Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියුබානා 455
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානය තුළ පිපුරුමක් සිදු වුණා. දැන් යානය ගිනි ගන්නවා. අපි හැකි ඉක්මනින් ආරක්ෂිත ගොඩබෑමක් සඳහා සුදානම් වෙනවා.

“කියුබානා 455” ඔබ නැවත ගුවන් පථයට ගොඩබසිනවාද?

ඔව්.... අපිට හදීසි ගොඩබෑමකට ගුවන් පථය සුදානම් කරන්න. ඉතා හදීසි යි....

“කියුබානා 455” අපි ගොඩබෑම සඳහා සියලු කටයුතු සුදානම් කරනවා. ඒ සඳහා වෙනම කණ්ඩායමක් ගුවන් තොටුපොළේ සූදානම් වෙනවා.

තත්ත්වය ඉතා භයානක යි... යානය ගමන් කරන්නේ මුහුදු මට්ටමට ඉතා ආසන්නව යි.

“කියුබානා 455” , “කියුබානා 455” ........

ඒ 1976 වසරේ ඔක්තෝම්බර් 6 වන දා බාර්බඩෝස් සිට කියුබාව බලා ගුවන් ගත වූ ගුවන් යානා අංක 455 රැගත් Douglas DC-8-40 වර්ගයේ ගුවන් යානය හා බාර්බඩෝස්හි සීවෙල් ගුවන් තොටුපොළ පාලක මැදිරිය අතර ඇති වූ අවසාන පණිවුඩ හුවමාරුව එසේ නිමාවෙනවා. ඉන් මොහොතකට පසුව ගුවන් යානය විනාශ වී යන්නේ එහි ගමන් කළ මගීන් හා කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනාවම මරණයට පත් කරමින්.

පුපුරා ගිය කියුබානා 455

කිමිදුම්කරුවන් විසින් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීම (Daily Mail)1976 වසරේ ඔක්තෝම්බර් 6 වන දා මගීන් 48ක් හා ගුවන් කාර්ය මණ්ඩලය 25ක් සහිතව කියුබානා 455 ගුවන් යානය ගුවන් ගත වී සුළු මොහොතකට පසුව මුහුදට කඩා වැටෙන්නේ යානය තුළ සවි කළ කාල බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇති වූ ගිනි ගැනීම හේතුවෙන්.

බාර්බඩෝස්හි සීවෙල් ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී මිනිත්තු 11කට පමණ පසු යානය තුළ බෝම්බ දෙකක් පුපුරා ගිය අතර ගුවන් නියමුවන් විසින් යානය නැවත සීවෙල් ගුවන්තොටුපොළ බලා හැරවීමට උත්සාහ කරන නමුත් එය අසාර්ථක වෙනවා. පුපුරා ගිය යානය ගුවන් තොටුපොළට කි.මී. 8ක් දුරින් වූ කැරිබියන් මුහුදට කඩා වැටෙනවා.

සුන්බුන් හා මළ සිරුරු කොටස් සෙවීමට කිමිදෙන කියුබානු කිමිදුම්කරුවෙක් (Daily Mail)අනතුරෙන් ගුවන් යානයේ වූ සියල්ලම මරණයට පත්වෙන අතර, මරණයට පත් වූ අයගෙන් 57ක් කියුබානුවන් ද, 11ක් ගයනා ජාතිකයන් ද, 5ක් උතුරු කොරියානු ජාතිකයන් ද විය. මෙම ගුවන් යානයේ මධ්‍යම ඇමරිකානු හා කැරිබියානු ශූරතාහි රන් පදක්කම් දිනූ එවකට කියුබානු ජාතික කඩු ශිල්ප කණ්ඩායම ද ගමන් කරනවා. තවද ගමන් කළ ගයනා ජාතිකයන්ගෙන් බොහෝ දෙනෙක් කියුබාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස යන ශිෂ්‍යයන් විය.

සැකකරුවන් අත්අඩංගුවට

ප්‍රධාන සැකකරු ලුයිස් පොසාඩා (NPR)ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ රාජ්‍යය මගින් ප්‍රහාරය සිදු වී පැයකට පමණ පසු මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ෆ්‍රෙඩි ලුගෝ හා හර්නන් රිකාඩෝ යන ඔවුන් දෙදෙනා ට්රිනිඩෑඩ්වලින් ගුවන් යානයට ගොඩ වී බාර්බඩෝස් වෙත පැමිණ නැවතත් ගුවන් මගින් ට්‍රිනිඩෑඩ් බලා යනවා.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා යානය තුළ කාල බෝම්බ සවිකිරීම සඳහා තමන්ට උපදෙස් දෙනු ලැබුවේ ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ (CIA) නිලධාරීන් වන ඔර්ලැන්ඩෝ බෝෂා හා ලුයිස් පොසාඩා බව පවසා සිටිනවා. (මොවුන් දෙදෙනා මෙම සිදුවීමට ප්‍රථම ෆිදෙල් පාලනයට විරුද්ධ වූ කියුබානුවන්ට හමුදා පුහුණුව ලබා දී ඌරු බොක්කේ සටනට යෙදවීමේ CIA මෙහෙයුමේ ඒජන්තයින් ලෙස ද කටයුතු කරනවා)

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සාකච්ජා කරන ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ, වෙනිසියුලාව, කියුබාව, හා බාර්බඩෝස් යන රාජ්‍යන්හි නියෝජිතයන් නඩු විභාගය වෙනිසියුලා රජය වෙත පවරනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වරදකරුවන් ලෙස තීරණය කර වසර 20ක සිර දඩුවමක් පැනවීමට එරට අධිකරණය තීරණය කරනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඔර්ලැන්ඩෝ බෝෂා 1987 වසර දක්වා සිරගත කරන අතර ප්‍රධාන සැකකරු වූ ලුයිස් පොසාඩාව වෙනිසියුලාව වෙත එවීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනවා. 2005 දී වෙනිසියුලාව විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට තවත් වරක් වරෙන්තු නිකුත් කරනු ලැබුව ද එය එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනවා.

ඇමරිකානු ප්‍රහාරයක් බවට තහවුරු වන සාධක

මියගිය පිරිස් සිහිකරමින් (sierramaestra.cu)1976 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඇමරිකානු CIA විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ ඇමරිකානු නියෝජිතයන් දෙදෙනා හා ගුවන් යානය තුළ බෝම්බ සවිකළ පුද්ගලයන් දෙදෙනා අතර සිදු වූ හමුවීමක් අතරතුර දී ය යන්න සඳහන් වෙනවා.

තවද 2007 දී ඇමරිකානු ජාතික ආරක්ෂක ලේඛනාගාරය විසින් නිකුත් කළ වාර්තාවක සදහන් වන්නේ කියුබාව තුළ ෆිදෙල්ගේ පාලනය අස්ථාවර කිරීම සඳහා ඇමරිකානු බුද්ධි අංශ විසින් සිදු කළ ත්‍රස්ත ක්‍රියාවන්වලට ලුයිස් පොසාඩා තම දායකත්වය ලබා දී ඇති බව යි. ඉන් එක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස කියුබානා 554 ගුවන් යානය පුපුරවා හැරීමේ මෙහෙයුම දක්වා තිබෙනවා.

1993 දී ෆ්‍රෙඩි ලුගෝ හා හර්නන් රිකාඩෝ නිදහස ලබන අතර ඉන් එක් පුද්ගලයෙකු ඇමරිකාවේ ස්ථිර පදිංචිය සදහා පිටත්ව යනවා. තවද මෙම ප්‍රහාරය හේතුවෙන් CIA නිලධාරීන් දෙදෙනාට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු නොකරන අතර මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය දැක්වූ පක්ෂපාතිත්වය එයින් පෙනී යනවා.

ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීමට බාර්බඩෝස්හි ගොඩනගා ඇති ස්මාරකය (igrealty.com)කියුබානා 554 ගුවන් යානයට CIA සංවිධානය එල්ල කළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයට විරුද්ධව ෆිදෙල් කැස්ත්‍රෝ විසින් එක්සත් ජනපදය දැඩි ලෙස විවේචනය කරනවා. “කියුබානු ජනතාවට මෙතරම් කණගාටුවක් ඇති කළ කෘෘර ප්‍රහාරයේ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය” යන්න මෙම ප්‍රහාරයෙන් මියගිය වැසියන් සිහිකරමින් කියුබානු රජය සෑම වසරකම ප්‍රකාශ කරනවා.

Roar

[QUOTE="Idias, post: 23511905, member: 556682"] [SIZE=4]ගුවන් යානය තුළ පිපුරුමක් සිදු වුණා. දැන් යානය ගිනි ගන්නවා. අපි හැකි ඉක්මනින් ආරක්ෂිත ගොඩබෑමක් සඳහා සුදානම් වෙනවා.[/SIZE] [SIZE=4]“කියුබානා 455” ඔබ නැවත ගුවන් පථයට ගොඩබසිනවාද?[/SIZE] [SIZE=4]ඔව්.... අපිට හදීසි ගොඩබෑමකට ගුවන් පථය සුදානම් කරන්න. ඉතා හදීසි යි....[/SIZE] [SIZE=4]“කියුබානා 455” අපි ගොඩබෑම සඳහා සියලු කටයුතු සුදානම් කරනවා. ඒ සඳහා වෙනම කණ්ඩායමක් ගුවන් තොටුපොළේ සූදානම් වෙනවා.[/SIZE] [SIZE=4]තත්ත්වය ඉතා භයානක යි... යානය ගමන් කරන්නේ මුහුදු මට්ටමට ඉතා ආසන්නව යි.[/SIZE] [SIZE=4]“කියුබානා 455” , “කියුබානා 455” ........[/SIZE] [SIZE=4]ඒ 1976 වසරේ ඔක්තෝම්බර් 6 වන දා බාර්බඩෝස් සිට කියුබාව බලා ගුවන් ගත වූ ගුවන් යානා අංක 455 රැගත් Douglas DC-8-40 වර්ගයේ ගුවන් යානය හා බාර්බඩෝස්හි සීවෙල් ගුවන් තොටුපොළ පාලක මැදිරිය අතර ඇති වූ අවසාන පණිවුඩ හුවමාරුව එසේ නිමාවෙනවා. ඉන් මොහොතකට පසුව ගුවන් යානය විනාශ වී යන්නේ එහි ගමන් කළ මගීන් හා කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනාවම [URL="https://www.youtube.com/watch?v=uspkEV_fFzs"]මරණයට පත් කරමින්.[/URL][/SIZE] [B][SIZE=4][B]පුපුරා ගිය කියුබානා 455[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/lSVRh7oysvv4oWnX_01.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]කිමිදුම්කරුවන් විසින් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීම (Daily Mail)[/I][/SIZE][SIZE=4]1976 වසරේ ඔක්තෝම්බර් 6 වන දා මගීන් 48ක් හා ගුවන් කාර්ය මණ්ඩලය 25ක් සහිතව කියුබානා 455 ගුවන් යානය ගුවන් ගත වී සුළු මොහොතකට පසුව මුහුදට කඩා වැටෙන්නේ යානය තුළ සවි කළ කාල බෝම්බ [URL="http://www.popflock.com/learn?s=Cubana_Flight_455"]දෙකක්[/URL] පුපුරා ගොස් ඇති වූ ගිනි ගැනීම හේතුවෙන්.[/SIZE] [SIZE=4]බාර්බඩෝස්හි සීවෙල් ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී මිනිත්තු 11කට පමණ පසු යානය තුළ බෝම්බ දෙකක් පුපුරා ගිය අතර ගුවන් නියමුවන් විසින් යානය නැවත සීවෙල් ගුවන්තොටුපොළ බලා හැරවීමට උත්සාහ කරන නමුත් එය අසාර්ථක වෙනවා. පුපුරා ගිය යානය ගුවන් තොටුපොළට කි.මී. 8ක් දුරින් වූ කැරිබියන් මුහුදට කඩා වැටෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/sRubEPNyreAbr2A3_02.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]සුන්බුන් හා මළ සිරුරු කොටස් සෙවීමට කිමිදෙන කියුබානු කිමිදුම්කරුවෙක් (Daily Mail)[/I][/SIZE][SIZE=4]අනතුරෙන් ගුවන් යානයේ වූ සියල්ලම මරණයට පත්වෙන අතර, මරණයට පත් වූ අයගෙන් 57ක් කියුබානුවන් ද, 11ක් ගයනා ජාතිකයන් ද, 5ක් උතුරු කොරියානු ජාතිකයන් ද විය. මෙම ගුවන් යානයේ මධ්‍යම ඇමරිකානු හා කැරිබියානු ශූරතාහි රන් පදක්කම් දිනූ එවකට කියුබානු ජාතික කඩු ශිල්ප කණ්ඩායම ද ගමන් කරනවා. තවද ගමන් කළ ගයනා ජාතිකයන්ගෙන් බොහෝ දෙනෙක් කියුබාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස යන ශිෂ්‍යයන් විය.[/SIZE] [B][SIZE=4][B]සැකකරුවන් අත්අඩංගුවට[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/aquFfZKxuOQOe4gd_03.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]ප්‍රධාන සැකකරු ලුයිස් පොසාඩා (NPR)[/I][/SIZE][SIZE=4]ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ රාජ්‍යය මගින් ප්‍රහාරය සිදු වී පැයකට පමණ පසු මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් [URL="http://www.freethefive.org/updates/USMedia/USM455Pertierra101111.htm"]අත්අඩංගුවට[/URL] ගන්නවා. ෆ්‍රෙඩි ලුගෝ හා හර්නන් රිකාඩෝ යන ඔවුන් දෙදෙනා ට්රිනිඩෑඩ්වලින් ගුවන් යානයට ගොඩ වී බාර්බඩෝස් වෙත පැමිණ නැවතත් ගුවන් මගින් ට්‍රිනිඩෑඩ් බලා යනවා.[/SIZE] [SIZE=4]අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා යානය තුළ කාල බෝම්බ සවිකිරීම සඳහා තමන්ට උපදෙස් දෙනු ලැබුවේ ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ (CIA) නිලධාරීන් වන ඔර්ලැන්ඩෝ බෝෂා හා ලුයිස් පොසාඩා බව පවසා සිටිනවා. (මොවුන් දෙදෙනා මෙම සිදුවීමට ප්‍රථම ෆිදෙල් පාලනයට විරුද්ධ වූ කියුබානුවන්ට හමුදා පුහුණුව ලබා දී [URL="https://roar.media/sinhala/main/reports/the-cold-war-between-america-and-cuba/"]ඌරු බොක්කේ සටනට[/URL] යෙදවීමේ CIA මෙහෙයුමේ ඒජන්තයින් ලෙස ද කටයුතු කරනවා)[/SIZE] [SIZE=4]මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සාකච්ජා කරන ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ, වෙනිසියුලාව, කියුබාව, හා බාර්බඩෝස් යන රාජ්‍යන්හි නියෝජිතයන් නඩු විභාගය වෙනිසියුලා රජය වෙත පවරනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වරදකරුවන් ලෙස තීරණය කර වසර 20ක [URL="http://www.dailymail.co.uk/news/article-3819772/Mystery-Flight-455-Forty-years-questions-remain-CIA-bombing-Cuban-passenger-jet-73-people-died.html"]සිර දඩුවමක්[/URL] පැනවීමට එරට අධිකරණය තීරණය කරනවා.[/SIZE] [SIZE=4]ප්‍රහාරය සම්බන්ධයෙන් ඔර්ලැන්ඩෝ බෝෂා 1987 වසර දක්වා සිරගත කරන අතර ප්‍රධාන සැකකරු වූ ලුයිස් පොසාඩාව වෙනිසියුලාව වෙත එවීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනවා. 2005 දී වෙනිසියුලාව විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට තවත් වරක් වරෙන්තු නිකුත් කරනු ලැබුව ද එය එක්සත් ජනපදය විසින් [URL="https://www.youtube.com/watch?v=pKjH99Hhpjs"]ප්‍රතික්ෂේප කරනවා.[/URL][/SIZE] [B][SIZE=4][B]ඇමරිකානු ප්‍රහාරයක් බවට තහවුරු වන සාධක[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/bLs8QXcfDCgn29tm_04.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]මියගිය පිරිස් සිහිකරමින් (sierramaestra.cu)[/I][/SIZE][SIZE=4]1976 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඇමරිකානු CIA විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ ඇමරිකානු නියෝජිතයන් දෙදෙනා හා ගුවන් යානය තුළ බෝම්බ සවිකළ පුද්ගලයන් දෙදෙනා අතර සිදු වූ හමුවීමක් අතරතුර දී ය යන්න සඳහන් වෙනවා.[/SIZE] [SIZE=4]තවද 2007 දී ඇමරිකානු ජාතික ආරක්ෂක ලේඛනාගාරය විසින් නිකුත් කළ වාර්තාවක සදහන් වන්නේ කියුබාව තුළ ෆිදෙල්ගේ පාලනය අස්ථාවර කිරීම සඳහා ඇමරිකානු බුද්ධි අංශ විසින් සිදු කළ ත්‍රස්ත ක්‍රියාවන්වලට ලුයිස් පොසාඩා තම දායකත්වය ලබා දී ඇති බව යි. ඉන් එක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස කියුබානා 554 ගුවන් යානය පුපුරවා හැරීමේ මෙහෙයුම දක්වා තිබෙනවා.[/SIZE] [SIZE=4]1993 දී ෆ්‍රෙඩි ලුගෝ හා හර්නන් රිකාඩෝ නිදහස ලබන අතර ඉන් එක් පුද්ගලයෙකු ඇමරිකාවේ ස්ථිර පදිංචිය සදහා පිටත්ව යනවා. තවද මෙම ප්‍රහාරය හේතුවෙන් CIA නිලධාරීන් දෙදෙනාට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය [URL="http://www.freethefive.org/updates/USMedia/USM455Pertierra101111.htm"]කටයුතු නොකරන[/URL] අතර මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය දැක්වූ පක්ෂපාතිත්වය එයින් පෙනී යනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/KoT71xfNU1pWzUtR_05.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීමට බාර්බඩෝස්හි ගොඩනගා ඇති ස්මාරකය (igrealty.com)[/I][/SIZE][SIZE=4]කියුබානා 554 ගුවන් යානයට CIA සංවිධානය එල්ල කළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයට විරුද්ධව ෆිදෙල් කැස්ත්‍රෝ විසින් එක්සත් ජනපදය දැඩි ලෙස විවේචනය කරනවා. “[I]කියුබානු ජනතාවට මෙතරම් කණගාටුවක් ඇති කළ කෘෘර ප්‍රහාරයේ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු[/I] [I]ය[/I]” යන්න මෙම ප්‍රහාරයෙන් මියගිය වැසියන් සිහිකරමින් කියුබානු රජය සෑම වසරකම [URL="https://www.youtube.com/watch?v=pKjH99Hhpjs"]ප්‍රකාශ කරනවා[/URL].[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom