Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කිරිපිටි කිලෝවක් රු 200කින් ඉහළට ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව එළඹෙන සතියේදී ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා තිබේ.

එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබුණි.

සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමටය.

මේ පිළිබඳ අදහස් දැක්වු කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ, සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය මහතා,

"මේකට ප්‍රධාන හේතුව වශයෙන් අපි ඉල්ලුවේ වර්තමානයේ පවතින රු. 945 මිල අපි හදලා තියෙන්නේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 2,800ක් ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් ඩොලර් 2.80කට තියෙද්දි අමෙරිකානු ඩොලරයක් ලංකාවේ රුපියල් 186කට තියෙද්දි. දැන් අමෙරිකානු ඩොලර් එකක් බැංකුවේ සටහන් වුණාට රු.203යි කියලා අපි ගන්නේ රු.238යි. එතකොට කිරිපිටි ටොන් එකක් 4,100ක් 4,200ක් වෙනවා. මේ වෙනස රුපියල් 350ක් වෙනවා. අපි රු.350ක් ඉල්ලුවහම සාකච්ඡාවට කිහිපයකට පසු රු.200කට දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ කැමැත්ත අනුව ඉදිරි සතියේදී ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි පැහැදිලිවම කිව්වා රු. 200 ගන්නේ රු.203ට ඩොලර් එක තිබුණොත්. මොකද අපිට ඒ ආකාරයට ගෙනියන්න බැහැ මේ ආයතන දවසින් දවස කඩා වැටෙනවා."

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන් වියදම් කමිටුව විසින් ගනු ලබන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම දැනට වෙළඳපොළේ පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 78කින් ඉහළ යන අතර ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 458ක් දක්වා ඉහළ යයි.

[MEDIA=youtube]23wtapAzKqI:6[/MEDIA]

[QUOTE="Bitter Truth, post: 26896954, member: 555686"] ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව එළඹෙන සතියේදී ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය. සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා තිබේ. එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබුණි. සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමටය. මේ පිළිබඳ අදහස් දැක්වු කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ, සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය මහතා, [I][B]"මේකට ප්‍රධාන හේතුව වශයෙන් අපි ඉල්ලුවේ වර්තමානයේ පවතින රු. 945 මිල අපි හදලා තියෙන්නේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 2,800ක් ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් ඩොලර් 2.80කට තියෙද්දි අමෙරිකානු ඩොලරයක් ලංකාවේ රුපියල් 186කට තියෙද්දි. දැන් අමෙරිකානු ඩොලර් එකක් බැංකුවේ සටහන් වුණාට රු.203යි කියලා අපි ගන්නේ රු.238යි. එතකොට කිරිපිටි ටොන් එකක් 4,100ක් 4,200ක් වෙනවා. මේ වෙනස රුපියල් 350ක් වෙනවා. අපි රු.350ක් ඉල්ලුවහම සාකච්ඡාවට කිහිපයකට පසු රු.200කට දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ කැමැත්ත අනුව ඉදිරි සතියේදී ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි පැහැදිලිවම කිව්වා රු. 200 ගන්නේ රු.203ට ඩොලර් එක තිබුණොත්. මොකද අපිට ඒ ආකාරයට ගෙනියන්න බැහැ මේ ආයතන දවසින් දවස කඩා වැටෙනවා."[/B][/I] කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන් වියදම් කමිටුව විසින් ගනු ලබන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය. දැනට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම දැනට වෙළඳපොළේ පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 78කින් ඉහළ යන අතර ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 458ක් දක්වා ඉහළ යයි. [MEDIA=youtube]23wtapAzKqI:6[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom