Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියවන්න යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උදේ පාන්දරම මුහුණු පොතේ තිබුන ලිපියක් කරන්න හිතුනා ටිකක් දිගයි තමයි ඒත් පුළුවන්නම් මේක ටිකක් වෙලාව අරන් කියවන්න.... මේකෙ තියෙන විදිහට ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරල රාජ්‍ය පාසල් වගේම විශ්ව විද්‍යාලත් වැඩක් නැහැ කියන මතය රට තුල ව්‍යාප්ත කරන්න යනව කියන එක ඇත්ත තමා මචන් ඒක ඇස් පනාපිටම පේන්න තියෙනව මෑත කාලයේ සිද්ධ උන සිද්ධි ගොඩක් ඒවා අහම්බෙන් සිහ්ධ උන ඒවා නෙමෙයි සැලසුම් කරන ලද දේවල්... ඒත් මචන් රාජ්‍ය විශ්ව විද්‍යාල මිනිස්සුන්ට එපා වීම පිලිබදව මුලින්ම ඇගිල්ල දික්වෙන්න ඕනි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කියන එකත් අනිවාර්යෙන්ම කියන්න ඕනි

කාලෙකට පස්සෙ අමාරුවන් හරි ලියන්න හිතුනෙ ඇහෙන, දැනෙන , හැඟෙන දේවල් තව දුරටත් හිතේ තියාගෙන හිරකරගෙන ඉන්න හදන නිරර්ථක උත්සාහය නිසයි. ඒවගෙම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රශ්න කලින් පිටවුණු බවකුත්, ඒකට විරුද්ධව අනුරාධපුරේ උද්ඝෝෂණයක් තිබුණු බවත් කියවුණා.

කොහොම නමුත් මට මතක විදියට දැනට අවුරුද්දක විතර වෙලේ ඉඳන් විභාග දෙපාර්තමෙනතුවෙන් හරියට තියාපු විභාගයක් ගැන නම් අහන්න ලැබෙන්නෙ නෑ. කැම්පස් කේස්, ඒ ලෙවෙල් කේස්, ඒ මදිවට ශිෂ්‍යත්වෙත් කේස්. හරියට විභාගයක් තියාගන්නවත් බැරි නම් දෙපාර්තමේන්තුවක් මොකටද?

අපි කෙලිනම කතාවට බහිමු.

මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ 1996 දි. සාමන්‍යපෙළ කලේ 2002. උසස්පෙළ 2005. අපි ඉස්කෝලෙ යන කාලෙ මේ විදියෙ වැරදි කිසිම දෙයක් විභාගයක තිබුනෙ නෑ. මට විතරක් නෙවෙයි ඒකාලෙ ලියපු අයට මතක ඇති අඩුම ගානෙ වාර විභාගයකදි වත් අපිට ප්‍රශ්න පත්තර වරද්දල දුන්නෙ නෑ. උත්තර පත්තර ප්‍රශන් පත්තර එක්ක දුන්නෙ නෑ. ප්‍රශ්න අදහ ගන්න බැරි විදියට වැරදිලා තිබුනෙ නෑ.

කවි පද වෙනුවට කුණුහරප මුද්‍රණය කරල තිබුනෙ නෑ.

පොඩ්ඩක් හිතල බලන්න මේ හැම දේම සිද්දවෙන්න පටන් ගත්තෙ දැනට අවුරුදකට - දෙකකට කලින් ඉඳලා. මුලින්ම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙන ප්‍රශ්න පත්තර වැරැද්දුවා. ඊට පස්සෙ උත්තර පත්තර ප්‍රශ්න පත්තරත් එක්ක දුන්නා. අන්තිමට කුණුහරපත් මුද්රාණය කරල දුන්නා. උසස්පෙළ කරපු ලමයින්ව නන්නත්තාර වෙන විදියට ප්‍රථිපල දුන්නා. අන්තිමට උසස්පෙල ප්‍රශ්න එහෙම්පිටින්ම වැරද්දල දීල තිබුනා. ඊට පස්සෙ ශිෂ්‍යත්ව විභාගෙත් අනා ගත්තා.

ටිකක් කල්පනා කරල බැලුවොත් ඕනම කෙනෙක්ට තේරෙනව මේකෙ එක්තරා රටාවක් තියනව කියලා.

නැතනම් මේ තරම් කාලයක් හරියට කරපු දේවල් එකපාරටම වරදින්නෙ කොහොමද? උසස් පෙළ ප්‍රථිපල මේ තරම් වරදින්නෙ කොහොමද? මේට කලින් විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග තිබුනෙ නැද්ද?

පොඩි පොඩි ගැටලු මතු උනත්, ඒවට දෙපාර්තමෙන්තු මට්ටමෙන් හොඳම විසඳුම් දීල ළමයින්ට අසාධාරණයක් නොවෙන විදියට වැඩ කලා. ඒත් ප්රවෘත්ති සාකච්ඡාවලදි අධ්‍යාපන ඇමතියයි, උසස් අධ්‍යාපන ඇමතියයි, විභාග කොමසාරිස් තුමයි කතා කරන දේවල් බැලුවාම මුං ඉස්කෝලෙකට ගිහින් තියෙන එවුන්ද කියලත් වෙලාවකට හිතෙනව. වෙච්ච වැරැද්ද බාර ගන්න කිසි කෙනෙක් නෑ. අඩුම ගානෙ අපිට වැරැද්දක් උනා ඒක ඉක්මනට නිවැරදි කරන්න කටයුතු කරනව කියල කියන්නවත් මුන්ට කොන්දක් නෑ. හැමෝම එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව.

ඒත් එක්කම ආචාර්ය වරුන්ගෙ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්නත් කිසිම කෙනෙක්ට බෑ. ඔවුන්ගෙ ඉල්ලීම් දිහා බැලුවාම ඒව කොයි තරම් සාධාරණද කියල ඕනෙම කෙනෙක්ට තේරෙයි. මොකද, විදුලුබල මණ්ඩලේ හරි තෙල් සංස්ථාවෙ හරි අවුරුදු පහක සේවාකාලයක් සහිත රියදුරෙක් (අවම සුදුසුකම 8 වසර සමත්) ගන්න වැටුප ප්‍රථම හෝ දෙවනි පංතියේ සාමාර්ථයක් එක්ක අවුරුදු පහක සේවා කාලයක් තියෙන ආචාර්ය වරයෙකුට ලැබෙන වැටුපට වඩා වැඩියි.

මම මෙතනදි රැකියා ඉහල හරි පහල හරි ලේබල් කරන්න යන්නෙ නෑ. ඒත් රටේ අනාගතයට වැඩි දායකත්වයක් දක්වන මිනිස්සුන්ට මීට වඩා දෙයක් අනිවාරයයෙන්ම සිදු විය යුතුයි කියන තැනයි මම ඉන්නෙ.

ඒත් එක්කම විශ්ව විද්‍යාල වල ගැටලු වලට විසඳුම් දෙන විදියෙන් පේනවා අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් අමුතු ලෝකෙකින් අවිත් වගේ තීරන ගන්න හැටි.

මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඒකට විරුද්ධත්වයක් දැක්වුවොත් ඒක කරන්නෙ ජෙප්පො, කරන හැම එකාම ජෙප්පො කියල ලේබල් ගහන එකයි මුලින්ම කරන්නෙ.

ඒ අතරෙ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවමයි කියල උසස් අධ්‍යාපන ඇමති කියනව.

මම මුලිනුත් කිව්වා මේකෙ එක්තරා රටාවක් තියනව කියලා. ටිකෙන් ටික රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඔලු වලට යවනවා රජයේ පාසැල් වැඩකට නැහැ. ඒවට යවනවට වඩා ඉන්ටනැෂනල් ස්කූල් එකකට තමන්ගෙ ලමයව යැව්වොත් වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන් කියන එක අදටම බොහෝමයක් රටේ මින්ස්සුන්ගෙ හිත් වල තියෙනව. ඒක රැල්ලල්ක් විදියට රටේ හැම තැනම ක්‍රියාත්මකයි. තැන තැන අලුතෙන් ඇතිවෙන අන්තර්ජාතික පාසැල් දිහා බැලුවම ඒක හොඳටම හිතා ගන්න පුලුව්න්. ඒ රැල්ල කොයි තරම් දරුණුද කියනව නම් අවුරුද්දක් පහල පන්තියට හරි තමන්ගෙ දරුවව ඇතුලත් කරවන්න දෙමවුපියො ලෑස්ති වෙලා ඉන්නෙ. මේක කිසි සේත්ම අතිශ්යෝක්තියක් නෙවෙයි මොකද අපෙ ගෙදරට පහල ගෙදර පොඩි එකා ලබන අවුරුද්දෙ 8 වසරට පාස් වෙන්න තියෙද්දි ඌව ඉන්ටනැෂනල් ස්කූල් එකකට ලබන අවුරුද්දෙ 7 වසරට ඇතුලත් කරන්න (8 වසරෙ ඉන්න ඉඩ නැති නිසා) උගේ දෙමවුපියෝ ලෑස්තියි. ඔයවගේ දෙමවුපියෝ මේ රටේ ඕනෙ තරම් ඉන්නවා.

මම කලිනුත් කිව්වා මේක සිද්ධ වෙන්නෙ රටාවකට කියලා. ඇත්තටම රජයේ පාසැල් (විශේෂයෙන්ම ගමේ පාසැල්) වැඩකට නැති තැන් කියල පිලිගන්න මේ රටේ බොහොමයක් දෙමවුපියො ලෑස්තියි.

ඒවගෙම ඊලඟට රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න යනව රටේ තියෙන රජයේ විශ්ව විද්‍යාල කියන්නෙ රැග් කරන, පිකට් කරන, වර්ජන තියෙන කිසිම වැදගැම්මකට නැති තැන් විදියට.

මේකෙ අවසානය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක.

මේ වගේ තුච්ච අරමුණු ඉෂ්ට කරගන්න තමයි රජයේ ඉහලින් ඉන්න ඇමතියොයි උන්ට කත් අදින බත් බැලයොයි බලන් ඉන්නෙ. උන් ඒවට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ දිනමින වගේ රදා පත්තරයි අයි.ටී.එන් වගේ පස්ස හෝදන මාධ්‍යයි. ඒ වගෙම පැහැදිලිවම මේක කෙටි කාලීන සැලසුමක් නෙවෙයි. මේ රාජ්‍ය අධ්‍යාපනය නැති කරන්න හදන වැඩවලට අධ්‍යාපන කඩ කරන මිනිස්සු මුන්ට ඕනෙම දෙයක් දෙන්න ලෑස්තියි.

තවත් දෙයක් තියෙනව. මේ වෙනුවෙන් වගේම කැම්ප්ස් වල ඉන්න අලයො ටික එකතු කරල පිහිටුවා ගත්තු නිදහස් ශිෂ්‍ය සංගමය වගේ ව්‍යාපාරත්, සිසු හැරවුම් වල ඉන්න යුක්ති අබේධීර වගේ ඉත්තොත් මේ කොන්තරාත්තුවෙ කොටස් කාරයො.

උන්ගෙ සංගම්වල තේමාපාඨ, නොයෙක් වැඩ සටහන් වලදි දෙන පොර ටෝක් වලට අනුව නම් උන් තරම් රටට ආදරේ කරන් වෙන් කවුරුවත් නෑ. හැබැයි රටේ මිනිස්සු දන්නෙ නෑ උන් කැම්පස් එකේ ඉන්න ගමන්ම ඇමති වරුන්ගෙන් පඩි ගන්න රස්සා කරනව කියලා.

අපි දන්නව කථිකාචාර්ය වැඩ වර්ජනයට සහය නොදක්වන පිරිසකුත් විශ්ව විද්‍යාල වල ඉන්නව. ඒ මිනිස්සු එක්කෝ උවමනාවට හරි නැත්නම් වෙනත් කෙනෙකුගේ බලපෑමට හරි තමයි එහෙම ඉන්නෙ. ඒත් අඩුම ගානෙ රටේ අධ්‍යාපනයෙ හෙට දවස වෙනුවෙන් එක වචනයක් කතා කරන්නවත් බැරි තරමට මේ මිනිස්සු ගොලු වෙලාද?

වැඩේ තියන්නෙ සමහර කථිකාචාර්යවරු ඉන්නෙ අඟහරු ලොකෙන් ඇවිල්ල නෙ. ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ.

තවත් දෙයක් තියෙනව. මේක ලියන මමත්, කියවන ඔබත් (බොහෝ විට) නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙනගත්තු අය. අපිට කොල්ලො පිකට් කරන කොට ඒවට යන්න බැරි වෙන්න පුලුවන්. ඇමෝනියා දාපු වතුර උනුත් එක්ක එකතුවෙලා කන්න බැරි වෙන්න පුලුවන්. උනුත් එක්ක කඳුලු ගෑස් කන්න බැරි වෙන්නත් පුලුවන්.

හැබැයි අපේ හෘදසාක්ෂිය දන්නව උන් කරන්නෙ වැරදි වැඩක් නෙවෙයි කියල. මොකද හෙට උපදින්න ඉන්න එකාටත් නිදහසේ ඉගෙන ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරන එක කොහෙත්ම වැරැද්දක් නෙවෙයි. උන් මොනව කලත් කැම්පස් එකෙන් එලියට එකකොට උපාධිය හම්බ වෙනව. උන් කතා කරන්නෙ උන්ගෙ අයිතිය ගැන නෙවෙයි උන්ට බැටන් පොල්ලෙන් ගහන පොලිස් කාරයගෙත් දරුවො වෙනුවෙන්. අන්න ඒ යටගහපු ඇත්ත ගොඩක් මිනිස්සුන්ට තේරන්නෙ නෑ. නැත්නම් තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නෑ. එහෙමත් නැත්නම් තේරුම් අරගේන සද්ද නැතුව ඉන්නවා.

ඒක නිසා අඩුම ගානෙ ආණ්ඩුවෙ කුණු හෝදන මාධ්‍ය වලිනුයි, ඇත්ත කත කරන්න බය මාධ්‍ය වලිනුයි රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තියේන බොරුව නැති කරන්නවත් අපිට පුලුවන්.

ඇත්තටම ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල තව කෙනෙක්ට කියන්නවත් අපිට පුලුවන්. නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් අකුරක් හරි ඉගෙනගත්ත ණයට, තව පරම්පරා ගානකට ඒක ලබාදෙන්න කරන අරගලයෙදි ඒ වෙනුවෙන් අඩුම ගානෙ වචනෙන් හරි සහය දෙන්න අපිට යුතුකමක් තියෙනවා.

රටේ පාලක පැලැන්තිය (දේශපාලන භේදයකින් තොරව) හදන්නෙම මේක සල්ලි වලට යට කරල තමන්ගෙ මඩිය පුරව ගන්න. ඒක තමයි ටියුෂන් මාස්ටර් කෙනෙක්ට අධයාපනෙයි අධිකරණයට අපහාසකරපු, පෙන්වන්න බැරි තරම් වත්කම් එකතු කරගත්ත මිනිහෙකුට උසස් අධ්‍යාපනෙයි බාර දීල තියන්නෙ. ඒ මදිවට අලුතෙන් පක්ෂෙට පැන්න අධ්‍යාපන කඩ කාරයෙකුට 'අධ්‍යාපන අධීක්ෂණ' ඇමති කමකුත් බාර දීලා.

ඇත්තම කතා කරනව නම් අධ්‍යාපනයට අය වැය ප්‍රතිපාදන වලින් 6%ක් වෙන්කරන්න බැරි කමක් නෙවෙයි තියන්නෙ. එහෙම නොකර ඒවා වෙන වෙන දේවල් වලට වැය කර්න එකයි කරන්නෙ. දැනට ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන ප්‍රමාණය දල දේශීය නිශ්පාදනයෙන් 1.86ක්. අධ්‍යාපනය වෙනුවෙන් පාරම්බාන පාලකයො කොහොම කිව්වත් අනෙක් රටවල්වල තත්වය මෙන්න.

ඩෙන්මාර්කය 8.7%ක්, මාලදිවයින 8.7%ක්, නෝර්වේ 7.3%ක්, ස්වීඩනය 7.3%ක්, කෙන්යාව 6.7%ක්, නෙදර්ලන්තය 5.9%ක්, ඊශ්‍රායලය 5.9%ක්, මලයාසියාව 5.8%ක්, බ්‍රසීලය 5.8%ක්, කොස්ටාරිකා 6.3%ක්, දකුණු අප්‍රිකාව 6.0%, කොරියානු ජනරජය 5.0ක්, දුප්පත්කමේ පතුළේම සිටින ස්වාසිලන්තය 7.1%, ඉතියෝපියාව 4% වැඩි ප්‍රමාණයක් ඒවගේම සමාජවාදී කියුබාව 18%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා.

ලංකාවෙ සිද්ධ උනු හෙජින් වංචාවෙ පාඩුව රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි

අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011

අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි.

ඕනෙම කෙනෙකුට පේනවා අධ්‍යාපනේ යන්නෙ කොයි පැත්තටද කියලා.

ඇමති මර්වින්ගෙ පුතා කියනවා මම සාමන්යපෙලවත් හරියට පාස් නැහැ කියලා. පාවිච්චි කරන කාර් එකේ ගාන ලක්ෂ 400යි.

වටේට පෞද්ගලික ආරක්ෂකයො 8 දෙනයි.

රටේ මහ තැන් වල ඉන්න එවුන්ගෙ පුත්තු ක්ලබ් වල රස්තියාදු ගහනකොට, රටේ සල්ලි නාස්ති කරනකොට, පොඩි දරුවන්ව අනාථ කරනකොට අපේ ගමේ ගොවිතැන් බතක් කරලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න අම්ම තාත්තගෙ පුතාල තව පරම්පරා ගානකට අධ්‍යාපනේ රැක ගන්න පාරවල් ගානෙ ගුටි කනවා. කඳුලු ගෑස් කනවා.

අදත් අපි ඉගෙන ගන්නේ එදා වෙනුර එදිරිසිංහලා, ත්රීමා විතාරණලා තමන්ගෙ ජීවිත පූජා කරල රැකගත්ත අධ්‍යාපනෙන් කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු දැන ගන්න ඕනෙ. එහෙම නැතුව තමන්ට බත් පැකට් එකක්, අරක්කු ටිකක් දීපු මන්ත්‍රී තුමන්ලාගේ බූදලෙන් නෙවෙයි.

වැඩේ තියන්නෙ ලංකාවෙ බහුතරයක් වෙච්ච ආත්මාර්ථකාමී කුහක මිනිස්සු නිසා නියම ඇත්ත අනිත් මිනිස්සු දැන ගන්නෙ නෑ. අපිට කියන්න තියන්නෙ අයි.ටී.එන් මානසිකත්වයෙන් මිදිලා ලෝකය දකින්න කියන එකයි.

අධ්‍යාපනේට වැඩිපුර මුදල් දෙනවාකියන්නෙ තවත් දරුවන්ට ඉහලට යන්න, තමන් බලාපොරොත්තුවෙන මට්ටමේ ඉගෙනීමක් ලබා ගන්න පුලුවන් වෙනවා කියන එකයි. ඒක වෘත්තීය මට්ටමේ එකක් වෙන්න පුලුවන් නැත්නම් වෙනත් බාහිර සුදුසුකමක් වෙන්න පුලුවන්. අවසානෙදි රටේ බහුතරයක් බුද්ධිමතුන් බිහි වෙනවා.

ඒබ්‍රහම් ලින්කන් වගේ අය ප්රමුඛවම සලකපු අධ්‍යාපනය අපේ පාලකයො තමන්ට ඕනෙ විදියට පාලනය කරගෙන තියනවා. මතක තියා ගන්න එකම දේශපාලකයෙකුගෙවත් දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නෙ නෑ මේ වෙනකොට. ඒ කියන්නෙ කවද හරි උන්ට බලය ආපු දවසක නිදහස් අධ්‍යාපනය කියන දේට එක සතයක් වියදම් කරන එකක් නෑ.

එහෙම, රටේ මිනිස්සුන්ට මොලේ පෑදුනාම මුන්ට බලේ ඉන්න බැරි වෙන හන්දයි තවත් මේක කප්පදු කරලා සල්ලි තියෙන එකාට විතරක් ඉගෙන ගන්න දෙන්න හදන්නෙ. මොකද අසාධාරණයක් උනත් එහෙම කෙනෙක් කතා කරන්නෙ නෑ. මොකද තමන්ට ඇති වෙනකල් සල්ලි තියෙනවා. ඒ වගේම උන්ට අනිත් එකාගෙ දුක දැනෙන තරම හිතක් නෑ.

එක වතාවක් එස්.බී. ගෙ පුතා රට ඉඳල (කැම්පස් ඉඳල) එනකොට එක්කන් එන්න කටුනායකට යන්න වෙලාව පරක්කුවෙලා ඉගිල්ලුන ඩිපෙන්ඩර් එකක හැපිලා මනුස්සයෙක් මැරුණා බොරැල්ලෙදි. ඒක ගැන කතාවක් වත් නැති උනා දවස් කීපයකින්ම. බලන්න උගේ පුතාටයි අපේ පුත්තුන්ටයි සලකන වෙනස. අපේ පාරවල් ගානෙ කෑ ගහන කොල්ලොත් මේ රටේ තාත්තලගෙ දරුවො. හැබැයි ඒ තාත්තල අසාධාරණ විදියට සල්ලි හම්බ කරපු අය නම් නෙවෙයි. ඒ වගේම කොයි තාත්ත උනත්, 'මමයි ආඩම්බරකාර තාත්තා' කියල ලමයි ඉම්බ පලියට, කාර රේස් තිබ්බ පලියට, ලමයි වටේට තියලා පොටෝ ගහල ලොකුවට පාරෙ එල්ලපු පලියට ආඩම්බර කාරයෙක් වෙන්නෙ නෑ. කරන්න තියන්නෙ තව අවුරුදු ගානකින් හරි ඉපදෙන්න ඉන්න පොඩි එවුන්ට අධ්‍යාපනය කියන දේ වෙලඳ භාණඩයක් නොකර ආරක්ෂා කරන එකයි.

මේ ප්රශ්නය දිහා නිවැරදිව දකින්නට ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇස් පෑදේවා නිදහස් අධ්‍යාපනය ලබපු හැම කෙනාම මේ සටනට එකතු වේවා ප්‍රර්ථනා කරල සටහන නවත්තන්නම්.

මෙහි පූර්න අයිතිය චන්දික ගුනතිලක සතු විය යුතු

[QUOTE="කඩේ යන් නැති එකා, post: 13373586, member: 395790"] [CENTER][COLOR="Red"][SIZE="5"]මචන් උදේ පාන්දරම මුහුණු පොතේ තිබුන ලිපියක් කරන්න හිතුනා ටිකක් දිගයි තමයි ඒත් පුළුවන්නම් මේක ටිකක් වෙලාව අරන් කියවන්න.... මේකෙ තියෙන විදිහට ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරල රාජ්‍ය පාසල් වගේම විශ්ව විද්‍යාලත් වැඩක් නැහැ කියන මතය රට තුල ව්‍යාප්ත කරන්න යනව කියන එක ඇත්ත තමා මචන් ඒක ඇස් පනාපිටම පේන්න තියෙනව මෑත කාලයේ සිද්ධ උන සිද්ධි ගොඩක් ඒවා අහම්බෙන් සිහ්ධ උන ඒවා නෙමෙයි සැලසුම් කරන ලද දේවල්... ඒත් මචන් රාජ්‍ය විශ්ව විද්‍යාල මිනිස්සුන්ට එපා වීම පිලිබදව මුලින්ම ඇගිල්ල දික්වෙන්න ඕනි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කියන එකත් අනිවාර්යෙන්ම කියන්න ඕනි[/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"]කාලෙකට පස්සෙ අමාරුවන් හරි ලියන්න හිතුනෙ ඇහෙන, දැනෙන , හැඟෙන දේවල් තව දුරටත් හිතේ තියාගෙන හිරකරගෙන ඉන්න හදන නිරර්ථක උත්සාහය නිසයි. ඒවගෙම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රශ්න කලින් පිටවුණු බවකුත්, ඒකට විරුද්ධව අනුරාධපුරේ උද්ඝෝෂණයක් තිබුණු බවත් කියවුණා. කොහොම නමුත් මට මතක විදියට දැනට අවුරුද්දක විතර වෙලේ ඉඳන් විභාග දෙපාර්තමෙනතුවෙන් හරියට තියාපු විභාගයක් ගැන නම් අහන්න ලැබෙන්නෙ නෑ. කැම්පස් කේස්, ඒ ලෙවෙල් කේස්, ඒ මදිවට ශිෂ්‍යත්වෙත් කේස්. හරියට විභාගයක් තියාගන්නවත් බැරි නම් දෙපාර්තමේන්තුවක් මොකටද? අපි කෙලිනම කතාවට බහිමු. මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ 1996 දි. සාමන්‍යපෙළ කලේ 2002. උසස්පෙළ 2005. අපි ඉස්කෝලෙ යන කාලෙ මේ විදියෙ වැරදි කිසිම දෙයක් විභාගයක තිබුනෙ නෑ. මට විතරක් නෙවෙයි ඒකාලෙ ලියපු අයට මතක ඇති අඩුම ගානෙ වාර විභාගයකදි වත් අපිට ප්‍රශ්න පත්තර වරද්දල දුන්නෙ නෑ. උත්තර පත්තර ප්‍රශන් පත්තර එක්ක දුන්නෙ නෑ. ප්‍රශ්න අදහ ගන්න බැරි විදියට වැරදිලා තිබුනෙ නෑ. කවි පද වෙනුවට කුණුහරප මුද්‍රණය කරල තිබුනෙ නෑ. පොඩ්ඩක් හිතල බලන්න මේ හැම දේම සිද්දවෙන්න පටන් ගත්තෙ දැනට අවුරුදකට - දෙකකට කලින් ඉඳලා. මුලින්ම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙන ප්‍රශ්න පත්තර වැරැද්දුවා. ඊට පස්සෙ උත්තර පත්තර ප්‍රශ්න පත්තරත් එක්ක දුන්නා. අන්තිමට කුණුහරපත් මුද්රාණය කරල දුන්නා. උසස්පෙළ කරපු ලමයින්ව නන්නත්තාර වෙන විදියට ප්‍රථිපල දුන්නා. අන්තිමට උසස්පෙල ප්‍රශ්න එහෙම්පිටින්ම වැරද්දල දීල තිබුනා. ඊට පස්සෙ ශිෂ්‍යත්ව විභාගෙත් අනා ගත්තා. ටිකක් කල්පනා කරල බැලුවොත් ඕනම කෙනෙක්ට තේරෙනව මේකෙ එක්තරා රටාවක් තියනව කියලා. නැතනම් මේ තරම් කාලයක් හරියට කරපු දේවල් එකපාරටම වරදින්නෙ කොහොමද? උසස් පෙළ ප්‍රථිපල මේ තරම් වරදින්නෙ කොහොමද? මේට කලින් විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග තිබුනෙ නැද්ද? පොඩි පොඩි ගැටලු මතු උනත්, ඒවට දෙපාර්තමෙන්තු මට්ටමෙන් හොඳම විසඳුම් දීල ළමයින්ට අසාධාරණයක් නොවෙන විදියට වැඩ කලා. ඒත් ප්රවෘත්ති සාකච්ඡාවලදි අධ්‍යාපන ඇමතියයි, උසස් අධ්‍යාපන ඇමතියයි, විභාග කොමසාරිස් තුමයි කතා කරන දේවල් බැලුවාම මුං ඉස්කෝලෙකට ගිහින් තියෙන එවුන්ද කියලත් වෙලාවකට හිතෙනව. වෙච්ච වැරැද්ද බාර ගන්න කිසි කෙනෙක් නෑ. අඩුම ගානෙ අපිට වැරැද්දක් උනා ඒක ඉක්මනට නිවැරදි කරන්න කටයුතු කරනව කියල කියන්නවත් මුන්ට කොන්දක් නෑ. හැමෝම එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව. ඒත් එක්කම ආචාර්ය වරුන්ගෙ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්නත් කිසිම කෙනෙක්ට බෑ. ඔවුන්ගෙ ඉල්ලීම් දිහා බැලුවාම ඒව කොයි තරම් සාධාරණද කියල ඕනෙම කෙනෙක්ට තේරෙයි. මොකද, විදුලුබල මණ්ඩලේ හරි තෙල් සංස්ථාවෙ හරි අවුරුදු පහක සේවාකාලයක් සහිත රියදුරෙක් (අවම සුදුසුකම 8 වසර සමත්) ගන්න වැටුප ප්‍රථම හෝ දෙවනි පංතියේ සාමාර්ථයක් එක්ක අවුරුදු පහක සේවා කාලයක් තියෙන ආචාර්ය වරයෙකුට ලැබෙන වැටුපට වඩා වැඩියි. මම මෙතනදි රැකියා ඉහල හරි පහල හරි ලේබල් කරන්න යන්නෙ නෑ. ඒත් රටේ අනාගතයට වැඩි දායකත්වයක් දක්වන මිනිස්සුන්ට මීට වඩා දෙයක් අනිවාරයයෙන්ම සිදු විය යුතුයි කියන තැනයි මම ඉන්නෙ. ඒත් එක්කම විශ්ව විද්‍යාල වල ගැටලු වලට විසඳුම් දෙන විදියෙන් පේනවා අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් අමුතු ලෝකෙකින් අවිත් වගේ තීරන ගන්න හැටි. මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඒකට විරුද්ධත්වයක් දැක්වුවොත් ඒක කරන්නෙ ජෙප්පො, කරන හැම එකාම ජෙප්පො කියල ලේබල් ගහන එකයි මුලින්ම කරන්නෙ. ඒ අතරෙ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවමයි කියල උසස් අධ්‍යාපන ඇමති කියනව. මම මුලිනුත් කිව්වා මේකෙ එක්තරා රටාවක් තියනව කියලා. ටිකෙන් ටික රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඔලු වලට යවනවා රජයේ පාසැල් වැඩකට නැහැ. ඒවට යවනවට වඩා ඉන්ටනැෂනල් ස්කූල් එකකට තමන්ගෙ ලමයව යැව්වොත් වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන් කියන එක අදටම බොහෝමයක් රටේ මින්ස්සුන්ගෙ හිත් වල තියෙනව. ඒක රැල්ලල්ක් විදියට රටේ හැම තැනම ක්‍රියාත්මකයි. තැන තැන අලුතෙන් ඇතිවෙන අන්තර්ජාතික පාසැල් දිහා බැලුවම ඒක හොඳටම හිතා ගන්න පුලුව්න්. ඒ රැල්ල කොයි තරම් දරුණුද කියනව නම් අවුරුද්දක් පහල පන්තියට හරි තමන්ගෙ දරුවව ඇතුලත් කරවන්න දෙමවුපියො ලෑස්ති වෙලා ඉන්නෙ. මේක කිසි සේත්ම අතිශ්යෝක්තියක් නෙවෙයි මොකද අපෙ ගෙදරට පහල ගෙදර පොඩි එකා ලබන අවුරුද්දෙ 8 වසරට පාස් වෙන්න තියෙද්දි ඌව ඉන්ටනැෂනල් ස්කූල් එකකට ලබන අවුරුද්දෙ 7 වසරට ඇතුලත් කරන්න (8 වසරෙ ඉන්න ඉඩ නැති නිසා) උගේ දෙමවුපියෝ ලෑස්තියි. ඔයවගේ දෙමවුපියෝ මේ රටේ ඕනෙ තරම් ඉන්නවා. මම කලිනුත් කිව්වා මේක සිද්ධ වෙන්නෙ රටාවකට කියලා. ඇත්තටම රජයේ පාසැල් (විශේෂයෙන්ම ගමේ පාසැල්) වැඩකට නැති තැන් කියල පිලිගන්න මේ රටේ බොහොමයක් දෙමවුපියො ලෑස්තියි. ඒවගෙම ඊලඟට රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න යනව රටේ තියෙන රජයේ විශ්ව විද්‍යාල කියන්නෙ රැග් කරන, පිකට් කරන, වර්ජන තියෙන කිසිම වැදගැම්මකට නැති තැන් විදියට. මේකෙ අවසානය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක. මේ වගේ තුච්ච අරමුණු ඉෂ්ට කරගන්න තමයි රජයේ ඉහලින් ඉන්න ඇමතියොයි උන්ට කත් අදින බත් බැලයොයි බලන් ඉන්නෙ. උන් ඒවට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ දිනමින වගේ රදා පත්තරයි අයි.ටී.එන් වගේ පස්ස හෝදන මාධ්‍යයි. ඒ වගෙම පැහැදිලිවම මේක කෙටි කාලීන සැලසුමක් නෙවෙයි. මේ රාජ්‍ය අධ්‍යාපනය නැති කරන්න හදන වැඩවලට අධ්‍යාපන කඩ කරන මිනිස්සු මුන්ට ඕනෙම දෙයක් දෙන්න ලෑස්තියි. තවත් දෙයක් තියෙනව. මේ වෙනුවෙන් වගේම කැම්ප්ස් වල ඉන්න අලයො ටික එකතු කරල පිහිටුවා ගත්තු නිදහස් ශිෂ්‍ය සංගමය වගේ ව්‍යාපාරත්, සිසු හැරවුම් වල ඉන්න යුක්ති අබේධීර වගේ ඉත්තොත් මේ කොන්තරාත්තුවෙ කොටස් කාරයො. උන්ගෙ සංගම්වල තේමාපාඨ, නොයෙක් වැඩ සටහන් වලදි දෙන පොර ටෝක් වලට අනුව නම් උන් තරම් රටට ආදරේ කරන් වෙන් කවුරුවත් නෑ. හැබැයි රටේ මිනිස්සු දන්නෙ නෑ උන් කැම්පස් එකේ ඉන්න ගමන්ම ඇමති වරුන්ගෙන් පඩි ගන්න රස්සා කරනව කියලා. අපි දන්නව කථිකාචාර්ය වැඩ වර්ජනයට සහය නොදක්වන පිරිසකුත් විශ්ව විද්‍යාල වල ඉන්නව. ඒ මිනිස්සු එක්කෝ උවමනාවට හරි නැත්නම් වෙනත් කෙනෙකුගේ බලපෑමට හරි තමයි එහෙම ඉන්නෙ. ඒත් අඩුම ගානෙ රටේ අධ්‍යාපනයෙ හෙට දවස වෙනුවෙන් එක වචනයක් කතා කරන්නවත් බැරි තරමට මේ මිනිස්සු ගොලු වෙලාද? වැඩේ තියන්නෙ සමහර කථිකාචාර්යවරු ඉන්නෙ අඟහරු ලොකෙන් ඇවිල්ල නෙ. ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ. තවත් දෙයක් තියෙනව. මේක ලියන මමත්, කියවන ඔබත් (බොහෝ විට) නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙනගත්තු අය. අපිට කොල්ලො පිකට් කරන කොට ඒවට යන්න බැරි වෙන්න පුලුවන්. ඇමෝනියා දාපු වතුර උනුත් එක්ක එකතුවෙලා කන්න බැරි වෙන්න පුලුවන්. උනුත් එක්ක කඳුලු ගෑස් කන්න බැරි වෙන්නත් පුලුවන්. හැබැයි අපේ හෘදසාක්ෂිය දන්නව උන් කරන්නෙ වැරදි වැඩක් නෙවෙයි කියල. මොකද හෙට උපදින්න ඉන්න එකාටත් නිදහසේ ඉගෙන ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරන එක කොහෙත්ම වැරැද්දක් නෙවෙයි. උන් මොනව කලත් කැම්පස් එකෙන් එලියට එකකොට උපාධිය හම්බ වෙනව. උන් කතා කරන්නෙ උන්ගෙ අයිතිය ගැන නෙවෙයි උන්ට බැටන් පොල්ලෙන් ගහන පොලිස් කාරයගෙත් දරුවො වෙනුවෙන්. අන්න ඒ යටගහපු ඇත්ත ගොඩක් මිනිස්සුන්ට තේරන්නෙ නෑ. නැත්නම් තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නෑ. එහෙමත් නැත්නම් තේරුම් අරගේන සද්ද නැතුව ඉන්නවා. ඒක නිසා අඩුම ගානෙ ආණ්ඩුවෙ කුණු හෝදන මාධ්‍ය වලිනුයි, ඇත්ත කත කරන්න බය මාධ්‍ය වලිනුයි රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තියේන බොරුව නැති කරන්නවත් අපිට පුලුවන්. ඇත්තටම ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල තව කෙනෙක්ට කියන්නවත් අපිට පුලුවන්. නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් අකුරක් හරි ඉගෙනගත්ත ණයට, තව පරම්පරා ගානකට ඒක ලබාදෙන්න කරන අරගලයෙදි ඒ වෙනුවෙන් අඩුම ගානෙ වචනෙන් හරි සහය දෙන්න අපිට යුතුකමක් තියෙනවා. රටේ පාලක පැලැන්තිය (දේශපාලන භේදයකින් තොරව) හදන්නෙම මේක සල්ලි වලට යට කරල තමන්ගෙ මඩිය පුරව ගන්න. ඒක තමයි ටියුෂන් මාස්ටර් කෙනෙක්ට අධයාපනෙයි අධිකරණයට අපහාසකරපු, පෙන්වන්න බැරි තරම් වත්කම් එකතු කරගත්ත මිනිහෙකුට උසස් අධ්‍යාපනෙයි බාර දීල තියන්නෙ. ඒ මදිවට අලුතෙන් පක්ෂෙට පැන්න අධ්‍යාපන කඩ කාරයෙකුට 'අධ්‍යාපන අධීක්ෂණ' ඇමති කමකුත් බාර දීලා. ඇත්තම කතා කරනව නම් අධ්‍යාපනයට අය වැය ප්‍රතිපාදන වලින් 6%ක් වෙන්කරන්න බැරි කමක් නෙවෙයි තියන්නෙ. එහෙම නොකර ඒවා වෙන වෙන දේවල් වලට වැය කර්න එකයි කරන්නෙ. දැනට ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන ප්‍රමාණය දල දේශීය නිශ්පාදනයෙන් 1.86ක්. අධ්‍යාපනය වෙනුවෙන් පාරම්බාන පාලකයො කොහොම කිව්වත් අනෙක් රටවල්වල තත්වය මෙන්න. ඩෙන්මාර්කය 8.7%ක්, මාලදිවයින 8.7%ක්, නෝර්වේ 7.3%ක්, ස්වීඩනය 7.3%ක්, කෙන්යාව 6.7%ක්, නෙදර්ලන්තය 5.9%ක්, ඊශ්‍රායලය 5.9%ක්, මලයාසියාව 5.8%ක්, බ්‍රසීලය 5.8%ක්, කොස්ටාරිකා 6.3%ක්, දකුණු අප්‍රිකාව 6.0%, කොරියානු ජනරජය 5.0ක්, දුප්පත්කමේ පතුළේම සිටින ස්වාසිලන්තය 7.1%, ඉතියෝපියාව 4% වැඩි ප්‍රමාණයක් ඒවගේම සමාජවාදී කියුබාව 18%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. ලංකාවෙ සිද්ධ උනු හෙජින් වංචාවෙ පාඩුව රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. ඕනෙම කෙනෙකුට පේනවා අධ්‍යාපනේ යන්නෙ කොයි පැත්තටද කියලා. ඇමති මර්වින්ගෙ පුතා කියනවා මම සාමන්යපෙලවත් හරියට පාස් නැහැ කියලා. පාවිච්චි කරන කාර් එකේ ගාන ලක්ෂ 400යි. වටේට පෞද්ගලික ආරක්ෂකයො 8 දෙනයි. රටේ මහ තැන් වල ඉන්න එවුන්ගෙ පුත්තු ක්ලබ් වල රස්තියාදු ගහනකොට, රටේ සල්ලි නාස්ති කරනකොට, පොඩි දරුවන්ව අනාථ කරනකොට අපේ ගමේ ගොවිතැන් බතක් කරලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න අම්ම තාත්තගෙ පුතාල තව පරම්පරා ගානකට අධ්‍යාපනේ රැක ගන්න පාරවල් ගානෙ ගුටි කනවා. කඳුලු ගෑස් කනවා. අදත් අපි ඉගෙන ගන්නේ එදා වෙනුර එදිරිසිංහලා, ත්රීමා විතාරණලා තමන්ගෙ ජීවිත පූජා කරල රැකගත්ත අධ්‍යාපනෙන් කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු දැන ගන්න ඕනෙ. එහෙම නැතුව තමන්ට බත් පැකට් එකක්, අරක්කු ටිකක් දීපු මන්ත්‍රී තුමන්ලාගේ බූදලෙන් නෙවෙයි. වැඩේ තියන්නෙ ලංකාවෙ බහුතරයක් වෙච්ච ආත්මාර්ථකාමී කුහක මිනිස්සු නිසා නියම ඇත්ත අනිත් මිනිස්සු දැන ගන්නෙ නෑ. අපිට කියන්න තියන්නෙ අයි.ටී.එන් මානසිකත්වයෙන් මිදිලා ලෝකය දකින්න කියන එකයි. අධ්‍යාපනේට වැඩිපුර මුදල් දෙනවාකියන්නෙ තවත් දරුවන්ට ඉහලට යන්න, තමන් බලාපොරොත්තුවෙන මට්ටමේ ඉගෙනීමක් ලබා ගන්න පුලුවන් වෙනවා කියන එකයි. ඒක වෘත්තීය මට්ටමේ එකක් වෙන්න පුලුවන් නැත්නම් වෙනත් බාහිර සුදුසුකමක් වෙන්න පුලුවන්. අවසානෙදි රටේ බහුතරයක් බුද්ධිමතුන් බිහි වෙනවා. ඒබ්‍රහම් ලින්කන් වගේ අය ප්රමුඛවම සලකපු අධ්‍යාපනය අපේ පාලකයො තමන්ට ඕනෙ විදියට පාලනය කරගෙන තියනවා. මතක තියා ගන්න එකම දේශපාලකයෙකුගෙවත් දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නෙ නෑ මේ වෙනකොට. ඒ කියන්නෙ කවද හරි උන්ට බලය ආපු දවසක නිදහස් අධ්‍යාපනය කියන දේට එක සතයක් වියදම් කරන එකක් නෑ. එහෙම, රටේ මිනිස්සුන්ට මොලේ පෑදුනාම මුන්ට බලේ ඉන්න බැරි වෙන හන්දයි තවත් මේක කප්පදු කරලා සල්ලි තියෙන එකාට විතරක් ඉගෙන ගන්න දෙන්න හදන්නෙ. මොකද අසාධාරණයක් උනත් එහෙම කෙනෙක් කතා කරන්නෙ නෑ. මොකද තමන්ට ඇති වෙනකල් සල්ලි තියෙනවා. ඒ වගේම උන්ට අනිත් එකාගෙ දුක දැනෙන තරම හිතක් නෑ. එක වතාවක් එස්.බී. ගෙ පුතා රට ඉඳල (කැම්පස් ඉඳල) එනකොට එක්කන් එන්න කටුනායකට යන්න වෙලාව පරක්කුවෙලා ඉගිල්ලුන ඩිපෙන්ඩර් එකක හැපිලා මනුස්සයෙක් මැරුණා බොරැල්ලෙදි. ඒක ගැන කතාවක් වත් නැති උනා දවස් කීපයකින්ම. බලන්න උගේ පුතාටයි අපේ පුත්තුන්ටයි සලකන වෙනස. අපේ පාරවල් ගානෙ කෑ ගහන කොල්ලොත් මේ රටේ තාත්තලගෙ දරුවො. හැබැයි ඒ තාත්තල අසාධාරණ විදියට සල්ලි හම්බ කරපු අය නම් නෙවෙයි. ඒ වගේම කොයි තාත්ත උනත්, 'මමයි ආඩම්බරකාර තාත්තා' කියල ලමයි ඉම්බ පලියට, කාර රේස් තිබ්බ පලියට, ලමයි වටේට තියලා පොටෝ ගහල ලොකුවට පාරෙ එල්ලපු පලියට ආඩම්බර කාරයෙක් වෙන්නෙ නෑ. කරන්න තියන්නෙ තව අවුරුදු ගානකින් හරි ඉපදෙන්න ඉන්න පොඩි එවුන්ට අධ්‍යාපනය කියන දේ වෙලඳ භාණඩයක් නොකර ආරක්ෂා කරන එකයි. මේ ප්රශ්නය දිහා නිවැරදිව දකින්නට ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇස් පෑදේවා නිදහස් අධ්‍යාපනය ලබපු හැම කෙනාම මේ සටනට එකතු වේවා ප්‍රර්ථනා කරල සටහන නවත්තන්නම්. මෙහි පූර්න අයිතිය චන්දික ගුනතිලක සතු විය යුතු[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom