කිරිපිටි_මිළ_ඉහළට

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
කිරිපිටි_මිළ_ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ යනු ඇත. තීරුබදුවලින් 15% හෝ රුපියල් 92 යන දෙකින් වැඩි අගය අය කරන බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට පෙර ආනයනික කිරිපිටි කිලෝ එකක් සඳහා තීරු බදු ලෙස අයකරගත යුතු 30% හෝ රුපියල් 125 යන බද්ද සම්පූර්ණයෙන්ම කපා හැර තිබුණා.
 

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    pitaratin genwana ewage gaana wedi karrata kamak ne ban.den Highland ganing. :) 100% SRI LANKAN product :yes:

    gaana wedi pura deela hari lankawe deyak ganing :)
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    දේශීය කිරිගොවියා ආරක්ෂා කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ආනයනික කිරි සඳහා තීරුබදුවලින් 15% හෝ රුපියල් 92 ක වැඩිවීමක් සිදු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

    :shocked::shocked:

    වැඩිපුර තියෙන්නෙ පිටරටින් ගේන ඒවනෙ බන්:cool::cool:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    දේශීය කිරිගොවියා ආරක්ෂා කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ආනයනික කිරි සඳහා තීරුබදුවලින් 15% හෝ රුපියල් 92 ක වැඩිවීමක් සිදු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

    :shocked:
    :shocked:

    වැඩිපුර තියෙන්නෙ පිටරටින් ගේන ඒවනෙ බන්
    :cool::cool:

    itin ban pita rata walin geena kiri walata tax gahala ewa ape govinta denawanam kochara hondada ? :rolleyes: