Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ තියෙන්නේ එ බ්ලොග් එකේම තිබ්බ හොද පිලිතුරක්, මේක දැක්කේ නැද්ද Al Baik ඔයා, පව් බං උබ, කොහොම කොහොම හරි ඔටු හුජ්ජ බොන බව උබ ඔප්පු කරනවා නෙද?

1. වයස මාස 6ක් වන දරුවෙකුට තිසරණය සරණ යා නොහැකියයි බුදු දහම තුල කියා තිබෙනු මා කිසිම තැනක දැක නැත.එසේ තිබේ නම් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම තිසරණ සරණ ගිය කුඩා දරුවකු තබා වැඩිමහල්ලෙකුවත් උදාහරණ වශයෙන් ගෙන පෙන්වීමට මට නම් හැකියාවක් නැත, මන්ද තෙරුවන් සරණ යාම තම මනස තුල සිදුවන්නක් මිස බාහිරට දිස් වන්නක් නොවන නිසා.

2. ආනන්ද හිමියන් ගේ පිරිවරේ පැවිදි ව සිටි බවක් පවසනවා විනා බුදු හිමියන් දුටු හෝ නොදුටු බවක් මුන් වහන්සේ කිසි විටෙක දේශනා කරන්නේ නැත. තව ද බුදු හිමියන් දුටු බවක් මුන් වහන්සේට මතක් නොවී තිබීමට ද ඉඩ ඇත. එමෙන්ම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වන්නේත් සම්බුද්ධ පරිනිර්වාණයට පසුව නිසා උන්වහන්සේ තමන්ටම කියා පරිවාර භික්ෂූ කණ්ඩායමක් ගොඩනගා ගැනීම සම්බුද්ධ පරිනිර්වාණයට පසුව සිදු වූවක් කියා උපකල්පනය කිරීමට ද හැකිය. ආනන්ද හිමියන් ගේ වයස මෙම ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි මට තේරුම් ගැනීමට නොහැකිය. පහැදිලි කර දෙන්නේ නම් මැනවි.

3. ධර්මය මගින් විමුක්තිය උදා කරගත නොහැකි යයි කියා මෙහිදී මුන් වහන්සේ කිසි තැනකදී දේශනා කරන්නේ නැත. එනිසා එවැනි ප්‍රශ්නයක් ඔබගේ සිතට නැගීම ගැන පුදුමයට පත් වෙමි. එමෙන්ම යම් කරුණක් පිලිබඳව හොඳින් දැනගෙන හිටියත් එය තේරුම් ගැනීමට සමහරවිට යම් කාලයක් ගත විය හැක. ධර්මය මගින් විමුක්තිය උදා කරගත හැකි බව උන් වහන්සේ මුල සිටම දැන සිටියා වන්නට පුළුවන. නමුත් එය තේරුම් ගැනීමට යම් කාලයක් ගත වීමට ඉඩ තිබේ. ‘දැන ගැනීම’ සහ ‘තේරුම් ගැනීම’ යන වචන අතර අර්ථයේ වෙනසක් ඇතිබව ඔබත් තේරුම් ගන්නේ නම් මැනවි (එය දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ).

අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ඔබ නගා ඇති ප්‍රශ්න තුනෙන් එකක්වත්

ඔබ ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශනය නරඹන විටදී පැන නොනගින බවයි.

මාගේ පෞද්ගලික අදහස නම් ඔබ මේ

වීඩියෝ දර්ශනය හරහා ප්‍රශ්න බලෙන් නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බවයි

( නිසඟයෙන් සිතට නැඟුණු ප්‍රශ්න නොව ).

ඒ නිසා සමහරවිට බුදු දහම ගැන යම්තාක් දුරකට හෝ අවබෝධයක් ඇති තැනැත්තන්

ඔබගේ මේ අදාල නොවන ප්‍රශ්න තුනට පිළිතුරු දීමට ඉදිරිපත් වී තම කාලය නිකරුණේ නාස්ති කිරීමට වෙහෙස නොවෙනු ඇත.

මා වුවත් මුලදී මෙයට පිළිතුරක් නොදී සිටීමට සිතා සිටියත් ඔබට යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් අවසානයේදී පිළිතුරක් ලබා දීමට සිතා ගත්තෙමි

[QUOTE="ගල්පාත මහත්තයා, post: 11066562, member: 362895"] [SIZE=4][FONT=SL]මෙන්න මේ තියෙන්නේ එ බ්ලොග් එකේම තිබ්බ හොද පිලිතුරක්, මේක දැක්කේ නැද්ද Al Baik ඔයා, පව් බං උබ, කොහොම කොහොම හරි ඔටු හුජ්ජ බොන බව උබ ඔප්පු කරනවා නෙද?:lol::lol::lol:[/FONT][/SIZE] [SIZE=4][COLOR=blue][I][COLOR=darkred]1. වයස මාස 6ක් වන දරුවෙකුට තිසරණය සරණ යා නොහැකියයි බුදු දහම තුල කියා තිබෙනු මා කිසිම තැනක දැක නැත.[/COLOR]එසේ තිබේ නම් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම තිසරණ සරණ ගිය කුඩා දරුවකු තබා වැඩිමහල්ලෙකුවත් උදාහරණ වශයෙන් ගෙන පෙන්වීමට මට නම් හැකියාවක් නැත, මන්ද තෙරුවන් සරණ යාම තම මනස තුල සිදුවන්නක් මිස බාහිරට දිස් වන්නක් නොවන නිසා.[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue][I][COLOR=darkred]2. ආනන්ද හිමියන් ගේ පිරිවරේ පැවිදි ව සිටි බවක් පවසනවා විනා බුදු හිමියන් දුටු හෝ නොදුටු බවක් මුන් වහන්සේ කිසි විටෙක දේශනා කරන්නේ නැත.[/COLOR] තව ද බුදු හිමියන් දුටු බවක් මුන් වහන්සේට මතක් නොවී තිබීමට ද ඉඩ ඇත. එමෙන්ම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වන්නේත් සම්බුද්ධ පරිනිර්වාණයට පසුව නිසා උන්වහන්සේ තමන්ටම කියා පරිවාර භික්ෂූ කණ්ඩායමක් ගොඩනගා ගැනීම සම්බුද්ධ පරිනිර්වාණයට පසුව සිදු වූවක් කියා උපකල්පනය කිරීමට ද හැකිය. ආනන්ද හිමියන් ගේ වයස මෙම ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි මට තේරුම් ගැනීමට නොහැකිය. පහැදිලි කර දෙන්නේ නම් මැනවි.[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue][I][COLOR=darkred]3. ධර්මය මගින් විමුක්තිය උදා කරගත නොහැකි යයි කියා මෙහිදී මුන් වහන්සේ කිසි තැනකදී දේශනා කරන්නේ නැත.[/COLOR] එනිසා එවැනි ප්‍රශ්නයක් ඔබගේ සිතට නැගීම ගැන පුදුමයට පත් වෙමි. එමෙන්ම යම් කරුණක් පිලිබඳව හොඳින් දැනගෙන හිටියත් එය තේරුම් ගැනීමට සමහරවිට යම් කාලයක් ගත විය හැක. ධර්මය මගින් විමුක්තිය උදා කරගත හැකි බව උන් වහන්සේ මුල සිටම දැන සිටියා වන්නට පුළුවන. නමුත් එය තේරුම් ගැනීමට යම් කාලයක් ගත වීමට ඉඩ තිබේ. ‘දැන ගැනීම’ සහ ‘තේරුම් ගැනීම’ යන වචන අතර අර්ථයේ වෙනසක් ඇතිබව ඔබත් තේරුම් ගන්නේ නම් මැනවි (එය දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ).[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ඔබ නගා ඇති ප්‍රශ්න තුනෙන් එකක්වත් [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]ඔබ ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශනය නරඹන විටදී පැන නොනගින බවයි. [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]මාගේ පෞද්ගලික අදහස නම් ඔබ මේ [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]වීඩියෝ දර්ශනය හරහා ප්‍රශ්න බලෙන් නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බවයි [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]( නිසඟයෙන් සිතට නැඟුණු ප්‍රශ්න නොව ). [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]ඒ නිසා සමහරවිට බුදු දහම ගැන යම්තාක් දුරකට හෝ අවබෝධයක් ඇති තැනැත්තන් [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]ඔබගේ මේ අදාල නොවන ප්‍රශ්න තුනට පිළිතුරු දීමට ඉදිරිපත් වී තම කාලය නිකරුණේ නාස්ති කිරීමට වෙහෙස නොවෙනු ඇත. [/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][I]මා වුවත් මුලදී මෙයට පිළිතුරක් නොදී සිටීමට සිතා සිටියත් ඔබට යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් අවසානයේදී පිළිතුරක් ලබා දීමට සිතා ගත්තෙමි[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom