Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිපිටි මිල අද සිට ඉහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම කියන්නම් මම මගේ මුල්ම චන්දෙ දුන්නේ චන්ද්‍රිකාට. එතන ඉඳන් මහින්ද ජනාධිපති වෙනකම් දීපු හැම චන්දයක්ම දුන්නේ නිදහස් පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු උදවියට. දැන් ඉන්නේ ලංකාවෙන් පිට. මහින්ද යුද්දේ දිනලා රට නිදහස්කරගත්ත තමයි. එත් යුද්දේ දිනුව කියල රටේ වැඩකරන ජනතාවට ලැබුන දෙයක් නැහැ. මිනිස්සු එදත් අදත් තුන්වේල කන්න දුක්විඳිනවා කියලයි දැනෙන්නේ. මිනිස්සු දුප්පත්කමෙන් මිරිකිලා ජීවත්වෙන්නේ. එත් රජය පැත්තෙන් රජය නඩත්තුවට යන වියදම් කිසිමදෙයක් අඩු වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගොඩගන්න කිසිම සැලසුමක් නැහැ. සෘජුවම සංවර්ධනයට ධායකවෙන එකම project එකක්වත් අද වෙනකම් ක්රියාවට් නැගුනේ නැහැ. හයිවේ හදුනා කියල බහුතරයක් දුප්පත් මිනිස්සුන්ට ලැබුන කෙහෙල්මලක් නැහැ. වරායවල් ගුවන්තොටුපොළවල් හදුනා කියල රටේ ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. මහින්ද කරපු වැඩ වලින් යුද්දේ හැරුනාම කරපු අනික් සියලුම ව්‍යාපෘති අරමුණක් නැතුව කරපු බොරු මුදල් නාස්තියක් විතරයි. මටනම් මේ දේශපාලන රාමුව ඇතුලේ රට ගොඩගන්න පුළුවන් ඉදිරි දැක්මක් තියන එකම එක චරිතයක්වත් දැනට පෙන්න නැහැ. එත් මහින්ද මේ නටන පිස්සුව තව දුරටත් නටන්න දියයුතුත් නැහැ. එහෙම කියල කොටියට ආයෙත් ඔලුව උස්සන්න ඉඩදෙන පක්ෂෙකට බලයට එන්න දෙන්නත් බැහැ . සරත් ෆොන්සේකා ගිය වතාවේ චන්දෙ ඉල්ලන්න ගිහින් කොලේ ඉරාගත්තේ නැත්තම් මේ වතාවේ උන්දැ එකෙන්ම ගොඩ යනවා. එත් උන්දැත් හදිසිය නිසා හත්පොලේ ගාගත්ත. ලංකාවට ඉතින් දෙවි පිහිට ඇරෙන්න වෙන කිසිම පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ .

ගෙදර කන්න හාල් ඇටයක් නැති උනත් අපේ ගොන් හැත්ත පක්ෂ දේශපාලනේ බොක්කෙම තියාගෙන ඉන්නේ. ඒ හින්ද තමයි අපේ රටට කෙලවෙන්නේ.

[QUOTE="polwattacom, post: 16227704, member: 114075"] [SIZE="5"]ඉස්සෙල්ලම කියන්නම් මම මගේ මුල්ම චන්දෙ දුන්නේ චන්ද්‍රිකාට. එතන ඉඳන් මහින්ද ජනාධිපති වෙනකම් දීපු හැම චන්දයක්ම දුන්නේ නිදහස් පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු උදවියට. දැන් ඉන්නේ ලංකාවෙන් පිට. මහින්ද යුද්දේ දිනලා රට නිදහස්කරගත්ත තමයි. එත් යුද්දේ දිනුව කියල රටේ වැඩකරන ජනතාවට ලැබුන දෙයක් නැහැ. මිනිස්සු එදත් අදත් තුන්වේල කන්න දුක්විඳිනවා කියලයි දැනෙන්නේ. මිනිස්සු දුප්පත්කමෙන් මිරිකිලා ජීවත්වෙන්නේ. එත් රජය පැත්තෙන් රජය නඩත්තුවට යන වියදම් කිසිමදෙයක් අඩු වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගොඩගන්න කිසිම සැලසුමක් නැහැ. සෘජුවම සංවර්ධනයට ධායකවෙන එකම project එකක්වත් අද වෙනකම් ක්රියාවට් නැගුනේ නැහැ. හයිවේ හදුනා කියල බහුතරයක් දුප්පත් මිනිස්සුන්ට ලැබුන කෙහෙල්මලක් නැහැ. වරායවල් ගුවන්තොටුපොළවල් හදුනා කියල රටේ ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. මහින්ද කරපු වැඩ වලින් යුද්දේ හැරුනාම කරපු අනික් සියලුම ව්‍යාපෘති අරමුණක් නැතුව කරපු බොරු මුදල් නාස්තියක් විතරයි. මටනම් මේ දේශපාලන රාමුව ඇතුලේ රට ගොඩගන්න පුළුවන් ඉදිරි දැක්මක් තියන එකම එක චරිතයක්වත් දැනට පෙන්න නැහැ. එත් මහින්ද මේ නටන පිස්සුව තව දුරටත් නටන්න දියයුතුත් නැහැ. එහෙම කියල කොටියට ආයෙත් ඔලුව උස්සන්න ඉඩදෙන පක්ෂෙකට බලයට එන්න දෙන්නත් බැහැ . සරත් ෆොන්සේකා ගිය වතාවේ චන්දෙ ඉල්ලන්න ගිහින් කොලේ ඉරාගත්තේ නැත්තම් මේ වතාවේ උන්දැ එකෙන්ම ගොඩ යනවා. එත් උන්දැත් හදිසිය නිසා හත්පොලේ ගාගත්ත. ලංකාවට ඉතින් දෙවි පිහිට ඇරෙන්න වෙන කිසිම පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ . ගෙදර කන්න හාල් ඇටයක් නැති උනත් අපේ ගොන් හැත්ත පක්ෂ දේශපාලනේ බොක්කෙම තියාගෙන ඉන්නේ. ඒ හින්ද තමයි අපේ රටට කෙලවෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom