Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරියේ නංගිලට ආදරෙන් කියමි......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියේ නංගිලට ආදරෙන් කියමි......

අනේ නංගියේ ...

කරුණාකරලා තමන්ගේ දුර්වලතාවය පිළිගන්න...

පුහු ප්‍රදර්ශන මානසිකත්වය ලෙඩක් බව තේරුම්ගන්න...

පිරිමින්ට බනින්න කලින් මෙන්න මෙටික හිතන්න..

ගැහැණු ඔබ සමාජය දෙස සුපරික්ෂාකාරිව බලන්න පුරුදුවෙන්න..

පිරිමින්ගේ කලිසමට කිටි කිටියේ තැලෙමින් ඔබ බැස්ස නමුත් ඔබේ මිනි ගවුමට පිරිමින් නොබස්ස බව වටහාගන්න...

පිරිමින් වළලු කර දක්වාත්, වැලමිට දක්වාත් ඇදුම් අදින නමුත් ඔබ ඉකිලිය දක්වාත් කිහිල්ල දක්වාත් ඇදුම් කෙටිකරගන්න උත්සහකරන බව අමතක නොකරන්න...

ඔබ බසයේ ඉදගෙන ගමන් කරන විට පියයුරු වසා ගන්නට දගලන අතරතුර පිරිමින් නිවිසැනසිල්ලේ විවේකිව ගමන් කරන බව වටහාගන්න ....

ඔබ බසයේ ඉහල අත්වැල අල්ලා ගැනීමට අත ඔසවන්නට ඇබෙරෙමින් සිටිනවිට පිරිමින් ආරක්ෂාකාරීව අත්වැල අල්ලාගෙන ගමන් කරන බව වටහාගන්න ....

ඔබ පන්සලට , පල්ලියට ගොස් බිමඉදගෙන වන්දනා කරන විට කකුල් වසා ගැනීමට දත කන අතර තුර , පිරිමින් සැහැල්ලුවෙන් පහන් සිතින් වන්දනාමාන කරන බව වටහාගන්න ....

ඔබ පාරේ ගමන් කරන විට කිටි කිටියේ තදවුන ඇදුමෙන් ඉලිප්පී පෙනෙන යට ඇදුම සගවා ගන්නට පට්ට කට්ටක් කන අතරතුර පිරිමින් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන බව මතක තබා ගන්න...

පිරිමින් හෙළුවෙන් නොයෑමත් ගැහැනුන් හෙළුවෙන් යෑමත් අතර තිබෙන වෙනස වටහාගන්න ....

නොදනිනම් බුදුදහමේ එයට තිබෙන ධර්ම කරුණු අධ්‍යනය කරන්න ....

අසහනය සහ විකුර්තිය ඇත්තේ කා තුලද යන්න විවේකිව සිතා බලන්න....

සුන්දර ස්ත්‍රී රත්නයනි ....

පිරිමි අප වෙනුවෙන් අපේම අම්මාවරුන් වැනි ගෞරවණිය වැදගත් ගැහැනුන් බිහිකරන්න ... මන්ද නියම සිංහලයන් අපේක්ෂා කරන්නේ "යශෝදරාවන්" මිස "මැරලින් මොන්රෝලා" නොවන බැවිනි...

එවිට පිරිමින් ඔබට ආසා කරනු වෙනුවට ඔබට "ආදරය" කරනු ඇත...........

[QUOTE="indisen, post: 19539597, member: 246704"] [b]කිරියේ නංගිලට ආදරෙන් කියමි......[/b] [CENTER][COLOR="Blue"][SIZE="5"] අනේ නංගියේ ... කරුණාකරලා තමන්ගේ දුර්වලතාවය පිළිගන්න... පුහු ප්‍රදර්ශන මානසිකත්වය ලෙඩක් බව තේරුම්ගන්න... පිරිමින්ට බනින්න කලින් මෙන්න මෙටික හිතන්න.. ගැහැණු ඔබ සමාජය දෙස සුපරික්ෂාකාරිව බලන්න පුරුදුවෙන්න.. පිරිමින්ගේ කලිසමට කිටි කිටියේ තැලෙමින් ඔබ බැස්ස නමුත් ඔබේ මිනි ගවුමට පිරිමින් නොබස්ස බව වටහාගන්න... පිරිමින් වළලු කර දක්වාත්, වැලමිට දක්වාත් ඇදුම් අදින නමුත් ඔබ ඉකිලිය දක්වාත් කිහිල්ල දක්වාත් ඇදුම් කෙටිකරගන්න උත්සහකරන බව අමතක නොකරන්න... ඔබ බසයේ ඉදගෙන ගමන් කරන විට පියයුරු වසා ගන්නට දගලන අතරතුර පිරිමින් නිවිසැනසිල්ලේ විවේකිව ගමන් කරන බව වටහාගන්න .... ඔබ බසයේ ඉහල අත්වැල අල්ලා ගැනීමට අත ඔසවන්නට ඇබෙරෙමින් සිටිනවිට පිරිමින් ආරක්ෂාකාරීව අත්වැල අල්ලාගෙන ගමන් කරන බව වටහාගන්න .... ඔබ පන්සලට , පල්ලියට ගොස් බිමඉදගෙන වන්දනා කරන විට කකුල් වසා ගැනීමට දත කන අතර තුර , පිරිමින් සැහැල්ලුවෙන් පහන් සිතින් වන්දනාමාන කරන බව වටහාගන්න .... ඔබ පාරේ ගමන් කරන විට කිටි කිටියේ තදවුන ඇදුමෙන් ඉලිප්පී පෙනෙන යට ඇදුම සගවා ගන්නට පට්ට කට්ටක් කන අතරතුර පිරිමින් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන බව මතක තබා ගන්න... පිරිමින් හෙළුවෙන් නොයෑමත් ගැහැනුන් හෙළුවෙන් යෑමත් අතර තිබෙන වෙනස වටහාගන්න .... නොදනිනම් බුදුදහමේ එයට තිබෙන ධර්ම කරුණු අධ්‍යනය කරන්න .... අසහනය සහ විකුර්තිය ඇත්තේ කා තුලද යන්න විවේකිව සිතා බලන්න.... සුන්දර ස්ත්‍රී රත්නයනි .... පිරිමි අප වෙනුවෙන් අපේම අම්මාවරුන් වැනි ගෞරවණිය වැදගත් ගැහැනුන් බිහිකරන්න ... මන්ද නියම සිංහලයන් අපේක්ෂා කරන්නේ "යශෝදරාවන්" මිස "මැරලින් මොන්රෝලා" නොවන බැවිනි... එවිට පිරිමින් ඔබට ආසා කරනු වෙනුවට ඔබට [COLOR="Magenta"]"ආදරය"[/COLOR] කරනු ඇත........... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom