Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියුබානු මිසයිල් අර්බුදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියුබානු මිසයිල් අර්බුදය

ළමයිනේ.....අද පාඩම තමයි "කියුබානු මිසයිල් අර්බුදය"..... ( Cuban missile crisis part 01 )

මේ දිනවල කථා බහට වැඩි වශයෙන්ම ලක්වන මියගිය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට ඔහුගේ විවේචකයන්ගෙන් එල්ලවන ප්‍රබලම චෝදනාවක් තමයි, තමන්ගේ නොමේරූ දේශපාලන විඥාණය සහ අවබෝධය සහිතව අත්තනෝමතිකව කටයුතු කරන්නට යෑම නිසා කියුබාව පමණක් නොව මුළු මහත් ලෝකයම, සමස්ථ මානව සංහතියම න්‍යෂ්ඨික යුද්දයක මුව දොර විටට තල්ලු කරාය කියන එක....ඒ චෝදනාව ඔහුට එරෙහිව ගොඩනැගෙන්නේ මේ කියුබානු මිසයිල අර්බුදය නැමති භයානක සිද්ධි දාමය ඒ තත්වයට ගේන්න ඔහු විසින් ගත් තීරණ තීන්දු නිසා.....

කියුබානු මිසයිල් අර්බුදය ගැන ඉගෙන ගන්න කළින් අපි මේ සිද්ධි දාමය දිගහැරෙන පසුබිම සළකා බලමු......එහිදී මූලික කරුණු කිහිපයක් ඔබට කියන්න අවශ්‍යයයි....ඔබ මේ කියන කරුණු සමහරවිට දැනටත් දන්නවා ඇති....ඒත් මතකය අලුත් කරගෙන ඉමු....අද පාඩමෙන් අපි "ශීතල යුද්දය හෙවත් නිරවි යුද්දය යනු කුමක්ද ?" කියන එක ගැන සරල අවබෝධයක් ලබාගනිමු.....

"ශීතල යුද්දය" යනු කුමක්ද?.....

1945 - 1946 කාළ සීමාව තුළ දෙවනි ලෝක සංග්‍රාමය සහ එහි පසු කම්පන සම්පූර්ණයෙන්ම නිමාවට පත් වූ පසුව, ලෝකය ආර්ථික සහ සාමාජීය දර්ශණය අතින් ද්වි-දිශානති උනා....සමාජවාදය ( සහ එහි එක් වර්ණකයක් වන කොමියුනිස්ට් වාදය ) සමාජ දර්ශණය සහ ආර්ථික දැක්ම කරගත් සෝවියට් සමාජවාදී ජනරජ එකතුව හෙවත් සෝවියට් සමූහාණ්ඩුව දෙවනි ලෝක යුද්දය තුළ හිට්ලර්ගේ ආක්‍රමණයට මුහුණ දෙන්න ගොඩ නැගූ යෝධ මිලිටරි යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරලා සුපිරි මිලිටරි බලයක් බවට පත්වුනා....දෙවනි ලෝක සංග්‍රාමය අවසන් වනවිට මිලියන 11 ක පමණ සක්‍රීය හමුදා ශක්තියක් ( එක් කෝටි දස ලක්ෂයක් පමණ සෙබළුන් ) සෝවියට් රතු හමුදාව සතුව තිබුණා.....ඒ වගේම සුප්‍රකට ටී - 34 යුද ටැංකිය ප්රමුඛ අති විශාල සන්නද්ධ රථ සංචිතයක් සහ ඉල්යුෂින් ප්‍රහාරක යානා ප්රමුඛ ගුවන් යානා සංචිතයක්, කාළ තුවක්කු 70,000 + අධික ප්‍රමාණයක් ඔවුන් නිපදවාගෙන තිබුණා.....එවකට හිටපු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් යුද්දයෙන් පසුව මේ මිලිටරි බලය රුසියාවට යාබද රටවල් එක් අතකින් සෘජුව සෝවියට් ක්‍රමයට ඇතුළු කර ගැනීමට ( මොස්කව් පාලනය යටතේ සෝවියට් ඒකක ලෙස ) හෝ සෝවියට් සමූහාණ්ඩුවේ නිර්දේශ යටතේ පාලනය වන "අනුචාරක රාජ්‍ය" ( Satellite States ) ලෙස පවත්වා ගැනීමට යෙදුවා.....එක් අතකින් දෙවනි ලෝක සංග්‍රාමයේදී නැගෙනහිර යුරෝපය පුරා සිදුවූ දැවැන්ත විනාශය නිසා බෙහෙවින්ම බෙළහීන වෙලා, සාගතයෙන් පෙළෙමින් සිටි ඒ සමාජයන්ට, මේ යෝධ සෝවියට් මිලිටරි බලයට අභියෝග කරන්න තරම් ශක්තියක් තිබුණේ නෑ......බොහොමයක් සමාජයන් නැත්තටම නැතිවෙලා, සමාජ සංවිධානය, දේශපාලනය, සමාජ ආර්ථික විධික්රම මුළුමණින්ම අඩපණ වෙලා, ආරක්ෂක වශයෙන් නිරුවත් වෙලා තිබුණෙ.....පවුල් සංවිධානය පවා සමතලා වෙලා, පිරිමින් බහුතරයක් මිය ගිහින්, වැන්දඹුවන් මිලියන ගණනක්, අනාථ දරුවන් මිලියන ගණනක්, උද්ධමනය, ආහාර හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය ආදියෙන් දැඩි ලෙස බැට කමින් සිටි නැගෙනහිර යුරෝපය වසාගෙන යකඩ දැලක් එලන්නට ස්ටාලින් සමත් වුනා.....ඒ වගේම යුද්ධ සමය තුළ යුද අවි නිෂ්පාදනය සඳහා ගොඩනැගූ කම්හල් සංකීර්ණ සහ ඒවායේ නන් අයුරින් සෘජුව සහ වක්‍රව සේවය කළ මිලියන 40 ක ( කෝටි හතරක පමණ ) දැවැන්ත ශ්‍රම බළකාය සිවිල් නිෂ්පාදනය සඳහා යොදවලා කාර්මික සංකීර්ණයක් ගොඩනගන්න ස්ටාලින් සමත් වුනා.....එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනගහණය කෝටි 19 ක් පමණ.....එයින් කෝටි 2.5 - 3 ක් පමණ දෙවනි ලෝක යුද්දයේ සිවිල් වැසියන් ලෙස හෝ හමුදා සෙබළුන් ලෙස ජීවිතක්ෂයට පත්වුනා.....දෙවනි ලෝක සංග්‍රාමයේ පමණක් නොව සමස්ථ ලෝක ඉතිහාසයේම ප්‍රතිශතයක් ලෙස සහ සංඛ්‍යාත්මකව විශාලතම ජන සංහාරයන්ගෙන් එකකට මුහුණ දෙන්නට සෝවියට් වරුන්ට සිදුවුණා..... එසේ වුනත්, ඒ සාමූහික යුද ක්‍රියාදාමය නිසා ඔවුන්ගේ ජනගහණයෙන් 55%+ කටම කාර්මික ශඛ්‍යතාවය තිබුණා ( කුමන ආකාරයක හෝ යන්ත්‍ර සූත්‍ර හැසිරවීමේ දැනුම, ඵළපුරුද්ද ආදිය ) .. ඒ නිසා කර්මාන්ත ශාලා වල සේවය කරන්න, යටිතල පහසුකම් සඳහා ශ්‍රමය දෙන්න සූදානම් වූ, දුෂ්කර තත්වයන්ට පදම් වෙච්ච ශ්‍රම බළකායක් ඔවුන්ට යුද්දය ඉතිරි කළා....සෝවියට් සමූහාණ්ඩුව සුපිරි බලවත් රාජ්‍යයක් ලෙස නියෝජනයට පැමිණියේ ඒ අනුව.....

අනෙක් පසින් එවකට නිර්ණායකයන්ට අනුව සාපේක්ෂව ලිබරල් යැයි කිව හැකි සමාජ ක්‍රමයක්, සංස්කෘතියක් සහිතව, වෙළඳපොළ ආර්ථිකය, එහෙමත් නැත්නම් නිදහස් ආර්ථිකය ( පෞද්ගලික දේපළ අයිතිය සහිත, පෞද්ගලික ව්‍යවසායකත්වයට අනුග්‍රහය සහ මුල් තැන දෙන, ප්රාග්ධනයේ හිමිකම පුද්ගානුබද්ධ හෝ පුද්ගල එකතුවක් තුළින් නෛතික පුද්ගලිකත්වයක් ලෙස නිර්මාණය වන "සමාගම්" ක්‍රමවේදය අනුබද්ධ ), ධනවාදී ආර්ථික ක්‍රමය ලෙස අනුගත ක්‍රමයක් සමාජ ආර්ථික දැක්ම කරගත් ඇමරිකා එක්සත් ජනපදය, තමනුත් දෙවනි ලෝක සංග්රාම සමයේ ගොඩ නැගුවා වූ දැවැන්ත මිලිටරි යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර බලපෑම උපරිමයෙන් පවත්වා ගත හැකි රාජ්‍යයක් හෙවත් මිලිටරි සුපිරි බලයක් බවට පත්වුනා...ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ, වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක භූමියක් සහිත, ශිෂ්ඨාචාරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය මූලික ඛණිජ වර්ග 26 ක් සිය භූමියෙන්ම හමුවන දැවැන්ත රාජ්‍යයක්.....දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භ වනවිට එරට ජනගහණය කෝටි 13 ක් පමණ.....දෙවනි ලෝක සංග්‍රාමයේදී එක් පසෙකින් යුරෝපයේ යුද පෙරමුණටත්, අනෙක් පසින් ජපානය සමග ශාන්තිකර කළාපයේ පැවති "දූපත් පිම්ම"ටත් මුහුණ දීමට ඇමරිකාවත් අති දැවැන්ත මිලිටරි යාන්ත්‍රණයක් ගොඩ නැගුවා.....1959 වසරෙදි කරන ලද ගණනය කිරීම් වලට අනුව මේ 1941 - 1945 කාළය තුළ ඇමරිකාව තම ප්‍රහාරක භාවිතය සඳහා සහ තම මිත්‍ර රාජ්‍ය වල භාවිතයට දීම සඳහා ගුවන් යානා 60,000 කට අධික ප්‍රමාණයක් නිපදවා තිබුණා.....ඒ වගේම යුද ටැංකි 25,000 ක් පමණ, නෞකා 200 කට ආසන්න ප්‍රමාණයකින් යුත් නාවික බළයක්, සහ මිලියන 5 ක් පමණ වන සොල්දාදුවන් සහිත හමුදා ශක්තියක් ඔවුන් ගොඩ නංවා තිබුණා........ආර්ථික වශයෙන් ඔවුන්ට සුපිරි බලයක් වෙන්න අවශ්‍ය පදනම දෙවනි ලෝක යුද්දයට දශක තුනකට පමණ පෙර සිට නිර්මාණය වෙමින් තිබුණෙ.....

සෝවියට් සමූහාණ්ඩුව කියන්නෙ සම්පත් අනූන දැවැන්ත රාජ්‍යයක්....වර්ග කිලෝමීටර් මිලියන 14 ක පමණ භූමි භාගයක් තුළ, ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය ඛණිජ වර්ග 31 ක් තිබුණු යෝධ රාජ්‍යයක්.....ශක්තිමත් රාජ්‍ය පාලනයක් සමග ඔවුන් ඒ සම්පත් වලින් ප්‍රයෝජනයට ගනිමින් සමාජවාදී ලෝකයේ ප්රමුඛ රාජ්‍යය බවට පත්වෙන්න කටයුතු කළා..... ( පසු කළෙක වෙනත් සමාජවාදී දාර්ශණික විභේදනයන්ට අනුකූල බළ ධ්‍රැවයන් සෝවියට් ක්‍රමයෙන් ස්වාධීන ගමනක් යන්නත් උත්සාහ කළා ).... ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ පොළ ආර්ථිකය සහ සාපේක්ෂව නිදහස් චර්යාවන් නියෝජනය කරන රාජ්‍යයන් අතුරින් ප්‍රමුඛතම බල ධ්‍රැවය බවට පත්වුනා.... මේ බළ ධ්‍රැවයන් දෙක ඔවුනොවුන්ට සතුරු, එකකට අනෙක "අනෙකා" බවට පත්වන, ක්‍රමවේදයන් නියෝජනය කළ නිසා, ඔවුන් අතර එක ධ්‍රැවයක්, අනෙක අබිබවා සමස්ථ ලෝකයේම ආධිපත්‍යය ලබාගන්න විශාල තරඟයක් නිර්මාණය වුනා.....මේ තරඟය

- එකිනෙකට අසමසම වන ලෙස මිලිටරි බලය ගොඩනැගීමේ තරඟයක් ලෙස

- තාක්ෂණ තන්ත්රය ගොඩනැගීමේ තරඟයක් ලෙස

- ජන ජීවිතයේ ගුණාත්මක බව සහ පහසුකම් ආදිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන රටාව, ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාතිකය, ක්‍රීඩාව ආදී ජීවන මට්ටම මනින දර්ශක අතින් තමන්ගේ ක්‍රමය වඩා උසස් බව පෙන්වා ගැනීමේ තරඟයක් ලෙස

- අභ්‍යවකාශය ජය ගැනීමේ තරඟයක් ලෙස

- වෙනත් රාජ්‍යයන් සහ විශේෂයෙන්ම ඒ ඒ කළාප වල උපක්රමික වටිනාකමක් ඇති රාජ්‍ය වල පාලන ක්රමයන් ( ජන රජයන්, රාජාණ්ඩු, සමූහාණ්ඩු ) තම තමන්ගේ බළ ධ්‍රැවයට අවනත ලෙස නම්මාගෙන, ඒ ඒ කළාපීය වශයෙන් භූ දේශපාලනික වාසි ලබා ගැනීමේ තරඟයක් ලෙස

පැවතියා......මේ තරඟයට පෙර සෝවියට් සංගමය ඇමරිකාව ප්රමුඛ අනෙක් රාජ්‍යයන් සමග යුරෝපයේ හිට්ලර්ට එරෙහි "මිත්‍ර පාක්ෂිකයන්" ලෙස සිටියා උනත්, මෙවැනි තරඟයක මූලික තරඟ අවස්ථා 1947 - 1949 වගේ කාළයකදී ඇරඹුණේ මූලික වශයෙන් පශ්චාත් යුද සමයේ යුරෝපයේ ආධිපත්‍යය ලබා ගන්නේ කවුරුන්ද, යුද්දයෙන් බිඳුණු, සිදුරුවුණු යුරෝපාකරය අවනත විය යුත්තේ කාගේ දැක්මටද යන ගැටළුව නිසා.....එතනින් ඇරඹුණු මේ තරඟය 1989 - 1991 කාළය තෙක් පැවතියා.....

මේ ශීතල යුද්දයේ ආරම්භක සමය වනවිට, සුපිරි බලයක් මෝදු කරමින් සිටි සෝවියට් සමූහාණ්ඩුවේ ආර්ථික ශක්තිය සැකෙවින් සැළකුවොත් -

කෘෂි ආර්ථිකය පැත්තෙන්

වාර්ෂිකව ඉරිඟු ටොන් මිලියන 90 ක් පමණ නිෂ්පාදනය කළා....

පශු සම්පත සංඛ්‍යාත්මකව මිලියන 70 ක් පමණ සිටියා...

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 1950 පමණ වනවිට 4.5 ට පමණ ගෙන එන්නට ඔවුන් සමත් වුනා...

කාර්මික නිෂ්පාදනය පැත්තෙන්

සිවිල් ආර්ථිකයට සම්බන්ධ කාර්මික නිෂ්පාදනය 218% කින් 1955 වනවිට ඉහළ දැම්මා...

1955 පමණ වන විට සෝවියට් ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 650 ක් පමණ වුනා....( මේ කාළයේ ඩොලරයට රූබල් අනුපාතය 65:1 ) ... නමුත් ආර්ථික ගණනයට සම්බන්ධ නොකළ නිෂ්පාදනය සුවිශාලයි....සෝවියට් සංගමයේ දළ ජාතික නිෂ්පාදනය නිවැරදිව ගණනය කරන්න අපහසුයි ඔවුන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා.....

ඇමරිකා එක්සත් ජනපදය සතුව මේ ශීතල යුද්දයේ මූළික වකවානුව තුළ පැවති ආර්ථික ශක්තිය සැකෙවින් සැළකුවොත් -

දළ ජාතික නිෂ්පාදිතය 1950 දශකයේ මුල් භාගය වනවිට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක් පමණ වුනා.....මෙය එවකට ලෝකයේ පැවති කිසිදු තරඟයකින් තොර විශාලතම ආර්ථිකය.....

කෘෂි කාර්මික නිෂ්පාදනය ඉරිඟු නිෂ්පාදනයට කේන්ද්‍ර කළොත් වාර්ෂිකව ටොන් මිලියන 115 ක් පමණ නිෂ්පාදනය වුනා....

කාර්මික නිෂ්පාදනය 1940 - 1960 කාළය තුළ 440% කින් වැඩි වුනා.....

මේ බළ ධ්‍රැවයන් දෙකකින් ( ඇමරිකාව ප්රමුඛ ධනවාදී බටහිර, සෝවියට් දේශය ප්රමුඛ සමාජවාදී ලෝකය ) ලෝකයේ දේශපාලනික බළය තුළනය ( Balance of Power) කිරීමට අපි කියනවා ඉංග්‍රීසියෙන් Bipolar World කියලා.....අද ලෝකය දේශපාලනික බළය හසුරුවන්නෙ තනි සුපිරි බලවතෙක් විසින්....ඒ ඇමරිකාව ( Unipolar World ) ....එදා බළ ධ්‍රැවයන් දෙකක් තිබුණා.....මේ බළ ධ්‍රැවයන් දෙක අතර පැවති ඉහත මම සඳහන් කරපු තරඟයත් එක්තරා විදියකට පෙරමුණු ගණනාවක සිදුවුනු යුද්දයක්.....ඒක ආයුද සන්නද්ධ බළ කඳවුරු දෙකක් සෘජුව ගැටුණු යුද්දයක් නොවන නිසා ඒකට "නිරවි යුද්දය" හෙවත් "ශීතල යුද්දය" (Cold War) කියලා කියනවා.....

මෙලොව රාජ්‍යයන් 100 කට අධික සංඛ්‍යාවක් සෘජුවම කේන්ද්‍රය දෙසට ඈඳා ගත් බරපතළ, ත්‍රාසජනක ක්‍රියා දාම මාලාවක් තමයි මේ ශීතල යුද්දය කියන්නෙ.....එහිදී මේ සුපිරි බළවතුන් දෙන්නා ඔවුනොවුන් සමග සෘජුව ගැටුණේ නෑ....ඒ වෙනුවට ඔවුන් කළේ අර ඉහත කී අනුචාරක රාජ්‍යයන් වල සන්නද්ධ ක්‍රියාදාමයන්ට දෙපැත්තෙන් ඉඳගෙන ආධාර කරපු එක ( Proxy Wars / Proxy Conflicts / Proxy Crisis ).....එහිදී ඇතැම් විටෙක ඒ ඒ රාජ්‍යයන් වල යුද වැදී සිටින පාර්ශවයන්ගේ ජයග්‍රහණය සහ පරාජය අනුව වාසිය ඇමරිකාව දෙසටත්, ඇතැම් විටෙක වාසිය සෝවියට් සමූහාණ්ඩුව දෙසටත් දෝලනය වුනා.....මේ වගේ Proxy Wars වලට උදාහරණ තමයි, වියට්නාමයේ සිවිල් යුද්දය, කොරියාවේ සිවිල් යුද්දය, ( මේ දෙක තමයි 20 වැනි සියවසේ වලට ප්‍රසිද්ධම උදාහරණ දෙක ) ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක්‍රමණය සහ එයට එරෙහිව ස්වදේශිකයන්ට ඇමරිකානු උපකාර ලැබීම, ඉන්දියානු උප මහාද්වීපය තුළ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලදි, ඉන්දු - පාකිස්ථාන බළ තුලනයෙදි, 1971 වසරේ බංග්ලාදේශය බිහිවීම සහ ඒ ආශ්‍රිතව කෙරුණු ඉතිහාසයේ දරුණුම ඉන්දු - පාකිස්ථාන යුද්දයෙදි මේ බළවතුන් දෙපසට උපකාර කිරීම, ග්‍රීක සිවිල් අරගලය, ඉන්දුනීසියාව නිදහස ලබා ගැනීමේ සහ එයින් පසුව රාජ්‍ය පාලනය උදෙසා සිදුවූ අරගලය, අරාබි රාජ්‍ය, පලස්තීනය සමග බැල්ෆර් ප්රඥප්තිය මගින් පිහිටුවන ලද යුදෙව් ජනාවාස වලින් උපත ලද ඊශ්‍රායලය ගැටුණු අවස්ථා, චීන - තායිවාන් අර්බුදය, ඉරානයේ ෂා රජු නෙරපා හැර අයතොල්ලා වරුන් බලයට ආ ඉස්ලාමික විප්ලවය, ඔගඩන් අර්බුදය, ලතින් ඇමරිකාවේ සමාජවාදීන් සහ රජයන් අතර ඇතිවූ සිවිල් යුද තත්වයන්......මෙවැනි බොහොමයක් තව තියෙනවා.....

ඒ වගේම භූ දේශපාලනික ආධිපත්‍ය සහ උපක්රමික වාසිය වෙනුවෙන් යුද්දයක් දක්වා නොගියා උනත්, භයානක ඵල විපාක සහිත විය හැකි වූ කඹ ඇදීම්, චෙස් ක්‍රීඩාවක ඉත්තන් ඇදීම බඳු සිද්ධි රාශියක් මේ යුගයෙදි සිදුවුනා. මේ දේශපාලනික කඹ ඇදීම් වලින් එකක් තමයි 1959 - 1960 කාළය තුළ සමාජවාදී පාලනයක් ස්ථාපනය වූ කියුබාවේ 1962 වසරෙදි සිදුවුනු කියුබානු මිසයිල අර්බුද කාරී තත්වය.....ඒකෙ තියෙන විශේෂත්වය තමයි, ඒක පත්තු උනා නම් සමස්ථ මානව සංහතියම විනාශය කරා යෑම....

සෝවියට් කඳවුර සහ ඇමරිකානු නායකත්වයෙන් යුත් බටහිර කඳවුර එකිනෙකා සමග සෘජුව යුද්දයකට තල්ලු වී යා හැකිව තිබුණු ප්‍රථම අවස්ථාව තමයි 1948 - 1949 Berlin Blockade යනුවෙන් හඳුන්වනු ලබන අවස්ථාව.....ඒ අවස්ථාවේදි බර්ලිනයේ බටහිර බලවතුන්ගේ පාලනය යටතේ පැවති කොට්ඨාශයන්ට සැපයුම් ගෙනයන පිවිසුම් මාර්ග නැගෙනහිර ජර්මනියේ ආධිපත්‍ය තහවුරු කරගත් සෝවියට් වරුන් විසින් අවුරාගෙන සිටිද්දි ( Berlin Blockade ), බටහිර බලවතුන් මෙතෙක් ලෝක ඉතිහාසයේ දුටු දැවැන්තම ගුවන් ප්‍රවාහන ක්‍රියාදාමයක් ( Berlin Airlift) දියත් කරමින් වසරක පමණ කාළයක් බටහිර බර්ලිනයට සැපයුම් ලබාදී සෘජු යුදමය තත්වයකට යෑමෙන් වැළකී සිටියා......ඒක මම කියන්නෙ ඔබේ දැනුමට.....ඒක අපි පසුවට විස්තර කරමු.....

මේ කියුබානු මිසයිල අර්බුදයේ භයානක කම සහ සිදුවන්නට ගිය විනාශය නිසි අයුරින් ඔබට වටහා ගැනීමට නම්, මේ සුපිරි බළවතුන් දෙදෙනා අතර න්‍යෂ්ඨික යුද ශීර්ෂ සහ ඒවායේ පරිවාහක මාධ්‍ය ( දිගු දුර බෝම්බ හෙළන යානා, අන්තර් මහාද්වීපික බැළස්ටික් මිසයිල, මධ්‍ය දුර සහ කෙටි දුර බැළස්ටික් මිසයිල, සංග්රාම භූමි න්‍යෂ්ඨික යුද ශීර්ෂ, හයිඩ්රජන් සහ ලිතියම් විලයනයෙන් නිපදවා ගත් දැවැන්ත න්‍යෂ්ඨික යුද ශීර්ෂ ) ආදිය සහ 1962 වසර වනවිට මේ සුපිරි බලවතුන් දෙදෙනා ඒවායේ තොග ( Stockpiles ) ගොඩ නගාගෙන සිටි ආකාරය ගැන පැහැදිලි කළ යුතුයි..... අපි මීළඟ කොටසෙන් බලමු අත්ලාන්තික් සහ ශාන්තිකර සාගර දෙපස විකිරණ ශිශිරයට ( Radioactive Winter / Nuclear Winter ) අධිපති මරණයේ පක්ෂීන් කොහොමද ස්ථාන ගතවෙලා හිටියේ

කියන එක......

මේ සඳහා ඔබ විසින් කළ යුතු ගෙදර වැඩ තුනක් තියෙනවා.....

ඊළඟ පාඩම පටන් ගන්න කළින් ඔබ

- තුර්කියේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ පිහිටීම සහිත සිතියමක් අධ්‍යයනය කරළ තියාගන්න

- කියුබාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටීම සහිත සිතියමක් අධ්‍යයනය කරළ තියාගන්න....

- ලෝක "ගෝලය" ගෝලාකාරව ගත් විට ( පැතලි සිතියම නෙමෙයි ) සෝවියට් දේශයේ, උත්තර ධ්‍රැවයේ, කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටීම අධ්‍යයනය කරල තියාගන්න....Distant Early Warning Line ( DEWL) කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරනකොට මෙන්න මේ පිහිටීම ගැන ඔබට තිබෙන අවබෝධය අතිශයින් වැදගත් වෙනවා.....ඒක නැතුව සෝවියට් සංගමය කියුබාවේ කරන්න ගිය භයානක පරීක්ෂණයේ අරමුණු තේරුම් ගන්න බෑ.......

Part II කියුබානු-II - http://www.elakiri.com/forum/showthread.php?p=20967275#post20967275

[QUOTE="csharp, post: 20967243, member: 560481"] [b]කියුබානු මිසයිල් අර්බුදය[/b] [SIZE="5"]ළමයිනේ.....අද පාඩම තමයි "කියුබානු මිසයිල් අර්බුදය"..... ( Cuban missile crisis part 01 ) මේ දිනවල කථා බහට වැඩි වශයෙන්ම ලක්වන මියගිය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට ඔහුගේ විවේචකයන්ගෙන් එල්ලවන ප්‍රබලම චෝදනාවක් තමයි, තමන්ගේ නොමේරූ දේශපාලන විඥාණය සහ අවබෝධය සහිතව අත්තනෝමතිකව කටයුතු කරන්නට යෑම නිසා කියුබාව පමණක් නොව මුළු මහත් ලෝකයම, සමස්ථ මානව සංහතියම න්‍යෂ්ඨික යුද්දයක මුව දොර විටට තල්ලු කරාය කියන එක....ඒ චෝදනාව ඔහුට එරෙහිව ගොඩනැගෙන්නේ මේ කියුබානු මිසයිල අර්බුදය නැමති භයානක සිද්ධි දාමය ඒ තත්වයට ගේන්න ඔහු විසින් ගත් තීරණ තීන්දු නිසා..... කියුබානු මිසයිල් අර්බුදය ගැන ඉගෙන ගන්න කළින් අපි මේ සිද්ධි දාමය දිගහැරෙන පසුබිම සළකා බලමු......එහිදී මූලික කරුණු කිහිපයක් ඔබට කියන්න අවශ්‍යයයි....ඔබ මේ කියන කරුණු සමහරවිට දැනටත් දන්නවා ඇති....ඒත් මතකය අලුත් කරගෙන ඉමු....අද පාඩමෙන් අපි "ශීතල යුද්දය හෙවත් නිරවි යුද්දය යනු කුමක්ද ?" කියන එක ගැන සරල අවබෝධයක් ලබාගනිමු..... [B] "ශීතල යුද්දය" යනු කුමක්ද?.....[/B] [COLOR="Red"]1945 - 1946 කාළ සීමාව තුළ දෙවනි ලෝක සංග්‍රාමය සහ එහි පසු කම්පන සම්පූර්ණයෙන්ම නිමාවට පත් වූ පසුව, ලෝකය ආර්ථික සහ සාමාජීය දර්ශණය අතින් ද්වි-දිශානති උනා....සමාජවාදය ( සහ එහි එක් වර්ණකයක් වන කොමියුනිස්ට් වාදය ) සමාජ දර්ශණය සහ ආර්ථික දැක්ම කරගත් සෝවියට් සමාජවාදී ජනරජ එකතුව හෙවත් සෝවියට් සමූහාණ්ඩුව දෙවනි ලෝක යුද්දය තුළ හිට්ලර්ගේ ආක්‍රමණයට මුහුණ දෙන්න ගොඩ නැගූ යෝධ මිලිටරි යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරලා සුපිරි මිලිටරි බලයක් බවට පත්වුනා....දෙවනි ලෝක සංග්‍රාමය අවසන් වනවිට මිලියන 11 ක පමණ සක්‍රීය හමුදා ශක්තියක් ( එක් කෝටි දස ලක්ෂයක් පමණ සෙබළුන් ) සෝවියට් රතු හමුදාව සතුව තිබුණා.....ඒ වගේම සුප්‍රකට ටී - 34 යුද ටැංකිය ප්රමුඛ අති විශාල සන්නද්ධ රථ සංචිතයක් සහ ඉල්යුෂින් ප්‍රහාරක යානා ප්රමුඛ ගුවන් යානා සංචිතයක්, කාළ තුවක්කු 70,000 + අධික ප්‍රමාණයක් ඔවුන් නිපදවාගෙන තිබුණා.....එවකට හිටපු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් යුද්දයෙන් පසුව මේ මිලිටරි බලය රුසියාවට යාබද රටවල් එක් අතකින් සෘජුව සෝවියට් ක්‍රමයට ඇතුළු කර ගැනීමට ( මොස්කව් පාලනය යටතේ සෝවියට් ඒකක ලෙස ) හෝ සෝවියට් සමූහාණ්ඩුවේ නිර්දේශ යටතේ පාලනය වන "අනුචාරක රාජ්‍ය" ( Satellite States ) ලෙස පවත්වා ගැනීමට යෙදුවා.....එක් අතකින් දෙවනි ලෝක සංග්‍රාමයේදී නැගෙනහිර යුරෝපය පුරා සිදුවූ දැවැන්ත විනාශය නිසා බෙහෙවින්ම බෙළහීන වෙලා, සාගතයෙන් පෙළෙමින් සිටි ඒ සමාජයන්ට, මේ යෝධ සෝවියට් මිලිටරි බලයට අභියෝග කරන්න තරම් ශක්තියක් තිබුණේ නෑ......බොහොමයක් සමාජයන් නැත්තටම නැතිවෙලා, සමාජ සංවිධානය, දේශපාලනය, සමාජ ආර්ථික විධික්රම මුළුමණින්ම අඩපණ වෙලා, ආරක්ෂක වශයෙන් නිරුවත් වෙලා තිබුණෙ.....පවුල් සංවිධානය පවා සමතලා වෙලා, පිරිමින් බහුතරයක් මිය ගිහින්, වැන්දඹුවන් මිලියන ගණනක්, අනාථ දරුවන් මිලියන ගණනක්, උද්ධමනය, ආහාර හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය ආදියෙන් දැඩි ලෙස බැට කමින් සිටි නැගෙනහිර යුරෝපය වසාගෙන යකඩ දැලක් එලන්නට ස්ටාලින් සමත් වුනා.....ඒ වගේම යුද්ධ සමය තුළ යුද අවි නිෂ්පාදනය සඳහා ගොඩනැගූ කම්හල් සංකීර්ණ සහ ඒවායේ නන් අයුරින් සෘජුව සහ වක්‍රව සේවය කළ මිලියන 40 ක ( කෝටි හතරක පමණ ) දැවැන්ත ශ්‍රම බළකාය සිවිල් නිෂ්පාදනය සඳහා යොදවලා කාර්මික සංකීර්ණයක් ගොඩනගන්න ස්ටාලින් සමත් වුනා.....එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනගහණය කෝටි 19 ක් පමණ.....එයින් කෝටි 2.5 - 3 ක් පමණ දෙවනි ලෝක යුද්දයේ සිවිල් වැසියන් ලෙස හෝ හමුදා සෙබළුන් ලෙස ජීවිතක්ෂයට පත්වුනා.....දෙවනි ලෝක සංග්‍රාමයේ පමණක් නොව සමස්ථ ලෝක ඉතිහාසයේම ප්‍රතිශතයක් ලෙස සහ සංඛ්‍යාත්මකව විශාලතම ජන සංහාරයන්ගෙන් එකකට මුහුණ දෙන්නට සෝවියට් වරුන්ට සිදුවුණා..... එසේ වුනත්, ඒ සාමූහික යුද ක්‍රියාදාමය නිසා ඔවුන්ගේ ජනගහණයෙන් 55%+ කටම කාර්මික ශඛ්‍යතාවය තිබුණා ( කුමන ආකාරයක හෝ යන්ත්‍ර සූත්‍ර හැසිරවීමේ දැනුම, ඵළපුරුද්ද ආදිය ) .. ඒ නිසා කර්මාන්ත ශාලා වල සේවය කරන්න, යටිතල පහසුකම් සඳහා ශ්‍රමය දෙන්න සූදානම් වූ, දුෂ්කර තත්වයන්ට පදම් වෙච්ච ශ්‍රම බළකායක් ඔවුන්ට යුද්දය ඉතිරි කළා....සෝවියට් සමූහාණ්ඩුව සුපිරි බලවත් රාජ්‍යයක් ලෙස නියෝජනයට පැමිණියේ ඒ අනුව.....[/COLOR] අනෙක් පසින් එවකට නිර්ණායකයන්ට අනුව සාපේක්ෂව ලිබරල් යැයි කිව හැකි සමාජ ක්‍රමයක්, සංස්කෘතියක් සහිතව, වෙළඳපොළ ආර්ථිකය, එහෙමත් නැත්නම් නිදහස් ආර්ථිකය ( පෞද්ගලික දේපළ අයිතිය සහිත, පෞද්ගලික ව්‍යවසායකත්වයට අනුග්‍රහය සහ මුල් තැන දෙන, ප්රාග්ධනයේ හිමිකම පුද්ගානුබද්ධ හෝ පුද්ගල එකතුවක් තුළින් නෛතික පුද්ගලිකත්වයක් ලෙස නිර්මාණය වන "සමාගම්" ක්‍රමවේදය අනුබද්ධ ), ධනවාදී ආර්ථික ක්‍රමය ලෙස අනුගත ක්‍රමයක් සමාජ ආර්ථික දැක්ම කරගත් ඇමරිකා එක්සත් ජනපදය, තමනුත් දෙවනි ලෝක සංග්රාම සමයේ ගොඩ නැගුවා වූ දැවැන්ත මිලිටරි යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර බලපෑම උපරිමයෙන් පවත්වා ගත හැකි රාජ්‍යයක් හෙවත් මිලිටරි සුපිරි බලයක් බවට පත්වුනා...ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ, වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක භූමියක් සහිත, ශිෂ්ඨාචාරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය මූලික ඛණිජ වර්ග 26 ක් සිය භූමියෙන්ම හමුවන දැවැන්ත රාජ්‍යයක්.....දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භ වනවිට එරට ජනගහණය කෝටි 13 ක් පමණ.....දෙවනි ලෝක සංග්‍රාමයේදී එක් පසෙකින් යුරෝපයේ යුද පෙරමුණටත්, අනෙක් පසින් ජපානය සමග ශාන්තිකර කළාපයේ පැවති "දූපත් පිම්ම"ටත් මුහුණ දීමට ඇමරිකාවත් අති දැවැන්ත මිලිටරි යාන්ත්‍රණයක් ගොඩ නැගුවා.....1959 වසරෙදි කරන ලද ගණනය කිරීම් වලට අනුව මේ 1941 - 1945 කාළය තුළ ඇමරිකාව තම ප්‍රහාරක භාවිතය සඳහා සහ තම මිත්‍ර රාජ්‍ය වල භාවිතයට දීම සඳහා ගුවන් යානා 60,000 කට අධික ප්‍රමාණයක් නිපදවා තිබුණා.....ඒ වගේම යුද ටැංකි 25,000 ක් පමණ, නෞකා 200 කට ආසන්න ප්‍රමාණයකින් යුත් නාවික බළයක්, සහ මිලියන 5 ක් පමණ වන සොල්දාදුවන් සහිත හමුදා ශක්තියක් ඔවුන් ගොඩ නංවා තිබුණා........ආර්ථික වශයෙන් ඔවුන්ට සුපිරි බලයක් වෙන්න අවශ්‍ය පදනම දෙවනි ලෝක යුද්දයට දශක තුනකට පමණ පෙර සිට නිර්මාණය වෙමින් තිබුණෙ..... [COLOR="DarkRed"] සෝවියට් සමූහාණ්ඩුව කියන්නෙ සම්පත් අනූන දැවැන්ත රාජ්‍යයක්....වර්ග කිලෝමීටර් මිලියන 14 ක පමණ භූමි භාගයක් තුළ, ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය ඛණිජ වර්ග 31 ක් තිබුණු යෝධ රාජ්‍යයක්.....ශක්තිමත් රාජ්‍ය පාලනයක් සමග ඔවුන් ඒ සම්පත් වලින් ප්‍රයෝජනයට ගනිමින් සමාජවාදී ලෝකයේ ප්රමුඛ රාජ්‍යය බවට පත්වෙන්න කටයුතු කළා..... ( පසු කළෙක වෙනත් සමාජවාදී දාර්ශණික විභේදනයන්ට අනුකූල බළ ධ්‍රැවයන් සෝවියට් ක්‍රමයෙන් ස්වාධීන ගමනක් යන්නත් උත්සාහ කළා ).... ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ පොළ ආර්ථිකය සහ සාපේක්ෂව නිදහස් චර්යාවන් නියෝජනය කරන රාජ්‍යයන් අතුරින් ප්‍රමුඛතම බල ධ්‍රැවය බවට පත්වුනා.... මේ බළ ධ්‍රැවයන් දෙක ඔවුනොවුන්ට සතුරු, එකකට අනෙක "අනෙකා" බවට පත්වන, ක්‍රමවේදයන් නියෝජනය කළ නිසා, ඔවුන් අතර එක ධ්‍රැවයක්, අනෙක අබිබවා සමස්ථ ලෝකයේම ආධිපත්‍යය ලබාගන්න විශාල තරඟයක් නිර්මාණය වුනා.....[/COLOR]මේ තරඟය - එකිනෙකට අසමසම වන ලෙස මිලිටරි බලය ගොඩනැගීමේ තරඟයක් ලෙස - තාක්ෂණ තන්ත්රය ගොඩනැගීමේ තරඟයක් ලෙස - ජන ජීවිතයේ ගුණාත්මක බව සහ පහසුකම් ආදිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන රටාව, ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාතිකය, ක්‍රීඩාව ආදී ජීවන මට්ටම මනින දර්ශක අතින් තමන්ගේ ක්‍රමය වඩා උසස් බව පෙන්වා ගැනීමේ තරඟයක් ලෙස - අභ්‍යවකාශය ජය ගැනීමේ තරඟයක් ලෙස - වෙනත් රාජ්‍යයන් සහ විශේෂයෙන්ම ඒ ඒ කළාප වල උපක්රමික වටිනාකමක් ඇති රාජ්‍ය වල පාලන ක්රමයන් ( ජන රජයන්, රාජාණ්ඩු, සමූහාණ්ඩු ) තම තමන්ගේ බළ ධ්‍රැවයට අවනත ලෙස නම්මාගෙන, ඒ ඒ කළාපීය වශයෙන් භූ දේශපාලනික වාසි ලබා ගැනීමේ තරඟයක් ලෙස පැවතියා......මේ තරඟයට පෙර සෝවියට් සංගමය ඇමරිකාව ප්රමුඛ අනෙක් රාජ්‍යයන් සමග යුරෝපයේ හිට්ලර්ට එරෙහි "මිත්‍ර පාක්ෂිකයන්" ලෙස සිටියා උනත්, මෙවැනි තරඟයක මූලික තරඟ අවස්ථා 1947 - 1949 වගේ කාළයකදී ඇරඹුණේ මූලික වශයෙන් පශ්චාත් යුද සමයේ යුරෝපයේ ආධිපත්‍යය ලබා ගන්නේ කවුරුන්ද, යුද්දයෙන් බිඳුණු, සිදුරුවුණු යුරෝපාකරය අවනත විය යුත්තේ කාගේ දැක්මටද යන ගැටළුව නිසා.....එතනින් ඇරඹුණු මේ තරඟය 1989 - 1991 කාළය තෙක් පැවතියා..... මේ ශීතල යුද්දයේ ආරම්භක සමය වනවිට, සුපිරි බලයක් මෝදු කරමින් සිටි සෝවියට් සමූහාණ්ඩුවේ ආර්ථික ශක්තිය සැකෙවින් සැළකුවොත් - කෘෂි ආර්ථිකය පැත්තෙන් වාර්ෂිකව ඉරිඟු ටොන් මිලියන 90 ක් පමණ නිෂ්පාදනය කළා.... පශු සම්පත සංඛ්‍යාත්මකව මිලියන 70 ක් පමණ සිටියා... දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 1950 පමණ වනවිට 4.5 ට පමණ ගෙන එන්නට ඔවුන් සමත් වුනා... කාර්මික නිෂ්පාදනය පැත්තෙන් සිවිල් ආර්ථිකයට සම්බන්ධ කාර්මික නිෂ්පාදනය 218% කින් 1955 වනවිට ඉහළ දැම්මා... 1955 පමණ වන විට සෝවියට් ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 650 ක් පමණ වුනා....( මේ කාළයේ ඩොලරයට රූබල් අනුපාතය 65:1 ) ... නමුත් ආර්ථික ගණනයට සම්බන්ධ නොකළ නිෂ්පාදනය සුවිශාලයි....සෝවියට් සංගමයේ දළ ජාතික නිෂ්පාදනය නිවැරදිව ගණනය කරන්න අපහසුයි ඔවුන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා..... ඇමරිකා එක්සත් ජනපදය සතුව මේ ශීතල යුද්දයේ මූළික වකවානුව තුළ පැවති ආර්ථික ශක්තිය සැකෙවින් සැළකුවොත් - දළ ජාතික නිෂ්පාදිතය 1950 දශකයේ මුල් භාගය වනවිට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක් පමණ වුනා.....මෙය එවකට ලෝකයේ පැවති කිසිදු තරඟයකින් තොර විශාලතම ආර්ථිකය..... කෘෂි කාර්මික නිෂ්පාදනය ඉරිඟු නිෂ්පාදනයට කේන්ද්‍ර කළොත් වාර්ෂිකව ටොන් මිලියන 115 ක් පමණ නිෂ්පාදනය වුනා.... කාර්මික නිෂ්පාදනය 1940 - 1960 කාළය තුළ 440% කින් වැඩි වුනා..... මේ බළ ධ්‍රැවයන් දෙකකින් ( ඇමරිකාව ප්රමුඛ ධනවාදී බටහිර, සෝවියට් දේශය ප්රමුඛ සමාජවාදී ලෝකය ) ලෝකයේ දේශපාලනික බළය තුළනය ( Balance of Power) කිරීමට අපි කියනවා ඉංග්‍රීසියෙන් Bipolar World කියලා.....අද ලෝකය දේශපාලනික බළය හසුරුවන්නෙ තනි සුපිරි බලවතෙක් විසින්....ඒ ඇමරිකාව ( Unipolar World ) ....එදා බළ ධ්‍රැවයන් දෙකක් තිබුණා.....මේ බළ ධ්‍රැවයන් දෙක අතර පැවති ඉහත මම සඳහන් කරපු තරඟයත් එක්තරා විදියකට පෙරමුණු ගණනාවක සිදුවුනු යුද්දයක්.....ඒක ආයුද සන්නද්ධ බළ කඳවුරු දෙකක් සෘජුව ගැටුණු යුද්දයක් නොවන නිසා ඒකට "නිරවි යුද්දය" හෙවත් "ශීතල යුද්දය" (Cold War) කියලා කියනවා..... මෙලොව රාජ්‍යයන් 100 කට අධික සංඛ්‍යාවක් සෘජුවම කේන්ද්‍රය දෙසට ඈඳා ගත් බරපතළ, ත්‍රාසජනක ක්‍රියා දාම මාලාවක් තමයි මේ ශීතල යුද්දය කියන්නෙ.....එහිදී මේ සුපිරි බළවතුන් දෙන්නා ඔවුනොවුන් සමග සෘජුව ගැටුණේ නෑ....ඒ වෙනුවට ඔවුන් කළේ අර ඉහත කී අනුචාරක රාජ්‍යයන් වල සන්නද්ධ ක්‍රියාදාමයන්ට දෙපැත්තෙන් ඉඳගෙන ආධාර කරපු එක ( Proxy Wars / Proxy Conflicts / Proxy Crisis ).....එහිදී ඇතැම් විටෙක ඒ ඒ රාජ්‍යයන් වල යුද වැදී සිටින පාර්ශවයන්ගේ ජයග්‍රහණය සහ පරාජය අනුව වාසිය ඇමරිකාව දෙසටත්, ඇතැම් විටෙක වාසිය සෝවියට් සමූහාණ්ඩුව දෙසටත් දෝලනය වුනා.....මේ වගේ Proxy Wars වලට උදාහරණ තමයි, වියට්නාමයේ සිවිල් යුද්දය, කොරියාවේ සිවිල් යුද්දය, ( මේ දෙක තමයි 20 වැනි සියවසේ වලට ප්‍රසිද්ධම උදාහරණ දෙක ) ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක්‍රමණය සහ එයට එරෙහිව ස්වදේශිකයන්ට ඇමරිකානු උපකාර ලැබීම, ඉන්දියානු උප මහාද්වීපය තුළ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලදි, ඉන්දු - පාකිස්ථාන බළ තුලනයෙදි, 1971 වසරේ බංග්ලාදේශය බිහිවීම සහ ඒ ආශ්‍රිතව කෙරුණු ඉතිහාසයේ දරුණුම ඉන්දු - පාකිස්ථාන යුද්දයෙදි මේ බළවතුන් දෙපසට උපකාර කිරීම, ග්‍රීක සිවිල් අරගලය, ඉන්දුනීසියාව නිදහස ලබා ගැනීමේ සහ එයින් පසුව රාජ්‍ය පාලනය උදෙසා සිදුවූ අරගලය, අරාබි රාජ්‍ය, පලස්තීනය සමග බැල්ෆර් ප්රඥප්තිය මගින් පිහිටුවන ලද යුදෙව් ජනාවාස වලින් උපත ලද ඊශ්‍රායලය ගැටුණු අවස්ථා, චීන - තායිවාන් අර්බුදය, ඉරානයේ ෂා රජු නෙරපා හැර අයතොල්ලා වරුන් බලයට ආ ඉස්ලාමික විප්ලවය, ඔගඩන් අර්බුදය, ලතින් ඇමරිකාවේ සමාජවාදීන් සහ රජයන් අතර ඇතිවූ සිවිල් යුද තත්වයන්......මෙවැනි බොහොමයක් තව තියෙනවා..... ඒ වගේම භූ දේශපාලනික ආධිපත්‍ය සහ උපක්රමික වාසිය වෙනුවෙන් යුද්දයක් දක්වා නොගියා උනත්, භයානක ඵල විපාක සහිත විය හැකි වූ කඹ ඇදීම්, චෙස් ක්‍රීඩාවක ඉත්තන් ඇදීම බඳු සිද්ධි රාශියක් මේ යුගයෙදි සිදුවුනා. මේ දේශපාලනික කඹ ඇදීම් වලින් එකක් තමයි 1959 - 1960 කාළය තුළ සමාජවාදී පාලනයක් ස්ථාපනය වූ කියුබාවේ 1962 වසරෙදි සිදුවුනු කියුබානු මිසයිල අර්බුද කාරී තත්වය.....ඒකෙ තියෙන විශේෂත්වය තමයි, ඒක පත්තු උනා නම් සමස්ථ මානව සංහතියම විනාශය කරා යෑම.... සෝවියට් කඳවුර සහ ඇමරිකානු නායකත්වයෙන් යුත් බටහිර කඳවුර එකිනෙකා සමග සෘජුව යුද්දයකට තල්ලු වී යා හැකිව තිබුණු ප්‍රථම අවස්ථාව තමයි 1948 - 1949 Berlin Blockade යනුවෙන් හඳුන්වනු ලබන අවස්ථාව.....ඒ අවස්ථාවේදි බර්ලිනයේ බටහිර බලවතුන්ගේ පාලනය යටතේ පැවති කොට්ඨාශයන්ට සැපයුම් ගෙනයන පිවිසුම් මාර්ග නැගෙනහිර ජර්මනියේ ආධිපත්‍ය තහවුරු කරගත් සෝවියට් වරුන් විසින් අවුරාගෙන සිටිද්දි ( Berlin Blockade ), බටහිර බලවතුන් මෙතෙක් ලෝක ඉතිහාසයේ දුටු දැවැන්තම ගුවන් ප්‍රවාහන ක්‍රියාදාමයක් ( Berlin Airlift) දියත් කරමින් වසරක පමණ කාළයක් බටහිර බර්ලිනයට සැපයුම් ලබාදී සෘජු යුදමය තත්වයකට යෑමෙන් වැළකී සිටියා......ඒක මම කියන්නෙ ඔබේ දැනුමට.....ඒක අපි පසුවට විස්තර කරමු..... මේ කියුබානු මිසයිල අර්බුදයේ භයානක කම සහ සිදුවන්නට ගිය විනාශය නිසි අයුරින් ඔබට වටහා ගැනීමට නම්, මේ සුපිරි බළවතුන් දෙදෙනා අතර න්‍යෂ්ඨික යුද ශීර්ෂ සහ ඒවායේ පරිවාහක මාධ්‍ය ( දිගු දුර බෝම්බ හෙළන යානා, අන්තර් මහාද්වීපික බැළස්ටික් මිසයිල, මධ්‍ය දුර සහ කෙටි දුර බැළස්ටික් මිසයිල, සංග්රාම භූමි න්‍යෂ්ඨික යුද ශීර්ෂ, හයිඩ්රජන් සහ ලිතියම් විලයනයෙන් නිපදවා ගත් දැවැන්ත න්‍යෂ්ඨික යුද ශීර්ෂ ) ආදිය සහ 1962 වසර වනවිට මේ සුපිරි බලවතුන් දෙදෙනා ඒවායේ තොග ( Stockpiles ) ගොඩ නගාගෙන සිටි ආකාරය ගැන පැහැදිලි කළ යුතුයි..... අපි මීළඟ කොටසෙන් බලමු අත්ලාන්තික් සහ ශාන්තිකර සාගර දෙපස විකිරණ ශිශිරයට ( Radioactive Winter / Nuclear Winter ) අධිපති මරණයේ පක්ෂීන් කොහොමද ස්ථාන ගතවෙලා හිටියේ කියන එක...... මේ සඳහා ඔබ විසින් කළ යුතු ගෙදර වැඩ තුනක් තියෙනවා..... ඊළඟ පාඩම පටන් ගන්න කළින් ඔබ - තුර්කියේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ පිහිටීම සහිත සිතියමක් අධ්‍යයනය කරළ තියාගන්න - කියුබාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටීම සහිත සිතියමක් අධ්‍යයනය කරළ තියාගන්න.... - ලෝක "ගෝලය" ගෝලාකාරව ගත් විට ( පැතලි සිතියම නෙමෙයි ) සෝවියට් දේශයේ, උත්තර ධ්‍රැවයේ, කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටීම අධ්‍යයනය කරල තියාගන්න....Distant Early Warning Line ( DEWL) කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරනකොට මෙන්න මේ පිහිටීම ගැන ඔබට තිබෙන අවබෝධය අතිශයින් වැදගත් වෙනවා.....ඒක නැතුව සෝවියට් සංගමය කියුබාවේ කරන්න ගිය භයානක පරීක්ෂණයේ අරමුණු තේරුම් ගන්න බෑ.......[/SIZE] [SIZE="5"] [B][U]Part II කියුබානු-II [/U][/B]- [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20967275#post20967275"]http://www.elakiri.com/forum/showthread.php?p=20967275#post20967275[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom