාරුවට කන චිලීෆේස්ට් නැමැති දෙහිද ඇත්තේ මේ කෑලි මිරිස් සහ ඉස්සන්ගේ ඉවත් කල හිස් කොටස් සහ මස්,බදින ලද තෙල් අජින මොටෝ පමණි ආමාශයේදී මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැත මලපහ සමග එලෙසම පිටවේ ඇතැම්විට අද කෑ කෑලි මිරිස්,කැබලි දින ගනනකට පසුව මලපහ සමග පිටවේ එයින් ඔබට,වැටහේ අමාශයේ හෝ අන්ත්රයේ කොතෙක් තියුනු ලෙස මේවා තැවරේද කොතෙක් වේලා ආමාශ බිත්තියට හෝ අන්ත්ර වලට මෙයින් හානි පැමිනේද කියා

වස විසෙන් තොර නිවැරදි හෙළ ආහාර රටාව තුලින් නිරෝගී වෙමු

නිරන්තරයෙන් හෙළයාගේ නීරෝගීකම වෙනුවෙන් කැපවෙනමා

හේනෙ පැලේ අප්පුහාමි

තෙරුවන්සරණයි ....!

උපුටා ගැනීමකි..

[QUOTE="shameera89, post: 24651244, member: 478989"] [b]කෑලි මිරිස් නැතුවම බැරිද? මේක කියවල ඉන්න.[/b] [img]https://i.imgur.com/hBdwJkJ.jpg[/img] [SIZE="4"][COLOR="RoyalBlue"]මිනිස් ජීවිත නසන කෑලි මිරිස් ~ ආසන්න දිනයකදී මා රටේ ප්රදාන නගරය වන කොළබට පැමිණි අතර ඒහිදී උදෑසන ආහාර ගැනීමට සිංහල කඩයකටම ගොඩවිය ඇණවුම පරිදි කෑම ගෙනැවිත් දුන්නෙමි මේසයට වේලාසනම මා ඔවුන්ට කියුවා මස්මාංශ අඩංගු ආහාර හෝ පොල්සම්බල් නොමැතිව ගෙනෙනා ලෙස පොල්සම්බල් කීවට ඒවා කිරි සම්පූර්ණයෙන් ඉවත් කෙරූ පොල්කුඩු නිසා ඇගේ ලේ පුළුස්සා ගැනීමට මා අකමැති නිසා කිසිදා අවන්හලකින් පොල්සම්බල් කන්නේ නැහැ බත්පතේ ඇත්තේ කෑලි මිරිස් විශාල ප්රමාණයක් දැමූ කංකුන් තෙම්පරාදුව සහ පරිප්පු සහ සුදු බත් පමණි මා පරිප්පු කන්නේද නැති බැවින් කෑමට ඇත්තේ කෑලි මිරිස් දැමූ කංකුන් සහ සුදු බත් පමනි ඉතින් මේමාරක කෑලි මිරිස් තෝරා බේරා ගැනීමට මට විනාඩි 7 ක් පමණ ගතවිය පසුව එය හිමින් ගිල දමා කඩිනමින් එලියට පැමිනියේ මහත් දුකකිනි හොදින් බලන්න මේ කුඩා බත් පතේ ඇති සුළු කංකුං ප්රමාණයේ අඩංකු කෑලි මිරිස් ප්රමාණය කොතෙක්ද කියා අප ආමාශයේ සහ අඩි 21ක් දිගැටි අන්ත්රයේ මේවා ඇලීමෙන් එහි බිත්ති කාදනයවේ මන්ද කෑලිමිරිස් යනු මිරිස් පොතු සහ මිරිස් ඇටයි මේවා ඇළුනු පසු පහසුවෙන් ගැලවී නොයයි දින ගන්ස්න් පවා ඇලී තිබේ ඒහේතුවෙන් ඒ ඒ ස්තාන කාදනයවී ඇතිවන ආසාදන හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවේ න්ංමුත් ශරීර අබ්යන්තර වේදනාවක් නිසා නිස්චිතව කොතනකදැයි අවබෝද නොවේ ඇතැමුන්ට පපුවේ වේදනා ලෙස තවෙකෙකුට බඩේ වේදනාලෙසත් දැනේ මෙය මනසට මහත් පීඩාකාරී බැවින් මානසික ඒකාග්රතාව බිද වැටේ ආතතිය ඉහලයයි ඒවගේම තරහව කේන්තිය උස්සන්නවේ ශිරුරේ උශ්නත්වය ඉහල යනවා වගේම ඒ හෙතුවෙන් දරුපල අහිමිවීම් සරුබව හීනවීම මතක ශක්තිය අඩුවීම ඇතිවේ බොහෝදෙනා ඉහත තත්වයන් බඩේ ඇසිට් රුදාව එහෙමත් නැතින්ස්ම් අම්ල පිත්ත රෝගයැයි වැරදි වැටහීමෙන් වසර ගනනින් බෙහෙත් බොයි ඇතැමුන්ගේ අන්ත්රයේ ආසදිත කොටස් කපා ඉවත් කොට බද්ද කිරීම්ද සිදුකරයි රටපුරා සෑම අයෙකුම පෙලෙන මේ රෝගයට ප්රදානම හේතුව කෑලි මිරිස් බැවු මා පර්යේශන මගින් තහවුරු කරගත්තෙමි ලෝකේ බොහෝ රටවල මෙය කැමට නොගත් අතර අප රටේ පැරැන්නන්ද කෑලි මිරිස්,හෝ රතු පැහැවූ මිරිස් නොකෑවේය බොහෝ දෙනෙකු මේ කෑලි මිරිස් එක්කර ගන්නේ එයින් කිසිදු රසෙහි වෙනසක් සිදුවන නිසා නොවේ අනෙකා කරන නිසාත් අලංකාරය නිසාත් පමනි අද ජාතියම විදවන්නේ අර්තයක් නොහැදින අනිකා කරනා දේ කිරීමෙන් බවද කිව යුතුයි ඔබට අවැසි බැදුමට තෙම්පරාදුවට අමු කොච්චි හෝ ගම්මිරිස් ප්රමාණවත් ලෙස එක්කර ගන්න එයින් මේ බයානක වසංගතයෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ ඔබලා උජාරුවට කන චිලීෆේස්ට් නැමැති දෙහිද ඇත්තේ මේ කෑලි මිරිස් සහ ඉස්සන්ගේ ඉවත් කල හිස් කොටස් සහ මස්,බදින ලද තෙල් අජින මොටෝ පමණි ආමාශයේදී මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැත මලපහ සමග එලෙසම පිටවේ ඇතැම්විට අද කෑ කෑලි මිරිස්,කැබලි දින ගනනකට පසුව මලපහ සමග පිටවේ එයින් ඔබට,වැටහේ අමාශයේ හෝ අන්ත්රයේ කොතෙක් තියුනු ලෙස මේවා තැවරේද කොතෙක් වේලා ආමාශ බිත්තියට හෝ අන්ත්ර වලට මෙයින් හානි පැමිනේද කියා වස විසෙන් තොර නිවැරදි හෙළ ආහාර රටාව තුලින් නිරෝගී වෙමු නිරන්තරයෙන් හෙළයාගේ නීරෝගීකම වෙනුවෙන් කැපවෙනමා හේනෙ පැලේ අප්පුහාමි තෙරුවන්සරණයි ....![/COLOR][/SIZE] උපුටා ගැනීමකි.. . [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom