Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිගල්පොත්ත නගිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිගල්පොත්ත නගිමු

කිරිගල්පොත්ත නගිමු

බතලේගල අලගල්ල වගේ කඳු නැඟලා තිබුණත් අපේ කඳු නගින set එකේ තිබුණ එක ඉලක්කයක් තමයි ලංකාවේ උසම කඳු 10 නගින එක.

1.පිදුරුතලාගල

2.කිරිගල්පොත්ත

3.තොටුපළ

4.කුඩහගල

5.ශ්‍රී පාදය

6.කිකිලියාමාන

7.ග්‍රේට් වෙස්ටර්න්

8.හක්ගල.

9.කොනිකල් හිල්.

10.මහකුඩුගල.

මුලාශ්‍ර -https://en.wikipedia.org/wiki/List_of_mountains_of_Sri_Lanka

මේකෙන් පිදුරුතලාගල ,ශ්‍රී පාදය විතරයි අපි ගිහින් තිබුනේ.පිදුරුතලාගල ගිහින් තිබුණත් ඒකේ පහල ඉඳලා උඩට වාහනේකින් යන්න ඕනි .පයින් යන්න දෙන්නේ නෑ .ඒ විදිහට බැලුවම ඇවිදගෙන යන්න පුළුවන් ලංකාවේ උසම කන්ද තමයි කිරිගල්පොත්ත.ඉතින් අපි හිතුව නැගල බලන්න .මම මේක ලියන්නේ අපි වගේ යන්න ආසාවෙන් ඉන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.පියවර විදිහට කිව්වොත් ඔයාලට ලේසි වෙයි .

Train ticket සහ ඉන්න තැන book කිරීම.

කිරිගල්පොත්ත කන්ද තියෙන්නේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුලේ .ඒක ඇතුලේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති නවතින්න පුළුවන් තැන් 3ක් තියෙනවා.

1.mahaeliya bungalow.

2.Mahaeliya domitory .

3.Ginihiriya Bungalow .

1.mahaeliya bungalow.

මේක තියෙන්නේ පට්ටිපොළ පාරෙන් එද්දි හොර්ටන්තැන්නේ car park eka හම්බවෙන්න 1.5km ට වගේ කලින්.මේකෙ ඉන්න පුළුවන් 10 දෙනා +පොඩි ළමයි දෙන්නෙක් විතරයි .එයාල මේක තදින් බලනවා .

2.Mahaeliya domitory.

මේක තියෙන්නේ mahaeliya bungalow එක පහු කරලා ටිකක් දුර car park පැත්තට යනකොට පාරේ දකුණු පැත්තේ .මේකෙ පහසුකම් ටිකක් අඩූ උනාට 50 ක් දක්වා පිරිසකට එක පාර ඉන්න පුළුවන්.

3.Ginihiriya Bungalow.

මේක හම්බවෙන්නෙ ඔහිය පැත්තෙන් එනකොට.මහඑලිය වගේම මේකෙ ඉන්නත් පුළුවන් 10කට.අපි යන දවස් වලනම් අලුත්වැඩියා කරමින් තිබුනෙ.

මේ තැන් 3 ම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල office එකෙන් book කර ගන්න පුළුවන්.online book කරන්නත් පුළුවන් .හැබැයි මාසෙකට කලින්වත් bookකරලා තියා ගන්න එක හොඳයි.

Train එකත් ඉක්මනට book කරන තරමට වාසියි .3rd class book කරලා යනවානම් ticket එක 400i( book කරන කොට බදුල්ලටම ගන්න ඕනි නිසා.)අපිට එන ticket විතරයි book කරන්න පුළුවන් උනේ.යන train එක පිරිලා තිබුණේ දවස් 10කට කලින්ම.යන්න 2nd class ticket ගත්තා (book නෙමේ ) 310යි ඔහියට.

online book කරන්න

https://dwc.lankagate.gov.lk/homeAction.action

Train time table.

https://eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en

අපේ trip plan එක.

Colombo - Ohiya -Horton plains - kirigalpotta -horton plains -mahaeliya bungalow - pattipola - colombo .

අපි ගියේ කොළඹ බදුල්ල night mail එකේ.ඒක කොටුවෙන් යන්න තිබුනේ 8.00ට.අපි 7 ට විතර කොටුවට ගිහින් බලාගෙන හිටියා.train එක ආවේ 7.40 ට වගේ 3වන flat form එකට.එදා සතියේ දවසක් උන නිසා සහ ඉක්මනට නැග්ග නිසා seat තිබුණා.train එක නියමිත පරිදිම 8.00ට පිටත් උනා.

Train එක ඔහියට එන්න තිබුනේ 4.15 ට උනාට 5.15 විතර උනා.අපි අරගෙන ආව සීනි සම්බෝල පාන් station එකේ ඉඳගෙන කාල මූන එහෙම සෝද ගත්තා.කෑම ඔන්නම් පාරෙන් එහා පැත්තෙ තියෙන කඩෙන් ගන්නත් පුලුවන් .

ඔහිය station එකට පාරේ එහා පැත්තේ තියෙන කඩේ ගාමිණි අයියාගේ.train එකෙන් බැහැලා එයාට කතා කරලා වාහනයක් set කර ගත්තා.එක ත්‍රීවිල් එකකට උඩට යන්න 1000ක් යනවා කිව්වා.අපේ සෙට් එකේ 10ක් හිටිය නිසා ඩබල් කැබ් එකක් 2500කට සෙට් කරලා දුන්නා.ඔහිය ඉඳලා හෝර්ටන්තැන්න car park එකට 11km තියෙනවා .හෝර්ටන්තැන්න gate එක අරින්නේ 6.00 ta 6.00 ඉඳල ඇතුළට යන්න පුළුවන්.අපි ඔහියෙන් ගියේ 6.30ට.කොහොම උනත් ඉක්මනට යන තරමට හොඳයි .කිරිගල්පොත්ත නැගලා බහින්න පැය 7ක් විතර යන නිසා.

ගාමිණී අයියා - 0575795266

අපිට mahaeliya bungalow එක හම්බවෙන්නෙ දවල් 12 ඉඳන් පස්සෙ දවසෙ 11 වෙනකන්.ඒක නිසා අපි කිරිගල්පොත්ත නගින්න කලින් අත්‍යාවශ්‍ය බඩු ටික අරගෙන ඉතුරු ටික horton plains office එකේ තියලා ගියා.අපි යන්න කලින් canteen එකෙන් බත් order කරලා ගියේ .බත් එකක් 180/= ක් උනා.යනකොට කන්න බිස්කට්,පාන් අරව මේවා අරගෙන ගියේ වාසනාවට කියල තේරැනේ කන්ද මුදුනට කිට්ටු වෙන්න ගියාට පස්සෙ.වතුරත් එක්කෙනෙකුට 1L වගේ වෙන්න අරගෙන ගියොත් හොඳයි.

අපි කිරිගල්පොත්ත නගින්න office එක ගාවින් පිටත් උනේ උදේ 7.45ට.හවස 3.00 වෙන කොටආපහු office එක ගාවට එන්න පුලුවන් උනා අපට

කිරිගල්පොත්තට යන පාර එච්චරම අමාරැත් නෑ.සමහරවිට අපි ගියේ පායන කාලෙ නිසා වෙන්නත් ඇති.වහින කාලෙදි මඩ වෙනවා සහ ලෙස්සනවා කියලයි ආරංචිය.පාර හොයාගන්න එච්චර අමාරැ නෑ.ලොකාන්තෙට යන පාරෙ යන්නෙ නැතුව කෙලින්ම ගස් අතරෙන් යන පාරෙ ගියාම හරි.අඩි පාර පැහැදිලිව තියෙනවා.හැම තිස්සෙම හොඳටම තියෙන පැහැදිලි පාරෙ යන්න.වරදිනවනම් වරදින්න පුළුවන් මගදි බෙලිහුල් ඔය හම්බවෙන තැනදි.එතනදි පැහැදිලි පාර තියෙන්නේ වමට.හැබැයි යන්න ඕනි දකුණු පැත්තට තියෙන පාරෙ.

4ට කලින් මහඑලියට එන්න කියලා තිබුන නිසා අපි බැහපු ගමන්ම අපි කිරිගල්පොත්ත ඉඳල ආව කියල office එක දැනුවත් කරල මහඑලිය ගන්න පොතෙත් sign එකක් දාල ඉක්මණට ගියා .office එකේ ඉඳලා 2km වගේ යන්න ඕනි.අපි උයන්න ඕනි දේවල් අරගෙන ගියා.මහඑලිය බලා ගන්න ඉන්න වන ජීවී එකේ නිලධාරියාට බඩු ටික දෙන්නයි තියෙන්නෙ.කාමර 3ක් තියෙනවා .ඇඳන් 3+3+4.bathroom එකේ උණු වතුරත් එනවා.ඒත් පොඩි අවුලකට තියෙන්නෙ මෙහෙ phone charge කරගන්න විදිහක් නෑ.ඒක නිසා power bank එකක් අරගෙන යන තරමට හොඳයි. තව signal තියෙන්නේ dialog විතරයි

අපි උදේ කෑම කාලා 8ට එන්න පිටත් උනා පයින්ම.පට්ටිපොළට 9km වගේ තියෙන්නේ.අපි 11.18 ට පට්ටිපොළට එන පොඩි මැණිකේ train එකේ seat book කරලා තිබුණේ .ඒක හවස 7ට විතර කොළඹට එන නිසා.හැබැයි ඊට පස්සේ එන train එකේ ගියානම් මහඑලිය බංගලාවෙ ඉඳලා එන අතරමගදි හම්බ වෙන ලංකාවේ 3ට උසම කන්ද වෙන තොටුපොළ කන්දත් නගින්න තිබුනා කියල පස්සෙ හිතුනා.canteen එකේදි හම්බඋන මහත්මයෙක්නම් කිවෙ පැය 2කින් විතර නැගලා බහින්න පුලුවන් කියල.ඒත් මම ගිහින් නැති නිසා sure නෑ.

අපි ඔය විදිහට 11වෙන කොට පට්ටිපොළට ආවා..එන ගමනෙදි පොඩි හුලඟක් එක්ක වැස්සකුත් ආවා.rain coat අරගෙන යන එක හොඳයි.මොකද කුඩ ඉහලන්න අමාරැයි හුලඟ වෙලාවට.අපි පට්ටිපොළින් යන ගමනෙදි කන්න දේවල් ටිකක් අරගත්ත . ටික වෙලාවකින් 11.30ට විතර train එක ආවා .train එකේ ලොකු ප්‍රමාදයක් තිබුනේ නෑ.අන්තිම්දී හවස 7 වෙන කොට කොටුවට ආවා.train එක රඹුක්කනට එනකන් slow.ඊට පස්සේ නැවැත්තුවේ පොල්ගහවෙල ,වේයන්ගොඩ ,ගම්පහ ,රාගම,මරදාන. ඔන්න ඔහොමලු අපි කිරිගල්පොත්තේ ගියේ.ජය .

වැඩිපුර විස්තර කිරීම සඳහා අවශ්‍ය සමහර photos net එකෙන් උස්සන ලදී .

ප.ලි. budget එක 2130/=

හැමෝටම බලන්න BUMP කරන්න

[QUOTE="atlanta, post: 22044873, member: 548041"] [b]කිරිගල්පොත්ත නගිමු[/b] [I][COLOR="Red"][CENTER][B][SIZE="6"][SIZE="7"]කිරිගල්පොත්ත නගිමු [/SIZE][/SIZE][/B] [/CENTER][/COLOR][CENTER][/center][/I][CENTER] [IMG]https://3.bp.blogspot.com/-d-0DSncQHuw/WYNzx-ybMLI/AAAAAAAABPQ/9x_hqjVRf-MM-gMgzSE-v4Np0XJ4SZ-BgCLcBGAs/s320/Capture%2B25.PNG[/IMG][/CENTER] [SIZE="5"]බතලේගල අලගල්ල වගේ කඳු නැඟලා තිබුණත් අපේ කඳු නගින set එකේ තිබුණ එක ඉලක්කයක් තමයි ලංකාවේ උසම කඳු 10 නගින එක. 1.පිදුරුතලාගල 2.කිරිගල්පොත්ත 3.තොටුපළ 4.කුඩහගල 5.ශ්‍රී පාදය 6.කිකිලියාමාන 7.ග්‍රේට් වෙස්ටර්න් 8.හක්ගල. 9.කොනිකල් හිල්. 10.මහකුඩුගල. [/SIZE] මුලාශ්‍ර -[COLOR="Blue"][URL="https://en.wikipedia.org/wiki/List_of_mountains_of_Sri_Lanka"]https://en.wikipedia.org/wiki/List_of_mountains_of_Sri_Lanka[/URL][/COLOR] [SIZE="5"]මේකෙන් පිදුරුතලාගල ,ශ්‍රී පාදය විතරයි අපි ගිහින් තිබුනේ.පිදුරුතලාගල ගිහින් තිබුණත් ඒකේ පහල ඉඳලා උඩට වාහනේකින් යන්න ඕනි .පයින් යන්න දෙන්නේ නෑ .ඒ විදිහට බැලුවම ඇවිදගෙන යන්න පුළුවන් ලංකාවේ උසම කන්ද තමයි කිරිගල්පොත්ත.ඉතින් අපි හිතුව නැගල බලන්න .මම මේක ලියන්නේ අපි වගේ යන්න ආසාවෙන් ඉන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.පියවර විදිහට කිව්වොත් ඔයාලට ලේසි වෙයි .[/SIZE] [SIZE="5"]Train ticket සහ ඉන්න තැන book කිරීම. කිරිගල්පොත්ත කන්ද තියෙන්නේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුලේ .ඒක ඇතුලේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති නවතින්න පුළුවන් තැන් 3ක් තියෙනවා. 1.mahaeliya bungalow. 2.Mahaeliya domitory . 3.Ginihiriya Bungalow . 1.mahaeliya bungalow. මේක තියෙන්නේ පට්ටිපොළ පාරෙන් එද්දි හොර්ටන්තැන්නේ car park eka හම්බවෙන්න 1.5km ට වගේ කලින්.මේකෙ ඉන්න පුළුවන් 10 දෙනා +පොඩි ළමයි දෙන්නෙක් විතරයි .එයාල මේක තදින් බලනවා . [/SIZE] [CENTER][IMG]https://1.bp.blogspot.com/-v_fo10ya1rA/WYN8JLFY6XI/AAAAAAAABPg/UDo--3A7gDQ0IWfOoShUVm5Z9-P0ndHgACLcBGAs/s320/04.jpg[/IMG] [/CENTER] [SIZE="5"]2.Mahaeliya domitory.[/SIZE] [SIZE="5"]මේක තියෙන්නේ mahaeliya bungalow එක පහු කරලා ටිකක් දුර car park පැත්තට යනකොට පාරේ දකුණු පැත්තේ .මේකෙ පහසුකම් ටිකක් අඩූ උනාට 50 ක් දක්වා පිරිසකට එක පාර ඉන්න පුළුවන්.[/SIZE] [CENTER][IMG]https://4.bp.blogspot.com/-QmBw3CVQimw/WYN8PjNIFbI/AAAAAAAABPk/KlACS_NRB1Ysf-7QF6MlaA6Hte9FNIgTQCLcBGAs/s320/Dormetry1.JPG[/IMG][/CENTER] [SIZE="5"]3.Ginihiriya Bungalow. මේක හම්බවෙන්නෙ ඔහිය පැත්තෙන් එනකොට.මහඑලිය වගේම මේකෙ ඉන්නත් පුළුවන් 10කට.අපි යන දවස් වලනම් අලුත්වැඩියා කරමින් තිබුනෙ. [/SIZE] [CENTER][IMG]https://2.bp.blogspot.com/-q-yQbGNBp2Y/WYN8WPbn9SI/AAAAAAAABPo/2HNA8jvhoiUdDN81sJgYeFIXImClr6lTwCLcBGAs/s320/816_1.jpg[/IMG][/CENTER] [SIZE="5"]මේ තැන් 3 ම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල office එකෙන් book කර ගන්න පුළුවන්.online book කරන්නත් පුළුවන් .හැබැයි මාසෙකට කලින්වත් bookකරලා තියා ගන්න එක හොඳයි.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-gPA8kHNUe4M/WYOFB7nF5JI/AAAAAAAABQo/08KLgkvQtDQH3DezeaMt-vXhMGMcTesCwCLcBGAs/s320/Capture.PNG[/IMG] [IMG]https://4.bp.blogspot.com/-3lQvBC7QxJ4/WYOFBwaQyUI/AAAAAAAABQs/k104tH92exMyXxwJfFHPVo-ZjjEox0jXwCLcBGAs/s320/DSC02204.jpg[/IMG] [SIZE="5"]Train එකත් ඉක්මනට book කරන තරමට වාසියි .3rd class book කරලා යනවානම් ticket එක 400i( book කරන කොට බදුල්ලටම ගන්න ඕනි නිසා.)අපිට එන ticket විතරයි book කරන්න පුළුවන් උනේ.යන train එක පිරිලා තිබුණේ දවස් 10කට කලින්ම.යන්න 2nd class ticket ගත්තා (book නෙමේ ) 310යි ඔහියට.[/SIZE] [SIZE="6"][CENTER][COLOR="Blue"][B][I]online book කරන්න[/I][/B] [URL="https://dwc.lankagate.gov.lk/homeAction.action"]https://dwc.lankagate.gov.lk/homeAction.action[/URL] [B][I]Train time table. [/I][/B] [URL="https://eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en"]https://eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en[/URL][/COLOR][/CENTER][/SIZE] [SIZE="5"][CENTER][SIZE="5"]අපේ trip plan එක.[/SIZE][/CENTER][SIZE="5"][/SIZE] Colombo - Ohiya -Horton plains - kirigalpotta -horton plains -mahaeliya bungalow - pattipola - colombo .[/SIZE] [SIZE="5"] අපි ගියේ කොළඹ බදුල්ල night mail එකේ.ඒක කොටුවෙන් යන්න තිබුනේ 8.00ට.අපි 7 ට විතර කොටුවට ගිහින් බලාගෙන හිටියා.train එක ආවේ 7.40 ට වගේ 3වන flat form එකට.එදා සතියේ දවසක් උන නිසා සහ ඉක්මනට නැග්ග නිසා seat තිබුණා.train එක නියමිත පරිදිම 8.00ට පිටත් උනා. [/SIZE] [CENTER][IMG]https://3.bp.blogspot.com/-8VEDXM-fzaM/WYN-O0Wg_bI/AAAAAAAABPs/jhkOpI5SVhgpuRcKMHP59xMiN_lbKA4OQCLcBGAs/s320/IMG_20170727_194122.jpg[/IMG][/CENTER] [SIZE="5"]Train එක ඔහියට එන්න තිබුනේ 4.15 ට උනාට 5.15 විතර උනා.අපි අරගෙන ආව සීනි සම්බෝල පාන් station එකේ ඉඳගෙන කාල මූන එහෙම සෝද ගත්තා.කෑම ඔන්නම් පාරෙන් එහා පැත්තෙ තියෙන කඩෙන් ගන්නත් පුලුවන් . ඔහිය station එකට පාරේ එහා පැත්තේ තියෙන කඩේ ගාමිණි අයියාගේ.train එකෙන් බැහැලා එයාට කතා කරලා වාහනයක් set කර ගත්තා.එක ත්‍රීවිල් එකකට උඩට යන්න 1000ක් යනවා කිව්වා.අපේ සෙට් එකේ 10ක් හිටිය නිසා ඩබල් කැබ් එකක් 2500කට සෙට් කරලා දුන්නා.ඔහිය ඉඳලා හෝර්ටන්තැන්න car park එකට 11km තියෙනවා .හෝර්ටන්තැන්න gate එක අරින්නේ 6.00 ta 6.00 ඉඳල ඇතුළට යන්න පුළුවන්.අපි ඔහියෙන් ගියේ 6.30ට.කොහොම උනත් ඉක්මනට යන තරමට හොඳයි .කිරිගල්පොත්ත නැගලා බහින්න පැය 7ක් විතර යන නිසා. ගාමිණී අයියා - 0575795266 [/SIZE] [CENTER][IMG]https://3.bp.blogspot.com/-mMIEV54PPNM/WYN4kaaTMNI/AAAAAAAABPc/XV2omfAfY_Ya_PGT1MVWmq4dDPostBK8QCLcBGAs/s320/sketch-1501785019247.png[/IMG] [IMG]https://1.bp.blogspot.com/-c6EzSZX6vEA/WYN4kcsovGI/AAAAAAAABPY/1J4DjGodT58ukJREWBlo2tSCo3NDr9h_gCLcBGAs/s320/sketch-1501785013610.png[/IMG] [IMG]https://4.bp.blogspot.com/-JIoMRxUK9yY/WYN_tqGYWhI/AAAAAAAABPw/HlRWKY9Wmt8shA3izH4jcbjrakvcbJ1qgCLcBGAs/s320/IMG_20170728_063416.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-TlyoqKiS6mQ/WYN_tgwhWiI/AAAAAAAABP4/NHM-TQWhen8zaCfEa-nAIlJPSbBc_3KEACLcBGAs/s320/IMG_20170728_064645.jpg[/IMG][/CENTER] [SIZE="5"]අපිට mahaeliya bungalow එක හම්බවෙන්නෙ දවල් 12 ඉඳන් පස්සෙ දවසෙ 11 වෙනකන්.ඒක නිසා අපි කිරිගල්පොත්ත නගින්න කලින් අත්‍යාවශ්‍ය බඩු ටික අරගෙන ඉතුරු ටික horton plains office එකේ තියලා ගියා.අපි යන්න කලින් canteen එකෙන් බත් order කරලා ගියේ .බත් එකක් 180/= ක් උනා.යනකොට කන්න බිස්කට්,පාන් අරව මේවා අරගෙන ගියේ වාසනාවට කියල තේරැනේ කන්ද මුදුනට කිට්ටු වෙන්න ගියාට පස්සෙ.වතුරත් එක්කෙනෙකුට 1L වගේ වෙන්න අරගෙන ගියොත් හොඳයි. අපි කිරිගල්පොත්ත නගින්න office එක ගාවින් පිටත් උනේ උදේ 7.45ට.හවස 3.00 වෙන කොටආපහු office එක ගාවට එන්න පුලුවන් උනා අපට [/SIZE] [CENTER][IMG]https://3.bp.blogspot.com/-tEnx3ewDrYA/WYOEkQOJ22I/AAAAAAAABQk/hOi62TYjmhAeQP0wxiaJ6M17x-vHb807gCEwYBhgL/s320/HortonPlains231thumb.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-cM3VU_uYEOA/WYOAGzg5fjI/AAAAAAAABQE/f1z0PJFvVUc8M3lh6p4mvGjLt9dgyvtugCLcBGAs/s320/IMG-20170730-WA0137.jpg[/IMG][/CENTER] [SIZE="5"]කිරිගල්පොත්තට යන පාර එච්චරම අමාරැත් නෑ.සමහරවිට අපි ගියේ පායන කාලෙ නිසා වෙන්නත් ඇති.වහින කාලෙදි මඩ වෙනවා සහ ලෙස්සනවා කියලයි ආරංචිය.පාර හොයාගන්න එච්චර අමාරැ නෑ.ලොකාන්තෙට යන පාරෙ යන්නෙ නැතුව කෙලින්ම ගස් අතරෙන් යන පාරෙ ගියාම හරි.අඩි පාර පැහැදිලිව තියෙනවා.හැම තිස්සෙම හොඳටම තියෙන පැහැදිලි පාරෙ යන්න.වරදිනවනම් වරදින්න පුළුවන් මගදි බෙලිහුල් ඔය හම්බවෙන තැනදි.එතනදි පැහැදිලි පාර තියෙන්නේ වමට.හැබැයි යන්න ඕනි දකුණු පැත්තට තියෙන පාරෙ. [/SIZE] [SIZE="5"]4ට කලින් මහඑලියට එන්න කියලා තිබුන නිසා අපි බැහපු ගමන්ම අපි කිරිගල්පොත්ත ඉඳල ආව කියල office එක දැනුවත් කරල මහඑලිය ගන්න පොතෙත් sign එකක් දාල ඉක්මණට ගියා .office එකේ ඉඳලා 2km වගේ යන්න ඕනි.අපි උයන්න ඕනි දේවල් අරගෙන ගියා.මහඑලිය බලා ගන්න ඉන්න වන ජීවී එකේ නිලධාරියාට බඩු ටික දෙන්නයි තියෙන්නෙ.කාමර 3ක් තියෙනවා .ඇඳන් 3+3+4.bathroom එකේ උණු වතුරත් එනවා.ඒත් පොඩි අවුලකට තියෙන්නෙ මෙහෙ phone charge කරගන්න විදිහක් නෑ.ඒක නිසා power bank එකක් අරගෙන යන තරමට හොඳයි. තව signal තියෙන්නේ dialog විතරයි[/SIZE] [CENTER][IMG]https://4.bp.blogspot.com/-HzBQzMZH7as/WYOCHICkpfI/AAAAAAAABQQ/RufV_eB2_fAV9EWnlbKw8SZ4p9R8uHvHgCLcBGAs/s320/IMG-20170730-WA0136.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-B8A2t31vwn0/WYODLKUC8UI/AAAAAAAABQg/YfNV5YtHRHQuPZYVAbzJOkljSsdT2qmcwCLcBGAs/s320/IMG-20170730-WA0170.jpg[/IMG][/CENTER] [SIZE="5"]අපි උදේ කෑම කාලා 8ට එන්න පිටත් උනා පයින්ම.පට්ටිපොළට 9km වගේ තියෙන්නේ.අපි 11.18 ට පට්ටිපොළට එන පොඩි මැණිකේ train එකේ seat book කරලා තිබුණේ .ඒක හවස 7ට විතර කොළඹට එන නිසා.හැබැයි ඊට පස්සේ එන train එකේ ගියානම් මහඑලිය බංගලාවෙ ඉඳලා එන අතරමගදි හම්බ වෙන ලංකාවේ 3ට උසම කන්ද වෙන තොටුපොළ කන්දත් නගින්න තිබුනා කියල පස්සෙ හිතුනා.canteen එකේදි හම්බඋන මහත්මයෙක්නම් කිවෙ පැය 2කින් විතර නැගලා බහින්න පුලුවන් කියල.ඒත් මම ගිහින් නැති නිසා sure නෑ. [/SIZE] [CENTER][IMG]https://2.bp.blogspot.com/-42olz171Tfo/WYOCHB4x0vI/AAAAAAAABQM/ic1MjgJqQ9MfunR8poJxvcjtXxC-EGeAACLcBGAs/s320/IMG-20170730-WA0071.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-an5FoqmrSQ4/WYOCIeONYxI/AAAAAAAABQU/ip2LxVb8jMwNbdzFxs4guWalbsaForZHACLcBGAs/s320/IMG_20170729_083453.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-kopqygnBhHM/WYOCIhgMhQI/AAAAAAAABQY/pSqwkw3LatgILNB8Aosqp6M5itncc4dJwCLcBGAs/s320/IMG_20170729_105439.jpg[/IMG][/CENTER] [SIZE="5"]අපි ඔය විදිහට 11වෙන කොට පට්ටිපොළට ආවා..එන ගමනෙදි පොඩි හුලඟක් එක්ක වැස්සකුත් ආවා.rain coat අරගෙන යන එක හොඳයි.මොකද කුඩ ඉහලන්න අමාරැයි හුලඟ වෙලාවට.අපි පට්ටිපොළින් යන ගමනෙදි කන්න දේවල් ටිකක් අරගත්ත . ටික වෙලාවකින් 11.30ට විතර train එක ආවා .train එකේ ලොකු ප්‍රමාදයක් තිබුනේ නෑ.අන්තිම්දී හවස 7 වෙන කොට කොටුවට ආවා.train එක රඹුක්කනට එනකන් slow.ඊට පස්සේ නැවැත්තුවේ පොල්ගහවෙල ,වේයන්ගොඩ ,ගම්පහ ,රාගම,මරදාන. ඔන්න ඔහොමලු අපි කිරිගල්පොත්තේ ගියේ.ජය :). වැඩිපුර විස්තර කිරීම සඳහා අවශ්‍ය සමහර photos net එකෙන් උස්සන ලදී . ප.ලි. budget එක 2130/=[/SIZE] [COLOR="Red"][SIZE="7"]හැමෝටම බලන්න BUMP කරන්න [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom