Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන&

කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්

නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටි පිරිසක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් හා කින්නියා පොලිස් වසමේ ගම්වාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.

අද(29) උදෑසන කින්නියා ප්‍රදේශයේ සාවරු පාලම පිහිටි ප්‍රදේශයේ නීති විරෝධි වැලි ගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබිණි.

එම අවස්ථාවේ දී නීති විරෝධි අයුරින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් නාවික හමුදා නිලධාරීන් දැක පළා යෑමට තැත් කර තිබේ.

පළා ගිය පිරිසෙන් තිදෙනෙකු ගඟට පැන පීනා පළ යෑමට උත්සහ කිරීමේ දී අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් අවට සිටි පිරිස් සහ වැටලීම සඳහා පැමිණි නාවික හමුදා නිලධාරින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

සිද්ධිය පාලනය කිරීම සඳහා කින්නියා පොලීසියේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද කැඳවා මේ වන විට සිද්ධිය පාලනය කිරීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

අතුරුදන් වු පුද්ගලයින් තිදෙනා සොයා නාවික හා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අද දින උදෑසන කන්දකාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදි නාවික හමුදාවට එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව විසින් වැලි ජාවාරම් මැඩපැවත්විමේ මෙම මෙහෙයුම් සඳහා සංවිධානාත්මකව විරෝධය පළ කර තිබෙන බවයි.

එහිදී වැලි ජාවාරමේ යෙදි සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි වැලි ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) ගඟට පැන පලා ගොස් ඇති බව ද ඔවුන්ද සඳහන් කරයි.

මෙහිදී ප්රකෝපකාරි ලෙස සංවිධානය වූ ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් එකතුව එහි සිටි නාවික හමුදා භට පිරිස්වලට පහර දිමට සිදු කළ උත්සහයේදී පිරිස විසුරුවා තත්ත්වය පාලනය කර ගැනීමට නාවික හමුදාව විසින් අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ බව ද නාවික හමුදාව සඳහන් කරයි.

තවදුරටත් ප්රකෝපකාරි ලෙස හැසිරුණු ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් විසින් නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට දැඩි ලෙස පහර දී ඇති බව ද නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

[QUOTE="signshop, post: 24164064, member: 358740"] [b]කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන&[/b] [SIZE="5"][B]කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්[/B][/SIZE] [SIZE="4"]නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටි පිරිසක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් හා කින්නියා පොලිස් වසමේ ගම්වාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත. අද(29) උදෑසන කින්නියා ප්‍රදේශයේ සාවරු පාලම පිහිටි ප්‍රදේශයේ නීති විරෝධි වැලි ගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබිණි. එම අවස්ථාවේ දී නීති විරෝධි අයුරින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් නාවික හමුදා නිලධාරීන් දැක පළා යෑමට තැත් කර තිබේ. පළා ගිය පිරිසෙන් තිදෙනෙකු ගඟට පැන පීනා පළ යෑමට උත්සහ කිරීමේ දී අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ හේතුවෙන් අවට සිටි පිරිස් සහ වැටලීම සඳහා පැමිණි නාවික හමුදා නිලධාරින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. සිද්ධිය පාලනය කිරීම සඳහා කින්නියා පොලීසියේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද කැඳවා මේ වන විට සිද්ධිය පාලනය කිරීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. අතුරුදන් වු පුද්ගලයින් තිදෙනා සොයා නාවික හා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අද දින උදෑසන කන්දකාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදි නාවික හමුදාවට එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව විසින් වැලි ජාවාරම් මැඩපැවත්විමේ මෙම මෙහෙයුම් සඳහා සංවිධානාත්මකව විරෝධය පළ කර තිබෙන බවයි. එහිදී වැලි ජාවාරමේ යෙදි සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි වැලි ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) ගඟට පැන පලා ගොස් ඇති බව ද ඔවුන්ද සඳහන් කරයි. මෙහිදී ප්රකෝපකාරි ලෙස සංවිධානය වූ ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් එකතුව එහි සිටි නාවික හමුදා භට පිරිස්වලට පහර දිමට සිදු කළ උත්සහයේදී පිරිස විසුරුවා තත්ත්වය පාලනය කර ගැනීමට නාවික හමුදාව විසින් අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ බව ද නාවික හමුදාව සඳහන් කරයි.[/SIZE] [SIZE="4"][COLOR="Red"][B]තවදුරටත් ප්රකෝපකාරි ලෙස හැසිරුණු ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් විසින් නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට දැඩි ලෙස පහර දී ඇති බව ද නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.[/B][/COLOR][/SIZE] [IMG]http://sinhala.adaderana.lk/assets-2018/images/header-new-logo-sinhala_2019.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom