Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිමුත්තා කිව්වා මෙසේ….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිමුත්තා කිව්වා මෙසේ….

කිරිමුත්තා කිව්වා මෙසේ….

කිරිමුත්තා :- නමෝ බුද්ධාය! හා…! තොපි මාව මුලිච්චි වෙන්ට ආවැයි? හැබැයි කොල්ලනේ, කෙල්ලනේ, අහගනියව් හොඳ හැටි. මට නම් තොපි දිහා බලද්දී තූ නොදකිං කියලා ලැජ්ජා හිතෙනවා. කණගාටුත් හිතෙනවා. අනේ මට තොපිව අපුල්ලන්ට ඇහැක් නම් මං තොපි ඔක්කෝම ගලේ ගහලා අපුල්ලලා හෝදලා ගන්නවා. තොපි ඒ තරම් ම නරක් වෙලා…. මං තොපිට ළෙංගතුයි බොලව්. තොපි ගැන හිතද්දී මයෙ පපුකැනැත්ත දුං දානවා. වතුර උතුරන කේතලෙන් වාගේ.

කොල්ලෝ කෙල්ලෝ :- නමෝ බුද්ධාය! කිරිමුත්තේ, උඹ අපිට ළෙංගතුයි කියා අපි දන්නවා මයෙ සන්තෝ! අනේ අපට මක් උනා ද කියා හිතාගන්ට බෑ. අපට මේ පේස්බුක් අතාරින්ට බෑ නොවැ. ඒකට ම යි ආසා.

කිරිමුත්තා :- හෑ… නවත්තපියව් යකුනේ තොපේ ඔය වලත්ත පේස්බොකු. හහ්…. මට කිව්වා අපේ පොඩි එකී. ඒකිත් විනාස වුණේ ඕකෙන් ම ලු. ආං… ඒකිගේ පවුලත් කැඩුනා. ඇයි ඉතින් තිත්ත කුණුහරුපයි, එක එකාට මඩගැසිල්ලයි, මී හරක් ආදරෙයි, ඕකේ ඇතිපදං තියෙනවා කියන්නෙ. හැබැයි ගොන් කොල්ලනේ, කෙල්ලනේ, මතකේට අරගනිං… ලබන ආත්මේ නං තොපි ඔක්කෝම කපුටෝ කපුටියෝ තමා. ඇයි අනුන්නේ කුණු ම නොවැ කන්ට ආසා…. හනේ… තොපි නං උපන්නාට වඩා හොඳා නූපදී හිටියානං.

කොල්ලෝ කෙල්ලෝ :- අනේ කිරිමුත්තෝ, ඕං ඉතිං උඹත් අපිට බණින්ට තියාගත්තා. උඹ අපට බණිද්දී නං උහුලාගන්ට බැරි මහා දුකක් දැනෙනවා. අපිට මේ ඇත්තට ම යි අහන්නෙ. කිරිමුත්තේ, අපට කියලා උතුම් ජිවිතයක් අපේ ඉතිහාසෙවත් තිබුණේ ම නැද්ද? අනේ අපට කියා දීපං.

කිරිමුත්තා :- අනේ පැටව්නේ, මට නං හැම විඩංගියේ ම තොපේ ඉතිහාසේ මතක් වෙනවා මයෙ යකුනේ… ඔව්… ආන්න… අර බලාපං… අර…. කළු වලාරොදට මුවා වෙලා බාගෙට පේන අපූරු රං තැටිය. ඔව්…. අර බලාපං පොසොන් පුන්සඳ…!

ඔව්… මට මතක් වෙනවා බොලව්… මේ… මේ බලාපිය මයෙ දෑස දිහා. කඳුළු කැටි රූරා කඩා හැලෙන හැටි. හප්පේ… ඉහි… ඉහි…

කොල්ලෝ කෙල්ලෝ :- හප්පේ… බුදු කිරිමුත්තෝ, ඉතිං උඹ හඬද්දී අපි කොහොමෙයි නාඬා ඉන්නේ. ඉහි… ඉහි… ඇත්තට ම කිරිමුත්තේ, කඳුළු වගුරුවා ගෙන ඇසි පිය නොහෙළා උඹ පොසොන් සඳ දිහා බලාන ඉන්නකොට මොකක්දෝ මහා විස්තරයක් උඹට පේනවා නේ ද කිරිමුත්තේ…. අනේ ඒක අපටත් කියා දීපංකෝ.

කිරිමුත්තා :- ඔ… ඔව්… මයෙ දරුවනේ… කෝ… තව… මයෙ ළඟට වරෙං. තොපි නොමග වැටී විනාස උනාට මක් කොරන්ට ද. ඔව්… තව ළං වෙයං. තොපේ උණුහුමයි, හඳ එළියයි මට දැනෙද්දී… මයෙ හිත ඒ ලස්සන අතීතෙට යනවා බොලව්.

කොල්ලෝ කෙල්ලෝ :- ඔව්… කිරිමුත්තේ, උඹ ළඟ ඉන්නැද්දී අපටත් මොකක්දෝ ආරස්සාවක් දැනෙනවා. අපට තාමත් පණ තියෙනවා වගේ දැනෙනවා. අපේ අතීතේ අපට කියාදීපං බුදු මුත්තෝ. මේ කෙලෙස් භරිත අගුපිල්වල වැටිලා හිටියා හොඳටෝ ම ඇති. අපිට ආයිමත් නැගිටින්ට ඕනෑ. මේ නීච කෙලෙස් ගොඬේ විනාස වෙන්ට ඕනෑ නෑ මයෙ මුත්තේ.

කිරිමුත්තා :- හරි… ඕං ඔහෝම ළං වෙලා… දැන් බලාපං අර පොසොන් සඳ මඬල දිහා. මං කියන දේ හොඳට අසාගෙන හිටිං.

මයෙ පැටව්නේ…. ඔය වාගේ පොසොන් සඳක් පායා ආ දවසක තමයි අපි මේ පොළෝ තලේ මහා පිංවන්තයෝ බවට පත් වුණේ.

මේක මහා පුදුමාකාර හැඩවැඩ ඇති කතාවක් දරුවනේ. ලෝකේ වෙන රටකට රාජ්ජෙකට මෙහෙම සුන්දර ඉතිහාසයක් නෑ බොලව්..!

තොපේ මේ රටේ ඉතිහාසේ පටන් ගන්නේ විජය කුමාරයාගෙන් නො වේ. බුදුරජාණන් වහන්සේගෙන්. උන්නාන්සේ මේ දිවයිනට වැඩිය දවසේ පටන් තමයි අපේ ඉතිහාසේ පටන් ගන්නේ. ඒ වෙද්දී මෙහේ මනුස්ස වාසයක් තිබ්බේ නෑ. මිනිස්සුන්ට වාසය කොරන්ට ඇහැක් විදිහට තොපේ රට හැදුවේ බුදුරජාණන් වහන්සේ. ඒත් තැනින් තැන යාන්තමට වාගේ යකුන්නේ ආනුභාවේ තිබ්බා. ඉතිං උන්නාන්සේ පිරිනිවන්පානා දවසේ නොවැ මේ රටේ මනුස්සවාසේ පටන් ගත්තේ.

ඉතිං ඒ විජේ කුමාරයා නිසා අලුතින් සිංහල රාජ පරම්පරාවකුයි, සිංහල ජාතියකුයි හැදුණා. ඒකුන්ට මනුස්ස ගතිගුණ තිබුණා. ශාක්‍ය වංශේ නොවැ. ඒ ශාක්‍ය රාජ වංසේ දෙවනපෑතිස් කියා රජෙක් රජ කොළා. ආන්න ඒ රජ්ජුරුවන්නේ කාලේ අද වාගේ පොසොන් දාක තමයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ. තොපේ උතුම් ම දවස අද බොලව්.

දැන් මේ කාලේ බලාපං. ධර්මය වෙන ම පොත්වල. සංඝයා වෙන ම. ඒ කාලේ එහෙම නෑ. ධර්මය පොත්වල නෑ. සංඝයා වඩිනකොට ධර්මයත් වඩිනවා. ඇයි සංඝයා වහන්සේලා ධර්මය කටපාඩමින් දරාගෙන නොවැ හිටියේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී උන්නාන්සේගේ පවිත්‍ර හද ගැබේ ධර්මය පුරවාගෙන වැඩියේ. රන් බඳුනේ සිංහතෙල් දාගෙන ආවා වගේ. එදා රජ්ජුරුවෝ දන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අද තමුන්නේ රාජධානියට වඩිනවා ය කියා. රජ්ජුරුවෝ පොසොන් නැකැත කියලා උත්සවේකට අනුරාජපුරේ හිටං මිහින්තලේ වනේට දඩයං ගොහිං හිටියේ.

හැබැයි දේවතාවෝ දන්නවා අපේ රහතන් වහන්සේ වැඩි වග. එතකොට දේවතාවෙක් මොකොදෑ කොළේ, හැඩකාර මුවනාම්බෙකුගේ වෙස් ගත්තා. දඩයං ගිය රජ්ජුරුවන්ට පේන්ට ගොදුරු කකා උන්නා. එතකොට රජ්ජුරුවෝ කල්පනා කොළා ‘දැන් මූ ගොදුරු කනවා. මේ වෙලාවේ සතෙක් වුණත් මරන එක හරි නෑ’ කියලා දුන්න ශබ්ද කොළා.

බලාපං ළමයිනේ, ඒ කාලේ තොපේ රාජ පරම්පරාවට කොහොමෙයි ගුණධර්ම! ඒකට දැන්… තොපි සුද්දන්ට කත් අදිනවා. සුද්දෝ තොපේ රටේ මොනතරම් ඇත්තු කන්දරාවක් මරාදැම්මා ද… දැන් නම් තොපිත් කියාවි ‘ෂාහ්… ආං අපූරු මුව නාම්බෙක් ගොදුරු කකා ඉන්නවා. හොරාට ම මරාගන්ට ඕනෑ’ කියලා. එදා එහෙම කළේ නෑ. තොපි හොඳට දියුණුවට හිටිය මනුස්ස ජාතියක් බොලව්. ඇයි ඉතිං ශාක්යවංශේ නොවැ. දුන්න සද්ද කොරාපු ගමන් මුවා ඔළුව උස්සා බලා රජ්ජුරුවන්ට පෙනි පෙනී දිව්වා.

ඕං එතකොට ම කන්දෙන් ඇහුණා ‘තිස්ස, තිස්ස’ කියලා තමුන්නේ නමින් කවුදෝ කතා කොරනවා! කවුද මේ රටේ රජ්ජුරුවන්ට නමින් කතා කොරන්ට ඉන්නේ? රජ්ජුරුවෝ වට පිට බැලුවා. එතකොට මේං ඉන්නවා තමුන් කලින් නොදැකපු කෙනෙක්. හිස රැවුල් බාලා. කසාවත් හැඳලා. රජ්ජුරුවෝ භය වෙච්චි බව දැනගත් අපේ මිහිඳු මහරහතන් වහන්සේ කවියක් කිව්වා බොලව්.

රජ්ජුරුවෙනි අපට තමයි ශ්‍රමණ කියා කියන්නේ

සව්වෝ වෙමු අපි සැමදෙන උත්තම දම් රජුන්නේ

තොප ගැන ම යි අපේ සිතේ අනුකම්පා තියෙන්නේ

දඹදිව ඉඳලයි ඒ අපි තොපේ රටට වඩින්නේ

එතකොට රජ්ජුරුවෝ මෙහෙම හිතුවා. ‘ඔහෝ… එහෙනම් මේ තමයි ශ්‍රමණවරු. මා මිත්‍ර ධර්මාශෝකයෝ ලියා එව්වේ මේ අය ගැනයි. බොහෝම හොඳා’ කියලා.

“ශ්රමණයන් වහන්ස, තමුන්නාන්සේලා වගේ අය දඹදිව ගොඩාක් ඉන්නවා ද?” කියා අපේ රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා.

“රජ්ජුරුවෙනි, දඹදිව කසාවතින් බබළනවා. ඒ ජම්බුද්වීපේ නොයේක් ඉර්ධිමත් ශ්‍රමණවරු ඉන්නවා. ඔවුන්ට අනුන්ගේ සිත් දැනගන්ටත් පුළුවනි. දිවැසින් ඕනෑම දුරක ඇති දෙයක් දකින්ටත් පුළුවනි. ඔවුන්ට ඉතා පිරිසිදු සිතුත් තියෙනවා. ඒ හැමෝම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ.”

“හෝ… හෝ… ඉතින් ශ්රමණයන් වහන්ස, තමුන්නාන්සේලා මෙහි මොකෙන් ද ආවේ…?”

එතකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ ‘ගොඩින් ආවෙත් නෑ. මුහුදෙන් ආවෙත් නෑ’ කිව්වා. එතකොට රජ්ජුරුවෝ දැනගත්තා ‘එහෙනම් ආකහෙන් ම යි ඇවිත් තියෙන්නේ’ කියලා.

මේක අහගනිල්ලා කොල්ලනේ, කෙල්ලනේ, දැන් ඉංගිරීසි පන්නෙට මොලේ කුරුවල් වෙච්චි පඩත්තලයෝ ඉන්නවා. ඒකුන් කියනවාලු ‘ආකහෙන් එන්ට විදිහක් නෑ. නැවෙකින් හරි කරත්තෙකින් හරි එන්ට ඇත කියලා. තොපි ඒකුන්නේ විලම්බීත ගන්ට එපා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ ආකහෙන් ම යි පැටව්නේ, ආකහෙන් ම යි වැඩියේ.

ඉතිං කොල්ලනේ, කෙල්ලනේ, අපේ මිහිඳු මහරහතන් වහන්සේ එක පාරට ම ‘හා..! රජ්ජුරුවෙනි, ඈඳි ගනිං. දැන් බණ කියන්ට ඕනෑ’ කියලා මහා කලබොලේට බණ පටන් ගත්තේ නෑ. උන්නාන්සේ ටිකාක් විමසා බැලුවා. ඇයි උන්නාන්සෙත් ගිහි කාලේ යුවරාජ පදවි දරාපු රාජකුමාරයෙක් නොවැ. උන්නාන්සේ මෙහෙම සිතන්ට ඇති. ‘මේකා නොවැ සිංහලයින්නේ නායකයා. මේකාට යමක් කමක් වටහා ගන්ට මොළේ තියෙනවා දැයි කියලා පරීක්ෂා කොළා. ‘මේ රජා නිකාම් ම නිකං ගොබිලෙක් ද, නැත්නම් මහා නුවණැතියෙක් දැයි’ කියා බැලුවා.

මයෙ පැටව්නේ, අද කාලේ නායකයෙකුගෙන් මේ පුරස්න මාලාව ඇසුවෝතින් නම් උන්දෑට සුළුදිය පහවෙනවා ම යි. මේං බලාපං ඒ පරීක්ෂණේ අපූරුව. අපේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් මෙහෙම ඇහැව්වා.

“හා… රජ්ජුරුවෙනි, මට තමුන්නාන්සේගෙන් කාරණාවක් අහන්ට ඕනෑ. එහෙනම් කියනවා ද බලන්ට මොකක්ද මේ වෘක්ෂය හැබෑට?”

“ශ්රමණයන් වහන්ස, මේ වෘක්ෂයට කියන්නේ ‘අඹ’ කියලා.”

“හරි… මේ අඹ රුක හැර, තවත් මේ ජාතියේ අඹ රුක් තියෙනවා ද?”

“තියෙනවා ශ්රමණයන් වහන්ස, ඕනෑ තරම් තව අඹ ගස් තියෙනවා.”

“හරි… එතකොට මේ අඹ ගසත් ඒ බොහෝ අඹ ගසුත් හැර තවත් ගස් තියෙනවා ද?”

“ශ්රමණයන් වහන්ස, මේ අඹ ගසත් බොහෝ අනිත් අඹ ගසුත් හැර තව බොහෝ ගස් නම් තියෙනවා. හැබැයි ඒවා අඹ ගස් නො වේ.”

“බොහෝම හරි… එතකොට ඒ බොහෝ අඹ ගසුත්, තවත් බොහෝ ගසුත් හැර තව ගස් තියෙනවා ද?”

“ඇයි ශ්රමණයන් වහන්ස, මේ අඹ ගස.”

“ඕ… හෝ… රජ්ජුරුවෙනි, තමා හරි නුවණැතියෙක් නොවැ” කියලා අපේ රජ්ජුරුවන්ට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රශංසා කොළා. ඔය විදිහට ම නෑදෑයෝ ගැනත් ඇහුවා. ඒකටත් හරි උත්තර ලැබුණා.

හරි… දැන් බලාපන්… රජ කෙනෙකුගෙන් ඕනෑ නෑ. මේ පුරස්න මාලාව හා හාපුරා කියලා තොපෙන් ඇසුවොත් තොපි අන්දමන්ද වෙයි. කයිප්පු කෑවා වගේ තියේවි. ඉතිං බොලව්… ඊට පස්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රජ්ජුරුවන්ට යි, සේනාවට යි අපූරු බණක් කිව්වා නොවැ. මේකයි ඒ බණ. ‘ඕං එක ගොබිලෙකුට වනේ ඉන්න විශාල ම හස්තිරාජයා බලන්ට ආසා හිතුණා. ඉතිං ඒකා වනේට ඇතුළු වුණා.

හැබැයි පැටව්නේ, ඔය වනාන්තරේ හොඳ උහට මහතට ඉන්න දළ තියෙන ඇතින්නියෝ ඉන්නවා. ඉතින් මේකා යද්දී තැනින් තැන ගස්වල උස් තැන්වලින් අති ඉති බිඳලා තියෙනවා දකින්ට ලැබුණා. පිට උලලා තියෙන තැන් දකින්ට ලැබුණා. දළින් ඇණලා තියෙන තැන් දකින්ට ලැබුණා. හැබැයි මේකා හස්තිරාජයා දැක්කා ම යි කියලා මේ එකකින්වත් ඉස්තීර වුණේ නෑ. තවත් ඇතුළට ම ගියා. අන්තිමේ දී තමුන්නේ දෑහින් ම ඒ මහා තේජවන්ත හස්තිරාජයා ව දකින්ට ලැබුණා. ආන්න එතකොටයි ඒකාගේ සෙවිල්ල නැවතුණේ.

ආං ඒ විදිහට නුවණක්කාරයාත් බුදුන් සරණ ගිය ගමන්, ධර්මය සරණ ගිය ගමන්, සංඝයා සරණ ගිය ගමන්, ‘හා… දැන් හරි. අපේ වැඩ අහවරයි. දැන් අපි බෞද්ධයෝ!’ කියලා අත ගසා දාලා යන්නේ නෑ. තමනුත් ටිකෙන් ටික තමුන්නේ කල්කිරියාවල් යහපත් කොරගන්නවා. කතා බතාවල තියෙන විලම්බීත නැතිකොර ගන්නවා. චිත්ත සැන්තානේ ශුද්ධ කොරන්ට පටන් ගන්නවා. අන්තිමේ දී කෙලෙස් පුළුටක්වත් නැති ගානට ශුද්ධවෙලා යනවා. එතකොට තමුන්ටත් භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ අරිහත් ගුණ පේන්ට ගන්නවා. ආං එතකොට, අර මහා හස්තිරාජයා දැක්කා වගේ තමයි’ කියලා රජ්ජුරුවන්ට බණ ටික කිව්වා.

එතකොට මේ අපූරු බණ ඩිංගිත්ත අහපු ගමන් අපේ නුවණැති රජ්ජුරුවන්ගේ සිත ප්‍රසන්න වුණා. ‘මාත් එහෙනම් මේ උතුං තුන්සරණේ යන්ට ඕනෑ. මයෙ අනිත් එවුන්ටත් මේ තුන්සරණේ ම යි දෙන්ට ඕනෑ’ කියලා සරණ ගියා. දැන් තොපි කරන්නැහේ චාරිත්තරේට නො වේ.

දැන් කාලේ බලාපං… මහා ලොකුවට කැමරාවලට පෙන්නන්ට නාටක දක්වන්නැහේ සරණ යනවා. අපේ රජ්ජුරුවෝ එහෙම සරණ ගියේ නෑ. ඡන්දේ බලාගෙන මූනිච්චාවට සරණ ගියේ නෑ. මුන්නාන්සේ ඉර්ධිබලයෙන් යුක්තයි, මතුවට මට පොරෝජන් වේවි කියලා සරණ ගියේ නෑ. අධිරාජයාට භයින් සරණ ගියේ නැ. හැබෑවට ම යි සරණ ගියේ. මුළු හිතින් ම යි සරණ ගියේ. ඍජු සිතින් ම යි සරණ ගියේ.

ආන්න එදා තමයි කොල්ලනේ, කෙල්ලනේ, තොපේ සිංහල පරම්පරාව ම උතුම් ජාතියක් බවට පත් වුණේ. එදා තමයි ශාක්‍ය වංශයට අයිති සිංහල ජාතියට සැබෑ උරුමය ලැබුණේ. එදා තමයි භාග්‍යවතුන් වහන්සේගේ මහා සසුන් දායාදය තොපිට ලැබුණේ. එදා තමයි සිංහල ජාතිය නීච අමනුස්ස බලවේගවලින් නිදහස් වුණේ.

කොල්ලෝ, කෙල්ලෝ :- ඉතිං කිරිමුත්තේ, දැන් උනත් අපි පුංචි සන්දියේ පටන් ඉස්කෝලෙදිත් පන්සිල් ගනිද්දි තෙරුවන් සරණ යනවා නොවැ. ගෙදරදිත් ඔය ටී.වී. එකේ, රේඩියෝවේ පන්සිල් ගනිද්දි තාලෙට ඇදපැද තෙරුවන් සරණ යනවා නොවැ. ඇයි අපි දානෙදි මරණෙදි පන්සිල් ගනිද්දි තෙරුවන් සරණ යනවා නොවැ. ඉතිං අපිටත් තිසරණේ තියෙන්නේ.

කිරිමුත්තා :- ඒ බොලව්, තොපි චාරිත්තරේට කියනවා විතරයි. එහෙම කීම මිසක්කා හැබෑවට ම සරණ යාමක් නෑ. දැන් බලාපං, තොපේ ගංවල, සෑම තැන ම පොඩි හිත් අමනාපයක් වුණත්, කරන්නේ ම අණවින කොඩිවින හදි හූනියං. ආශාවක් ඇතිවුණොත්, තමන්ට ඕනෑ නං කරන්නේ ම ඉනාපනා. නැකැත් කේන්දර බලාගත්තු ගමන්. එහෙම වෙන්ට වෙන්ට තොපි කටින් කීවාට තිසරණේ බලේ නෑ. හිත තියෙන්නේ අමනුස්සයෝ ළඟ. මේ ගහක් ගලක් ගානේ යස්සයෝ, භූතයෝ ඉන්නවා බොලව්. දෙවියෝ බ්‍රහ්මයෝ නැ. අන්තිමේ දී තොපි සුළියට අහුවුණා වගේ අමනුස්සයන් ළඟ නතර වේවි. එතකොට තොපේ ළඟ ඉතුරු වෙන්නේ මිලේච්ඡ ගෝත්‍රිකයන්ගේ ලකුණු නොවැ.

දැනගියව් බොලව්, තොපිට මතකෙයි එදා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පාරමිතා බල පිහිටුවාගෙන බෝධිමූලයේ දී සේනාවත් එක්ක ම ආපු මාරයා පරාජය කොළා කියන බුදුන්නේ වචන. දැන් තිසරණයට පිටුපාලා ඉන්න නිසා අන්න ඒ මාරයයි, සේනාවයි මනුස්ස සංහතිය ම වටකොරලා දපනේ දාලා අහවරයි. දැන් ඉතින් සතර අපායෙන් බේරෙන එක තොපි සිතන තරම් ලේසි නෑ.

කොල්ලෝ, කෙල්ලෝ :- අනේ කිරිමුත්තේ, අපිටත් මේ ගැන තේරෙන්නේ නෑ. අපි තෙරුවන් සරණ ගියාට ඒක අපට දැන් ඉස්සර වාගේ පිහිටන්නේ නැද්ද?

කිරිමුත්තා :- පිහිටනවා බොලව්, පිහිටනවා. ඒ වුණත් ඒකට දැන් මහා බරපතළ පරහක් ඇතිවෙලා තියෙනවා නොවැ.

දැන් බලාපං… මීට හවුරුදු අටසීයකට කලිං කාලිංගමාඝයා දකුණු ඉන්දියාවෙන් කඩා පැන්නා. ඒකා ආවේ මහා අසුර බලයක් එක්ක. ඇවිදින් මේ රටේ සාරේ උරා බිව්වා. වෙහෙර විහාර විනාශ කොළා. ආරිය චාරිත්තර නැති කොළා. ඒකා තමයි අප්‍රේල් දාහතර අලුත් අවුරුද්ද තොපිට පුරුදු කොළේ. ඊට පස්සේ සීතාවක රාජසිංහ කාලේ ආයිමත් අසුර බලේ මලයාලි මන්තර ගුරුකං ආවා. අරිට්ටකී වෙංඩුට අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටි සිරීපාදයත් අයිති වුණා. ඒ කාලෙත් සෑසනේ විනාශ වුණා. හම්බයොත් ඇවිත් මන්තර ගුරුකම් කරනවා. ඒරොප්පෙන් ආපු එවුනුත් කරන්නේ අසුර ඇදහිලි. මේ හැම ඉලව්වකට ම අහුවෙන්නේ තොපි නොවැ. ඒ මදිවට තොපේ පේස්බොකු. තොපි ඉතුරුවෙයි ද. මේ හැම දේක ම බැල්ම වැටෙන්නේ තොපේ හිත්වලට යි. ආං ඒ නිසයි දැන් බොලාට ඉස්සර කාලේ වාගේ තිසරණේ පිහිටා සිටින්ට අමාරු. හනේ හපොයි….

කොල්ලෝ කෙල්ලෝ :- අනේ බුදු මුත්තෝ, දැන් අපිට මේ ඔක්කෝම තේරෙනවා. අපි අමාරුවේ වැටිලා ඉන්නේ කියලා හොඳටෝම තේරෙනවා. අපිට බේරෙන්ට ඕනෑ කිරිමුත්තෝ. අපි මේ තිසරණේට ආසයි දෙයියනේ. වෙන දේකට හසුනොවී ඉන්ට ආසයි. කෝ… ඒත්… අපේ හිතේ මුරුංගා කරලක තරම්වත් හයියක් නෑ නොවැ. අනුන්ගේ අද හොයන්ට, අනුන්ට ගරහන්ට, චණ්ඩිකම් පාන්ට, මේ තියෙන කයිවාරු ඔක්කෝම පිටින් පෙන්නන බොරු විතරයි. සිත ඇතුළේ ඇති නිවට නියාලුකොම ළපටි පතෝල කරල් වගේ. මිනිස්සුන්ට වඩා වේගයෙන් අමනුස්සයන්ට යටත් වෙනවා. අනේ මයෙ කිරිමුත්තෝ, අපි මේ උඹට කියන්නේ සත්තම යි. අපිට මේ භයානක අනතුරින් ගැලවෙන්ට ඕනෑ.

කිරිමුත්තා :- එහෙනම් මයෙ රත්තරනේ මේක අහපං. තොපේ දෙවනපෑතිස් මහ නිරිඳා තෙරුවන් සරණ ගියා වගේ, තොපේ දුටුගැමුණු මහ නිරිඳා, සද්ධාතිස්ස මහ නිරිඳා තෙරුවන් සරණ ගියා වගේ දිවි දෙවෙනි කොට තෙරුවන් සරණ පලයං. තෙරුවන් සරණ ගිය අවංක උපාසකයෙක් වෙයං. අවංක උපාසිකාවක් වෙයං.

තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා. දැන් තොපේ සිත් තියෙන්නේ අමනුස්සයන්, යස්සයන්, රාස්සයින්, භූතයින්, පෙරේතයින් අරක්ගත් සොහොන්පළවල් වාගේ.

හැබැයි මතක තියාගං. තමා අනුන්ට යමක් කළොත් සංසාරේ මතු දිනකදි තමන්ට ඒ දේ ලැබෙන කරුම රටාවකට අපි හැමෝ ම යටත් බව. ඒ නිසා තොපි ඍජු සිතකින් ත්‍රිවිධ රත්නය සරණ ගියොත් ආං අර සඳ මඬල ටිකෙන් ටික පිරී ගොහින් පුර හඳක් වුණා වගේ තොපිටත් යහපතක් ම උදාවේවි. ඒක මදි ද බොලව්!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

[QUOTE="criss_angel, post: 21842508, member: 495009"] [b]කිරිමුත්තා කිව්වා මෙසේ….[/b] [IMG]https://mahamegha.lk/wp-content/uploads/2017/06/Kirimuththa.jpg[/IMG] [SIZE="5"]කිරිමුත්තා කිව්වා මෙසේ…. කිරිමුත්තා :- නමෝ බුද්ධාය! හා…! තොපි මාව මුලිච්චි වෙන්ට ආවැයි? හැබැයි කොල්ලනේ, කෙල්ලනේ, අහගනියව් හොඳ හැටි. මට නම් තොපි දිහා බලද්දී තූ නොදකිං කියලා ලැජ්ජා හිතෙනවා. කණගාටුත් හිතෙනවා. අනේ මට තොපිව අපුල්ලන්ට ඇහැක් නම් මං තොපි ඔක්කෝම ගලේ ගහලා අපුල්ලලා හෝදලා ගන්නවා. තොපි ඒ තරම් ම නරක් වෙලා…. මං තොපිට ළෙංගතුයි බොලව්. තොපි ගැන හිතද්දී මයෙ පපුකැනැත්ත දුං දානවා. වතුර උතුරන කේතලෙන් වාගේ. කොල්ලෝ කෙල්ලෝ :- නමෝ බුද්ධාය! කිරිමුත්තේ, උඹ අපිට ළෙංගතුයි කියා අපි දන්නවා මයෙ සන්තෝ! අනේ අපට මක් උනා ද කියා හිතාගන්ට බෑ. අපට මේ පේස්බුක් අතාරින්ට බෑ නොවැ. ඒකට ම යි ආසා. කිරිමුත්තා :- හෑ… නවත්තපියව් යකුනේ තොපේ ඔය වලත්ත පේස්බොකු. හහ්…. මට කිව්වා අපේ පොඩි එකී. ඒකිත් විනාස වුණේ ඕකෙන් ම ලු. ආං… ඒකිගේ පවුලත් කැඩුනා. ඇයි ඉතින් තිත්ත කුණුහරුපයි, එක එකාට මඩගැසිල්ලයි, මී හරක් ආදරෙයි, ඕකේ ඇතිපදං තියෙනවා කියන්නෙ. හැබැයි ගොන් කොල්ලනේ, කෙල්ලනේ, මතකේට අරගනිං… ලබන ආත්මේ නං තොපි ඔක්කෝම කපුටෝ කපුටියෝ තමා. ඇයි අනුන්නේ කුණු ම නොවැ කන්ට ආසා…. හනේ… තොපි නං උපන්නාට වඩා හොඳා නූපදී හිටියානං. කොල්ලෝ කෙල්ලෝ :- අනේ කිරිමුත්තෝ, ඕං ඉතිං උඹත් අපිට බණින්ට තියාගත්තා. උඹ අපට බණිද්දී නං උහුලාගන්ට බැරි මහා දුකක් දැනෙනවා. අපිට මේ ඇත්තට ම යි අහන්නෙ. කිරිමුත්තේ, අපට කියලා උතුම් ජිවිතයක් අපේ ඉතිහාසෙවත් තිබුණේ ම නැද්ද? අනේ අපට කියා දීපං. කිරිමුත්තා :- අනේ පැටව්නේ, මට නං හැම විඩංගියේ ම තොපේ ඉතිහාසේ මතක් වෙනවා මයෙ යකුනේ… ඔව්… ආන්න… අර බලාපං… අර…. කළු වලාරොදට මුවා වෙලා බාගෙට පේන අපූරු රං තැටිය. ඔව්…. අර බලාපං පොසොන් පුන්සඳ…! ඔව්… මට මතක් වෙනවා බොලව්… මේ… මේ බලාපිය මයෙ දෑස දිහා. කඳුළු කැටි රූරා කඩා හැලෙන හැටි. හප්පේ… ඉහි… ඉහි… කොල්ලෝ කෙල්ලෝ :- හප්පේ… බුදු කිරිමුත්තෝ, ඉතිං උඹ හඬද්දී අපි කොහොමෙයි නාඬා ඉන්නේ. ඉහි… ඉහි… ඇත්තට ම කිරිමුත්තේ, කඳුළු වගුරුවා ගෙන ඇසි පිය නොහෙළා උඹ පොසොන් සඳ දිහා බලාන ඉන්නකොට මොකක්දෝ මහා විස්තරයක් උඹට පේනවා නේ ද කිරිමුත්තේ…. අනේ ඒක අපටත් කියා දීපංකෝ. කිරිමුත්තා :- ඔ… ඔව්… මයෙ දරුවනේ… කෝ… තව… මයෙ ළඟට වරෙං. තොපි නොමග වැටී විනාස උනාට මක් කොරන්ට ද. ඔව්… තව ළං වෙයං. තොපේ උණුහුමයි, හඳ එළියයි මට දැනෙද්දී… මයෙ හිත ඒ ලස්සන අතීතෙට යනවා බොලව්. කොල්ලෝ කෙල්ලෝ :- ඔව්… කිරිමුත්තේ, උඹ ළඟ ඉන්නැද්දී අපටත් මොකක්දෝ ආරස්සාවක් දැනෙනවා. අපට තාමත් පණ තියෙනවා වගේ දැනෙනවා. අපේ අතීතේ අපට කියාදීපං බුදු මුත්තෝ. මේ කෙලෙස් භරිත අගුපිල්වල වැටිලා හිටියා හොඳටෝ ම ඇති. අපිට ආයිමත් නැගිටින්ට ඕනෑ. මේ නීච කෙලෙස් ගොඬේ විනාස වෙන්ට ඕනෑ නෑ මයෙ මුත්තේ. කිරිමුත්තා :- හරි… ඕං ඔහෝම ළං වෙලා… දැන් බලාපං අර පොසොන් සඳ මඬල දිහා. මං කියන දේ හොඳට අසාගෙන හිටිං. මයෙ පැටව්නේ…. ඔය වාගේ පොසොන් සඳක් පායා ආ දවසක තමයි අපි මේ පොළෝ තලේ මහා පිංවන්තයෝ බවට පත් වුණේ. මේක මහා පුදුමාකාර හැඩවැඩ ඇති කතාවක් දරුවනේ. ලෝකේ වෙන රටකට රාජ්ජෙකට මෙහෙම සුන්දර ඉතිහාසයක් නෑ බොලව්..! තොපේ මේ රටේ ඉතිහාසේ පටන් ගන්නේ විජය කුමාරයාගෙන් නො වේ. බුදුරජාණන් වහන්සේගෙන්. උන්නාන්සේ මේ දිවයිනට වැඩිය දවසේ පටන් තමයි අපේ ඉතිහාසේ පටන් ගන්නේ. ඒ වෙද්දී මෙහේ මනුස්ස වාසයක් තිබ්බේ නෑ. මිනිස්සුන්ට වාසය කොරන්ට ඇහැක් විදිහට තොපේ රට හැදුවේ බුදුරජාණන් වහන්සේ. ඒත් තැනින් තැන යාන්තමට වාගේ යකුන්නේ ආනුභාවේ තිබ්බා. ඉතිං උන්නාන්සේ පිරිනිවන්පානා දවසේ නොවැ මේ රටේ මනුස්සවාසේ පටන් ගත්තේ. ඉතිං ඒ විජේ කුමාරයා නිසා අලුතින් සිංහල රාජ පරම්පරාවකුයි, සිංහල ජාතියකුයි හැදුණා. ඒකුන්ට මනුස්ස ගතිගුණ තිබුණා. ශාක්‍ය වංශේ නොවැ. ඒ ශාක්‍ය රාජ වංසේ දෙවනපෑතිස් කියා රජෙක් රජ කොළා. ආන්න ඒ රජ්ජුරුවන්නේ කාලේ අද වාගේ පොසොන් දාක තමයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ. තොපේ උතුම් ම දවස අද බොලව්. දැන් මේ කාලේ බලාපං. ධර්මය වෙන ම පොත්වල. සංඝයා වෙන ම. ඒ කාලේ එහෙම නෑ. ධර්මය පොත්වල නෑ. සංඝයා වඩිනකොට ධර්මයත් වඩිනවා. ඇයි සංඝයා වහන්සේලා ධර්මය කටපාඩමින් දරාගෙන නොවැ හිටියේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී උන්නාන්සේගේ පවිත්‍ර හද ගැබේ ධර්මය පුරවාගෙන වැඩියේ. රන් බඳුනේ සිංහතෙල් දාගෙන ආවා වගේ. එදා රජ්ජුරුවෝ දන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අද තමුන්නේ රාජධානියට වඩිනවා ය කියා. රජ්ජුරුවෝ පොසොන් නැකැත කියලා උත්සවේකට අනුරාජපුරේ හිටං මිහින්තලේ වනේට දඩයං ගොහිං හිටියේ. හැබැයි දේවතාවෝ දන්නවා අපේ රහතන් වහන්සේ වැඩි වග. එතකොට දේවතාවෙක් මොකොදෑ කොළේ, හැඩකාර මුවනාම්බෙකුගේ වෙස් ගත්තා. දඩයං ගිය රජ්ජුරුවන්ට පේන්ට ගොදුරු කකා උන්නා. එතකොට රජ්ජුරුවෝ කල්පනා කොළා ‘දැන් මූ ගොදුරු කනවා. මේ වෙලාවේ සතෙක් වුණත් මරන එක හරි නෑ’ කියලා දුන්න ශබ්ද කොළා. බලාපං ළමයිනේ, ඒ කාලේ තොපේ රාජ පරම්පරාවට කොහොමෙයි ගුණධර්ම! ඒකට දැන්… තොපි සුද්දන්ට කත් අදිනවා. සුද්දෝ තොපේ රටේ මොනතරම් ඇත්තු කන්දරාවක් මරාදැම්මා ද… දැන් නම් තොපිත් කියාවි ‘ෂාහ්… ආං අපූරු මුව නාම්බෙක් ගොදුරු කකා ඉන්නවා. හොරාට ම මරාගන්ට ඕනෑ’ කියලා. එදා එහෙම කළේ නෑ. තොපි හොඳට දියුණුවට හිටිය මනුස්ස ජාතියක් බොලව්. ඇයි ඉතිං ශාක්යවංශේ නොවැ. දුන්න සද්ද කොරාපු ගමන් මුවා ඔළුව උස්සා බලා රජ්ජුරුවන්ට පෙනි පෙනී දිව්වා. ඕං එතකොට ම කන්දෙන් ඇහුණා ‘තිස්ස, තිස්ස’ කියලා තමුන්නේ නමින් කවුදෝ කතා කොරනවා! කවුද මේ රටේ රජ්ජුරුවන්ට නමින් කතා කොරන්ට ඉන්නේ? රජ්ජුරුවෝ වට පිට බැලුවා. එතකොට මේං ඉන්නවා තමුන් කලින් නොදැකපු කෙනෙක්. හිස රැවුල් බාලා. කසාවත් හැඳලා. රජ්ජුරුවෝ භය වෙච්චි බව දැනගත් අපේ මිහිඳු මහරහතන් වහන්සේ කවියක් කිව්වා බොලව්. රජ්ජුරුවෙනි අපට තමයි ශ්‍රමණ කියා කියන්නේ සව්වෝ වෙමු අපි සැමදෙන උත්තම දම් රජුන්නේ තොප ගැන ම යි අපේ සිතේ අනුකම්පා තියෙන්නේ දඹදිව ඉඳලයි ඒ අපි තොපේ රටට වඩින්නේ එතකොට රජ්ජුරුවෝ මෙහෙම හිතුවා. ‘ඔහෝ… එහෙනම් මේ තමයි ශ්‍රමණවරු. මා මිත්‍ර ධර්මාශෝකයෝ ලියා එව්වේ මේ අය ගැනයි. බොහෝම හොඳා’ කියලා. “ශ්රමණයන් වහන්ස, තමුන්නාන්සේලා වගේ අය දඹදිව ගොඩාක් ඉන්නවා ද?” කියා අපේ රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා. “රජ්ජුරුවෙනි, දඹදිව කසාවතින් බබළනවා. ඒ ජම්බුද්වීපේ නොයේක් ඉර්ධිමත් ශ්‍රමණවරු ඉන්නවා. ඔවුන්ට අනුන්ගේ සිත් දැනගන්ටත් පුළුවනි. දිවැසින් ඕනෑම දුරක ඇති දෙයක් දකින්ටත් පුළුවනි. ඔවුන්ට ඉතා පිරිසිදු සිතුත් තියෙනවා. ඒ හැමෝම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ.” “හෝ… හෝ… ඉතින් ශ්රමණයන් වහන්ස, තමුන්නාන්සේලා මෙහි මොකෙන් ද ආවේ…?” එතකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ ‘ගොඩින් ආවෙත් නෑ. මුහුදෙන් ආවෙත් නෑ’ කිව්වා. එතකොට රජ්ජුරුවෝ දැනගත්තා ‘එහෙනම් ආකහෙන් ම යි ඇවිත් තියෙන්නේ’ කියලා. මේක අහගනිල්ලා කොල්ලනේ, කෙල්ලනේ, දැන් ඉංගිරීසි පන්නෙට මොලේ කුරුවල් වෙච්චි පඩත්තලයෝ ඉන්නවා. ඒකුන් කියනවාලු ‘ආකහෙන් එන්ට විදිහක් නෑ. නැවෙකින් හරි කරත්තෙකින් හරි එන්ට ඇත කියලා. තොපි ඒකුන්නේ විලම්බීත ගන්ට එපා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ ආකහෙන් ම යි පැටව්නේ, ආකහෙන් ම යි වැඩියේ. ඉතිං කොල්ලනේ, කෙල්ලනේ, අපේ මිහිඳු මහරහතන් වහන්සේ එක පාරට ම ‘හා..! රජ්ජුරුවෙනි, ඈඳි ගනිං. දැන් බණ කියන්ට ඕනෑ’ කියලා මහා කලබොලේට බණ පටන් ගත්තේ නෑ. උන්නාන්සේ ටිකාක් විමසා බැලුවා. ඇයි උන්නාන්සෙත් ගිහි කාලේ යුවරාජ පදවි දරාපු රාජකුමාරයෙක් නොවැ. උන්නාන්සේ මෙහෙම සිතන්ට ඇති. ‘මේකා නොවැ සිංහලයින්නේ නායකයා. මේකාට යමක් කමක් වටහා ගන්ට මොළේ තියෙනවා දැයි කියලා පරීක්ෂා කොළා. ‘මේ රජා නිකාම් ම නිකං ගොබිලෙක් ද, නැත්නම් මහා නුවණැතියෙක් දැයි’ කියා බැලුවා. මයෙ පැටව්නේ, අද කාලේ නායකයෙකුගෙන් මේ පුරස්න මාලාව ඇසුවෝතින් නම් උන්දෑට සුළුදිය පහවෙනවා ම යි. මේං බලාපං ඒ පරීක්ෂණේ අපූරුව. අපේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් මෙහෙම ඇහැව්වා. “හා… රජ්ජුරුවෙනි, මට තමුන්නාන්සේගෙන් කාරණාවක් අහන්ට ඕනෑ. එහෙනම් කියනවා ද බලන්ට මොකක්ද මේ වෘක්ෂය හැබෑට?” “ශ්රමණයන් වහන්ස, මේ වෘක්ෂයට කියන්නේ ‘අඹ’ කියලා.” “හරි… මේ අඹ රුක හැර, තවත් මේ ජාතියේ අඹ රුක් තියෙනවා ද?” “තියෙනවා ශ්රමණයන් වහන්ස, ඕනෑ තරම් තව අඹ ගස් තියෙනවා.” “හරි… එතකොට මේ අඹ ගසත් ඒ බොහෝ අඹ ගසුත් හැර තවත් ගස් තියෙනවා ද?” “ශ්රමණයන් වහන්ස, මේ අඹ ගසත් බොහෝ අනිත් අඹ ගසුත් හැර තව බොහෝ ගස් නම් තියෙනවා. හැබැයි ඒවා අඹ ගස් නො වේ.” “බොහෝම හරි… එතකොට ඒ බොහෝ අඹ ගසුත්, තවත් බොහෝ ගසුත් හැර තව ගස් තියෙනවා ද?” “ඇයි ශ්රමණයන් වහන්ස, මේ අඹ ගස.” “ඕ… හෝ… රජ්ජුරුවෙනි, තමා හරි නුවණැතියෙක් නොවැ” කියලා අපේ රජ්ජුරුවන්ට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රශංසා කොළා. ඔය විදිහට ම නෑදෑයෝ ගැනත් ඇහුවා. ඒකටත් හරි උත්තර ලැබුණා. හරි… දැන් බලාපන්… රජ කෙනෙකුගෙන් ඕනෑ නෑ. මේ පුරස්න මාලාව හා හාපුරා කියලා තොපෙන් ඇසුවොත් තොපි අන්දමන්ද වෙයි. කයිප්පු කෑවා වගේ තියේවි. ඉතිං බොලව්… ඊට පස්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රජ්ජුරුවන්ට යි, සේනාවට යි අපූරු බණක් කිව්වා නොවැ. මේකයි ඒ බණ. ‘ඕං එක ගොබිලෙකුට වනේ ඉන්න විශාල ම හස්තිරාජයා බලන්ට ආසා හිතුණා. ඉතිං ඒකා වනේට ඇතුළු වුණා. හැබැයි පැටව්නේ, ඔය වනාන්තරේ හොඳ උහට මහතට ඉන්න දළ තියෙන ඇතින්නියෝ ඉන්නවා. ඉතින් මේකා යද්දී තැනින් තැන ගස්වල උස් තැන්වලින් අති ඉති බිඳලා තියෙනවා දකින්ට ලැබුණා. පිට උලලා තියෙන තැන් දකින්ට ලැබුණා. දළින් ඇණලා තියෙන තැන් දකින්ට ලැබුණා. හැබැයි මේකා හස්තිරාජයා දැක්කා ම යි කියලා මේ එකකින්වත් ඉස්තීර වුණේ නෑ. තවත් ඇතුළට ම ගියා. අන්තිමේ දී තමුන්නේ දෑහින් ම ඒ මහා තේජවන්ත හස්තිරාජයා ව දකින්ට ලැබුණා. ආන්න එතකොටයි ඒකාගේ සෙවිල්ල නැවතුණේ. ආං ඒ විදිහට නුවණක්කාරයාත් බුදුන් සරණ ගිය ගමන්, ධර්මය සරණ ගිය ගමන්, සංඝයා සරණ ගිය ගමන්, ‘හා… දැන් හරි. අපේ වැඩ අහවරයි. දැන් අපි බෞද්ධයෝ!’ කියලා අත ගසා දාලා යන්නේ නෑ. තමනුත් ටිකෙන් ටික තමුන්නේ කල්කිරියාවල් යහපත් කොරගන්නවා. කතා බතාවල තියෙන විලම්බීත නැතිකොර ගන්නවා. චිත්ත සැන්තානේ ශුද්ධ කොරන්ට පටන් ගන්නවා. අන්තිමේ දී කෙලෙස් පුළුටක්වත් නැති ගානට ශුද්ධවෙලා යනවා. එතකොට තමුන්ටත් භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ අරිහත් ගුණ පේන්ට ගන්නවා. ආං එතකොට, අර මහා හස්තිරාජයා දැක්කා වගේ තමයි’ කියලා රජ්ජුරුවන්ට බණ ටික කිව්වා. එතකොට මේ අපූරු බණ ඩිංගිත්ත අහපු ගමන් අපේ නුවණැති රජ්ජුරුවන්ගේ සිත ප්‍රසන්න වුණා. ‘මාත් එහෙනම් මේ උතුං තුන්සරණේ යන්ට ඕනෑ. මයෙ අනිත් එවුන්ටත් මේ තුන්සරණේ ම යි දෙන්ට ඕනෑ’ කියලා සරණ ගියා. දැන් තොපි කරන්නැහේ චාරිත්තරේට නො වේ. දැන් කාලේ බලාපං… මහා ලොකුවට කැමරාවලට පෙන්නන්ට නාටක දක්වන්නැහේ සරණ යනවා. අපේ රජ්ජුරුවෝ එහෙම සරණ ගියේ නෑ. ඡන්දේ බලාගෙන මූනිච්චාවට සරණ ගියේ නෑ. මුන්නාන්සේ ඉර්ධිබලයෙන් යුක්තයි, මතුවට මට පොරෝජන් වේවි කියලා සරණ ගියේ නෑ. අධිරාජයාට භයින් සරණ ගියේ නැ. හැබෑවට ම යි සරණ ගියේ. මුළු හිතින් ම යි සරණ ගියේ. ඍජු සිතින් ම යි සරණ ගියේ. ආන්න එදා තමයි කොල්ලනේ, කෙල්ලනේ, තොපේ සිංහල පරම්පරාව ම උතුම් ජාතියක් බවට පත් වුණේ. එදා තමයි ශාක්‍ය වංශයට අයිති සිංහල ජාතියට සැබෑ උරුමය ලැබුණේ. එදා තමයි භාග්‍යවතුන් වහන්සේගේ මහා සසුන් දායාදය තොපිට ලැබුණේ. එදා තමයි සිංහල ජාතිය නීච අමනුස්ස බලවේගවලින් නිදහස් වුණේ. කොල්ලෝ, කෙල්ලෝ :- ඉතිං කිරිමුත්තේ, දැන් උනත් අපි පුංචි සන්දියේ පටන් ඉස්කෝලෙදිත් පන්සිල් ගනිද්දි තෙරුවන් සරණ යනවා නොවැ. ගෙදරදිත් ඔය ටී.වී. එකේ, රේඩියෝවේ පන්සිල් ගනිද්දි තාලෙට ඇදපැද තෙරුවන් සරණ යනවා නොවැ. ඇයි අපි දානෙදි මරණෙදි පන්සිල් ගනිද්දි තෙරුවන් සරණ යනවා නොවැ. ඉතිං අපිටත් තිසරණේ තියෙන්නේ. කිරිමුත්තා :- ඒ බොලව්, තොපි චාරිත්තරේට කියනවා විතරයි. එහෙම කීම මිසක්කා හැබෑවට ම සරණ යාමක් නෑ. දැන් බලාපං, තොපේ ගංවල, සෑම තැන ම පොඩි හිත් අමනාපයක් වුණත්, කරන්නේ ම අණවින කොඩිවින හදි හූනියං. ආශාවක් ඇතිවුණොත්, තමන්ට ඕනෑ නං කරන්නේ ම ඉනාපනා. නැකැත් කේන්දර බලාගත්තු ගමන්. එහෙම වෙන්ට වෙන්ට තොපි කටින් කීවාට තිසරණේ බලේ නෑ. හිත තියෙන්නේ අමනුස්සයෝ ළඟ. මේ ගහක් ගලක් ගානේ යස්සයෝ, භූතයෝ ඉන්නවා බොලව්. දෙවියෝ බ්‍රහ්මයෝ නැ. අන්තිමේ දී තොපි සුළියට අහුවුණා වගේ අමනුස්සයන් ළඟ නතර වේවි. එතකොට තොපේ ළඟ ඉතුරු වෙන්නේ මිලේච්ඡ ගෝත්‍රිකයන්ගේ ලකුණු නොවැ. දැනගියව් බොලව්, තොපිට මතකෙයි එදා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පාරමිතා බල පිහිටුවාගෙන බෝධිමූලයේ දී සේනාවත් එක්ක ම ආපු මාරයා පරාජය කොළා කියන බුදුන්නේ වචන. දැන් තිසරණයට පිටුපාලා ඉන්න නිසා අන්න ඒ මාරයයි, සේනාවයි මනුස්ස සංහතිය ම වටකොරලා දපනේ දාලා අහවරයි. දැන් ඉතින් සතර අපායෙන් බේරෙන එක තොපි සිතන තරම් ලේසි නෑ. කොල්ලෝ, කෙල්ලෝ :- අනේ කිරිමුත්තේ, අපිටත් මේ ගැන තේරෙන්නේ නෑ. අපි තෙරුවන් සරණ ගියාට ඒක අපට දැන් ඉස්සර වාගේ පිහිටන්නේ නැද්ද? කිරිමුත්තා :- පිහිටනවා බොලව්, පිහිටනවා. ඒ වුණත් ඒකට දැන් මහා බරපතළ පරහක් ඇතිවෙලා තියෙනවා නොවැ. දැන් බලාපං… මීට හවුරුදු අටසීයකට කලිං කාලිංගමාඝයා දකුණු ඉන්දියාවෙන් කඩා පැන්නා. ඒකා ආවේ මහා අසුර බලයක් එක්ක. ඇවිදින් මේ රටේ සාරේ උරා බිව්වා. වෙහෙර විහාර විනාශ කොළා. ආරිය චාරිත්තර නැති කොළා. ඒකා තමයි අප්‍රේල් දාහතර අලුත් අවුරුද්ද තොපිට පුරුදු කොළේ. ඊට පස්සේ සීතාවක රාජසිංහ කාලේ ආයිමත් අසුර බලේ මලයාලි මන්තර ගුරුකං ආවා. අරිට්ටකී වෙංඩුට අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටි සිරීපාදයත් අයිති වුණා. ඒ කාලෙත් සෑසනේ විනාශ වුණා. හම්බයොත් ඇවිත් මන්තර ගුරුකම් කරනවා. ඒරොප්පෙන් ආපු එවුනුත් කරන්නේ අසුර ඇදහිලි. මේ හැම ඉලව්වකට ම අහුවෙන්නේ තොපි නොවැ. ඒ මදිවට තොපේ පේස්බොකු. තොපි ඉතුරුවෙයි ද. මේ හැම දේක ම බැල්ම වැටෙන්නේ තොපේ හිත්වලට යි. ආං ඒ නිසයි දැන් බොලාට ඉස්සර කාලේ වාගේ තිසරණේ පිහිටා සිටින්ට අමාරු. හනේ හපොයි…. කොල්ලෝ කෙල්ලෝ :- අනේ බුදු මුත්තෝ, දැන් අපිට මේ ඔක්කෝම තේරෙනවා. අපි අමාරුවේ වැටිලා ඉන්නේ කියලා හොඳටෝම තේරෙනවා. අපිට බේරෙන්ට ඕනෑ කිරිමුත්තෝ. අපි මේ තිසරණේට ආසයි දෙයියනේ. වෙන දේකට හසුනොවී ඉන්ට ආසයි. කෝ… ඒත්… අපේ හිතේ මුරුංගා කරලක තරම්වත් හයියක් නෑ නොවැ. අනුන්ගේ අද හොයන්ට, අනුන්ට ගරහන්ට, චණ්ඩිකම් පාන්ට, මේ තියෙන කයිවාරු ඔක්කෝම පිටින් පෙන්නන බොරු විතරයි. සිත ඇතුළේ ඇති නිවට නියාලුකොම ළපටි පතෝල කරල් වගේ. මිනිස්සුන්ට වඩා වේගයෙන් අමනුස්සයන්ට යටත් වෙනවා. අනේ මයෙ කිරිමුත්තෝ, අපි මේ උඹට කියන්නේ සත්තම යි. අපිට මේ භයානක අනතුරින් ගැලවෙන්ට ඕනෑ. කිරිමුත්තා :- එහෙනම් මයෙ රත්තරනේ මේක අහපං. තොපේ දෙවනපෑතිස් මහ නිරිඳා තෙරුවන් සරණ ගියා වගේ, තොපේ දුටුගැමුණු මහ නිරිඳා, සද්ධාතිස්ස මහ නිරිඳා තෙරුවන් සරණ ගියා වගේ දිවි දෙවෙනි කොට තෙරුවන් සරණ පලයං. තෙරුවන් සරණ ගිය අවංක උපාසකයෙක් වෙයං. අවංක උපාසිකාවක් වෙයං. තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා. දැන් තොපේ සිත් තියෙන්නේ අමනුස්සයන්, යස්සයන්, රාස්සයින්, භූතයින්, පෙරේතයින් අරක්ගත් සොහොන්පළවල් වාගේ. හැබැයි මතක තියාගං. තමා අනුන්ට යමක් කළොත් සංසාරේ මතු දිනකදි තමන්ට ඒ දේ ලැබෙන කරුම රටාවකට අපි හැමෝ ම යටත් බව. ඒ නිසා තොපි ඍජු සිතකින් ත්‍රිවිධ රත්නය සරණ ගියොත් ආං අර සඳ මඬල ටිකෙන් ටික පිරී ගොහින් පුර හඳක් වුණා වගේ තොපිටත් යහපතක් ම උදාවේවි. ඒක මදි ද බොලව්! පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/SIZE] [URL="https://www.facebook.com/sharer/sharer.php?u=https%3A%2F%2Fmahamegha.lk%2F2017%2F06%2F15%2Fkirimuththa-kiwwa-mese%2F%3Futm_campaign%3Dshareaholic%26utm_medium%3Dfacebook%26utm_source%3Dsocialnetwork"][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSU0TeQ2Ks4wT8V9eJAxOEn_seKLdxqVecfpDqQCpVEik7ZvQZE[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom