Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරික&#3

අතීත කතාව

සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

“අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

විස්මයකි!

ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

රජතුමා අසූ හාරදහසට උදහස් විය.

“ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

“පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”

ගමරාළ පිලිවදන් දිනි.

වත්මන් කතාව

ඇමරිකාව අපට එරෙහිව (???) ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී යෝජනාවක් සම්මත කරගන්නා බව දැනගත් විමල් ඇමතිතුමා එරටට එරෙහිව වේදිකා පෙරලමින් කෑගසන්නට පටන් ගත්තේය.

“අම්මේ තාත්තේ අපි ඇමරිකන් සන්නාම වර්ජනය කරමු.ගූගල් වලින අයින් වෙමු.මමත් හෙට ඉදන්න අයින් වෙනවා.අමැරිකාවට පාඩමක් උගන්වමු”

ඊයේ පෙරේදා රජය (ජිනීවා වල සම්මත වූ යෝජනාවට අදාලව වියයුතුය) මානව හිමිකම් රැකීමේ ක්‍රම වේදය ගැන ක්‍රියාකාරී සැලැස්මක් හිලරි ක්ලින්ටන් මහත්මියට භාරදුන්නාය.

ඇමරිකාවේ සතුරු රාජ්‍යයක් වන ඉරානයෙන් ඛණිජ තෙල් ආනයනය කරන බැවින් , ඇමරිකාව ශ්‍රී ලංකාවට ද සම්භාදක පනවන්නට සූදානම්ව සිටියේය. නමුත් ඇමරිකාවට කීකරුව ඉරාණයෙන් ඛණිජ තෙල් ආනයන සීමා කිරීමට රජය එකඟ වූ බැවින් සම්භාදක නොපනවන බව ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

විමල් ඇමතිතුමා මීක් නැත.

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!

[QUOTE="sitharaJAYA, post: 12985408, member: 1830"] [b]කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරික[/b] [B][SIZE="7"]අතීත කතාව[/SIZE][/B] [B][SIZE="5"]සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය. ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?” රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.” තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය. දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය. විස්මයකි! ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි. රජතුමා අසූ හාරදහසට උදහස් විය. “ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?” “පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !” ගමරාළ පිලිවදන් දිනි.[/SIZE][/B] [B][SIZE="7"]වත්මන් කතාව[/SIZE][/B] ඇ[B][SIZE="6"]මරිකාව අපට එරෙහිව (???) ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී යෝජනාවක් සම්මත කරගන්නා බව දැනගත් විමල් ඇමතිතුමා එරටට එරෙහිව වේදිකා පෙරලමින් කෑගසන්නට පටන් ගත්තේය. “අම්මේ තාත්තේ අපි ඇමරිකන් සන්නාම වර්ජනය කරමු.ගූගල් වලින අයින් වෙමු.මමත් හෙට ඉදන්න අයින් වෙනවා.අමැරිකාවට පාඩමක් උගන්වමු” ඊයේ පෙරේදා රජය (ජිනීවා වල සම්මත වූ යෝජනාවට අදාලව වියයුතුය) මානව හිමිකම් රැකීමේ ක්‍රම වේදය ගැන ක්‍රියාකාරී සැලැස්මක් හිලරි ක්ලින්ටන් මහත්මියට භාරදුන්නාය. ඇමරිකාවේ සතුරු රාජ්‍යයක් වන ඉරානයෙන් ඛණිජ තෙල් ආනයනය කරන බැවින් , ඇමරිකාව ශ්‍රී ලංකාවට ද සම්භාදක පනවන්නට සූදානම්ව සිටියේය. නමුත් ඇමරිකාවට කීකරුව ඉරාණයෙන් ඛණිජ තෙල් ආනයන සීමා කිරීමට රජය එකඟ වූ බැවින් සම්භාදක නොපනවන බව ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. විමල් ඇමතිතුමා මීක් නැත. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom