Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…!

මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි.

මා කිරිබත්ගොඩ හිමියන් නොදුටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි.

මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය.

එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි.

මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි.

මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි.

පළමුව මෙම වීඩියෝවට නරඹන්න.

අසා සිටින්න.

නැවත

විනාඩි 1.43 සිට විනාඩි 2.30 දක්වා පළමු ප්රශ්නය වෙනුවෙන්ද

විනාඩි 3.25 සිට විනාඩි 3.43 දක්වා දෙවැනි ප්රශ්නය වෙනුවෙන්ද

විනාඩි 4.21 සිට විනාඩි 4.42 දක්වා තෙවැනි ප්රශ්නය වෙනුවෙන්ද

හොඳින් අසන්න.

[YOUTUBE]9kzRxucFeD0[/YOUTUBE]

දැන් මගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.

1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?

මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?

එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න.

2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?

ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?

3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?

එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?

ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?

නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?

ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?

එසේ නොවන්නේ නම් ඒ මන්ද?

යම් හෙයකින් මා වැරදි බව ඔප්පු වුවහොත් මහමෙව්නාවට ගොස්

එතුමා ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වෙමි.

ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරමි.

ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලියමි.

උපුටාගැනීමකි

[QUOTE="Al Baik, post: 11061231, member: 326965"] [b]කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…![/b] [SIZE=5]මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි. මා කිරිබත්ගොඩ හිමියන් නොදුටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි. මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය. එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි. මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි. මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි. පළමුව මෙම වීඩියෝවට නරඹන්න. [SIZE=4]අසා සිටින්න. නැවත විනාඩි 1.43 සිට විනාඩි 2.30 දක්වා පළමු ප්රශ්නය වෙනුවෙන්ද විනාඩි 3.25 සිට විනාඩි 3.43 දක්වා දෙවැනි ප්රශ්නය වෙනුවෙන්ද විනාඩි 4.21 සිට විනාඩි 4.42 දක්වා තෙවැනි ප්රශ්නය වෙනුවෙන්ද හොඳින් අසන්න. [/SIZE][/SIZE][YOUTUBE]9kzRxucFeD0[/YOUTUBE] [SIZE=5] [/SIZE][SIZE=5]දැන් මගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.[/SIZE] [SIZE=5]1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?[/SIZE] [SIZE=5]මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?[/SIZE] [SIZE=5]එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න. 2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?[/SIZE] [SIZE=5]ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?[/SIZE] [SIZE=5]3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?[/SIZE] [SIZE=5]එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?[/SIZE] [SIZE=5]ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?[/SIZE] [SIZE=5]නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?[/SIZE] [SIZE=5]ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?[/SIZE] [SIZE=5]එසේ නොවන්නේ නම් ඒ මන්ද? යම් හෙයකින් මා වැරදි බව ඔප්පු වුවහොත් මහමෙව්නාවට ගොස්[/SIZE] [SIZE=5]එතුමා ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වෙමි.[/SIZE] [SIZE=5]ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරමි. ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලියමි.[/SIZE] [SIZE=5][SIZE=3][URL="http://mymrna.wordpress.com/2010/05/29/%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%94%E0%B7%83/"]උපුටාගැනීමකි[/URL][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom