Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිපිටි බොන අය එන්නකෝ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ Government Medical Officers' Association (GMOA) එකේ official videos.

මේ videos ටික හොයලා දාන්නේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න!

මම මේවා 2019 මුල වගේ බලලා තමයි කිරිපිටි බිම නතර කරලා දැම්මේ.

2020 මුල් කලේ වගේ වෙද්දී, කිරි පිටි බොන්න එපා කියලා GMOA එකෙන් ලොකු කැම්පේන් එකක් කළා.

වැඩමුළු පවා තිබ්බා ඒවා GMOA official Facebook page එකේ පවා ගියා.

හදිසියේම කොරෝනා ආවා, ඒක එහෙමම නතරවෙලා ගියා මම දැක්ක විදිහට.

මේවා බලන්න. මේ GMOA official channel එකේ තව videos ඇති මේ සම්බන්දව. ඒවා දැක්කොත් මෙතන දාන්න.

[MEDIA=youtube]RJhth63hEms[/MEDIA]

[MEDIA=youtube]2lYQxGNd3EA[/MEDIA]

[MEDIA=youtube]ZTUDTVOtMro[/MEDIA]

[MEDIA=youtube]hqgXzKs0PYs[/MEDIA]

[MEDIA=youtube]lP1UROPe4I8[/MEDIA]

https://www.youtube.com/watch?v=kEedfxv9dgQ

දැන් මේක කියවන "මම ආණ්ඩුවට කඩේ යන්න මේවා දාන්නේ" කියාගෙන දුවගෙන එන මෝඩයට කියන්නේ, උඹ පිටි බීපන්. ඒ නිසා තමයි උඹ මොඩයෙක්ව ජිවත් වෙන්නේ. උඹේ ළමයින්ටත් දීපන්. දීලා උනුත් මෝඩයෝ කරපං. මට නං කිසිම ගැටළුවක් නෑ.

අනිත් අය හිතනවා නං මේක වැදගත් කියලා bump එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ දන්නා වෙන විස්තර share කරන්න.

PS

How much milk is required to produce 1 kilogram of powdered milk?

https://www.quora.com/How-much-milk-is-required-to-produce-1-kilogram-of-powdered-milk

this guy has said,

theoretically - 8.5liters fresh milk will produce 1kg of powdered milk!

අපි ඒක ඇත්ත කියලා සලකලා පොඩි calculation එකක් කරමු..

1kg (milkpowder) => 8.5 L (fresh milk)

400g (milkpowder) => (8.5/1000) x 400 => 3.4 L (fresh milk)

දැන් මේ කියන විදිහට, 400g පිටි පැකට් එකක් හදන්න fresh milk ලීටර් 3.4ක් යනවා.

මෙන්න කීල්ස් එකේ ගණන්.

https://keellssuper.com/product?cat=2&s=2~126

උදාහරණයට ඇන්කර් ගමු.

ඇන්කර් fresh milk 1L ක ආනයනික මිල = Rs 280/=

ඒ අනුව ආනයනික, ඇන්කර් 400g කිරි පැකට් 1ක විය යුතු මිල දළ වශයෙන් = 280 x 3.4 = Rs. 952 /=

දැන්, ඇන්කර් fresh milk වල ගුණාත්මක භාවය ඕගොල්ලෝ තීරණය කරන්න!

අපි ඒක එහෙම සැලකුවත්, අමතර නිෂ්පාදන කටයුතු එක්ක අඩුම ගානේ මේ විදිහට ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 1000/= ක් වත් වෙන්න ඕන නේද මේ වෙද්දී?

දැන් තමයි ශෝක් කැල්ල!

නමුත් ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 380 !

දැන් තර්කනුකුලව හිතල බලන්න 1000 ක් වෙන්න ඕන කිරි පැකට් එකක් 380ට දෙන්න නං, එකේ තියෙන්න ඕන මොනවද කියලා!

මේ තර්කය හරි නං, තියන දේවල් ඕගොල්ලෝ හොයාගෙන මෙතන දාන්න හැමෝටම බලන්න...

මම වැරදි වෙන්න පුළුවන්, මේවා 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. ඕගොල්ලන්ට පුළුවන් හරිම විස්තර දාන්න!

[QUOTE="shenic88, post: 26956805, member: 574687"] මේ තියෙන්නේ Government Medical Officers' Association (GMOA) එකේ official videos. මේ videos ටික හොයලා දාන්නේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න! මම මේවා 2019 මුල වගේ බලලා තමයි කිරිපිටි බිම නතර කරලා දැම්මේ. 2020 මුල් කලේ වගේ වෙද්දී, කිරි පිටි බොන්න එපා කියලා GMOA එකෙන් ලොකු කැම්පේන් එකක් කළා. වැඩමුළු පවා තිබ්බා ඒවා GMOA official Facebook page එකේ පවා ගියා. හදිසියේම කොරෝනා ආවා, ඒක එහෙමම නතරවෙලා ගියා මම දැක්ක විදිහට. මේවා බලන්න. මේ GMOA official channel එකේ තව videos ඇති මේ සම්බන්දව. ඒවා දැක්කොත් මෙතන දාන්න. [MEDIA=youtube]RJhth63hEms[/MEDIA] [MEDIA=youtube]2lYQxGNd3EA[/MEDIA] [MEDIA=youtube]ZTUDTVOtMro[/MEDIA] [MEDIA=youtube]hqgXzKs0PYs[/MEDIA] [MEDIA=youtube]lP1UROPe4I8[/MEDIA] [URL]https://www.youtube.com/watch?v=kEedfxv9dgQ[/URL] ---------------- දැන් මේක කියවන "[U][SIZE=5][U]මම ආණ්ඩුවට කඩේ යන්න මේවා දාන්නේ[/U][/SIZE][/U]" කියාගෙන දුවගෙන එන මෝඩයට කියන්නේ, උඹ පිටි බීපන්. ඒ නිසා තමයි උඹ මොඩයෙක්ව ජිවත් වෙන්නේ. උඹේ ළමයින්ටත් දීපන්. දීලා උනුත් මෝඩයෝ කරපං. මට නං කිසිම ගැටළුවක් නෑ. :) ------------------ අනිත් අය හිතනවා නං මේක වැදගත් කියලා bump එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ දන්නා වෙන විස්තර share කරන්න. PS 👇 ------------------------------------ How much milk is required to produce 1 kilogram of powdered milk? [URL]https://www.quora.com/How-much-milk-is-required-to-produce-1-kilogram-of-powdered-milk[/URL] this guy has said, [SIZE=5][B]theoretically - 8.5liters fresh milk will produce 1kg of powdered milk![/B][/SIZE] අපි ඒක ඇත්ත කියලා සලකලා පොඩි calculation එකක් කරමු.. 1kg (milkpowder) => 8.5 L (fresh milk) 400g (milkpowder) => (8.5/1000) x 400 => 3.4 L (fresh milk) දැන් මේ කියන විදිහට, 400g පිටි පැකට් එකක් හදන්න fresh milk ලීටර් 3.4ක් යනවා. මෙන්න කීල්ස් එකේ ගණන්. [URL]https://keellssuper.com/product?cat=2&s=2~126[/URL] උදාහරණයට ඇන්කර් ගමු. ඇන්කර් fresh milk 1L ක ආනයනික මිල = Rs 280/= ඒ අනුව ආනයනික, ඇන්කර් 400g කිරි පැකට් 1ක විය යුතු මිල දළ වශයෙන් = 280 x 3.4 = Rs. 952 /= දැන්, ඇන්කර් fresh milk වල ගුණාත්මක භාවය ඕගොල්ලෝ තීරණය කරන්න! අපි ඒක එහෙම සැලකුවත්, අමතර නිෂ්පාදන කටයුතු එක්ක අඩුම ගානේ මේ විදිහට ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 1000/= ක් වත් වෙන්න ඕන නේද මේ වෙද්දී? දැන් තමයි ශෝක් කැල්ල! නමුත් ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් [SIZE=5]Rs. 380[/SIZE] ! දැන් තර්කනුකුලව හිතල බලන්න 1000 ක් වෙන්න ඕන කිරි පැකට් එකක් 380ට දෙන්න නං, එකේ තියෙන්න ඕන මොනවද කියලා! මේ තර්කය හරි නං, තියන දේවල් ඕගොල්ලෝ හොයාගෙන මෙතන දාන්න හැමෝටම බලන්න... :) මම වැරදි වෙන්න පුළුවන්, මේවා 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. ඕගොල්ලන්ට පුළුවන් හරිම විස්තර දාන්න! :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom