Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියුබානු-II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Previous Thread - http://www.elakiri.com/forum/showthread.php?p=20967243#post20967243

අද ලියපු THREAD එක අවසානයේදි කියවපු අයට මීළඟ කොටස තේරුම් ගැනීම සඳහා ගෙදර වැඩක් දුන්න.....එයින් තුන්වෙනි එක සොයා ගන්න එක හුගක් දෙනෙකුට තරමක් දුෂ්කර නිසා, ඔන්න ඒකත් දෙනවා වඩා පහසු වෙන්න.....මේ තමයි ලෝක ගෝලයේ උත්තර ධ්‍රැවයට අංශක 70 ක පමණ ආනතියක සිට ඉහළින් බලනවිට සෝවියට් සමූහාණ්ඩුව, උත්තර ධ්‍රැවය, කැනඩාව, සහ ඇමරිකා එක්සත් ජනපදය පෙනෙන ආකාරය.....

මතක තියාගන්න ඔය සෝවියට් සංගමය සහ චීනය, මැද පෙරදිග ආදි නැගෙනහිර අර්ධ ගෝලයේ රටවල් හඳුන්වන නාමයන් හරි පැත්තට තිබුණට රටවල් තියෙන්නෙ අනිත් පැත්තට.....ඒ කියන්නෙ සරල භාෂාවෙන් කියනව නම් ඔලුව පල්ලෙහාට.....

මේ උත්තර ධ්රැව කළාපය හරහා ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර දුර ප්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 5500 - 8500 ක් පමණ වනවා....අද මේ කළාපය හරහා මැද පෙරදිග, රුසියාව, සහ ආසියාවේ අනෙක් ප්‍රධාන නගර උතුරු ඇමරිකාවේ ප්‍රධාන නගර යා කරන ගුවන් මාර්ග කිහිපයක්ම තිබෙනවා... ඒවා හඳුන්වන පොදු නම තමයි Polar Route කියන්නෙ.... ( පසුගිය දිනක මාත් ඩුබායි සිට එක්සත් ජනපදයේ හුස්ටන් නගරය බලා ගිය ගුවන් යානයේ පියාසැරිය තිබුණෙත් මේ උත්තර ධ්‍රැවයට ඉහළින් ගුවන් මාර්ගයක )....

එකළ ශීතල යුද සමයේ මේ කළාපයේ අද තිබෙන්නා සේ රුසියානු ගුවන් සීමාව හරහා ඇමරිකාවට යන ගුවන් මාර්ග තිබුණේ නෑ.....ඒවා සෝවියට් සංගමය සිවිල් භාවිතය සඳහා තහනම් කරල තිබුණේ....නමුත් සයිබීරියාවේ තිබෙන සෝවියට් න්‍යෂ්ඨික සයිලෝ වල ඉඳලා අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ඇමරිකා එක්සත් ජනපදය දෙසට ප්රක්ෂේපණය කළ හැකි පහසුම මාවත් උත්තර ධ්රැව අහස හරහා තමයි තිබුණේ......ඒ වගේමයි අනිත් පැත්තටත්.....

සෝවියට් සංගමයෙන් ඇමරිකාව දෙසට ප්රක්ෂේපණය කළ හැකි අන්තර් මහාද්වීපික මිසයිල බහුතරයක් තිබුනේ

- වර්කන්යායා, යුර්යා, උෂුර්, ඇලෙස්ක්, කොස්ට්‍රෝමා, යොකාර් ඔලා, ආදි ප්‍රදේශ වල.....

මේ ප්‍රදේශ වල සිට පෘතුවියේ උත්තර කෝණික වක්‍රතාවය ( Northern Curvature of Earth ) ඔස්සේ ඇමරිකානු ගුවන් සීමාවට කිලෝමීටර් 5,500 ක් වගෙ තමයි වැඩි පුරම තිබුණේ.....බොහෝ විට 1962 වනවිට සෝවියට් සංගමය සතුව පැවතියේ ආර් - 7, ආර් - 8, ආර් - 16 කියන අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල්....ඔයින් ආර් - 16 සතු ඉලක්ක පථය තිබුණේ උත්තර ධ්‍රැවයට ඉහළින්... මෙගාටොන් 6-8 පිපුරුම් විශාලත්වයක් සහිත තාප-න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් රැගෙන එක්සත් ජනපදයේ නගරයකට ගෙන යෑම තමයි එයට පැවරී තිබුනේ.....ඒ වගේම රුසියානු ගුවන් හමුදාව සතු උපක්රමික බෝම්බ හාරක ( Strategic Bomber Command ) සේනාංකයේ දිගු දුර බෝම්බ හෙළන ගුවන් යානා අතර 1962 වසර වනවිට වඩාත් ප්රකටව තිබූ Tupolev - 16 කියන ගුවන් යානා මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා පියාසැරි මාවත ( Flight Path ) තිබුණෙත් මේ කළාපය හරහා වැටිලා.....

රුසියාවේ සිට උත්තර ධ්‍රැවය දෙසින්, කැනඩාවේ මහ වළසුන්ගේ හිස් වලට ඉහළින් තමා දෙසට පියාඹා ඒමට ඉඩකඩ ඇති මරණයේ දේව දූතයන් ගැන අවබෝධයක් ඇති වුනු දා සිට ඇමරිකාව කළේ ඔය සිතියමේ කැනඩාවේ උතුරු කෙළවරේ රතු පාට රේඛාවෙන් පෙන්නුම් කරන ද්වි මාණික රේඩියෝ තරංග පරාවර්තක රේඩාර් මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා.....

මේ රේඩාර් මධ්‍යස්ථාන වලට මූලික වශයෙන් අධිවේගී අන්තර් මහාද්වීපික මිසයිල ග්‍රහණය කර ගැනීමේ හැකියාව තිබුනේ නෑ.....ඒවා 1957 වසරේ මූලික වශයෙන් පිහිටුවනු ලැබුවේ රුසියාවෙන් එල්ලවන දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා දුර තබා හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස.....ඒ ක්‍රියාවලිය සඳහා ගොඩ නගන ලද රේඩාර් පවුරට දාපු නම තමයි Distant Early Warning Line (DEWL) කියන්නෙ....

නමුත් සෝවියට් බැලස්ටික් මිසයිල වලට යා හැකි දුර වැඩි වනවිට ඇමරිකාව තේරුම් ගත්තා යම් දිනෙක වඩා බියකරු අභියෝගය එන්නේ සෝවියට් බෝම්බ ප්‍රහාරක යානා වලින් නෙමෙයි, මේ මිසයිල පද්ධති වලින් කියන එක.....ඒ අනුව 1958 - 1962 කාළය තුළ ඔවුන් මේ රේඩාර් මධ්‍යස්ථාන වලට බැලස්ටික් පියාසැරිය, පරාවක්රය (Trajectory) සහ වේගය ග්‍රහණය කළ හැකි ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද AN/FPS-50 නම් නවීන රේඩා පද්ධතිය සවි කරනු ලැබුවා.....ඒ විදියට සවි කළ රේඩාර් පද්ධතිය සමග මේ රේඩාර් පවුරට Ballistic Missile Early Warning System (BMEWS) කියන නම වැටුණා.....

මේ බැලිස්ටික් මිසයිල සඳහා ඇත්ත වශයෙන්ම ආරක්ෂණ ක්‍රමවේදයක් එදා තිබුණෙත් නෑ.....100% විනාශය වැළකිය හැකි සාර්ථක ක්‍රමවේදයක් අදත් නෑ.....ඒ නිසා බැලිස්ටික් මිසයිල පියාසැරියක් ග්‍රහණය කරගත් වහාම මේ රේඩාර් පද්ධති වලට කළ හැකිව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය රජයට සහ ජනතාවට කල් තබා දැනුම් දීම පමණයි......අප කළින් සඳහන් කළ ආර් - 16 බැලිස්ටික් මිසයිල වගේ මිසයිලයක් නම්, මෙකී රේඩාර් කළාපයේ සිට ඇමරිකානු ගුවන් සීමාවට තිබුණේ විනාඩි 45 - පැය 2 ක වගේ සුළු කාළයක්.....ඇත්තටම එවැනි කෙටි වේලාවකින් කළ හැකි එකම දේ සාපේක්ෂව ආරක්ෂිත ස්ථාන කරා ජනතාවගෙන් හැකි තරම් කොටසක් යවා, පුළුවන් තරම් ජීවිත හානිය අවම කරන්න උත්සාහයක් ගැනීම පමණයි....ඊට අමතරව ඇමරිකානු ජනාධිපති වරයා, උප ජනාධිපති වරයා සහ රජයේ වගකිව යුතු රාජ්‍ය ලේකම් වරු, හමුදා ප්‍රධානීන් ආදිය න්‍යෂ්ඨික ප්‍රහාර වලින් ගැළවීම සඳහා තනන ලද විශේෂ බංකර වලට යවා, ඒවායේ සිට යුද මෙහෙයුම් ආරම්භ කිරීම තමයි කළ හැකිම එකම දෙය.....

මෙවැනි රේඩාර් මධ්‍යස්ථාන වලට උදා : පොයින්ට් ලේ, පොයින්ට් බැරෝ, බේටර් අයිලන්ඩ්, ටුකොයාක්ටුක්, නිකොල්සන් අර්ධ ද්වීපය, බර්නාඩ් හාබර් ආදිය.....

NEXT THREAD : කියුබානු-III

http://www.elakiri.com/forum/showthread.php?p=20967298#post20967298

[QUOTE="csharp, post: 20967275, member: 560481"] [SIZE="5"][COLOR="Red"][B]Previous Thread - [url]http://www.elakiri.com/forum/showthread.php?p=20967243#post20967243[/url][/B][/COLOR][/SIZE] :) [SIZE="5"]අද ලියපු THREAD එක අවසානයේදි කියවපු අයට මීළඟ කොටස තේරුම් ගැනීම සඳහා ගෙදර වැඩක් දුන්න.....එයින් තුන්වෙනි එක සොයා ගන්න එක හුගක් දෙනෙකුට තරමක් දුෂ්කර නිසා, ඔන්න ඒකත් දෙනවා වඩා පහසු වෙන්න.....මේ තමයි ලෝක ගෝලයේ උත්තර ධ්‍රැවයට අංශක 70 ක පමණ ආනතියක සිට ඉහළින් බලනවිට සෝවියට් සමූහාණ්ඩුව, උත්තර ධ්‍රැවය, කැනඩාව, සහ ඇමරිකා එක්සත් ජනපදය පෙනෙන ආකාරය..... [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xlt1/v/t1.0-0/s526x395/15171164_380443932287834_1487468562706927547_n.jpg?oh=80cf3f8aa4b92edf66706568bffaf46d&oe=58CB6F62&__gda__=1490000708_3d7fb3d11f458f91ac49e907d9e11daf[/IMG] මතක තියාගන්න ඔය සෝවියට් සංගමය සහ චීනය, මැද පෙරදිග ආදි නැගෙනහිර අර්ධ ගෝලයේ රටවල් හඳුන්වන නාමයන් හරි පැත්තට තිබුණට රටවල් තියෙන්නෙ අනිත් පැත්තට.....ඒ කියන්නෙ සරල භාෂාවෙන් කියනව නම් ඔලුව පල්ලෙහාට..... මේ උත්තර ධ්රැව කළාපය හරහා ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර දුර ප්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 5500 - 8500 ක් පමණ වනවා....අද මේ කළාපය හරහා මැද පෙරදිග, රුසියාව, සහ ආසියාවේ අනෙක් ප්‍රධාන නගර උතුරු ඇමරිකාවේ ප්‍රධාන නගර යා කරන ගුවන් මාර්ග කිහිපයක්ම තිබෙනවා... ඒවා හඳුන්වන පොදු නම තමයි Polar Route කියන්නෙ.... ( පසුගිය දිනක මාත් ඩුබායි සිට එක්සත් ජනපදයේ හුස්ටන් නගරය බලා ගිය ගුවන් යානයේ පියාසැරිය තිබුණෙත් මේ උත්තර ධ්‍රැවයට ඉහළින් ගුවන් මාර්ගයක ).... [COLOR="Red"]එකළ ශීතල යුද සමයේ මේ කළාපයේ අද තිබෙන්නා සේ රුසියානු ගුවන් සීමාව හරහා ඇමරිකාවට යන ගුවන් මාර්ග තිබුණේ නෑ.....ඒවා සෝවියට් සංගමය සිවිල් භාවිතය සඳහා තහනම් කරල තිබුණේ....නමුත් සයිබීරියාවේ තිබෙන සෝවියට් න්‍යෂ්ඨික සයිලෝ වල ඉඳලා අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ඇමරිකා එක්සත් ජනපදය දෙසට ප්රක්ෂේපණය කළ හැකි පහසුම මාවත් උත්තර ධ්රැව අහස හරහා තමයි තිබුණේ......ඒ වගේමයි අනිත් පැත්තටත්.....[/COLOR] සෝවියට් සංගමයෙන් ඇමරිකාව දෙසට ප්රක්ෂේපණය කළ හැකි අන්තර් මහාද්වීපික මිසයිල බහුතරයක් තිබුනේ - වර්කන්යායා, යුර්යා, උෂුර්, ඇලෙස්ක්, කොස්ට්‍රෝමා, යොකාර් ඔලා, ආදි ප්‍රදේශ වල..... මේ ප්‍රදේශ වල සිට පෘතුවියේ උත්තර කෝණික වක්‍රතාවය ( Northern Curvature of Earth ) ඔස්සේ ඇමරිකානු ගුවන් සීමාවට කිලෝමීටර් 5,500 ක් වගෙ තමයි වැඩි පුරම තිබුණේ.....බොහෝ විට 1962 වනවිට සෝවියට් සංගමය සතුව පැවතියේ ආර් - 7, ආර් - 8, ආර් - 16 කියන අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල්....ඔයින් ආර් - 16 සතු ඉලක්ක පථය තිබුණේ උත්තර ධ්‍රැවයට ඉහළින්... මෙගාටොන් 6-8 පිපුරුම් විශාලත්වයක් සහිත තාප-න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් රැගෙන එක්සත් ජනපදයේ නගරයකට ගෙන යෑම තමයි එයට පැවරී තිබුනේ.....ඒ වගේම රුසියානු ගුවන් හමුදාව සතු උපක්රමික බෝම්බ හාරක ( Strategic Bomber Command ) සේනාංකයේ දිගු දුර බෝම්බ හෙළන ගුවන් යානා අතර 1962 වසර වනවිට වඩාත් ප්රකටව තිබූ Tupolev - 16 කියන ගුවන් යානා මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා පියාසැරි මාවත ( Flight Path ) තිබුණෙත් මේ කළාපය හරහා වැටිලා..... රුසියාවේ සිට උත්තර ධ්‍රැවය දෙසින්, කැනඩාවේ මහ වළසුන්ගේ හිස් වලට ඉහළින් තමා දෙසට පියාඹා ඒමට ඉඩකඩ ඇති මරණයේ දේව දූතයන් ගැන අවබෝධයක් ඇති වුනු දා සිට ඇමරිකාව කළේ ඔය සිතියමේ කැනඩාවේ උතුරු කෙළවරේ රතු පාට රේඛාවෙන් පෙන්නුම් කරන ද්වි මාණික රේඩියෝ තරංග පරාවර්තක රේඩාර් මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා..... [COLOR="Teal"] මේ රේඩාර් මධ්‍යස්ථාන වලට මූලික වශයෙන් අධිවේගී අන්තර් මහාද්වීපික මිසයිල ග්‍රහණය කර ගැනීමේ හැකියාව තිබුනේ නෑ.....ඒවා 1957 වසරේ මූලික වශයෙන් පිහිටුවනු ලැබුවේ රුසියාවෙන් එල්ලවන දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා දුර තබා හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස.....ඒ ක්‍රියාවලිය සඳහා ගොඩ නගන ලද රේඩාර් පවුරට දාපු නම තමයි Distant Early Warning Line (DEWL) කියන්නෙ....[/COLOR] නමුත් සෝවියට් බැලස්ටික් මිසයිල වලට යා හැකි දුර වැඩි වනවිට ඇමරිකාව තේරුම් ගත්තා යම් දිනෙක වඩා බියකරු අභියෝගය එන්නේ සෝවියට් බෝම්බ ප්‍රහාරක යානා වලින් නෙමෙයි, මේ මිසයිල පද්ධති වලින් කියන එක.....ඒ අනුව 1958 - 1962 කාළය තුළ ඔවුන් මේ රේඩාර් මධ්‍යස්ථාන වලට බැලස්ටික් පියාසැරිය, පරාවක්රය (Trajectory) සහ වේගය ග්‍රහණය කළ හැකි ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද AN/FPS-50 නම් නවීන රේඩා පද්ධතිය සවි කරනු ලැබුවා.....ඒ විදියට සවි කළ රේඩාර් පද්ධතිය සමග මේ රේඩාර් පවුරට Ballistic Missile Early Warning System (BMEWS) කියන නම වැටුණා..... මේ බැලිස්ටික් මිසයිල සඳහා ඇත්ත වශයෙන්ම ආරක්ෂණ ක්‍රමවේදයක් එදා තිබුණෙත් නෑ.....100% විනාශය වැළකිය හැකි සාර්ථක ක්‍රමවේදයක් අදත් නෑ.....ඒ නිසා බැලිස්ටික් මිසයිල පියාසැරියක් ග්‍රහණය කරගත් වහාම මේ රේඩාර් පද්ධති වලට කළ හැකිව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය රජයට සහ ජනතාවට කල් තබා දැනුම් දීම පමණයි......අප කළින් සඳහන් කළ ආර් - 16 බැලිස්ටික් මිසයිල වගේ මිසයිලයක් නම්, මෙකී රේඩාර් කළාපයේ සිට ඇමරිකානු ගුවන් සීමාවට තිබුණේ විනාඩි 45 - පැය 2 ක වගේ සුළු කාළයක්.....ඇත්තටම එවැනි කෙටි වේලාවකින් කළ හැකි එකම දේ සාපේක්ෂව ආරක්ෂිත ස්ථාන කරා ජනතාවගෙන් හැකි තරම් කොටසක් යවා, පුළුවන් තරම් ජීවිත හානිය අවම කරන්න උත්සාහයක් ගැනීම පමණයි....ඊට අමතරව ඇමරිකානු ජනාධිපති වරයා, උප ජනාධිපති වරයා සහ රජයේ වගකිව යුතු රාජ්‍ය ලේකම් වරු, හමුදා ප්‍රධානීන් ආදිය න්‍යෂ්ඨික ප්‍රහාර වලින් ගැළවීම සඳහා තනන ලද විශේෂ බංකර වලට යවා, ඒවායේ සිට යුද මෙහෙයුම් ආරම්භ කිරීම තමයි කළ හැකිම එකම දෙය..... මෙවැනි රේඩාර් මධ්‍යස්ථාන වලට උදා : පොයින්ට් ලේ, පොයින්ට් බැරෝ, බේටර් අයිලන්ඩ්, ටුකොයාක්ටුක්, නිකොල්සන් අර්ධ ද්වීපය, බර්නාඩ් හාබර් ආදිය.....[/SIZE] [SIZE="7"][COLOR="Red"] NEXT THREAD : කියුබානු-III[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20967298#post20967298"]http://www.elakiri.com/forum/showthread.php?p=20967298#post20967298[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom