Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?

මේක මම අද උදේ වොෂ් දාන කොට නිකන් හිතුන දෙයක්... අපේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන කතාවක් නේ මේක. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි".  ඇත්තටම මොකක්ද මේකෙන් කියන්නේ?  ඔය කතාව ගොඩක් වෙලාවට අහන්න හම්බෙන්නේ නවකතා, කෙටිකතා හරි මොනා හරි ඒ වගේ කතා පොත් කියවන උන්ගෙන් තමයි...

ඔතන "කියවීම" කියල අදහස් කරන්නේ කතන්දර පොත් කියවන එකද? වෙන්න බැහැ නේද?  කතන්දර පොත් (නවකතා / කෙටිකතා) කියවීමෙන් මිනිසෙක් සම්පූර්ණ වෙනවද?  නවකතාවක තියෙන්නේ ඒ කතෘවරයාගේ අත්දැකීම කතාවක් විදිහට කියවන්න ලැබෙන එකනේ.. ඕකෙන් මිනිසෙක් සම්පූර්ණ වෙන්න දැනුමක් ලැබෙනවද?  යම්කිසි අත්දැකීමක් ගැන අවබෝදයක් ලැබෙන්න පුළුවන්.. එත් කාගේවත් අත්දැකීම් හරි යම්කිසි සාමාන්‍ය සිදුවීමක් ගැන කියවෙන පොතක් කියෙව්වා කියල මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න බැහැ... එක පට්ට පල් බොරුවක් මගේ අදහස අනුව... එහෙනම් ටීවී එකේ යන නාට්‍යක් / චිත්‍රපටයක් බැලුවත් මිනිසෙක් සම්පූර්ණ වෙන්න ඕනේ.. එතනත් යන්නේ ඒ කතාවේ යන නිර්මාණකරුවාගේ අත්දැකීම් නේ...එහෙම නෙමෙයිද?  පොතක් සහ මේ වගේ නාට්‍යක වෙනස මොකක්ද අන්තර්ගය ගත්තම? දෙකම එකයි..ටීවී එකේ යන දේ ඔයා ඇස් දෙකෙන් බලනවා, අහනවා...පොත නම් කියවනවා...එකනේ වෙන්නේ ?

මගේ අදහස නම් කියවීම කියල මෙතන කියන්නේ නවකතා පොත් කියවන එකට නෙමෙයි... අපේ පැරැන්නෝ මේ වගේ කතාවක් කියන්න ඇත්තේ ඒ කාලේ දැනුම ලබාගන්න තිබ්බ එකම ක්‍රමය කියවීම නිසා වෙන්න ඇති.. එතකොට කියවීම = දැනුම් ලබාගැනීම...දැනුම ලැබෙන්න ලැබෙන්න තමයි මිනිසා සම්පූර්ණ වෙන්නේ... ඒ කාලේ පොත් පත් වල ගොඩක් දැනුම ගබඩා වෙලා තිබුනේ..දැන් වගේ විවිද මාධ්‍ය තිබුනේ නැහැනේ...විද්‍යාව, වෛද්‍ය දැනුම, ජ්යෝතෂ්ය මේ හැම දේම පොත් වලින් තමා ඉගෙන ගත්තේ අපේ පැරැන්නෝ...ඒ නිසා තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ..

එත් ඔය කතාව ගොඩක් වෙලාවට අනිත් හැමදේම වගේ අපේ මිනිස්සු අල්ලන් ඉන්නේ වැරදියට... පොත් කියවන ගොඩක් උන් හිතන් ඉන්නේ උන් හෙන සර්ව සම්පූරනයි කියල... එහෙම කෙනෙක් එක්ක කතා කරොත්, එයාල හැසිරෙන විදිහ ටිකක් අධ්‍යනය කරොත් එක දැකගන්න ලැබෙයි....

මම හිතන්නේ අපි හැමෝම කියවනවා... අපි හැමෝම කියවීමෙන් සම්පූර්ණ වෙනවා...හැබැයි ඒකට අර සූජීව ප්‍රසන්න ආරච්චීගේ කතා කියෙව්වා කියල උඹල සම්පූර්ණ වෙන්නේ නැහැ.. කියවන්න ඕනේ දැනුම ලබාගන්න....එකට printed පොත්ම වෙන්න ඕනේ නැහැ... මේ දැනුත් අපි හැමෝම කරන්නේ කියවීම...ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට කියවන්න ගොඩක් මාධ්‍ය තියෙනවා..ඉන්ටර්නෙට් එක එකක්..අපි ආසකරන විෂයන් ගැන වෙබ්සයිට් වල තියෙන ආටිකල් එකක් කියෙව්වත්, යූටියුබ් එකේ වීඩියෝ එකක් බැලුවත් එතන තියෙන්නේ දැනුම රැස් කර ගැනීමක් නේ...එළකිරියේ අපි කරන්නෙත් කියවීම..

අන්න ඒක තමයි මගේ අදහස අනුව "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියල කියන්නේ... උඹලගේ අදහස මොකක්ද?  ගොඩක් වෙලාවට නවකතා කියවන උන්ගේ ඇටිටියුඩ් දැකල තමයි මට මේ වගේ අදහසක් ආවේ...සංවාදයට විවෘතයි...

[QUOTE="kolavari, post: 21360705, member: 412792"] [b]කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?[/b] [SIZE=3]මේක මම අද උදේ වොෂ් දාන කොට නිකන් හිතුන දෙයක්...:rolleyes: අපේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන කතාවක් නේ මේක. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි". :baffled: ඇත්තටම මොකක්ද මේකෙන් කියන්නේ? :confused: ඔය කතාව ගොඩක් වෙලාවට අහන්න හම්බෙන්නේ නවකතා, කෙටිකතා හරි මොනා හරි ඒ වගේ කතා පොත් කියවන උන්ගෙන් තමයි...:yes: ඔතන "කියවීම" කියල අදහස් කරන්නේ කතන්දර පොත් කියවන එකද? :baffled:වෙන්න බැහැ නේද? ;) කතන්දර පොත් (නවකතා / කෙටිකතා) කියවීමෙන් මිනිසෙක් සම්පූර්ණ වෙනවද? :confused: නවකතාවක තියෙන්නේ ඒ කතෘවරයාගේ අත්දැකීම කතාවක් විදිහට කියවන්න ලැබෙන එකනේ..:yes: ඕකෙන් මිනිසෙක් සම්පූර්ණ වෙන්න දැනුමක් ලැබෙනවද? :baffled: යම්කිසි අත්දැකීමක් ගැන අවබෝදයක් ලැබෙන්න පුළුවන්..:yes: එත් කාගේවත් අත්දැකීම් හරි යම්කිසි සාමාන්‍ය සිදුවීමක් ගැන කියවෙන පොතක් කියෙව්වා කියල මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න බැහැ...:no: එක පට්ට පල් බොරුවක් මගේ අදහස අනුව...:angry: එහෙනම් ටීවී එකේ යන නාට්‍යක් / චිත්‍රපටයක් බැලුවත් මිනිසෙක් සම්පූර්ණ වෙන්න ඕනේ..:rofl: එතනත් යන්නේ ඒ කතාවේ යන නිර්මාණකරුවාගේ අත්දැකීම් නේ...එහෙම නෙමෙයිද? :P පොතක් සහ මේ වගේ නාට්‍යක වෙනස මොකක්ද අන්තර්ගය ගත්තම? දෙකම එකයි..ටීවී එකේ යන දේ ඔයා ඇස් දෙකෙන් බලනවා, අහනවා...පොත නම් කියවනවා...එකනේ වෙන්නේ ? :D මගේ අදහස නම් කියවීම කියල මෙතන කියන්නේ නවකතා පොත් කියවන එකට නෙමෙයි...:sorry: අපේ පැරැන්නෝ මේ වගේ කතාවක් කියන්න ඇත්තේ ඒ කාලේ දැනුම ලබාගන්න තිබ්බ එකම ක්‍රමය කියවීම නිසා වෙන්න ඇති..:yes: එතකොට කියවීම = දැනුම් ලබාගැනීම...දැනුම ලැබෙන්න ලැබෙන්න තමයි මිනිසා සම්පූර්ණ වෙන්නේ...:yes: ඒ කාලේ පොත් පත් වල ගොඩක් දැනුම ගබඩා වෙලා තිබුනේ..දැන් වගේ විවිද මාධ්‍ය තිබුනේ නැහැනේ...විද්‍යාව, වෛද්‍ය දැනුම, ජ්යෝතෂ්ය මේ හැම දේම පොත් වලින් තමා ඉගෙන ගත්තේ අපේ පැරැන්නෝ...ඒ නිසා තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ.. :cool: එත් ඔය කතාව ගොඩක් වෙලාවට අනිත් හැමදේම වගේ අපේ මිනිස්සු අල්ලන් ඉන්නේ වැරදියට...:angry: පොත් කියවන ගොඩක් උන් හිතන් ඉන්නේ උන් හෙන සර්ව සම්පූරනයි කියල...:rofl: එහෙම කෙනෙක් එක්ක කතා කරොත්, එයාල හැසිරෙන විදිහ ටිකක් අධ්‍යනය කරොත් එක දැකගන්න ලැබෙයි....:rofl::P මම හිතන්නේ අපි හැමෝම කියවනවා...:yes: අපි හැමෝම කියවීමෙන් සම්පූර්ණ වෙනවා...හැබැයි ඒකට අර සූජීව ප්‍රසන්න ආරච්චීගේ කතා කියෙව්වා කියල උඹල සම්පූර්ණ වෙන්නේ නැහැ..:rofl: කියවන්න ඕනේ දැනුම ලබාගන්න....එකට printed පොත්ම වෙන්න ඕනේ නැහැ...:D මේ දැනුත් අපි හැමෝම කරන්නේ කියවීම...ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට කියවන්න ගොඩක් මාධ්‍ය තියෙනවා..ඉන්ටර්නෙට් එක එකක්..අපි ආසකරන විෂයන් ගැන වෙබ්සයිට් වල තියෙන ආටිකල් එකක් කියෙව්වත්, යූටියුබ් එකේ වීඩියෝ එකක් බැලුවත් එතන තියෙන්නේ දැනුම රැස් කර ගැනීමක් නේ...එළකිරියේ අපි කරන්නෙත් කියවීම..;):yes: අන්න ඒක තමයි මගේ අදහස අනුව "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියල කියන්නේ...:yes: උඹලගේ අදහස මොකක්ද? :confused: ගොඩක් වෙලාවට නවකතා කියවන උන්ගේ ඇටිටියුඩ් දැකල තමයි මට මේ වගේ අදහසක් ආවේ...සංවාදයට විවෘතයි... :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom