Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිම් ජෝන් උන්ගේ ඉලක්කය-ගුවාම් දූපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිම් ජෝන් උන්ගේ ඉලක්කය-ගුවාම් දූපත

අගෝස්තු මාසයේ මැද භාගයේදී බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති ඇමෙරිකානු එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක් සකස් කරන බවට උතුරු කොරියානු නායකයා පසුගියදාක අනතුරු අඟවන ලදි.මෙම කුඩා දූපතේ ඇමෙරිකානුවෙන් න්‍යෂ්ඨික අවි ප්රහාරයක ඉලක්කය බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.කොහේද මේ ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ?කෙසේද එය ඇමෙරිකාවනුන්ගේ ග්‍රහණයට ලක්වූයේ?ඇයි උතුරු කොරියාව මෙම දූපතට පහරදෙන්නට සූදානම් වන්නේ ඇයි?එසේ නම් මෙම කුඩා මයික්රෝනිසියන් දූපතේ ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම විමසා බලමු.

ලෝකයෙන් දුරස්ථ වූ දූපත

ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ "the middle of nowhere"නමින් හඳුන්වන ප්රදේශයේය.එය පිලිපීනයේ සිට සැතපුම් 1500(කි.මී.2490)සහ ජපානයේ සිට සැතපුම් 1600(කි.මී.2600)දුරින් පිහිටි සැතපුම් 500(කි.මී.800)දිග ගිනිකඳු කොදෙව් පෙළක් වන මරියානා දූපත් වල කොටසකි.ගුවාම් දූපතේ ආසන්නතම අසල්වැසියා වන්නේ සැතපුම් 270(කි.මී.436)දුරින් පිහිටා ඇති මරියානා දූපත් ය.

කුඩා නමුත් සුන්දර දිවයිනකි

දූපත් 15කින් සමන්විත මරියානා කොදෙව් සමූහය අතරින් විශාලතම දූපත වන්නේ ගුවාම්ය.එහි විශාලත්වය වර්ග සැතපුම් 210(වර්ග කි.මී. 543)ක් වන අතර එය ලොස් ඇන්ජලීස් නගරයේ විශාලත්වයට මෙන් අර්ධයකට සමාන වේ.2016 වර්ෂයේ ලෝක බැංකු වාර්තාවලට අනුව දූපතේ පදිංචිකරුවන් 162,000 පමණ ජීවත් වේ.මෙම දූපත ප්‍රසිද්ධියක් උසුලන්නේ සුදු වැලි සහිත වෙරළ සහ මරියානා ආගාධය ආසන්නයේ පිහිටා තිබීම නිසාය.මෙම දූපත් සමූහය නිර්මාණය වී ඇත්තේ භූ තැටි දෙකක් බෙදී යන සීමාවකයි.ගුවාම් දූපත කොකෝ නම් පියැඹිය නොහැකි පක්ෂියා,ඩැම්සෙල්ෆිෂ් නම් මත්ස්‍යා,සෙරියන්තෙස් නම් ශාකයට නිවහන වේ.දෙවන ලෝක යුද සමයේදී දූපතට හඳුන්වාදුන් දුඹුරු ගස් සර්පයා නිසා ගුවාම් දූපතේ ජෛව විවිධත්වයට මහත් හානි සිදුවිය.මෙම සර්පයා සත්ව විශේෂ ගණනාවක් වද වී යෑමටද හේතුවක් බවට පත්විය(දේශීය පක්ෂීන් සහ උරග විශේෂ)

මනුෂ්‍යයන්ටද මෙහි දිගු ඉතිහාසයක් තිබේ

මීට වසර 4000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙන් පැමිණි චමෝරෝ නම් ජන වර්ගය දූපතේ මුතුන්මිත්තන් වේ.ගුවාම් දූපතට පැමිණි ස්පාඤ්ඤය ජාතිකයින් විසින් එහි ජීවත් වූවන් චමෝරෝ යන නමින් හඳුන්වා තිබේ.එම නම් නිර්මාණය වූයේ දූපතේ වැඩි දෙනෙක් නියෝජනය කල ගෝත්‍රය වූ 'චමෝරි' ඇසුරෙන්ය.නමුත් ගුවාම් දූපතේ ස්වදේශිකයින් ලෙස හඳුන්වන්නේ ඕස්ට්රොනීසියම් නම් ජනයාය.ඔවුන් වඩාත් ලං වන්නේ තායිවානය සහ පිලිපීන ජනයාටය.නමුත් යටත් විජිත යුගයේදී චමෝරෝ ජන වර්ගය ස්පාඤ්ඤය,ජර්මන්,පිලිපීන ,ඇමෙරිකා ආදී විවිධ ජන වර්ග සමග මිශ්‍ර වී තිබේ.

ගුවාම් දූපතට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වන්නේ මැගලන්ය

පැසිෆික් සාගරයේ මෙම කලාපයේ ජනයා සමග සම්බන්ධවූ පළමු යුරෝපා ජාතිකයා වන්නේ පෘතුගීසි ගවේෂකයෙක් වූ ෆර්ඩිනැන්ඩ් මැගලන්ය.ඔහු ගුවාම් දූපතට පා තැබුවේ ක්‍රි.ව.1521දීය.ඔහු පැමිණියේ මාලුකු නම් කුළුබඩු දූපත් සොයාගෙනය.නමුත් ඔවුන්ට කුළුබඩු ප්‍රමාණවත් තරම් සොයාගත නොහැකි විය.මුහුද රළු වීම නිසා ආහාරයට මසුන් හෝ අල්ලා ගත නොහැකි වූ මැගලන් ඇතුලු පිරිසට අවසානයේදී මීයන්,ගවහම් ආදියෙන් දිවි රැකගන්නට සිදුවිය.ඔවුන් ගුවාම් දූපතට ගොඩබැස්ස පසු කුඩා බෝට්ටු වලින් පැමිණි චමෝරෝ වැසියන් පෘතුගීසි නැව්වලින් සොරකම් කරන්නට පටන් ගත්හ.පළිගැනීමක් වශයෙන් මැගලන්ගේ මිනිසුන් හරස් දුනුවලින් විද දූපත් වැසියක් කිහිපදෙනෙක් ඝාතනය කලහ.චමෝරෝ ජනයා යුරෝපීන්ගෙන් ඔරුවක් සොරා ගන්නට සමත් වුවත්,මැගලන් ඇතුලු පිරිස දූපතේ ගම්මාන කිහිපයක් ගිනි තබා පදිංචිකරුවන් 8ක් දෙනෙක් මරා දමන්නට සමත් වේ.ඉන්පසු ඔවුන් දූපතෙන් ඉවත්ව යයි.ඉන්පසු පැමිණෙන වසර 100ක කාලය තුල දූපත සමග වරින්වර සම්බන්ධවන්නට ස්පාඤ්ඤ නෞකා සමත් වේ.කෙසේවෙතත් ක්‍රි.ව.1668 දී ස්පාඤ්ඤය විසින් ගුවාම් දූපත් ආක්‍රමණය කරයි.ඔවුන් රැගෙන එන මිෂනාරීන් විසින් දූපතේ වැඩිපිරිසක් රෝමානු කතෝලික ආගමට හරවා ගැනීමට සමත් වේ.

ගුවාම් දූපතේ යුදමය වැදගත්කම

පසුගිය සියවස් කිහිපය තුල බලවත් රාජ්‍යයන් කිහිපයකට ගුවාම් දූපත නතුව තිබිණි.පළමුව ස්පාඤ්ඤයටද ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදයට අයත්ව තිබූ ගුවාම් දූපත දෙවන ලෝක යුද්ධයේදී ජපානය විසින් ආක්‍රමණය කරන ලදි.කෙසේවෙතත් ඇමෙරිකානුවන් දූපත යළි අත්පත් කරගැනීමට සමත් විය.ගුවාම් දූපත සුවිශේෂී වන්නේ එහි පිහිටීම නිසාය.ස්පාඤ්ඤ යටත් විජිතයක්ව පැවති සමයේ මෙක්සිකෝවත් පිලිපීනයත් අතර පැසිෆික් නෞකා මාර්ගය වැටී තිබුණේ ගුවාම් දූපත හරහාය.මයික්රෝනෙසියා හි විශාලතම දූපත මෙන්ම උසින් වැඩිම දූපත වන්නේද මෙයයි.ඊට අමතරව ආරක්ෂිත වරායන් කිහිපයක්,ගුවන් පථ කිහිපයකින්ද එය සමන්විතය.මේ හේතු නිසා ගුවාම් දූපත යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි.

ගුවාම් දූපත සමග ඇමෙරිකාවට දිගු ඉතිහාසයක් තිබේ

ඇමෙරිකාව පළමුවරට ගුවාම් දූපත යටත් කරගන්නේ 1898 වර්ෂයේ ස්පාඤ්ඤ-ඇමෙරිකානු යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි.දූපත පිලිපීනයට යන නෞකා ගමන් මගේ එක් නැවතුම් පොළක් වුවද එහි යුදමය වැදගත්කම වර්ධනය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයත්,හවායි දූපත් සහ පිලිපීනයත් අතර විදුලි පණිවුඩ යැවීමට අදාල සන්නිවේදන කේබලය ඒ හරහා ගමන් කල නිසාය.ආසියා-පැසිෆික් කලාපයේ සම්පත් වලට පිවිසීමේ ආසාවෙන් පසුවූ ජපානය 1930 දශකයේ පටන් ක්‍රමයෙන් සිය නාවුක ශක්තිය කලාපය තුල පැතිරවීමට පටන් ගත්තේය.ඔවුන් මරියානා දූපත් පෙළට සැතපුම් 161 දුරින් වූ සයිපෑන් නම් දූපත අල්ලා ගැනීමට සමත් වේ.ගුවාම් දූපතේ ආරක්ෂාව වැඩි කිරීමට සමහර හමුදා නායකයින්ට අවශ්‍ය වුවද කොංග්‍රසයේ සහාය නොලැබීම හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක නොවීය.එහි අරමුණ වූයේ ජපනුන් සමග යුද්ධයකදී පිලිපීනය රැක ගැනීමයි.දූපතට 1907 වර්ෂයේදී පැනවූ ජිම් ක්‍රෝව් නම් නීති නිසා දූපත් වාසීන් සහ ඇමෙරිකානුවන් අතර විවාහ සිදුවීම තහනම් විය.1909 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලරය දූපතේ නිල මුදල් ඒකකය බවට පත් විය.එසේම ඇමෙරිකානු නිවාඩු දින සැමරීමද ඇරඹිණි.කෙසේවෙතත් ඇමෙරිකානු පාලනය යටතේ දූපත් වැසියන්ගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමත්,ලෙඩරෝග අඩුවීමත්,අධ්‍යාපන අවස්ථා වැඩිවීමත් සිදුවිය.

දෙවන ලෝක යුද්ධයේදී ජපානයට නතුවූ ගුවාම්

පර්ල් වරායට පහරදීමෙන් දින කිහිපයකට පසුව එනම් 1941 දෙසැම්බර් 8 දා ජපාන හමුදාව විසින් ගුවාම් දුපත ආක්‍රමණය කරන ලදි.එම කාලයේදී දූපතේ ආරක්ෂාවට 700 පමණ පිරිසක් යොදවා තිබිණි.දූපත අල්ලා ගත් වහාම ජපනුන් එහි නම වෙනස් කල අතර එතැන් පටන් වසර 2 1/2 ගත වන තෙක් දූපත ඔවුන්ගේ භාරයේ පසුවිය.තමන්ට අහිමිවූ ගුවාම් ඇතුලු පැසිෆික් දූපත් යළි අල්ලා ගැනීමට ඇමෙරිකානු හමුදා පියවර කිහිපයකින් සමන්විත සැලැස්මක් නිර්මාණය කරයි.එම සැලැස්ම 1944 ජනවාරි මාසයේදී ක්‍රියාවට නංවන්නේ ක්වාජාලෙයින් නම් අටොළුව මුදාගැනීමෙන්ය.පිලිපීනය මුදා ගැනීම දක්වා ගමන් කල මෙම සැලැසුමේදී ටිනියන්,සයිපෑන් ඇතුලු මරියානා දූපත්ද ජපන් හමුදාවලින් මුදාගත්හ.ඇමෙරිකානු හමුදා දෙවන ගුවාම් සටනේදී ගුවාම් දූපත් මුදාගනියි.එය අවසන් වන්නේ මාස 2ක් තිස්සේ කල සටනකින් පසුව 1944 අගෝස්තුවේදීය.පළමු සැලැස්ම වූයේ මාර්ෂල් දූපත්වල තිබූ ගුවන් යානාවලින් දැවැන්ත බෝම්බ හෙළීමක් සිදු කිරීම වුවද පසුව නෞකාවලින් දූපතට පහරදෙන ලදි.ඇමෙරිකානු සෙබලුන් 1944 ජූලි මාසයේ අවසන් කාලයේ සහ අගෝස්තු 8දා ගුවාම් දූපතට ගොඩ බසියි.ඉන් වසර 28කට පසුව දූපතේ කැලෑ ප්‍රදේශයක සැඟව සිටි ෂොයිචි යොකොයි නම් ජපාන සොල්දාදුවෙක් සොයා ගැනීමට සමත් වේ.

දූපතේ ස්වාධීනත්වය

ගුවාම් දූපත ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත්වී වසර 100 වඩා ගතව තිබේ.එහි පදිංචිකරුවන් ඇමෙරිකානු ගමන් බලපත්‍ර සහිත ඇමෙරිකානු පුරවැසියන් වුවද ඔවුන්ට ජනාධිපතිවරණයකදී ඡන්ද බලය අහිමිය.ඇමෙරිකානු කොංග්‍රසයේ පහල මන්ත්‍රණ සභාවට ගුවාම් දූපතෙන් නියෝජිතයෙක් සිටින මුත් ගුවාම් වැසියන්ට ඔහු/ඇය තෝරා ගත නොහැකිය(නමුත් දූපත් වැසියන් එක්සත් ජනපදයට පදිංචියට ගිය හොත් ඔවුන්ට ඡන්ද අයිතිය හිමිවේ).හැරී ටෲමන් ජනාධිපතිවරයා 1950 වර්ෂයේදී ගුවාම් දූපත මුල් කරගෙන අත්සන් තැබූ නීතියකට අනුව දූපත් වැසියන්ට එක්තරා අන්දමක ස්වයංපාලනයක් හිමිවේ.ඔවුන්ට තමන්ගේම ආණ්ඩුකාරයෙක්,අධිකරණ පද්ධතියක්,ව්‍යවස්ථාදායකයක් ඇති කර ගත හැකිය.එම නීතියට අනුව දූපත් වැසියන්ගෙන් එකතු කරගන්නා බදු මුදල් දූපතේ භාණ්ඩාගාරයටම බැර වේ.නමුත් මෙලෙස ගුවාම් දූපතට දෙයාකාරයකින් සැලකීම සම්බන්ධව ස්වදේශිකයින් බහුතරයක් පසුවන්නේ නොසතුටින්ය.එක්කෝ තමන්ට පූර්ණ ඇමෙරිකානු පුරවැසිභාවය හෝ සම්පුර්ණ ස්වාධීනත්වය ලබාදීම කල යුතු බවයි ඔවුන්ගේ අදහස.

උතුරු කොරියාව ගුවාම් දූපතට පහරදෙන්න බවට අනතුරු අගවන්නේ ඇයි?

ජපානය,දකුණු කොරියාව යන උතුරු කොරියාවට ආසන්න රටවල ඇමෙරිකානු කඳවුරු පිහිටුවා තිබේ.නමුත් හුදකලා ගුවාම් දූපතට පහරදෙන්නට කිම් ජෝන් උන් තීරණය කර තිබෙන්නේ ඇයි?සියවස් ගණනාවක තිස්සේ විවිධ බලවත් රාජ්‍යවලට ගුවාම් දූපත යටත්ව තිබුණේ ඔවුන් එහි උපායමාර්ගික වැදගත්කම හොඳින් දන්නා නිසාය.ඇමෙරිකාව ගුවාම් දූපතට නිදහස ලබානොදෙන්නේ ඔවුන්ගේ හමුදා කඳවුරු කිහිපයක් එහි පිහිටා ඇති නිසාය.ගුවාම් දූපතේ වර්ග ප්‍රමාණයෙන් 29%ක් ඇමෙරිකානු හමුදාමය කටයුතු වෙනුවෙන් ලබාගෙන තිබේ.එහි ප්‍රධාන කඳවුරු 2ක් ස්ථාපිත කර තිබේ.එනම් ඇන්ඩර්සෙන් ගුවන් හමුදා කඳවුර සහ ගුවාම් නාවික හමුදා කඳවුරයි.ගුවාම් දූපත උතුරු කොරියාවට සැතපුම් 2200ක් ගිනිකොණදිගින් පිහිටා ඇත.තවද මෙය බෝම්බ හෙළන යානා,ප්‍රහාරක යානා,සබ්මැරීන සහ යුද නෞකාවල නිවහනකි.තම මිත්‍ර රාජ්‍යයන් වන දකුණු කොරියාව සහ ජපානය අනතුරකට මුහුණ පාන්නේ නම් ඇමෙරිකාවට සිය සහාය ලබාදීමට හැකි ආසන්නතම යුදමය සැපයුම් මධ්‍යස්ථානය වන්නේ ගුවාම් දූපතයි.දැනට එහි ඇමෙරිකානු සෙබලුන් 6000ක් පමණ සිටින බව කියවේ.ඊට අමතරව සතුරු බැලස්ටික් මිසයිල යළි පෘතුවි වායුගෝලයට ඇතුලුවූ පසු විනාශ කිරීමේ හැකියාව සහිත terminal high-altitude area defense battery (THAAD) නම් ඇමෙරිකානු මිසයිල පද්ධති වල නිවහන වන්නේද ගුවාම් දූපතයි.උතූරු කොරියාව මෙම වසරේදී මිසයිල අත්හදා බැලීම් වේගවත් කිරීම නිසා ඇමෙරිකාව THAAD මිසයිල පද්ධති දකුණු කොරියාවේද ස්ථානගත කරන්නට ක්‍රියා කරන ලදි.

Source:livescience.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22084244, member: 547562"] [b]කිම් ජෝන් උන්ගේ ඉලක්කය-ගුවාම් දූපත[/b] [CENTER][IMG]http://i.imgur.com/gmrcWQL.jpg[/IMG][/CENTER] [SIZE="3"]අගෝස්තු මාසයේ මැද භාගයේදී බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති ඇමෙරිකානු එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක් සකස් කරන බවට උතුරු කොරියානු නායකයා පසුගියදාක අනතුරු අඟවන ලදි.මෙම කුඩා දූපතේ ඇමෙරිකානුවෙන් න්‍යෂ්ඨික අවි ප්රහාරයක ඉලක්කය බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.කොහේද මේ ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ?කෙසේද එය ඇමෙරිකාවනුන්ගේ ග්‍රහණයට ලක්වූයේ?ඇයි උතුරු කොරියාව මෙම දූපතට පහරදෙන්නට සූදානම් වන්නේ ඇයි?එසේ නම් මෙම කුඩා මයික්රෝනිසියන් දූපතේ ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම විමසා බලමු.[/SIZE] [B][CENTER][SIZE="4"]ලෝකයෙන් දුරස්ථ වූ දූපත[/SIZE][/CENTER][/B] [SIZE="3"]ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ "the middle of nowhere"නමින් හඳුන්වන ප්රදේශයේය.එය පිලිපීනයේ සිට සැතපුම් 1500(කි.මී.2490)සහ ජපානයේ සිට සැතපුම් 1600(කි.මී.2600)දුරින් පිහිටි සැතපුම් 500(කි.මී.800)දිග ගිනිකඳු කොදෙව් පෙළක් වන මරියානා දූපත් වල කොටසකි.ගුවාම් දූපතේ ආසන්නතම අසල්වැසියා වන්නේ සැතපුම් 270(කි.මී.436)දුරින් පිහිටා ඇති මරියානා දූපත් ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ubS6ASu.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]කුඩා නමුත් සුන්දර දිවයිනකි[/SIZE][/CENTER][/B] [SIZE="3"]දූපත් 15කින් සමන්විත මරියානා කොදෙව් සමූහය අතරින් විශාලතම දූපත වන්නේ ගුවාම්ය.එහි විශාලත්වය වර්ග සැතපුම් 210(වර්ග කි.මී. 543)ක් වන අතර එය ලොස් ඇන්ජලීස් නගරයේ විශාලත්වයට මෙන් අර්ධයකට සමාන වේ.2016 වර්ෂයේ ලෝක බැංකු වාර්තාවලට අනුව දූපතේ පදිංචිකරුවන් 162,000 පමණ ජීවත් වේ.මෙම දූපත ප්‍රසිද්ධියක් උසුලන්නේ සුදු වැලි සහිත වෙරළ සහ මරියානා ආගාධය ආසන්නයේ පිහිටා තිබීම නිසාය.මෙම දූපත් සමූහය නිර්මාණය වී ඇත්තේ භූ තැටි දෙකක් බෙදී යන සීමාවකයි.ගුවාම් දූපත කොකෝ නම් පියැඹිය නොහැකි පක්ෂියා,ඩැම්සෙල්ෆිෂ් නම් මත්ස්‍යා,සෙරියන්තෙස් නම් ශාකයට නිවහන වේ.දෙවන ලෝක යුද සමයේදී දූපතට හඳුන්වාදුන් දුඹුරු ගස් සර්පයා නිසා ගුවාම් දූපතේ ජෛව විවිධත්වයට මහත් හානි සිදුවිය.මෙම සර්පයා සත්ව විශේෂ ගණනාවක් වද වී යෑමටද හේතුවක් බවට පත්විය(දේශීය පක්ෂීන් සහ උරග විශේෂ)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/mtI0hBP.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]මනුෂ්‍යයන්ටද මෙහි දිගු ඉතිහාසයක් තිබේ[/SIZE][/CENTER][/B] [SIZE="3"]මීට වසර 4000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙන් පැමිණි චමෝරෝ නම් ජන වර්ගය දූපතේ මුතුන්මිත්තන් වේ.ගුවාම් දූපතට පැමිණි ස්පාඤ්ඤය ජාතිකයින් විසින් එහි ජීවත් වූවන් චමෝරෝ යන නමින් හඳුන්වා තිබේ.එම නම් නිර්මාණය වූයේ දූපතේ වැඩි දෙනෙක් නියෝජනය කල ගෝත්‍රය වූ 'චමෝරි' ඇසුරෙන්ය.නමුත් ගුවාම් දූපතේ ස්වදේශිකයින් ලෙස හඳුන්වන්නේ ඕස්ට්රොනීසියම් නම් ජනයාය.ඔවුන් වඩාත් ලං වන්නේ තායිවානය සහ පිලිපීන ජනයාටය.නමුත් යටත් විජිත යුගයේදී චමෝරෝ ජන වර්ගය ස්පාඤ්ඤය,ජර්මන්,පිලිපීන ,ඇමෙරිකා ආදී විවිධ ජන වර්ග සමග මිශ්‍ර වී තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/B8i6mMm.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ගුවාම් දූපතට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වන්නේ මැගලන්ය[/SIZE][/CENTER][/B] [SIZE="3"]පැසිෆික් සාගරයේ මෙම කලාපයේ ජනයා සමග සම්බන්ධවූ පළමු යුරෝපා ජාතිකයා වන්නේ පෘතුගීසි ගවේෂකයෙක් වූ ෆර්ඩිනැන්ඩ් මැගලන්ය.ඔහු ගුවාම් දූපතට පා තැබුවේ ක්‍රි.ව.1521දීය.ඔහු පැමිණියේ මාලුකු නම් කුළුබඩු දූපත් සොයාගෙනය.නමුත් ඔවුන්ට කුළුබඩු ප්‍රමාණවත් තරම් සොයාගත නොහැකි විය.මුහුද රළු වීම නිසා ආහාරයට මසුන් හෝ අල්ලා ගත නොහැකි වූ මැගලන් ඇතුලු පිරිසට අවසානයේදී මීයන්,ගවහම් ආදියෙන් දිවි රැකගන්නට සිදුවිය.ඔවුන් ගුවාම් දූපතට ගොඩබැස්ස පසු කුඩා බෝට්ටු වලින් පැමිණි චමෝරෝ වැසියන් පෘතුගීසි නැව්වලින් සොරකම් කරන්නට පටන් ගත්හ.පළිගැනීමක් වශයෙන් මැගලන්ගේ මිනිසුන් හරස් දුනුවලින් විද දූපත් වැසියක් කිහිපදෙනෙක් ඝාතනය කලහ.චමෝරෝ ජනයා යුරෝපීන්ගෙන් ඔරුවක් සොරා ගන්නට සමත් වුවත්,මැගලන් ඇතුලු පිරිස දූපතේ ගම්මාන කිහිපයක් ගිනි තබා පදිංචිකරුවන් 8ක් දෙනෙක් මරා දමන්නට සමත් වේ.ඉන්පසු ඔවුන් දූපතෙන් ඉවත්ව යයි.ඉන්පසු පැමිණෙන වසර 100ක කාලය තුල දූපත සමග වරින්වර සම්බන්ධවන්නට ස්පාඤ්ඤ නෞකා සමත් වේ.කෙසේවෙතත් ක්‍රි.ව.1668 දී ස්පාඤ්ඤය විසින් ගුවාම් දූපත් ආක්‍රමණය කරයි.ඔවුන් රැගෙන එන මිෂනාරීන් විසින් දූපතේ වැඩිපිරිසක් රෝමානු කතෝලික ආගමට හරවා ගැනීමට සමත් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gKycsCv.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ගුවාම් දූපතේ යුදමය වැදගත්කම[/SIZE][/CENTER][/B] [SIZE="3"]පසුගිය සියවස් කිහිපය තුල බලවත් රාජ්‍යයන් කිහිපයකට ගුවාම් දූපත නතුව තිබිණි.පළමුව ස්පාඤ්ඤයටද ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදයට අයත්ව තිබූ ගුවාම් දූපත දෙවන ලෝක යුද්ධයේදී ජපානය විසින් ආක්‍රමණය කරන ලදි.කෙසේවෙතත් ඇමෙරිකානුවන් දූපත යළි අත්පත් කරගැනීමට සමත් විය.ගුවාම් දූපත සුවිශේෂී වන්නේ එහි පිහිටීම නිසාය.ස්පාඤ්ඤ යටත් විජිතයක්ව පැවති සමයේ මෙක්සිකෝවත් පිලිපීනයත් අතර පැසිෆික් නෞකා මාර්ගය වැටී තිබුණේ ගුවාම් දූපත හරහාය.මයික්රෝනෙසියා හි විශාලතම දූපත මෙන්ම උසින් වැඩිම දූපත වන්නේද මෙයයි.ඊට අමතරව ආරක්ෂිත වරායන් කිහිපයක්,ගුවන් පථ කිහිපයකින්ද එය සමන්විතය.මේ හේතු නිසා ගුවාම් දූපත යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/UWnb2M3.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ගුවාම් දූපත සමග ඇමෙරිකාවට දිගු ඉතිහාසයක් තිබේ[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකාව පළමුවරට ගුවාම් දූපත යටත් කරගන්නේ 1898 වර්ෂයේ ස්පාඤ්ඤ-ඇමෙරිකානු යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි.දූපත පිලිපීනයට යන නෞකා ගමන් මගේ එක් නැවතුම් පොළක් වුවද එහි යුදමය වැදගත්කම වර්ධනය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයත්,හවායි දූපත් සහ පිලිපීනයත් අතර විදුලි පණිවුඩ යැවීමට අදාල සන්නිවේදන කේබලය ඒ හරහා ගමන් කල නිසාය.ආසියා-පැසිෆික් කලාපයේ සම්පත් වලට පිවිසීමේ ආසාවෙන් පසුවූ ජපානය 1930 දශකයේ පටන් ක්‍රමයෙන් සිය නාවුක ශක්තිය කලාපය තුල පැතිරවීමට පටන් ගත්තේය.ඔවුන් මරියානා දූපත් පෙළට සැතපුම් 161 දුරින් වූ සයිපෑන් නම් දූපත අල්ලා ගැනීමට සමත් වේ.ගුවාම් දූපතේ ආරක්ෂාව වැඩි කිරීමට සමහර හමුදා නායකයින්ට අවශ්‍ය වුවද කොංග්‍රසයේ සහාය නොලැබීම හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක නොවීය.එහි අරමුණ වූයේ ජපනුන් සමග යුද්ධයකදී පිලිපීනය රැක ගැනීමයි.දූපතට 1907 වර්ෂයේදී පැනවූ ජිම් ක්‍රෝව් නම් නීති නිසා දූපත් වාසීන් සහ ඇමෙරිකානුවන් අතර විවාහ සිදුවීම තහනම් විය.1909 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලරය දූපතේ නිල මුදල් ඒකකය බවට පත් විය.එසේම ඇමෙරිකානු නිවාඩු දින සැමරීමද ඇරඹිණි.කෙසේවෙතත් ඇමෙරිකානු පාලනය යටතේ දූපත් වැසියන්ගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමත්,ලෙඩරෝග අඩුවීමත්,අධ්‍යාපන අවස්ථා වැඩිවීමත් සිදුවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MawmQL8.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]දෙවන ලෝක යුද්ධයේදී ජපානයට නතුවූ ගුවාම්[/SIZE][/CENTER][/B] [SIZE="3"]පර්ල් වරායට පහරදීමෙන් දින කිහිපයකට පසුව එනම් 1941 දෙසැම්බර් 8 දා ජපාන හමුදාව විසින් ගුවාම් දුපත ආක්‍රමණය කරන ලදි.එම කාලයේදී දූපතේ ආරක්ෂාවට 700 පමණ පිරිසක් යොදවා තිබිණි.දූපත අල්ලා ගත් වහාම ජපනුන් එහි නම වෙනස් කල අතර එතැන් පටන් වසර 2 1/2 ගත වන තෙක් දූපත ඔවුන්ගේ භාරයේ පසුවිය.තමන්ට අහිමිවූ ගුවාම් ඇතුලු පැසිෆික් දූපත් යළි අල්ලා ගැනීමට ඇමෙරිකානු හමුදා පියවර කිහිපයකින් සමන්විත සැලැස්මක් නිර්මාණය කරයි.එම සැලැස්ම 1944 ජනවාරි මාසයේදී ක්‍රියාවට නංවන්නේ ක්වාජාලෙයින් නම් අටොළුව මුදාගැනීමෙන්ය.පිලිපීනය මුදා ගැනීම දක්වා ගමන් කල මෙම සැලැසුමේදී ටිනියන්,සයිපෑන් ඇතුලු මරියානා දූපත්ද ජපන් හමුදාවලින් මුදාගත්හ.ඇමෙරිකානු හමුදා දෙවන ගුවාම් සටනේදී ගුවාම් දූපත් මුදාගනියි.එය අවසන් වන්නේ මාස 2ක් තිස්සේ කල සටනකින් පසුව 1944 අගෝස්තුවේදීය.පළමු සැලැස්ම වූයේ මාර්ෂල් දූපත්වල තිබූ ගුවන් යානාවලින් දැවැන්ත බෝම්බ හෙළීමක් සිදු කිරීම වුවද පසුව නෞකාවලින් දූපතට පහරදෙන ලදි.ඇමෙරිකානු සෙබලුන් 1944 ජූලි මාසයේ අවසන් කාලයේ සහ අගෝස්තු 8දා ගුවාම් දූපතට ගොඩ බසියි.ඉන් වසර 28කට පසුව දූපතේ කැලෑ ප්‍රදේශයක සැඟව සිටි ෂොයිචි යොකොයි නම් ජපාන සොල්දාදුවෙක් සොයා ගැනීමට සමත් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ovvm7mL.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]දූපතේ ස්වාධීනත්වය [/SIZE][/CENTER][/B] [SIZE="3"]ගුවාම් දූපත ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත්වී වසර 100 වඩා ගතව තිබේ.එහි පදිංචිකරුවන් ඇමෙරිකානු ගමන් බලපත්‍ර සහිත ඇමෙරිකානු පුරවැසියන් වුවද ඔවුන්ට ජනාධිපතිවරණයකදී ඡන්ද බලය අහිමිය.ඇමෙරිකානු කොංග්‍රසයේ පහල මන්ත්‍රණ සභාවට ගුවාම් දූපතෙන් නියෝජිතයෙක් සිටින මුත් ගුවාම් වැසියන්ට ඔහු/ඇය තෝරා ගත නොහැකිය(නමුත් දූපත් වැසියන් එක්සත් ජනපදයට පදිංචියට ගිය හොත් ඔවුන්ට ඡන්ද අයිතිය හිමිවේ).හැරී ටෲමන් ජනාධිපතිවරයා 1950 වර්ෂයේදී ගුවාම් දූපත මුල් කරගෙන අත්සන් තැබූ නීතියකට අනුව දූපත් වැසියන්ට එක්තරා අන්දමක ස්වයංපාලනයක් හිමිවේ.ඔවුන්ට තමන්ගේම ආණ්ඩුකාරයෙක්,අධිකරණ පද්ධතියක්,ව්‍යවස්ථාදායකයක් ඇති කර ගත හැකිය.එම නීතියට අනුව දූපත් වැසියන්ගෙන් එකතු කරගන්නා බදු මුදල් දූපතේ භාණ්ඩාගාරයටම බැර වේ.නමුත් මෙලෙස ගුවාම් දූපතට දෙයාකාරයකින් සැලකීම සම්බන්ධව ස්වදේශිකයින් බහුතරයක් පසුවන්නේ නොසතුටින්ය.එක්කෝ තමන්ට පූර්ණ ඇමෙරිකානු පුරවැසිභාවය හෝ සම්පුර්ණ ස්වාධීනත්වය ලබාදීම කල යුතු බවයි ඔවුන්ගේ අදහස.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kGKOqag.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]උතුරු කොරියාව ගුවාම් දූපතට පහරදෙන්න බවට අනතුරු අගවන්නේ ඇයි?[/SIZE][/CENTER][/B] [SIZE="3"]ජපානය,දකුණු කොරියාව යන උතුරු කොරියාවට ආසන්න රටවල ඇමෙරිකානු කඳවුරු පිහිටුවා තිබේ.නමුත් හුදකලා ගුවාම් දූපතට පහරදෙන්නට කිම් ජෝන් උන් තීරණය කර තිබෙන්නේ ඇයි?සියවස් ගණනාවක තිස්සේ විවිධ බලවත් රාජ්‍යවලට ගුවාම් දූපත යටත්ව තිබුණේ ඔවුන් එහි උපායමාර්ගික වැදගත්කම හොඳින් දන්නා නිසාය.ඇමෙරිකාව ගුවාම් දූපතට නිදහස ලබානොදෙන්නේ ඔවුන්ගේ හමුදා කඳවුරු කිහිපයක් එහි පිහිටා ඇති නිසාය.ගුවාම් දූපතේ වර්ග ප්‍රමාණයෙන් 29%ක් ඇමෙරිකානු හමුදාමය කටයුතු වෙනුවෙන් ලබාගෙන තිබේ.එහි ප්‍රධාන කඳවුරු 2ක් ස්ථාපිත කර තිබේ.එනම් ඇන්ඩර්සෙන් ගුවන් හමුදා කඳවුර සහ ගුවාම් නාවික හමුදා කඳවුරයි.ගුවාම් දූපත උතුරු කොරියාවට සැතපුම් 2200ක් ගිනිකොණදිගින් පිහිටා ඇත.තවද මෙය බෝම්බ හෙළන යානා,ප්‍රහාරක යානා,සබ්මැරීන සහ යුද නෞකාවල නිවහනකි.තම මිත්‍ර රාජ්‍යයන් වන දකුණු කොරියාව සහ ජපානය අනතුරකට මුහුණ පාන්නේ නම් ඇමෙරිකාවට සිය සහාය ලබාදීමට හැකි ආසන්නතම යුදමය සැපයුම් මධ්‍යස්ථානය වන්නේ ගුවාම් දූපතයි.දැනට එහි ඇමෙරිකානු සෙබලුන් 6000ක් පමණ සිටින බව කියවේ.ඊට අමතරව සතුරු බැලස්ටික් මිසයිල යළි පෘතුවි වායුගෝලයට ඇතුලුවූ පසු විනාශ කිරීමේ හැකියාව සහිත terminal high-altitude area defense battery (THAAD) නම් ඇමෙරිකානු මිසයිල පද්ධති වල නිවහන වන්නේද ගුවාම් දූපතයි.උතූරු කොරියාව මෙම වසරේදී මිසයිල අත්හදා බැලීම් වේගවත් කිරීම නිසා ඇමෙරිකාව THAAD මිසයිල පද්ධති දකුණු කොරියාවේද ස්ථානගත කරන්නට ක්‍රියා කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2egQSZt.png[/IMG][/CENTER] Source:livescience.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom