Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සංඝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සං&#3485

ඔබ මේ දකින්නේ සිංහල බෞද්ධ සංඝ සභාව මෙන් විකුර්ති කර අලුත්

සංස්කෘතික වචන මන්කොල්ලයකි. හිමි, නාහිමි යන උතුම් බෞද්ධ වචන මංකොල්ල කන්නේ මැල්කම් ප්රමුඛ පල්ලියෙන් හා එය ප්‍රචාරය කරන්නේ ලංකාවේ නපුන්සක ජනමාද්‍ය මගිනි . .

මේ ඔවුන් තම සංඝ සභාව හඳුන්වන ආකාරයයි සිංහල බෞද්දයනි අවදිවවූ ..... අනාගතයේදී මෙය විජාතික රටක් වන ලකුණු දැනටම පහල වී ඇත ..... ගෙරි මස් කන වයින් බොන , විවාහ ජීවිත ගත කරන පුජකයින් හට හිමි, නාහිම යන නමින් ඇමතීම කෙතරම් යෝගයද යන්න සිතීමට කාලය එළඹ තිබේ . මේවට එරෙහි වෙමු. ඔව් ..... එරෙහි වෙමු ...... අපි මේවා නැවැත්තුවේ නැත්නම් අනාගතයේදී වෙන දේ සිතාගැනීමට අපහසුය ...විඳවන්නේ අපේ දරුවන් මිස අපි නොවේ...... මදක් සිතන්න .... කැමති ය rep කපන්න. මට තරහක් නැහැ.

පුබුදුවෙහි සංඝයන්

කිතුදන පුබුදු සංඝයන් බොහෝ විට සැකසී ඇත්තේ භෞමිකව ජනතාව එක්රුස් වීමේ පහසුව සලකා බලමිනි. මේවාගේ වගකීම දරන්නෝ සාමාන්‍යය ගිහි පුබුදු සාමාජිකයෝ වෙති. එක් ශුද්ධාත්ම ශ්‍රාවක සංඝයකට භෞමිකව සමීපව පිහිටි ප්‍රශංසා ගම් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ය. ඉහත මූලික සංඝයන් හැරුණු විට පහත සඳහන් විශේෂිත සංඝයන්ද කිතුදන පුබුදුව තුළ ක්‍රියාත්මකය.

1. සුබැඳි සංඝය

කැපවූ, කන්‍යාභාවය රුකගත් අවිවාහක ගිහියන්ගේ ආයතනයක් ලෙස ගැහැණු හා පිරිමින්ගෙන් සැදුම්ලත් එකම සංඝයකි. ඔවුහු එහි ගැඹුරුම මට්ටමින් පූර්ණ ලෙස පුබුදු ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින් සාක්ෂි දැරීමට කැපව සිටිති. වෙනත් පුබුදු සංඝයක් ලෙසින් ඔවුහු තමන්ගේම සංවිධාන ව්‍යුහය තුළ වැඩකටයුතු කරමින් එහෙත් දිවැසි එකතුවේ අධ්යක්ෂකතිවයට යටත්ව සිටිති. පුබුදු ප්‍රතිපදාව සඳහා ඔවුන්ගේ කැපවීම අනුව ඔවුහු භාග්‍යයවත් මාතාවන් හා කුරුස පාමුල ශ්‍රාවකයන් සමඟ බැඳුනු ජීවිතයක් ගත කිරීමට කැඳවනු ලැබ සිටිති. පවුන්ගේ සංඝය කැඳවනු ලැබ ඇත්තේ වගුරා ගලා යන ශුද්ධාත්ම ස්පිරිතුව කුරුස පාමුල සිටිමින් පිළිගන්නා ජීවිතයකටය.

'හිස නමා ස්වකීය ප්‍රාණය භාරදුන් සේක' (ශු. ජුවාම් 19 : 30) ඔවුන් වහන්සේගේ ශුද්ධවූ ශරීරයෙන් ගලා හැලෙන අතී උතුම් රුධිරය තුළින් ශුද්ධවත් වීම ඔවුහු අත්දකිති. කුරුසිය මත සිට වදාරන ලද සෑම වචනයකටම අවධානයෙන් සවන් දෙන ඔවුහු ජේසු සමිඳුන්ගේ සමාව දීමේ ස්පිරිතුවට විශේෂ අවධානයක් දෙති. 'පියාණෙනී මොවුන් කරන දේ නොදැන කරන නිසා ඔවුන්ට සමාවුව මැනව.' (ශු. ලූක් 23 : 34) 'මාගේ දෙවියනී, මාගේ දෙවියනී, ඔබ මා අත්හැරියේ මන්ද' (ශු. මතෙව් 27 : 16) මේ වචන ඔවුන්ගේ හදවත්වල කොටා ඇත. ඔවුන් සලකන්නේ තමන් පිටතට යන (ශු. මාර්ක් 16 : 15) විට මේවා රුගෙන යා යුතු බවයි. පෙරළා සංඝයට පැමිණෙන විට ඔවුන් වහන්සේගේ තුවාල වූ පාද වෙතට පැමිණේ. ඉතා විශේෂ ලක්ෂණයක් ලෙස ඔවුන් චාම් දිවි පැවැත්මකට සාක්ෂි දරන්නේ කුරුසිය පාමුල සංඝයක් ලෙසිනි. (ශු. ලූක් 9 : 58, 10 : 4) අල්පේච්ඡතාවය තුළින් කන්යයභාවය (එළිදරව් 14 : 4) යන අබ්බා පියාණන් වහන්සේට නතු කළ ජීවිතය අවනතභාවය (ශු.ලූක් 23 : 46) ඔවුන්ගේ ජීවිතයේ මූලික ලක්ෂණ වේ.

කන්යයභාවය: ගත සිත මනස යන මේ සියලු ආකාරයෙන්ම ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ ස්වාමිත්වයට කරන සීමා රහිත කැපවීමකි.

අල්පේච්ඡතාවය: 'අත්යාවශ්යතා මිස උවමනාවක් නොවේ' යන ප්රතිපත්තියෙහි පිහිටා කැපවීම තවදූරටත් ගැඹුරු කරමින් ජේසු ක්‍රිස්තු සමිඳුන් හා "රාජ්‍යය" සඳහා කැපවීමයි.

අවනතභාවය : උපරිම මට්ටමින් පුබුදු ජීවිත පිළිවෙල අනුව යමින් ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී අවනතභාවය දැක්වීමට කැපවී සිටියි.

2. නිහඬ සංඝය

A community in its infancy, dedicated to contemplative prayer before our Eucharistic Lord.

3. සබැඳි සංඝය

සාමාජිකයින් විවාහක - වැන්දඹු - තරුණ හෝ මහළු විය හැක. පුබුදු ජීවිත ක්‍රමයට අසීමිත විශ්වාසවන්ත කමින් බැඳ සිටීමට පොරොන්දුවකි. අවනතභාවය හෙවත් සරල ජීවිත ක්‍රමය පසුපස තබා ගෙනම කතෝලික වෛවාහක තත්ත්වය තුළ පිරිසිදු ජීවිතය සුබැඳි සංඝය සමඟ ඉහළ පෙළේ සමාජිකත්වය මොවුන් දරනු ඇත. දීමනා ප්‍රතිපදා අර්ථකථන සම්ප්රදාය සේවා මෙහෙවර සහ ක්රියාකාරීත්වයන් ආදී පුබුදු ජීවිත පිළිවෙලට අයත් කරුණු පිළිබඳව අවසාන නිගමන වලට එළඹීමේදී දිවැසි එකතුවට සහාය වන්නේ මොවුන්ය.

4. සුරුඳි සංඝය

සුරුඳි යනු කන්තාවන්ගේ උප සංඝයකි. තෝරා ගැනීමෙන් හා සිද්ධීන් නිසා මඟින් අවිවාහකව සිටීමට යොමු වූ පිරිසකි. ඔවුහු බෙදා ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහය සඳහා, පෞද්ගලික යහපත සඳහා, මෙහෙවර සඳහා හෝ දීමනා වර්ධනය කර ගැනීම සඳහා හෝ එක් රැස්වෙති. විවාහ වීමෙන් පසුව සුරුඳි තත්ත්වය නැතිවේ.

5. සුමැදි සංඝය

වැන්දඹුවන් සඳහා අන්‍යෝන්‍ය සහය ලබා ගැනීමට අරමුණ කරගත් කාන්තාවන්ගේ උප සංඝයකි. එහි සමාජිකාවෝ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමත් යාච්ඤා ජීවිතයේ වර්ධනයත් සඳහා නොකඩවා රැස් වෙති.

6. විරෝධය සංඝය

නේවාසික හා අනේවාසික තරුණ - තරුණියන්ගේ සංඝයකි. පුත්රභාවයේ අභියෝගයට ප්‍රතිචාරයක් වශයෙන් නැඟී ආවකි. පාරිභෝගිකවාදී චංචල සමාජය තුළ පුහු වටිනාකම් පහකර ප්‍රකෘති ජීවන ක්‍රමයක් සඳහා දායක වේ. පුද්ගලයින් හැටියට නොව පවුල් හැටියටත් ස්වකීය සම්පත් පොදුවේ තබා ගෙන 'රාජ්‍ය ආර්ථිකයක්' (ක්‍රියා 2 : 42 - 47) ගොඩනැගීම සඳහා ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලබනු පෙනේ. එය 'භුමියට' නැවත හැරී ඒමක් සහ කෘෂිකාර්මික නිපැයුම් හා අලෙවිය සඳහා වන නේවාසික සාංඝික ජීවිතයකි.

[QUOTE="sinhaleseman, post: 13449535, member: 369430"] [b]කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සංඝ[/b] [SIZE=4][COLOR=blue][B]ඔබ මේ දකින්නේ සිංහල බෞද්ධ සංඝ සභාව මෙන් විකුර්ති කර අලුත් සංස්කෘතික වචන මන්කොල්ලයකි. හිමි, නාහිමි යන උතුම් බෞද්ධ වචන මංකොල්ල කන්නේ මැල්කම් ප්රමුඛ පල්ලියෙන් හා එය ප්‍රචාරය කරන්නේ ලංකාවේ නපුන්සක ජනමාද්‍ය මගිනි . . මේ ඔවුන් තම සංඝ සභාව හඳුන්වන ආකාරයයි සිංහල බෞද්දයනි අවදිවවූ ..... අනාගතයේදී මෙය විජාතික රටක් වන ලකුණු දැනටම පහල වී ඇත ..... ගෙරි මස් කන වයින් බොන , විවාහ ජීවිත ගත කරන පුජකයින් හට හිමි, නාහිම යන නමින් ඇමතීම කෙතරම් යෝගයද යන්න සිතීමට කාලය එළඹ තිබේ . මේවට එරෙහි වෙමු. ඔව් ..... එරෙහි වෙමු ...... අපි මේවා නැවැත්තුවේ නැත්නම් අනාගතයේදී වෙන දේ සිතාගැනීමට අපහසුය ...විඳවන්නේ අපේ දරුවන් මිස අපි නොවේ...... මදක් සිතන්න .... කැමති ය rep කපන්න. මට තරහක් නැහැ. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=41757&stc=1&d=1347953233[/IMG] [B][SIZE=3][COLOR=black][I]පුබුදුවෙහි සංඝයන්[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]කිතුදන පුබුදු සංඝයන් බොහෝ විට සැකසී ඇත්තේ භෞමිකව ජනතාව එක්රුස් වීමේ පහසුව සලකා බලමිනි. මේවාගේ වගකීම දරන්නෝ සාමාන්‍යය ගිහි පුබුදු සාමාජිකයෝ වෙති. එක් ශුද්ධාත්ම ශ්‍රාවක සංඝයකට භෞමිකව සමීපව පිහිටි ප්‍රශංසා ගම් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ය. ඉහත මූලික සංඝයන් හැරුණු විට පහත සඳහන් විශේෂිත සංඝයන්ද කිතුදන පුබුදුව තුළ ක්‍රියාත්මකය.[/I][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=black][I]1. සුබැඳි සංඝය[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]කැපවූ, කන්‍යාභාවය රුකගත් අවිවාහක ගිහියන්ගේ ආයතනයක් ලෙස ගැහැණු හා පිරිමින්ගෙන් සැදුම්ලත් එකම සංඝයකි. ඔවුහු එහි ගැඹුරුම මට්ටමින් පූර්ණ ලෙස පුබුදු ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින් සාක්ෂි දැරීමට කැපව සිටිති. වෙනත් පුබුදු සංඝයක් ලෙසින් ඔවුහු තමන්ගේම සංවිධාන ව්‍යුහය තුළ වැඩකටයුතු කරමින් එහෙත් දිවැසි එකතුවේ අධ්යක්ෂකතිවයට යටත්ව සිටිති. පුබුදු ප්‍රතිපදාව සඳහා ඔවුන්ගේ කැපවීම අනුව ඔවුහු භාග්‍යයවත් මාතාවන් හා කුරුස පාමුල ශ්‍රාවකයන් සමඟ බැඳුනු ජීවිතයක් ගත කිරීමට කැඳවනු ලැබ සිටිති. පවුන්ගේ සංඝය කැඳවනු ලැබ ඇත්තේ වගුරා ගලා යන ශුද්ධාත්ම ස්පිරිතුව කුරුස පාමුල සිටිමින් පිළිගන්නා ජීවිතයකටය. [/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][I]'හිස නමා ස්වකීය ප්‍රාණය භාරදුන් සේක' (ශු. ජුවාම් 19 : 30) ඔවුන් වහන්සේගේ ශුද්ධවූ ශරීරයෙන් ගලා හැලෙන අතී උතුම් රුධිරය තුළින් ශුද්ධවත් වීම ඔවුහු අත්දකිති. කුරුසිය මත සිට වදාරන ලද සෑම වචනයකටම අවධානයෙන් සවන් දෙන ඔවුහු ජේසු සමිඳුන්ගේ සමාව දීමේ ස්පිරිතුවට විශේෂ අවධානයක් දෙති. 'පියාණෙනී මොවුන් කරන දේ නොදැන කරන නිසා ඔවුන්ට සමාවුව මැනව.' (ශු. ලූක් 23 : 34) 'මාගේ දෙවියනී, මාගේ දෙවියනී, ඔබ මා අත්හැරියේ මන්ද' (ශු. මතෙව් 27 : 16) මේ වචන ඔවුන්ගේ හදවත්වල කොටා ඇත. ඔවුන් සලකන්නේ තමන් පිටතට යන (ශු. මාර්ක් 16 : 15) විට මේවා රුගෙන යා යුතු බවයි. පෙරළා සංඝයට පැමිණෙන විට ඔවුන් වහන්සේගේ තුවාල වූ පාද වෙතට පැමිණේ. ඉතා විශේෂ ලක්ෂණයක් ලෙස ඔවුන් චාම් දිවි පැවැත්මකට සාක්ෂි දරන්නේ කුරුසිය පාමුල සංඝයක් ලෙසිනි. (ශු. ලූක් 9 : 58, 10 : 4) අල්පේච්ඡතාවය තුළින් කන්යයභාවය (එළිදරව් 14 : 4) යන අබ්බා පියාණන් වහන්සේට නතු කළ ජීවිතය අවනතභාවය (ශු.ලූක් 23 : 46) ඔවුන්ගේ ජීවිතයේ මූලික ලක්ෂණ වේ. [/I][/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=black][I][B]කන්යයභාවය:[/B] [/I][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][I]ගත සිත මනස යන මේ සියලු ආකාරයෙන්ම ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ ස්වාමිත්වයට කරන සීමා රහිත කැපවීමකි. [/I][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=black][I][B]අල්පේච්ඡතාවය:[/B] [/I][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][I]'අත්යාවශ්යතා මිස උවමනාවක් නොවේ' යන ප්රතිපත්තියෙහි පිහිටා කැපවීම තවදූරටත් ගැඹුරු කරමින් ජේසු ක්‍රිස්තු සමිඳුන් හා "රාජ්‍යය" සඳහා කැපවීමයි.[/I][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=black][I][B]අවනතභාවය :[/B] [/I][/COLOR][/SIZE][SIZE=3][COLOR=black][I]උපරිම මට්ටමින් පුබුදු ජීවිත පිළිවෙල අනුව යමින් ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී අවනතභාවය දැක්වීමට කැපවී සිටියි.[/I][/COLOR][/SIZE] [/LIST][B][SIZE=3][COLOR=black][I]2. නිහඬ සංඝය[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]A community in its infancy, dedicated to contemplative prayer before our Eucharistic Lord.[/I][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=black][I]3. සබැඳි සංඝය[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]සාමාජිකයින් විවාහක - වැන්දඹු - තරුණ හෝ මහළු විය හැක. පුබුදු ජීවිත ක්‍රමයට අසීමිත විශ්වාසවන්ත කමින් බැඳ සිටීමට පොරොන්දුවකි. අවනතභාවය හෙවත් සරල ජීවිත ක්‍රමය පසුපස තබා ගෙනම කතෝලික වෛවාහක තත්ත්වය තුළ පිරිසිදු ජීවිතය සුබැඳි සංඝය සමඟ ඉහළ පෙළේ සමාජිකත්වය මොවුන් දරනු ඇත. දීමනා ප්‍රතිපදා අර්ථකථන සම්ප්රදාය සේවා මෙහෙවර සහ ක්රියාකාරීත්වයන් ආදී පුබුදු ජීවිත පිළිවෙලට අයත් කරුණු පිළිබඳව අවසාන නිගමන වලට එළඹීමේදී දිවැසි එකතුවට සහාය වන්නේ මොවුන්ය. [/I][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=black][I]4. සුරුඳි සංඝය[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]සුරුඳි යනු කන්තාවන්ගේ උප සංඝයකි. තෝරා ගැනීමෙන් හා සිද්ධීන් නිසා මඟින් අවිවාහකව සිටීමට යොමු වූ පිරිසකි. ඔවුහු බෙදා ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහය සඳහා, පෞද්ගලික යහපත සඳහා, මෙහෙවර සඳහා හෝ දීමනා වර්ධනය කර ගැනීම සඳහා හෝ එක් රැස්වෙති. විවාහ වීමෙන් පසුව සුරුඳි තත්ත්වය නැතිවේ.[/I][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=black][I]5. සුමැදි සංඝය[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]වැන්දඹුවන් සඳහා අන්‍යෝන්‍ය සහය ලබා ගැනීමට අරමුණ කරගත් කාන්තාවන්ගේ උප සංඝයකි. එහි සමාජිකාවෝ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමත් යාච්ඤා ජීවිතයේ වර්ධනයත් සඳහා නොකඩවා රැස් වෙති.[/I][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=black][I]6. විරෝධය සංඝය[/I][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=black][I]නේවාසික හා අනේවාසික තරුණ - තරුණියන්ගේ සංඝයකි. පුත්රභාවයේ අභියෝගයට ප්‍රතිචාරයක් වශයෙන් නැඟී ආවකි. පාරිභෝගිකවාදී චංචල සමාජය තුළ පුහු වටිනාකම් පහකර ප්‍රකෘති ජීවන ක්‍රමයක් සඳහා දායක වේ. පුද්ගලයින් හැටියට නොව පවුල් හැටියටත් ස්වකීය සම්පත් පොදුවේ තබා ගෙන 'රාජ්‍ය ආර්ථිකයක්' (ක්‍රියා 2 : 42 - 47) ගොඩනැගීම සඳහා ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලබනු පෙනේ. එය 'භුමියට' නැවත හැරී ඒමක් සහ කෘෂිකාර්මික නිපැයුම් හා අලෙවිය සඳහා වන නේවාසික සාංඝික ජීවිතයකි.[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom