Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ashman ගෙ අම්මවයි තාත්තවයි ටවුන් එකෙන් හම්බුනා මේ දැන් ටිකකට කලියෙන්.  හරිම හොඳ අය. හොඳින් කතා බහ කරලා ස්තුති කරලා පොත් ටික භාරගත්තා.  හිතට ලොකූ සතුටක් දැනෙන්නේ මට හැකි ප්‍රමාණෙන් හරි මේ වැඩේට හදිස්සියෙන් වුනත් මෙහෙම දායක වෙන්න ලැබුන එක ගැන.

මේ වැඩේට මූලිකත්වය ගත්ත සාතන්ටත් නිතරම ෆිට් එකේ මේ වැඩේ කරන් යන්න සහ පොත් ටික භාර අරන් ගමනට එකතු වෙන Ashman සහෝදරයටත් මේ වැඩේට එකතු වෙලා ඉන්න කැපවෙන අනික් හැම දෙනාටමත් ආධාර උපකාර කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි සහ බොහොම පිං.  අපි මේ රැස්කරන පිං හැමෝම අනුමෝදන් වෙන්න.  උඹලා හැමෝටම අනිවාර්යෙන්ම මේ කරන හොඳ වැඩ වල සැප විපාක ලැබෙයි. අවුරුද්දකට එක වතාවක් හරි මේ වගේ වැඩක් කරන්න බලමු. හැම අවුරුද්දෙම මමත් පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.

දිගටම මේ වැඩෙත් එක්ක සහ ත්‍රේඩ් එකත් එක්ක ඉන්නවා. දුෂ්කර ගමක ගොඩාක් අපහසුකම් මැද්දේ ඉගෙනගන්න පොඩි උන් ටිකකට මේ කරන උදව්ව ජීවිතේට කරන ලොකුම උදව්වක් වේවි මේවගෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තොත් ඒ නංගිලා මල්ලිලා.

[QUOTE="pradeeplk1025, post: 19938440, member: 32239"] Ashman ගෙ අම්මවයි තාත්තවයි ටවුන් එකෙන් හම්බුනා මේ දැන් ටිකකට කලියෙන්. :) හරිම හොඳ අය. හොඳින් කතා බහ කරලා ස්තුති කරලා පොත් ටික භාරගත්තා. :yes: හිතට ලොකූ සතුටක් දැනෙන්නේ මට හැකි ප්‍රමාණෙන් හරි මේ වැඩේට හදිස්සියෙන් වුනත් මෙහෙම දායක වෙන්න ලැබුන එක ගැන. මේ වැඩේට මූලිකත්වය ගත්ත සාතන්ටත් නිතරම ෆිට් එකේ මේ වැඩේ කරන් යන්න සහ පොත් ටික භාර අරන් ගමනට එකතු වෙන Ashman සහෝදරයටත් මේ වැඩේට එකතු වෙලා ඉන්න කැපවෙන අනික් හැම දෙනාටමත් ආධාර උපකාර කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි සහ බොහොම පිං. :) අපි මේ රැස්කරන පිං හැමෝම අනුමෝදන් වෙන්න. :cool: උඹලා හැමෝටම අනිවාර්යෙන්ම මේ කරන හොඳ වැඩ වල සැප විපාක ලැබෙයි. අවුරුද්දකට එක වතාවක් හරි මේ වගේ වැඩක් කරන්න බලමු. හැම අවුරුද්දෙම මමත් පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා. :D දිගටම මේ වැඩෙත් එක්ක සහ ත්‍රේඩ් එකත් එක්ක ඉන්නවා. දුෂ්කර ගමක ගොඩාක් අපහසුකම් මැද්දේ ඉගෙනගන්න පොඩි උන් ටිකකට මේ කරන උදව්ව ජීවිතේට කරන ලොකුම උදව්වක් වේවි මේවගෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තොත් ඒ නංගිලා මල්ලිලා. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom