Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
4 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑලි 27000කට කපපු දේහය විද්‍යාවේ උන්නතියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑලි 27000කට කපපු දේහය විද්‍යාවේ උන්නතියට

----සුසෑන් පොටර්(susan potter) තමන්ගේ බොඩි1 විද්‍යාවෙ උන්නතිය උදෙසා පරිත්‍යාග කරයි... ----

මිනිස් සිරුරෙ ඉස් මුදුනෙ ඉදලා පාදාන්තයට වර්චුවලි ඇග ඇතුලෙන් යන්න පුලුවන් තොරතුරු පද්ධතියක්(Human Simulator) ගොඩනගන්න කාලයක් තිස්සෙ ගත්ත වෑයම සාර්ථක වෙන්නයි යන්නේ...

දන්නවනේ සිමියුලේටර්1ක් කියන්නෙ මොකක්ද කියලා ?

පරිඝනක ආශ්රයෙන් කරන පුහුණුවක් කියල කියන්න පුලුවන්..

ඇත්තට ප්ලෙන්1ක් පදින්න කලින් නියමුවො පුහුණු කරනවා පරිඝනක ගත පද්ධතියක..

ඇත්තට නැව් කැප්ටන්ල නැව් පදින්න කලින් කැප්ටන්ල පුහුණු කරනවා පරිඝනක ගත පද්ධතියක..

ඇත්ත ලෝකෙ තියන දේම පරිඝනක පද්ධතියකට අරගෙන ඒ ආශ්රයෙන් පහුණුව දෙනවා... එහෙම 1කින් පුහුණු උනාම ඇත්තට වැඩේ කරද්දි හරිම ලේසි.. අනතුරු අඩුයි...වියදම් අඩුයි...හැම අතින්ම වාසි.

අන්න එහෙම මානව සිමියුලේටර්1ක් හදනවා වයිද්ය සිසුන් සහ මානව සිරුරු කපල කොටල වැඩ කරන අයට පුහුණු වෙන්න..

ඔන්න ඕකයි මානව සිමියුලේටර්1ක් කියන්නේ..

තේරුනේ නැත්නම් කමෙන්ට්1ක් දන්න ආයෙ පැහැදිලි කොරන්නම්..

කරේ මෙහෙමයි වැඩේ...

--ඇයගේ මරණයෙන් පසු සිරුර ෆ්රොසන් කරනවා...අගල් 20ට අඩු වෙන්න කැලි 4කට කපනවා.. --

--ඉස් මුදුනෙන් එක මිලිමීටර්1ක ගනකමට පෙත්තක් අයින් කරනවා ෆොටෝ ගන්නවා.. ඊළග මිලිමීටර් එක අයින් කරනවා ෆොටො1ක් ගන්නවා... එහෙම එහෙම පතුලටම යනකන් පෙත්ත පෙත්ත අයින් කර කර ෆොටෝ අරගෙන මේ මානව සිමියුලේටර්1 හදන්නේ--

ඔහොම මුලු සිරුරම කවර් කොරන්න 20000 වාරයක් ඔය වැඩේ කොරනවා...

ඉන් පස්සේ ඒ හැම පෙත්තම චායාරූපයට නගනවා..

සුසැන් පොටර් අන්තිමට 2TB ඩේටා ටිකක් බවට පත් උනේ එහෙමයි...

වයිද්ය ක්ශේත්‍රයේ මෙතෙක් කල් තිබුනු මහා ප්‍රශ්නෙකට මේ සුසැන් පොටර්තුමිය පිලිතුරු හොයල දුන්නා.. ඔය පද්ධතිවල පිහිටෙන් අපේ රටේ වයිද්ය සිසුන් පවා අනාගතේ දවසක පුහුණු වේවි...

මේ මුලු ඉස්ටෝරියම 2019 ජනවාරි නැශනල් ජියොග්රැෆික් සගරාවෙ පලවෙන්න නියමිතයි...

[YOUTUBE]w-hhQNXQawU[/YOUTUBE]

වැඩි විස්තර....link

[QUOTE="D_Mad, post: 24029561, member: 476938"] [b]කෑලි 27000කට කපපු දේහය විද්‍යාවේ උන්නතියට[/b] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]----සුසෑන් පොටර්(susan potter) තමන්ගේ බොඩි1 විද්‍යාවෙ උන්නතිය උදෙසා පරිත්‍යාග කරයි... ---- :yes::yes::yes::yes:[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="DarkRed"] මිනිස් සිරුරෙ ඉස් මුදුනෙ ඉදලා පාදාන්තයට වර්චුවලි ඇග ඇතුලෙන් යන්න පුලුවන් තොරතුරු පද්ධතියක්(Human Simulator) ගොඩනගන්න කාලයක් තිස්සෙ ගත්ත වෑයම සාර්ථක වෙන්නයි යන්නේ... :yes::yes::yes: [IMG]https://i.dailymail.co.uk/1s/2018/12/13/21/7397068-6493685-image-a-7_1544737755199.jpg[/IMG] දන්නවනේ සිමියුලේටර්1ක් කියන්නෙ මොකක්ද කියලා ? :nerd: පරිඝනක ආශ්රයෙන් කරන පුහුණුවක් කියල කියන්න පුලුවන්.. :yes: ඇත්තට ප්ලෙන්1ක් පදින්න කලින් නියමුවො පුහුණු කරනවා පරිඝනක ගත පද්ධතියක.. :D ඇත්තට නැව් කැප්ටන්ල නැව් පදින්න කලින් කැප්ටන්ල පුහුණු කරනවා පරිඝනක ගත පද්ධතියක.. :D ඇත්ත ලෝකෙ තියන දේම පරිඝනක පද්ධතියකට අරගෙන ඒ ආශ්රයෙන් පහුණුව දෙනවා... එහෙම 1කින් පුහුණු උනාම ඇත්තට වැඩේ කරද්දි හරිම ලේසි.. අනතුරු අඩුයි...වියදම් අඩුයි...හැම අතින්ම වාසි.:yes::yes::yes: අන්න එහෙම මානව සිමියුලේටර්1ක් හදනවා වයිද්ය සිසුන් සහ මානව සිරුරු කපල කොටල වැඩ කරන අයට පුහුණු වෙන්න.. ඔන්න ඕකයි මානව සිමියුලේටර්1ක් කියන්නේ.. :love: තේරුනේ නැත්නම් කමෙන්ට්1ක් දන්න ආයෙ පැහැදිලි කොරන්නම්.. :yes::yes: කරේ මෙහෙමයි වැඩේ... :yes::yes: [IMG]https://i.dailymail.co.uk/1s/2018/12/13/21/7397090-6493685-image-a-6_1544737743500.jpg[/IMG] --ඇයගේ මරණයෙන් පසු සිරුර ෆ්රොසන් කරනවා...අගල් 20ට අඩු වෙන්න කැලි 4කට කපනවා.. -- [IMG]https://i.dailymail.co.uk/1s/2018/12/13/21/7397112-6493685-image-a-4_1544737743498.jpg[/IMG] --ඉස් මුදුනෙන් එක මිලිමීටර්1ක ගනකමට පෙත්තක් අයින් කරනවා ෆොටෝ ගන්නවා.. ඊළග මිලිමීටර් එක අයින් කරනවා ෆොටො1ක් ගන්නවා... එහෙම එහෙම පතුලටම යනකන් පෙත්ත පෙත්ත අයින් කර කර ෆොටෝ අරගෙන මේ මානව සිමියුලේටර්1 හදන්නේ-- ඔහොම මුලු සිරුරම කවර් කොරන්න 20000 වාරයක් ඔය වැඩේ කොරනවා... ඉන් පස්සේ ඒ හැම පෙත්තම චායාරූපයට නගනවා.. [IMG]https://i.dailymail.co.uk/1s/2018/12/13/21/7397084-6493685-image-a-10_1544737765528.jpg[/IMG] සුසැන් පොටර් අන්තිමට 2TB ඩේටා ටිකක් බවට පත් උනේ එහෙමයි... වයිද්ය ක්ශේත්‍රයේ මෙතෙක් කල් තිබුනු මහා ප්‍රශ්නෙකට මේ සුසැන් පොටර්තුමිය පිලිතුරු හොයල දුන්නා.. ඔය පද්ධතිවල පිහිටෙන් අපේ රටේ වයිද්ය සිසුන් පවා අනාගතේ දවසක පුහුණු වේවි... [IMG]https://i.dailymail.co.uk/1s/2018/12/13/23/7397098-6493685-image-a-14_1544743687781.jpg[/IMG] මේ මුලු ඉස්ටෝරියම 2019 ජනවාරි නැශනල් ජියොග්රැෆික් සගරාවෙ පලවෙන්න නියමිතයි... [YOUTUBE]w-hhQNXQawU[/YOUTUBE] වැඩි විස්තර....[URL="https://www.nationalgeographic.com/magazine/2019/01/visible-human-susan-potter-cadaver/"]link[/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom