Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
28 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදහසක් පමණි...

මචන් සල්ලි එකතු කරන්නේම නෑ කියලම හිතන් හිටියත්, මේ වැඩේ අන්තිම හරියෙදි උඹලට සල්ලි ටිකකුත් ඕනෙ වෙයි කියල හිතනවා... මොකද ඔය එකතු වෙන් පොත් ටික දුෂ්කර ඉස්කෝලෙකට ගෙනියන වැඩවලට, ගමන් වියදම්, ප්‍රවාහන වියදම් එහෙමත් එකතු වෙයි ඉස්සරහට... තව තව සුලු සුලු වියදම් එකතු වෙන්න ගනී වැඩේ ඉස්සරහට යද්දි...

අනික මම දැක්ක සෑහෙන පිරිසක් පොත් දෙන්න විදිහක් ඇත්තෙම නැති නිසා සල්ලි වලින් හරි මේකට දායක වෙන්න බලන් ඉන්නවා... ඒ නිසා පුලුවන්නම් ඒ අයවත් පොඩ්ඩ්ක් මීටරේ තියාගෙන ඉඳල වැය වෙන මුදල් ගැනත් පොඩ්ඩක් ඔලුවෙ තියාගෙන වැඩේ කළොතින් හොඳයි කියල හිතනවා.. පොතකින් දායක වෙන්න බැරි,ඒත් කොහොමහරි සම්බන්ධ වෙන්න බලන් ඉන්න පිරිසත් මේකට දායක කර ගන්න පුලුවන් වෙයි එතකොට..

පස්සෙ හිමීට ලැබුණ මුදල් සහ, ඒව වැය වුණ විදිහ ගැනත් පුලුවන් හැටියට වාර්තාවක් හදා ගත්තනම් හරි...

මම මේක මුලදි කිව්වෙ නැත්තෙ, අහල පහළ ඉන්න අයත් එහෙනම් උඹල මේ සල්ලි ටිකෙන් පොත් ටිකක් ගනින් කියල සල්ලිම දෙන්න පෙළඹෙන නිසයි.. මේ වැඩේට මුල ඉඳලම කාලය වැය කරගෙන කැප වෙලා ඉන්න අයට ඒකෙන් පාඩුවක් වෙනවා... මොකද කාගෙන් හරි සහයෝගයක් ලැබෙනවනම් ඒක ඒ අයට මුදල් වලට වැඩිය ලොකු හයියක්..

ඒත් දැන් පොත් එකතු කරන්න සෑහෙන පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්න නිසාත් පොත් ගෙනත් බාර දෙන්න තවත් පිරිසක් සූදානමින් ඉන්න නිසාත් ඒ අයත් සල්ලි දීල නිකන් ඉන්න පෙළඹෙන එකක් නෑ කියල හිතනවා...

අනික සල්ලි ඉස්සර වෙන තරමට අපි දීපු සල්ලි වලට මොකද උනේ කියල හොයන්නත් කට්ටිය අනිවාර්යෙන්ම පෙළඹෙනවනේ... ඒක සාමන්‍ය දෙයක්.. ඒ නිසා මූලික වශයෙන් පොත් එකතු කරන්න පටන් ගත්ත එකනම් ඇත්තටම හොඳ තීරණයක්..

පස්සෙ පුලුවන්නම් වැය වෙයි කියල හිතෙන වියදම් ගැන මෙතන දාල, ඒ අවශ්‍ය වියදම් ටික දෙන්න කැමති සාමාකයින්ව ඒකට දායක කර ගත්තනම් හරි... රුපියල් 1000ක වියදමකට කාටහරි 900ක් දෙන්න පුලුවන්.. තව කෙනෙකුට රුපියල් 100කින් හරි දායක වෙන්න පුලුවන් එතකොට...

[QUOTE="richlife, post: 19836522, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo][COLOR=Red]අදහසක් පමණි...:)[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මචන් සල්ලි එකතු කරන්නේම නෑ කියලම හිතන් හිටියත්, මේ වැඩේ අන්තිම හරියෙදි උඹලට සල්ලි ටිකකුත් ඕනෙ වෙයි කියල හිතනවා... මොකද ඔය එකතු වෙන් පොත් ටික දුෂ්කර ඉස්කෝලෙකට ගෙනියන වැඩවලට, ගමන් වියදම්, ප්‍රවාහන වියදම් එහෙමත් එකතු වෙයි ඉස්සරහට... තව තව සුලු සුලු වියදම් එකතු වෙන්න ගනී වැඩේ ඉස්සරහට යද්දි...:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනික මම දැක්ක සෑහෙන පිරිසක් පොත් දෙන්න විදිහක් ඇත්තෙම නැති නිසා සල්ලි වලින් හරි මේකට දායක වෙන්න බලන් ඉන්නවා... ඒ නිසා පුලුවන්නම් ඒ අයවත් පොඩ්ඩ්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ක්[/COLOR][/SIZE] මීටරේ තියාගෙන ඉඳල වැය වෙන මුදල් ගැනත් පොඩ්ඩක් ඔලුවෙ තියාගෙන වැඩේ කළොතින් හොඳයි කියල හිතනවා.. පොතකින් දායක වෙන්න බැරි,ඒත් කොහොමහරි සම්බන්ධ වෙන්න බලන් ඉන්න පිරිසත් මේකට දායක කර ගන්න පුලුවන් වෙයි එතකොට..[/COLOR][/SIZE]:) [SIZE=4][COLOR=Indigo]පස්සෙ හිමීට ලැබුණ මුදල් සහ, ඒව වැය වුණ විදිහ ගැනත් පුලුවන් හැටියට වාර්තාවක් හදා ගත්තනම් හරි...:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම මේක මුලදි කිව්වෙ නැත්තෙ, අහල පහළ ඉන්න අයත් එහෙනම් උඹල මේ සල්ලි ටිකෙන් පොත් ටිකක් ගනින් කියල සල්ලි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ම[/COLOR][/SIZE] දෙන්න පෙළඹෙන නිසයි..:dull: මේ වැඩේට මුල ඉඳලම කාලය වැය කරගෙන කැප වෙලා ඉන්න අයට ඒකෙන් පාඩුවක් වෙනවා... මොකද කාගෙන් හරි සහයෝගයක් ලැබෙනවනම් ඒක ඒ අයට මුදල් වලට වැඩිය ලොකු හයියක්..:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒත් දැන් පොත් එකතු කරන්න සෑහෙන පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්න නිසාත් පොත් ගෙනත් බාර දෙන්න තවත් පිරිසක් සූදානමින් ඉන්න නිසාත් ඒ අයත් සල්ලි දීල නිකන් ඉන්න පෙළඹෙන එකක් නෑ කියල හිතනවා...[/COLOR][/SIZE]:cool: [SIZE=4][COLOR=Indigo]අනික සල්ලි ඉස්සර වෙන තරමට අපි දීපු සල්ලි වලට මොකද උනේ කියල හොයන්නත් කට්ටිය අනිවාර්යෙන්ම පෙළඹෙනවනේ... ඒක සාමන්‍ය දෙයක්.. ඒ නිසා මූලික වශයෙන් පොත් එකතු කරන්න පටන් ගත්ත එකනම් ඇත්තටම හොඳ තීරණයක්..[/COLOR][/SIZE]:yes: [SIZE=4][COLOR=Indigo]පස්සෙ පුලුවන්නම් වැය වෙයි කියල හිතෙන වියදම් ගැන මෙතන දාල, ඒ අවශ්‍ය වියදම් ටික දෙන්න කැමති සාමාකයින්ව ඒකට දායක කර ගත්තනම් හරි... රුපියල් 1000[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ක[/COLOR][/SIZE] වියදමකට කාටහරි 900ක් දෙන්න පුලුවන්.. තව කෙනෙකුට රුපියල් 100කින් හරි දායක වෙන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]පුලුවන්[/COLOR][/SIZE] එතකොට...[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom