Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිමැට්ටෙන්~වැහෙන්න~යන~දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිමැට්ටෙන්~වැහෙන්න~යන~දේ

කිරිමැටි හෙවත් කෙයොලින්, අපි හැම කෙනෙක්ම දන්න… පිඟන්, පීරිසි කෝප්ප, වෙනත් විසිතුරු භාන්ඩ වගේම ඖෂධ වර්ග… දත්බෙහෙත්… ගෙදර දොර භාවිතා වෙන වෙනත් දේවල් සඳහා යොදාගනු ලබනවා.

කිරිමැටි ලැබෙන්නේ කොහෙන්ද…?

කිරිමැටි හෙවත් කෙයොලින් යනුවෙන් හැඳින්වෙන සුදු පාට, අළු පාට , රෝස පාට යන වර්ණයන්ගෙන් ඇස ගැටෙන මැටි විශේෂය බොහෝ දුරට පවතින්නේ පොළොව යටට වෙන්න නිධි වශයෙන්. මේවා ගොඩට ගෙන අදාල ස්ථාන වලට ප්‍රවාහනය කර දෙන ව්‍යාපරිකයින් බොහෝ ප්‍රශ්න වලට මුහුන දෙනවා.

මුල්ම එක තමා කිරිමැටි නිධි තියෙන ඉඩම් හිමියන් සමග ගිවිසුමකට එලඹීම. එහිදී සිද්ධවෙන්නේ… කිරිමැටි තියෙන ඉඩම් අයිතිකාරයා සමග යම් යම් එකඟතා කීපයකට පැමිණීමයි. එනම්… කිරිමැටි කපන ඉඩමට සරිලන ගාණක් කතාකර ගැනීම, පසුව කිරිමැටි කපා අවසන් වුන පසු ඉතිරි වෙන වලවල් බොරළු යොදා පොළොව මට්ටම තෙක් පුරවා දීමට පොරොන්දු වීම වගේ දේවල් තමා.

පසුව මේ කිරි මැටි කැපීමට කලින් පතල් හා කැණීම් කාර්ය්යංශයෙන් අවසර ගතයුතු වෙනවා. එම අවසර පත්‍රයද ඉදිරිපත් කල යුත්තේ ග්‍රාම සේවක, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය සහ තවත් තැන් කීපයක නිර්දේශ කිරීම් සමගයි. පසුව පතල් කාර්ය්‍යංශයේ ඉංජිනේරුවන් විසින් පැමිණ අදාල ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමා එම ඉඩමේ කිරිමැටි කැපීමට අවස්ථාව ලැබෙන්නේ.

ඉන්පසුව පතල් කාර්ය්‍යංශයට යම් අත්තිකාරමක්ද තැබිය යුතුයි. ඒ… යම් හේතුවක් නිසා කිරිමැටි කපාගන්නන් විසින් කිරිමැටි කැපූ වලවල් ගොඩ නොකර හැරිය හොත් එම කාර්යය කිරීම සඳහායි. එම අත්තිකාරම් මුදල ඉඩමෙන් ඉඩමට වෙනස් අගයක් ගනු ලබනවා.

ඔය වගේ සිද්ධි දාමයකට පසව තමා කිරිමැටි ව්‍යාපාරිකයින්ට තම කිරිමැටි කැපීමේ කටයුත්ත කරගෙන යන්න ලැබෙන්නේ… ඒ සඳහා විශාල බැකෝ යන්ත්‍ර වල සිට කුඩා උදැල්ල දක්වාමත් ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ කෙරෙන්නේ කපලා ගොඩ ගහපු කිරිමැටි, ලොරි රථ භාවිතයෙන් හොරණ, දැල්තර ආදී ප්‍රදේශ ආශ්‍රිතව හා වෙනත් කිරිමැටි ආශ්රිත නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීමයි.

පසුව ඒ කර්මාන්තශාලා වලදී විවිධ ක්‍රියාවලින්ට බඳුන් වීමෙන් අනතුරුව තමා පෙර කී විවිධ පාරිභෝගික භාන්ඩ වෙළඳ පොළට පැමිණෙන්නේ….

ඉතිං මේක දේශීය දෙයක්. ඈත අතීතයේ ඉඳන්ම පිටරටවලින් එක එක ජාතියේ පෝසිලේන් භාන්ඩ ආවා තමා. ඒ වගේම පුරාවිද්‍යා කැණීම් වලින් එක එක රටවල පෝසිලේන් භාන්ඩ වල බිඳුන කෑලි හම්බුනාත් තමා… ඒත් අපේ රටේත් අතීතයේ ඉඳන්ම මැටි කර්මාන්තය ආශ්‍රිතව කටයුතු සිද්ධ වුනා.

ඉතිං අර කලින් සඳහන් කල විස්තරයේ පරිදි කිරිමැටි කැපීම ඇත්තටම සිද්ධවෙන්නේ ගොඩක් වෙලාවට ගමේ දන්න කියන අය විසින්ම තමා. ඒ කියන්නේ කිරිමැටි ඉඩම් වල අයිතිකාරයොයි, ව්‍යාපාරිකයොයි කියන දෙගොල්ලම එකම ගමේ. ඉතිං එක් කෙනෙක්ට එක්කෙනෙක් වංචාකරන එක ගොඩක් අඩුයි.

ඉතිං එහෙම තියෙද්දීත් මං අර කලින් කිව්ව කටවුට් දෙකේ තිබුන දේ අදහගන්න ටිකක් අමාරු වුනා. ඒවායේ තිබුනේ… රේඩියෝ ස්ටේෂන් එකකයි, රූපවාහිනි ආයතනයකයි නම් දාලා… කිරිමැටි ජාවාරම නවතා දුන්…(අර නම් දෙක) ට අපගේ ප්‍රණාමය …! කියලා. ඉතිං ඊට පස්සේ තමා මට හිතුනේ මේ සීන් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

එහෙම හොයද්දී මගේ යාළුවෝ… ඒ කියන්නේ ඇත්තෙන්ම ඔය කිරිමැටි කපන වැඩෙට විවිධා කාරයෙන් සම්බන්ධ වෙන අය… ඒ අයගෙන් මං නිකං දැනගන්න ඇහුවා මොකද්ද බං මේ සීන් එක කියලා… පස්සේ තමා දැනගත්තේ මේ ප්රශ්නයේ සෑබෑ තත්වය.

ඒ වගේම මේ ප්රශ්නය නිසා යහපත් විදියට ව්‍යාපාරය කරගෙන ගිය අයත් මූන දීලා තියෙන්නේ දුක්ඛිත තත්ත්වයකට. ඇත්තෙන්ම හොර ජාවාරම කරන්නේ ලොකු ලොකු කොම්පැනි කාරයෝ… ඒ අය ඇවිදින්… ගමේ ව්‍යාපාරිකයා ගෙවනවට වැඩිය ගානක් ගෙවලා කිරිමැටි තියෙන වතුවල මිනිස්සුන්ගෙන් ඒ වතු මිලදී ගන්නවා… පස්සේ රටේ ලෝකේ තියෙන ඔක්කොම යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා පුළුවන් ඉක්මනට කිරිමැටි ටික හූරා ගෙන චුත වෙනවා…. එතකොට අර කිරිමැටි හාරපු වලවල්…? ඒවා එහෙමමයි… වැහිකාලෙට වතුර පිරෙනවා, මදුරුවෝ බෝවෙනවා… ඒ වගේම සොඛ්‍ය නිලධාරීන් පැන්න ගමන් වතු චෙක් කරන්න අර අහිංසක ඉඩම් හිමියට රටෙත් නැති නඩු.

ඉඩම් හිමියන්ගෙත් වැරද්ද තියෙනවා. මං නැහැ කියන්නේ නෑ.. ඒත් අර ගමේ ව්‍යාපරිකයෝ වගේ නැතුව ලොකු ලොකු මුදල් වියදම් කරන ලොකු කොම්පැනි කාරයින්ට බැරිද තමන් හාරපු වල වහල යන්න…?

කොහොම කොහොම හරි ඔය ප්‍රශ්නේ නිසා කෙලවුනේ අන්තිමට ගමේ හිටිය සුළු පරිමාන ව්‍යාපාරිකයින්ට. මොකද කවුදෝ එකෙක් කිසිදෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මේ හැම දෙයක්ම රූපවාහිනියටයි, ගුවන් විදුලියටයි දීලා. ඉතිං ඒවා ඇහිලා ඉහ මොල රත් වෙච්ච වගකිවයුතු ඇත්තෝ කරලා තියෙන්නේ කිරිමැටි ජාවාරම තහනම් කිරීම. ඒ අයට ඉතිං කිරිමැටි කපන්නේ කව්ද කියලා වැඩක් නැහැනේ… කපන්නේ මොකාද ඌට නඩු…

කොහොමත් ඔය නඩු අස්සේ ලොකු ලොකු කොම්පැනි අතදාන්නේ නෑ කිරිමැටි කැපිල්ලට. ඒ නිසා අහුවෙන්නේ ගිරේට තැලෙන පොඩි ව්‍යාපාරිකයෝ තමා.

ඇත්තටම මං දකින විදියට කරන්න තිබ්බේ… කිරිමැටි ජාවාරම නවත්තන එක නෙමේ… ඒක හරියාකාරව කරන විදිය කියලා දීලා… එහෙම නොකරන එවුන්ට නිතී මගින් කටයුතු කරන එක. මොකද ඔය කිරිමැටි ටිකෙන් හරි වෙන්නේ ලංකාවේ ධනය පිටරට වලට නොගොස් ලංකාවෙම ඉතුරු වෙන එක නිසා. නැත්තං ඉති ලස්සනට හැඩ දාපු මල් වැල් ඇඳපු ලංකාවේ ලියවැල් තියෙන පිඟන් පීරීසි පිටරටින් ගේන ප්‍රමාණය වැඩි කරන්න වෙයි.

හැබැයි එතෙනත් පොඩි ප්‍රශ්නයක්… නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වුනොත්…? මොකද කරන්නේ…?

උපුටාගැනීම

[QUOTE="load king, post: 9932773, member: 281951"] [b]කිරිමැට්ටෙන්~වැහෙන්න~යන~දේ[/b] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][URL="http://en.wikipedia.org/wiki/Kaolinite"][IMG]http://prasanna86k.files.wordpress.com/2011/04/7_p6s.jpg?w=300&h=208[/IMG][/URL][B][URL="http://en.wikipedia.org/wiki/Kaolinite"] [/URL][/B] [B][URL="http://en.wikipedia.org/wiki/Kaolinite"]කිරිමැටි හෙවත් කෙයොලින්[/URL],[/B] අපි හැම කෙනෙක්ම දන්න… පිඟන්, පීරිසි කෝප්ප, වෙනත් විසිතුරු භාන්ඩ වගේම ඖෂධ වර්ග… දත්බෙහෙත්… ගෙදර දොර භාවිතා වෙන වෙනත් දේවල් සඳහා යොදාගනු ලබනවා. [/SIZE][/CENTER] [SIZE=4] [COLOR=Blue][U][B]කිරිමැටි ලැබෙන්නේ කොහෙන්ද…?[/B][/U][/COLOR] [/SIZE][CENTER][SIZE=4]කිරිමැටි හෙවත් කෙයොලින් යනුවෙන් හැඳින්වෙන සුදු පාට, අළු පාට , රෝස පාට යන වර්ණයන්ගෙන් ඇස ගැටෙන මැටි විශේෂය බොහෝ දුරට පවතින්නේ පොළොව යටට වෙන්න නිධි වශයෙන්. මේවා ගොඩට ගෙන අදාල ස්ථාන වලට ප්‍රවාහනය කර දෙන ව්‍යාපරිකයින් බොහෝ ප්‍රශ්න වලට මුහුන දෙනවා. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://prasanna86k.files.wordpress.com/2011/04/kaolin_mine_georgia.jpg?w=300&h=200[/IMG] මුල්ම එක තමා කිරිමැටි නිධි තියෙන ඉඩම් හිමියන් සමග ගිවිසුමකට එලඹීම. එහිදී සිද්ධවෙන්නේ… කිරිමැටි තියෙන ඉඩම් අයිතිකාරයා සමග යම් යම් එකඟතා කීපයකට පැමිණීමයි. එනම්… කිරිමැටි කපන ඉඩමට සරිලන ගාණක් කතාකර ගැනීම, පසුව කිරිමැටි කපා අවසන් වුන පසු ඉතිරි වෙන වලවල් බොරළු යොදා පොළොව මට්ටම තෙක් පුරවා දීමට පොරොන්දු වීම වගේ දේවල් තමා. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පසුව මේ කිරි මැටි කැපීමට කලින් පතල් හා කැණීම් කාර්ය්යංශයෙන් අවසර ගතයුතු වෙනවා. එම අවසර පත්‍රයද ඉදිරිපත් කල යුත්තේ ග්‍රාම සේවක, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය සහ තවත් තැන් කීපයක නිර්දේශ කිරීම් සමගයි. පසුව පතල් කාර්ය්‍යංශයේ ඉංජිනේරුවන් විසින් පැමිණ අදාල ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමා එම ඉඩමේ කිරිමැටි කැපීමට අවස්ථාව ලැබෙන්නේ. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඉන්පසුව පතල් කාර්ය්‍යංශයට යම් අත්තිකාරමක්ද තැබිය යුතුයි. ඒ… යම් හේතුවක් නිසා කිරිමැටි කපාගන්නන් විසින් කිරිමැටි කැපූ වලවල් ගොඩ නොකර හැරිය හොත් එම කාර්යය කිරීම සඳහායි. එම අත්තිකාරම් මුදල ඉඩමෙන් ඉඩමට වෙනස් අගයක් ගනු ලබනවා. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://prasanna86k.files.wordpress.com/2011/04/kitchen_porcelain.jpg?w=300&h=225[/IMG] [/SIZE][CENTER][SIZE=4]ඔය වගේ සිද්ධි දාමයකට පසව තමා කිරිමැටි ව්‍යාපාරිකයින්ට තම කිරිමැටි කැපීමේ කටයුත්ත කරගෙන යන්න ලැබෙන්නේ… ඒ සඳහා විශාල බැකෝ යන්ත්‍ර වල සිට කුඩා උදැල්ල දක්වාමත් ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ කෙරෙන්නේ කපලා ගොඩ ගහපු කිරිමැටි, ලොරි රථ භාවිතයෙන් හොරණ, දැල්තර ආදී ප්‍රදේශ ආශ්‍රිතව හා වෙනත් කිරිමැටි ආශ්රිත නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීමයි. [/SIZE][/CENTER] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පසුව ඒ කර්මාන්තශාලා වලදී විවිධ ක්‍රියාවලින්ට බඳුන් වීමෙන් අනතුරුව තමා පෙර කී විවිධ පාරිභෝගික භාන්ඩ වෙළඳ පොළට පැමිණෙන්නේ…. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]* * * * * [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඉතිං මේක දේශීය දෙයක්. ඈත අතීතයේ ඉඳන්ම පිටරටවලින් එක එක ජාතියේ පෝසිලේන් භාන්ඩ ආවා තමා. ඒ වගේම පුරාවිද්‍යා කැණීම් වලින් එක එක රටවල පෝසිලේන් භාන්ඩ වල බිඳුන කෑලි හම්බුනාත් තමා… ඒත් අපේ රටේත් අතීතයේ ඉඳන්ම මැටි කර්මාන්තය ආශ්‍රිතව කටයුතු සිද්ධ වුනා. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඉතිං අර කලින් සඳහන් කල විස්තරයේ පරිදි කිරිමැටි කැපීම ඇත්තටම සිද්ධවෙන්නේ ගොඩක් වෙලාවට ගමේ දන්න කියන අය විසින්ම තමා. ඒ කියන්නේ කිරිමැටි ඉඩම් වල අයිතිකාරයොයි, ව්‍යාපාරිකයොයි කියන දෙගොල්ලම එකම ගමේ. ඉතිං එක් කෙනෙක්ට එක්කෙනෙක් වංචාකරන එක ගොඩක් අඩුයි. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඉතිං එහෙම තියෙද්දීත් මං අර කලින් කිව්ව කටවුට් දෙකේ තිබුන දේ අදහගන්න ටිකක් අමාරු වුනා. ඒවායේ තිබුනේ… රේඩියෝ ස්ටේෂන් එකකයි, රූපවාහිනි ආයතනයකයි නම් දාලා… කිරිමැටි ජාවාරම නවතා දුන්…(අර නම් දෙක) ට අපගේ ප්‍රණාමය …! කියලා. ඉතිං ඊට පස්සේ තමා මට හිතුනේ මේ සීන් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]එහෙම හොයද්දී මගේ යාළුවෝ… ඒ කියන්නේ ඇත්තෙන්ම ඔය කිරිමැටි කපන වැඩෙට විවිධා කාරයෙන් සම්බන්ධ වෙන අය… ඒ අයගෙන් මං නිකං දැනගන්න ඇහුවා මොකද්ද බං මේ සීන් එක කියලා… පස්සේ තමා දැනගත්තේ මේ ප්රශ්නයේ සෑබෑ තත්වය. ඒ වගේම මේ ප්රශ්නය නිසා යහපත් විදියට ව්‍යාපාරය කරගෙන ගිය අයත් මූන දීලා තියෙන්නේ දුක්ඛිත තත්ත්වයකට. ඇත්තෙන්ම හොර ජාවාරම කරන්නේ ලොකු ලොකු කොම්පැනි කාරයෝ… ඒ අය ඇවිදින්… ගමේ ව්‍යාපාරිකයා ගෙවනවට වැඩිය ගානක් ගෙවලා කිරිමැටි තියෙන වතුවල මිනිස්සුන්ගෙන් ඒ වතු මිලදී ගන්නවා… පස්සේ රටේ ලෝකේ තියෙන ඔක්කොම යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා පුළුවන් ඉක්මනට කිරිමැටි ටික හූරා ගෙන චුත වෙනවා…. එතකොට අර කිරිමැටි හාරපු වලවල්…? ඒවා එහෙමමයි… වැහිකාලෙට වතුර පිරෙනවා, මදුරුවෝ බෝවෙනවා… ඒ වගේම සොඛ්‍ය නිලධාරීන් පැන්න ගමන් වතු චෙක් කරන්න අර අහිංසක ඉඩම් හිමියට රටෙත් නැති නඩු. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඉඩම් හිමියන්ගෙත් වැරද්ද තියෙනවා. මං නැහැ කියන්නේ නෑ.. ඒත් අර ගමේ ව්‍යාපරිකයෝ වගේ නැතුව ලොකු ලොකු මුදල් වියදම් කරන ලොකු කොම්පැනි කාරයින්ට බැරිද තමන් හාරපු වල වහල යන්න…? කොහොම කොහොම හරි ඔය ප්‍රශ්නේ නිසා කෙලවුනේ අන්තිමට ගමේ හිටිය සුළු පරිමාන ව්‍යාපාරිකයින්ට. මොකද කවුදෝ එකෙක් කිසිදෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මේ හැම දෙයක්ම රූපවාහිනියටයි, ගුවන් විදුලියටයි දීලා. ඉතිං ඒවා ඇහිලා ඉහ මොල රත් වෙච්ච වගකිවයුතු ඇත්තෝ කරලා තියෙන්නේ කිරිමැටි ජාවාරම තහනම් කිරීම. ඒ අයට ඉතිං කිරිමැටි කපන්නේ කව්ද කියලා වැඩක් නැහැනේ… කපන්නේ මොකාද ඌට නඩු… කොහොමත් ඔය නඩු අස්සේ ලොකු ලොකු කොම්පැනි අතදාන්නේ නෑ කිරිමැටි කැපිල්ලට. ඒ නිසා අහුවෙන්නේ ගිරේට තැලෙන පොඩි ව්‍යාපාරිකයෝ තමා. ඇත්තටම මං දකින විදියට කරන්න තිබ්බේ… කිරිමැටි ජාවාරම නවත්තන එක නෙමේ… ඒක හරියාකාරව කරන විදිය කියලා දීලා… එහෙම නොකරන එවුන්ට නිතී මගින් කටයුතු කරන එක. මොකද ඔය කිරිමැටි ටිකෙන් හරි වෙන්නේ ලංකාවේ ධනය පිටරට වලට නොගොස් ලංකාවෙම ඉතුරු වෙන එක නිසා. නැත්තං ඉති ලස්සනට හැඩ දාපු මල් වැල් ඇඳපු ලංකාවේ ලියවැල් තියෙන පිඟන් පීරීසි පිටරටින් ගේන ප්‍රමාණය වැඩි කරන්න වෙයි. හැබැයි එතෙනත් පොඩි ප්‍රශ්නයක්… නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වුනොත්…? මොකද කරන්නේ…? [/SIZE][/CENTER] [URL="https://prasanna86k.wordpress.com/"][SIZE="2"]උපුටාගැනීම[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom