Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි වාසීන් වෙත..

අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.

අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.

මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය....

අහ්හ්..අමතක උනා..අප හට මෙම පාසල සොයා දී, ගමනේදී අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට සදී පැහැදී සිටින 'රිපොස්ට් බුවා ' සොයුරාටත් ,අපගේ ගව්රවාන්විත ස්තුතිය.ඇත්ත වශයෙන්ම ඔහුගේ උදව් නොමැති වූවා නම් මෙම කාර්ය සාර්ථකව කරගැනීමට නොහැකි වනු ඇත.ස්තුතියි මචන් උබටත්.

[QUOTE="Satan_at_Hell, post: 19874453, member: 517582"] [COLOR="DarkRed"][SIZE="5"]එළකිරි වාසීන් වෙත.. අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු. මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය:love::love:.... අහ්හ්..අමතක උනා..අප හට මෙම පාසල සොයා දී, ගමනේදී අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට සදී පැහැදී සිටින 'රිපොස්ට් බුවා ' සොයුරාටත් ,අපගේ ගව්රවාන්විත ස්තුතිය.ඇත්ත වශයෙන්ම ඔහුගේ උදව් නොමැති වූවා නම් මෙම කාර්ය සාර්ථකව කරගැනීමට නොහැකි වනු ඇත.ස්තුතියි මචන් උබටත්.:yes::yes::yes::yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom