Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරට හඬන දරුවා දැක මවට අනියම් පෙම එපා වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරට හඬන දරුවා දැක මවට අනියම් පෙම එපා වෙයි

22 හැවිරිදි තරුණයකු සමග ඉකුත් මස 9 වැනිදා පැන ගිය 32 හැවිරිදි තිදරු මවක් ඊයේ (3 වැනිදා) උදේ දකුණු කළුතර පොලිසියට කැඳවු අවස්ථාවේ වසරක් වයසැති තම පළමු හිරේ දරුවා කිරි ඉල්ලා විලාප තබන විට එය දරාගත නොහැකිව පෙම්වතා අතහැර දරු තිදෙනා සහ සැමියා සමග ආපසු තම සුපුරුදු නිවසට ගිය අයුරු දක්නට ලැබුණි.

දරු තිදෙනා සමග ඉකුත් මස 9 වැනිදා දකුණු කළුතර පොලිසියට පැමිණ පියකු සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරි (55301) මහතා ඉදිරියේ මෙසේ කීය.

"සර් අපි ගල්ලෑස්සහේනේ පදිංචි වී සිටිනවා. අද උදේ සිට බිරිඳ ගෙදර නැහැ ඇය අතුරුදන් වී සිටිනවා. ජංගම දුරකථනයට කතා කළත් පිළිතුරක් නැහැ.

පියාගේ ඇකයේ සිටි පුංචි පුතා පියාගේ කමිසයට යටින් අත දමා තන පඩුව අත ගාමින් කිරි ඉල්ලා අඬා වැළපෙන අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේද ඇසට කඳුළු උනන්නට විය.

අතුරුදන්වූ කාන්තාවගේ ජංගම දුරකථනය නිතරම කාර්ය බහුලව තිබීම නිසා උපක්රමශීලීව (553) පොලිස් නිලධාරි මහතා ඇය සමග පලාගිය පෙම්වතා අත්අඩංගුවට ගෙන තිදරු මව පිළිබඳ විමසීය.

"සර් ගහන්න එපා මම හෙට උදේ ඇයව පොලිසියට ගෙන එන්නම් ඔහු පොරොන්දු විය.

එම පොරොන්දුව ප්‍රකාරව ඇය පොලිසියට පැමිණි අතර ඇයගේ සැමියාද දරු තිදෙනාද පොලිසියට පැමිණියහ.

කුඩා දරුවා අඬා වැළපෙමින් මවගේ උණුසුම මැද කිරිබීමත් සමගම ඇයට දරු දුක ඉවසා දරා ගත නොහැකිව දරු තිදෙනා සමග ආපසු සුපුරුදු නිවෙස කරා ගියේ පෙම්වතා බලා සිටියදීය.

[QUOTE="nadun Prabath, post: 8404640, member: 204149"] [b]කිරට හඬන දරුවා දැක මවට අනියම් පෙම එපා වෙයි[/b] [COLOR="Green"][SIZE="5"] 22 හැවිරිදි තරුණයකු සමග ඉකුත් මස 9 වැනිදා පැන ගිය 32 හැවිරිදි තිදරු මවක් ඊයේ (3 වැනිදා) උදේ දකුණු කළුතර පොලිසියට කැඳවු අවස්ථාවේ වසරක් වයසැති තම පළමු හිරේ දරුවා කිරි ඉල්ලා විලාප තබන විට එය දරාගත නොහැකිව පෙම්වතා අතහැර දරු තිදෙනා සහ සැමියා සමග ආපසු තම සුපුරුදු නිවසට ගිය අයුරු දක්නට ලැබුණි. දරු තිදෙනා සමග ඉකුත් මස 9 වැනිදා දකුණු කළුතර පොලිසියට පැමිණ පියකු සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරි (55301) මහතා ඉදිරියේ මෙසේ කීය. "සර් අපි ගල්ලෑස්සහේනේ පදිංචි වී සිටිනවා. අද උදේ සිට බිරිඳ ගෙදර නැහැ ඇය අතුරුදන් වී සිටිනවා. ජංගම දුරකථනයට කතා කළත් පිළිතුරක් නැහැ. පියාගේ ඇකයේ සිටි පුංචි පුතා පියාගේ කමිසයට යටින් අත දමා තන පඩුව අත ගාමින් කිරි ඉල්ලා අඬා වැළපෙන අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේද ඇසට කඳුළු උනන්නට විය. අතුරුදන්වූ කාන්තාවගේ ජංගම දුරකථනය නිතරම කාර්ය බහුලව තිබීම නිසා උපක්රමශීලීව (553) පොලිස් නිලධාරි මහතා ඇය සමග පලාගිය පෙම්වතා අත්අඩංගුවට ගෙන තිදරු මව පිළිබඳ විමසීය. "සර් ගහන්න එපා මම හෙට උදේ ඇයව පොලිසියට ගෙන එන්නම් ඔහු පොරොන්දු විය. එම පොරොන්දුව ප්‍රකාරව ඇය පොලිසියට පැමිණි අතර ඇයගේ සැමියාද දරු තිදෙනාද පොලිසියට පැමිණියහ. කුඩා දරුවා අඬා වැළපෙමින් මවගේ උණුසුම මැද කිරිබීමත් සමගම ඇයට දරු දුක ඉවසා දරා ගත නොහැකිව දරු තිදෙනා සමග ආපසු සුපුරුදු නිවෙස කරා ගියේ පෙම්වතා බලා සිටියදීය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom