Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑම මේසයේදී අනුගමනය කලයු&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම මේසයේදී අනුගමනය කලයු&#

ආහාර ගැනීම සදහා හෝටලයකට යන ඔබට මෙනු(MENU) පතකින් කැමති ආහාරයක් ගෙන තෝරා එය ඇණවුම් කල හැකිය.. ඉන්පසු ඔබ ඇණවුම් කල ආහාරපාන එකින් එක කෑම මේසයට ගෙන එනු ලබයි.. හෝටලයකදී ආහාර පාන පිළිගැංවීමේදී සාම්ප්‍රදායික පිළිවෙලක් පවතී. එම පිළිවෙලට අනුකූලව ඔබ විසින් කෑම මේසයේදි අනුගමනය කල යුතු සිරිත් විරිත් පිළිබදව ඔබ දැනුවත් කරන්නට අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ කැමැත්තෙමු. ඒ අනුව පිළිවෙලෙන් පිළිවෙලට පින්තූර සමග එවා පැහැදිලි කර ගනිමු..

1).වේටර් විසින් ඔබේ නැප්කිනිය දිග හැර දී නැත්තම් එය ඔබ විසින් ආවරණය කර ගැනීම

2).පිගාන පිලිගැන්වීම

3).පිගාන දෙපසින් පිහි හැදි සහ ගෑරප්පු තබා තිබෙන ආකාරය බලන්න. දකුණුපසින් තබා ඇති ඒවා දකුණු අතිනුත්, වම් පසින් ඇති ඒවා වම් අතිනුත් අල්ලා ආහාර ගැනීම සදහා භාවිතා කිරීම සාමාන්‍ය පිළිවෙලයි.

4).පළමුව පිළිගන්වන්නේ සුප් බදුනයි(Starter) එය පානය කළ යුත්තේසුප් හැන්ද තමා වෙතින් ඉදිරියට හරවාගෙනය.

5).පානය කරන අතරතුර ඔබට මොහොතකට එය නතර කිරීමට අවශ්‍යනම්, නමුත් ඔබ සුප් බදුන පානය කර අවසන් නැත්තම් හැන්ද බදුන තුල උඩ අතට තැබිය යුතුය

6).සුප් බදුනේ අඩියේ ඇති අවසන් සුප් පානය කිරීම සදහා බදුන මදක් ඉදිරියට නැඹුරු කරන්න.

7).ඔබ සුප් පානය කර අවසන්නම් හැන්ද සුප් බදුනේ පසෙකින් පිගාන (Side Plate) මත තබන්න.එවිට වේටර් විසින් සුප් බදුන ඉවතට ගෙන යනු ඇත.

8).ඉන් පසු Main Course එකට අදාල ආහාරය පිළිගන්වන අතර එහිදී හැදි ගෑරප්පු සහ පිහිය අල්ලන ආකාරය මෙම රූප සටහන්න්මගින් පැහැදිලි කරගන්න.

9).ආහාරයට ගන්නා අතරතුර මදකට එය නැවැත්වීමට අවශ්‍යනම් එවිට පිගාන මත හැදි ගෑරප්පු තබන්නේ මෙසේය.

10).ආහාර ගෙන අවසන් කල පසු හැදි, ගෑරප්පු තබන්නේ මෙසේය. එවිට ඔබ ආහර ගෙන අවසන් බව වේටර්වරයා වටහාගන්න අතර ඔහු එම පිගාන ඉවතට ගෙන යයි..

** ඉන් පසු අතුරුපස (Dessert) පිලිගන්වන අතර ඒ සදහා අතුරුපස හැන්ද හෝ ගෑරප්පුව(Dessert Spoon or Dessert Fork) පාවිච්චි කරන්න

11).එක් එක් හැඩයේ වීදුරු අල්ලන්නේ වෙනස් ක්රමයටය.. පින්තූරය බලා එය පැහැදිලි කරගන්න.

12).ආහර ගෙන නිමවූ පසු නැප්කිනියෙන් මුව පිසදා ගන්නේ මෙසේය..

(ගෙඩිපිටින් ගත්තෙ ෆේස් බූකියෙන්)

[QUOTE="GAC, post: 12316027, member: 224361"] [b]කෑම මේසයේදී අනුගමනය කලයු&#[/b] [B][SIZE=3][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/417642_340014299373032_313360212038441_953142_1685202350_n.jpg[/IMG] ආහාර ගැනීම සදහා හෝටලයකට යන ඔබට මෙනු(MENU) පතකින් කැමති ආහාරයක් ගෙන තෝරා එය ඇණවුම් කල හැකිය.. ඉන්පසු ඔබ ඇණවුම් කල ආහාරපාන එකින් එක කෑම මේසයට ගෙන එනු ලබයි.. හෝටලයකදී ආහාර පාන පිළිගැංවීමේදී සාම්ප්‍රදායික පිළිවෙලක් පවතී. එම පිළිවෙලට අනුකූලව ඔබ විසින් කෑම මේසයේදි අනුගමනය කල යුතු සිරිත් විරිත් පිළිබදව ඔබ දැනුවත් කරන්නට අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ කැමැත්තෙමු. ඒ අනුව පිළිවෙලෙන් පිළිවෙලට පින්තූර සමග එවා පැහැදිලි කර ගනිමු.. 1).වේටර් විසින් ඔබේ නැප්කිනිය දිග හැර දී නැත්තම් එය ඔබ විසින් ආවරණය කර ගැනීම 2).පිගාන පිලිගැන්වීම 3).පිගාන දෙපසින් පිහි හැදි සහ ගෑරප්පු තබා තිබෙන ආකාරය බලන්න. දකුණුපසින් තබා ඇති ඒවා දකුණු අතිනුත්, වම් පසින් ඇති ඒවා වම් අතිනුත් අල්ලා ආහාර ගැනීම සදහා භාවිතා කිරීම සාමාන්‍ය පිළිවෙලයි. 4).පළමුව පිළිගන්වන්නේ සුප් බදුනයි(Starter) එය පානය කළ යුත්තේසුප් හැන්ද තමා වෙතින් ඉදිරියට හරවාගෙනය. 5).පානය කරන අතරතුර ඔබට මොහොතකට එය නතර කිරීමට අවශ්‍යනම්, නමුත් ඔබ සුප් බදුන පානය කර අවසන් නැත්තම් හැන්ද බදුන තුල උඩ අතට තැබිය යුතුය 6).සුප් බදුනේ අඩියේ ඇති අවසන් සුප් පානය කිරීම සදහා බදුන මදක් ඉදිරියට නැඹුරු කරන්න. 7).ඔබ සුප් පානය කර අවසන්නම් හැන්ද සුප් බදුනේ පසෙකින් පිගාන (Side Plate) මත තබන්න.එවිට වේටර් විසින් සුප් බදුන ඉවතට ගෙන යනු ඇත. 8).ඉන් පසු Main Course එකට අදාල ආහාරය පිළිගන්වන අතර එහිදී හැදි ගෑරප්පු සහ පිහිය අල්ලන ආකාරය මෙම රූප සටහන්න්මගින් පැහැදිලි කරගන්න. 9).ආහාරයට ගන්නා අතරතුර මදකට එය නැවැත්වීමට අවශ්‍යනම් එවිට පිගාන මත හැදි ගෑරප්පු තබන්නේ මෙසේය. 10).ආහාර ගෙන අවසන් කල පසු හැදි, ගෑරප්පු තබන්නේ මෙසේය. එවිට ඔබ ආහර ගෙන අවසන් බව වේටර්වරයා වටහාගන්න අතර ඔහු එම පිගාන ඉවතට ගෙන යයි.. ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░ ** ඉන් පසු අතුරුපස (Dessert) පිලිගන්වන අතර ඒ සදහා අතුරුපස හැන්ද හෝ ගෑරප්පුව(Dessert Spoon or Dessert Fork) පාවිච්චි කරන්න [SIZE=1]░░░░░░░░░░░░░░░░░░░░░░░░░░[/SIZE][SIZE=1]░░░░░░░░░░░░░░░░░░░░░░░ [/SIZE][SIZE=1][/SIZE] 11).එක් එක් හැඩයේ වීදුරු අල්ලන්නේ වෙනස් ක්රමයටය.. පින්තූරය බලා එය පැහැදිලි කරගන්න. 12).ආහර ගෙන නිමවූ පසු නැප්කිනියෙන් මුව පිසදා ගන්නේ මෙසේය..[/SIZE][/B] (ගෙඩිපිටින් ගත්තෙ ෆේස් බූකියෙන්) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom