Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිදරුවට වස පොවා මරා දැමූ මවක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිදරුවට වස පොවා මරා දැමූ මවක්!

දින 31 ක් වයසැති සිඟිති දරුවෙකුට වස පොවා ඝාතනය කළ සිද්ධියක් චාවකච්චේරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ සිගිත්තාට වස පොවා ඇති බව කියන මව චාවකච්චේරි පොලිසිය මගින් පෙරේදා (03 ) අත්අඩංගුවට ගෙන ඇත.

කිරි සිරවීමෙන් රෝගී වූ බව කියමින් සැකකාර මව දරුවාව පසුගිය 02 රෝහල්ගත කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය විය.

එහෙත්, දරුවාගේ මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ දරුවාට වස පොවා මරාදමා ඇති බවයි.

සැකකාර කාන්තාව තම සැමියා සමඟ ආරවුලක් ඇති කර ගෙන පසුව මෙම දරුවාට වස පොවා මරා දමා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මේ පිළිබද සැකකාර මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් දරුවාට වස පොවා මරා දැමූ බවයි.

පරීක්ෂණවලින් හෙළි වූ අන්දමට සැකකාර කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පෙරදී විදේශ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, සැමියා විදේශ රැකියාවට ගිය අතර මෙම කාන්තාව අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. මීට මාස කීපයකට පෙරදී සැමියා ශ්‍රී ලංකාවට එද්දී බිරිඳ ගැබිනියකව සිට ඇත.

මේ පිළිබදව දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර, සැමියා බිරිඳ අතහැර ගොස් ඇත.

මේ අතර මීට මාසයකට පමණ පෙරදී බිරිඳට පිරිමි දරුවකු ලැබී ඇති අතර, ඇය එම දරුවාද සමඟ චාවකච්චේරි නිවසේ පදිංචි වී ඇත.

තම සැමියා අතහැර ගියේ මෙම දරුවා නිසා බව සිතා කෝපයට පත් වූ මව ඉකුත් 2 වැනිදා දහවල් එම දරුවාට වස පොවා ඇත.

සැකකර මව දරුවාට පෙවීමට ගෙනා වස කුප්පිය සහ එම වස පෙවීමට යොදාගත් උපකරණයද නිවසේ තිබී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා, සහකාර පොලිස් අධිකාරී අබේසිංහ බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත චාවකච්ෙච්රි පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. මහින්ද සහ ජයරත්න ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති.

උපුටා ගත්තේ මෙතනින්

http://www.srilankamirror.com/sinhala/

[QUOTE="nadeera84, post: 10038674, member: 303898"] [b]කිරිදරුවට වස පොවා මරා දැමූ මවක්![/b] [IMG]http://i1093.photobucket.com/albums/i424/nadeera84/AREEST.gif[/IMG] [SIZE="5"][FONT="Arial Black"]දින 31 ක් වයසැති සිඟිති දරුවෙකුට වස පොවා ඝාතනය කළ සිද්ධියක් චාවකච්චේරිය ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ සිගිත්තාට වස පොවා ඇති බව කියන මව චාවකච්චේරි පොලිසිය මගින් පෙරේදා (03 ) අත්අඩංගුවට ගෙන ඇත. කිරි සිරවීමෙන් රෝගී වූ බව කියමින් සැකකාර මව දරුවාව පසුගිය 02 රෝහල්ගත කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය විය. එහෙත්, දරුවාගේ මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ දරුවාට වස පොවා මරාදමා ඇති බවයි. සැකකාර කාන්තාව තම සැමියා සමඟ ආරවුලක් ඇති කර ගෙන පසුව මෙම දරුවාට වස පොවා මරා දමා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මේ පිළිබද සැකකාර මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් දරුවාට වස පොවා මරා දැමූ බවයි. පරීක්ෂණවලින් හෙළි වූ අන්දමට සැකකාර කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පෙරදී විදේශ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, සැමියා විදේශ රැකියාවට ගිය අතර මෙම කාන්තාව අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. මීට මාස කීපයකට පෙරදී සැමියා ශ්‍රී ලංකාවට එද්දී බිරිඳ ගැබිනියකව සිට ඇත. මේ පිළිබදව දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර, සැමියා බිරිඳ අතහැර ගොස් ඇත. මේ අතර මීට මාසයකට පමණ පෙරදී බිරිඳට පිරිමි දරුවකු ලැබී ඇති අතර, ඇය එම දරුවාද සමඟ චාවකච්චේරි නිවසේ පදිංචි වී ඇත. තම සැමියා අතහැර ගියේ මෙම දරුවා නිසා බව සිතා කෝපයට පත් වූ මව ඉකුත් 2 වැනිදා දහවල් එම දරුවාට වස පොවා ඇත. සැකකර මව දරුවාට පෙවීමට ගෙනා වස කුප්පිය සහ එම වස පෙවීමට යොදාගත් උපකරණයද නිවසේ තිබී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා, සහකාර පොලිස් අධිකාරී අබේසිංහ බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත චාවකච්ෙච්රි පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. මහින්ද සහ ජයරත්න ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති.[/FONT][/SIZE] [SIZE="6"][COLOR="Red"]උපුටා ගත්තේ මෙතනින් [/COLOR][/SIZE] [URL="http://www.srilankamirror.com/sinhala/"]http://www.srilankamirror.com/sinhala/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom