Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිම්බේ කිමිදෙන්න යන සංචාරකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිම්බේ කිමිදෙන්න යන සංචාරකයෝ

කිම්බේ කිමිදෙන්න යන සංචාරකයෝ

වනාන්තර සහ කොරල් පර වලට කැමති සංචාරකයෝ සොය සොයා ඇදෙන තැනක් කිම්බේ කියන්නේ. නිවර්තන කලාපීය දූපත් සහ වනාන්තර ඇති කිම්බේ එතරම්ම ජනප්‍රිය නොවූවද වටිනාකම් රැසක් ඇති දූපත් කලාපයක්. කිමිදිලා මුහුද යට හැඩ රුව බලන්න වගේම නිවාඩු පාඩුවේ කාලය ගත කරන්නත් කැමති සංචාරකයෝ කිම්බේ වෙත ඇදෙනවා. කිම්බේ වල මිනිස්සු අඩුයි. ඉන්න මිනිස්සුත් එතරම් දියුණු උදවිය නෙමෙයි. ඒ නිසා තවමත් වැඩි හානියක් නැති කිම්බේ නිවර්තන දූපත් රසවිඳින අයට පාරාදීසයක් වෙලා තියෙනවා.

Original post here - https://pornlk.me/2020/04/14/කිම්බේ-කිමිදෙන්න-යන-සංචා/

1. කොහෙද මේ කිම්බේ තියෙන්නේ?

පැපුවා නිව්ගිනියාවට අයිති මහ විසාල දූපතක් තමයි නිව් බ්‍රිටේන් කියන්නේ. මේ නිව් බ්‍රිටේන් වල බස්නාහිර කලාපය කිම්බේ කියලා හඳුන්වනවා. නිව් බ්‍රිටේන් දිවයිනේ විශාලත්වය වර්ග කිලෝමීටර 36,520ක්. ආසන්නව දූපත ලංකාවෙන් බාගයක් විතර විසාලයි. ඒත් ඉතින් ජනතාව නම් අඩුයි. ඉන්න ජනගහණය 513,926ක්. මේ දූපත් කලාපය නිතර ගිනිකඳු අවදානමට ලක් වෙනවා. බොහොම ඈත අතීතයේ සිදුවුන ගිනිකඳු පිපිරීම් නිසා මේ ලස්සන නව බ්‍රිතාන්‍ය දූපත ඇතිවුනා කියලා විශ්වාස කරනවා.

2. කිම්බේ වගාවන්

මේ කිම්බේ පළාතත් නිවර්තන මූදුබඩ කලාපයක් නිසා හොඳහැටි පොල් එහෙම හැදෙනවා. පොල් වලට අමතරව කොකෝවත් කාලයක් වගා කරලා තිබුනා. දැන් දැන් ඒ සියලු වගාවන් වලට වඩා පාම් ඔයිල් වගාව ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ යනවානම් ඔයාලා දැකලා ඇති පාරේ දෙපැත්තේ තියෙන පාම් ඔයිල් නිපදවන ගස්. මේ පාම් ගස් අග්නිදිග ආසියාවේ වනාන්තර විනාශ කරගෙන වගාවක් විදියට පැතිරුනා. කිම්බේ පළාතෙත් මේ පාම් ඔයිල් වගාව හොඳට පැතිරිලා තියෙනවා.

3. කිම්බේට ලඟා වෙන විදිය

කිම්බේ පළාත අයිති වෙන්නේ පැපුවා නිව් ගිනියාවට. ඉතින් කිම්බේ යන්න කලින් පැපුවා නිව්ගිනියාවේ පෝට් මොරස්බි (Port Meresby) හෝ ලාඉ (Lae) වෙත ගිහින් ඉන්න එක ගොඩක් ලේසියි. පෝට් මොරස්බි වලට සිංගප්පූරුව, හොංකොං සහ පිලිපීනයේ මැනිලා ඉඳලා ගුවන් යානා තියෙනවා. ලංකාවේ ඉඳන් යනවා නම් සිංගප්පූරුවට ගිහින් පෝට් මොරස්බි යන එක වාසියි. පෝට් මොරස්බි ඉඳන් ඊගාවට කිම්බේ ගුවන්තොටුපලට ගුවනින් ලඟාවෙන්න ගුවන් යානා තියෙනවා. දූපතක් නිසා ගුවනින් හැර වෙනත් මාර්ගයකින් මේ කිම්බේ වෙත ලඟාවෙන්න ලේසි විදියක් නැහැ.

4. කිම්බේ කොරල්

විද්‍යාඥයින් කියන විදියට ලෝකේ තියෙන කොරල් ජාති ඔක්කෝම 900ක් නම් එයින් 400ක් විතර මේ කිම්බේ වෙරළබඩ කලාපේ තියෙනවා. මේ කිම්බේ කලාපය තුල ඉහළ විවිධත්වයකින් යුතු මුහුදු ජීවින් ගොඩක් ඉන්නවා. කොරල් වගේම ලස්සන ලස්සන දැල්ලන්, ඉස්සන් ආදී ජීවීන් ඇතුළු මුහුද යට අසිරිමත් සිරිය විඳගන්න මේ කිම්බේ කොරල් පරයේදි කිමිදෙන අයෙක්ට අවස්ථාව ලැබෙනවා.

5. මාලු ඇල්ලීම

කිම්බේ පළාත මාලු අල්ලන සංචාරකයින් අතරත් ජනප්‍රිය තැනක්. ඇමක් ගහගෙන දැලක් දාගෙන ටික වෙලාවක් හිටියාම මාලු අහුවෙනවා. සමහර සංචාරකයින් ඒ මාලු ආහාරයට එකතු කරගන්නේ නැහැ. ආයෙත් කටුව ගලෝලා මුහුදටම දානවා. මේ කලාපයේ තියෙන නොගැඹුරු ස්වභාවය නිසා වැඩිපුර විශාල නාවුක යාත්‍රා එන්න බැරි තැන් තියෙනවා. ඒ ඉසව් වල තවමත් විශාල වශයෙන් මාලු ඉන්නවා.

6. දෙවන ලෝක යුද්ධයේ මතක සටහන්

https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-6.jpg?resize=800,500&ssl=1

මේ දකුණු පැසිෆික් මුහුදු කලාපය කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ බොහොම සක්‍රිය කලාපයක්. ඉතින් මේ අඩවියේ ගිලුණු යානා දැන් කොරල් වැවිලා සාගරයට ම අයිති දේවල් වෙලා. මේ පැරණි ගුවන් යානා, යාත්‍රා ආදියේ දැන් තියෙන සුන්දර ස්වභාවයන් බලාගන්න ඒ දෙසට කිමිදෙන සංචාරකයින්ට අවස්ථාව ලැබිලා තියෙනවා. කාලයකදි යුද්ධයක් තිබුන කලාපයක් වුනත් දැන් ඒවා ලස්සනට සොබාදහමටම අයිති වෙලා තියෙන විදිය අපූරුයි.

7. කිම්බේ වනාන්තරය

https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-7.jpg?resize=800,500&ssl=1

අහල පහල තියෙන පැපුවා නිව්ගිනි මහා දූපතේ තියෙන ගහකොළ වලට වඩා කිම්බේ දිවයිනේ තියෙන වනාන්තරයේ සහ සතුන්ගේ වෙනස්කම් තියෙනවා. ඒ වගේම කිම්බේ වනාන්තරය මැද ගිනිකඳු ආදියත් පිහිටලා තියෙනවා. මීටර තුන්හාරදාහක් උස කඳුවැටිත් මේ කිම්බේ පළාතේ පිහිටලා තියෙනවා. මේක දිවයිනක් වුවත් කිම්බේ වල දිවයින තුල ඉන්න ඇතැම් මිනිස්සු පිරිසකට මුහුද කියන්නෙත් අලුත්ම අත්දැකීමක්.

ලෝකයේ ජනප්‍රියතම තැනකට ගිහින් සෙල්ෆියක් දාන්න අපි කවුරු වුනත් ආසයි. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා යන්න අමාරු, වැඩිය දැකලා පුරුදු නැති තැන් වලට යන්න කැමති. ඉතින් අමුතු අමුතු අලුත් තැන්වලට ගිහින් අලුත් අත්දැකීම් ගන්න ආස අයට කිම්බේ කියන්නේ අපූරු අත්දැකීමක්. කිම්බේ ගිහින් කිමිදෙන්න, ඇවිදින්න ජනප්‍රිය සංචාරක ස්ථානයකට වඩා ටිකක් වැඩි වියදමක් යනවා. ඒත් ඉතින් ඒ අත්දැකීම ගත්තොත් ඒක හැමෝටම ලබාගන්න බැරි දුර්ලභ සහ වෙනස්ම අත්දැකීමක් බවට පත් වෙනවා නොඅනුමානයි.

Original post here - https://pornlk.me/2020/04/14/කිම්බේ-කිමිදෙන්න-යන-සංචා/

[QUOTE="Elite x, post: 25310424, member: 548393"] [b]කිම්බේ කිමිදෙන්න යන සංචාරකයෝ[/b] [CENTER][SIZE="6"]කිම්බේ කිමිදෙන්න යන සංචාරකයෝ[/SIZE] [IMG]https://r-cf.bstatic.com/images/hotel/max1024x768/101/101258523.jpg[/IMG] [SIZE="5"]වනාන්තර සහ කොරල් පර වලට කැමති සංචාරකයෝ සොය සොයා ඇදෙන තැනක් කිම්බේ කියන්නේ. නිවර්තන කලාපීය දූපත් සහ වනාන්තර ඇති කිම්බේ එතරම්ම ජනප්‍රිය නොවූවද වටිනාකම් රැසක් ඇති දූපත් කලාපයක්. කිමිදිලා මුහුද යට හැඩ රුව බලන්න වගේම නිවාඩු පාඩුවේ කාලය ගත කරන්නත් කැමති සංචාරකයෝ කිම්බේ වෙත ඇදෙනවා. කිම්බේ වල මිනිස්සු අඩුයි. ඉන්න මිනිස්සුත් එතරම් දියුණු උදවිය නෙමෙයි. ඒ නිසා තවමත් වැඩි හානියක් නැති කිම්බේ නිවර්තන දූපත් රසවිඳින අයට පාරාදීසයක් වෙලා තියෙනවා. Original post here - [url]https://pornlk.me/2020/04/14/%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ba%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f/[/url] 1. කොහෙද මේ කිම්බේ තියෙන්නේ? [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-1-1.jpg?resize=800%2C500&ssl=1[/IMG] පැපුවා නිව්ගිනියාවට අයිති මහ විසාල දූපතක් තමයි නිව් බ්‍රිටේන් කියන්නේ. මේ නිව් බ්‍රිටේන් වල බස්නාහිර කලාපය කිම්බේ කියලා හඳුන්වනවා. නිව් බ්‍රිටේන් දිවයිනේ විශාලත්වය වර්ග කිලෝමීටර 36,520ක්. ආසන්නව දූපත ලංකාවෙන් බාගයක් විතර විසාලයි. ඒත් ඉතින් ජනතාව නම් අඩුයි. ඉන්න ජනගහණය 513,926ක්. මේ දූපත් කලාපය නිතර ගිනිකඳු අවදානමට ලක් වෙනවා. බොහොම ඈත අතීතයේ සිදුවුන ගිනිකඳු පිපිරීම් නිසා මේ ලස්සන නව බ්‍රිතාන්‍ය දූපත ඇතිවුනා කියලා විශ්වාස කරනවා. 2. කිම්බේ වගාවන් [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-2.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේ කිම්බේ පළාතත් නිවර්තන මූදුබඩ කලාපයක් නිසා හොඳහැටි පොල් එහෙම හැදෙනවා. පොල් වලට අමතරව කොකෝවත් කාලයක් වගා කරලා තිබුනා. දැන් දැන් ඒ සියලු වගාවන් වලට වඩා පාම් ඔයිල් වගාව ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ යනවානම් ඔයාලා දැකලා ඇති පාරේ දෙපැත්තේ තියෙන පාම් ඔයිල් නිපදවන ගස්. මේ පාම් ගස් අග්නිදිග ආසියාවේ වනාන්තර විනාශ කරගෙන වගාවක් විදියට පැතිරුනා. කිම්බේ පළාතෙත් මේ පාම් ඔයිල් වගාව හොඳට පැතිරිලා තියෙනවා. 3. කිම්බේට ලඟා වෙන විදිය [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-3.jpg?resize=800%2C500&ssl=1[/IMG] කිම්බේ පළාත අයිති වෙන්නේ පැපුවා නිව් ගිනියාවට. ඉතින් කිම්බේ යන්න කලින් පැපුවා නිව්ගිනියාවේ පෝට් මොරස්බි (Port Meresby) හෝ ලාඉ (Lae) වෙත ගිහින් ඉන්න එක ගොඩක් ලේසියි. පෝට් මොරස්බි වලට සිංගප්පූරුව, හොංකොං සහ පිලිපීනයේ මැනිලා ඉඳලා ගුවන් යානා තියෙනවා. ලංකාවේ ඉඳන් යනවා නම් සිංගප්පූරුවට ගිහින් පෝට් මොරස්බි යන එක වාසියි. පෝට් මොරස්බි ඉඳන් ඊගාවට කිම්බේ ගුවන්තොටුපලට ගුවනින් ලඟාවෙන්න ගුවන් යානා තියෙනවා. දූපතක් නිසා ගුවනින් හැර වෙනත් මාර්ගයකින් මේ කිම්බේ වෙත ලඟාවෙන්න ලේසි විදියක් නැහැ. 4. කිම්බේ කොරල් [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] විද්‍යාඥයින් කියන විදියට ලෝකේ තියෙන කොරල් ජාති ඔක්කෝම 900ක් නම් එයින් 400ක් විතර මේ කිම්බේ වෙරළබඩ කලාපේ තියෙනවා. මේ කිම්බේ කලාපය තුල ඉහළ විවිධත්වයකින් යුතු මුහුදු ජීවින් ගොඩක් ඉන්නවා. කොරල් වගේම ලස්සන ලස්සන දැල්ලන්, ඉස්සන් ආදී ජීවීන් ඇතුළු මුහුද යට අසිරිමත් සිරිය විඳගන්න මේ කිම්බේ කොරල් පරයේදි කිමිදෙන අයෙක්ට අවස්ථාව ලැබෙනවා. 5. මාලු ඇල්ලීම [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-5.jpg?resize=800%2C500&ssl=1[/IMG] කිම්බේ පළාත මාලු අල්ලන සංචාරකයින් අතරත් ජනප්‍රිය තැනක්. ඇමක් ගහගෙන දැලක් දාගෙන ටික වෙලාවක් හිටියාම මාලු අහුවෙනවා. සමහර සංචාරකයින් ඒ මාලු ආහාරයට එකතු කරගන්නේ නැහැ. ආයෙත් කටුව ගලෝලා මුහුදටම දානවා. මේ කලාපයේ තියෙන නොගැඹුරු ස්වභාවය නිසා වැඩිපුර විශාල නාවුක යාත්‍රා එන්න බැරි තැන් තියෙනවා. ඒ ඉසව් වල තවමත් විශාල වශයෙන් මාලු ඉන්නවා. 6. දෙවන ලෝක යුද්ධයේ මතක සටහන් [url]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-6.jpg?resize=800%2C500&ssl=1[/url] මේ දකුණු පැසිෆික් මුහුදු කලාපය කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ බොහොම සක්‍රිය කලාපයක්. ඉතින් මේ අඩවියේ ගිලුණු යානා දැන් කොරල් වැවිලා සාගරයට ම අයිති දේවල් වෙලා. මේ පැරණි ගුවන් යානා, යාත්‍රා ආදියේ දැන් තියෙන සුන්දර ස්වභාවයන් බලාගන්න ඒ දෙසට කිමිදෙන සංචාරකයින්ට අවස්ථාව ලැබිලා තියෙනවා. කාලයකදි යුද්ධයක් තිබුන කලාපයක් වුනත් දැන් ඒවා ලස්සනට සොබාදහමටම අයිති වෙලා තියෙන විදිය අපූරුයි. 7. කිම්බේ වනාන්තරය [url]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-7.jpg?resize=800%2C500&ssl=1[/url] අහල පහල තියෙන පැපුවා නිව්ගිනි මහා දූපතේ තියෙන ගහකොළ වලට වඩා කිම්බේ දිවයිනේ තියෙන වනාන්තරයේ සහ සතුන්ගේ වෙනස්කම් තියෙනවා. ඒ වගේම කිම්බේ වනාන්තරය මැද ගිනිකඳු ආදියත් පිහිටලා තියෙනවා. මීටර තුන්හාරදාහක් උස කඳුවැටිත් මේ කිම්බේ පළාතේ පිහිටලා තියෙනවා. මේක දිවයිනක් වුවත් කිම්බේ වල දිවයින තුල ඉන්න ඇතැම් මිනිස්සු පිරිසකට මුහුද කියන්නෙත් අලුත්ම අත්දැකීමක්. ලෝකයේ ජනප්‍රියතම තැනකට ගිහින් සෙල්ෆියක් දාන්න අපි කවුරු වුනත් ආසයි. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා යන්න අමාරු, වැඩිය දැකලා පුරුදු නැති තැන් වලට යන්න කැමති. ඉතින් අමුතු අමුතු අලුත් තැන්වලට ගිහින් අලුත් අත්දැකීම් ගන්න ආස අයට කිම්බේ කියන්නේ අපූරු අත්දැකීමක්. කිම්බේ ගිහින් කිමිදෙන්න, ඇවිදින්න ජනප්‍රිය සංචාරක ස්ථානයකට වඩා ටිකක් වැඩි වියදමක් යනවා. ඒත් ඉතින් ඒ අත්දැකීම ගත්තොත් ඒක හැමෝටම ලබාගන්න බැරි දුර්ලභ සහ වෙනස්ම අත්දැකීමක් බවට පත් වෙනවා නොඅනුමානයි.[/SIZE][/CENTER][SIZE="5"] Original post here - [url]https://pornlk.me/2020/04/14/%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ba%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom