Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ කරපු සතියක්

නොවැ 19 උදෑසන : රු. මිලියන 600ක රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්

නොවැ 19 සවස : කෝටි 100ක බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබාදේ.

නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනාපත්‍ර බලශූන්‍ය කෙරේ

නොවැ 20 සවස : රජයට කෝටි විස්සක වංචාවක් සිදුකල "ලක්පොහොර" සභාපති ඇප මත නිදහස්

නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම

නොවැ 23 : රු මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කෙරේ

නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම

නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කෙරේ

නොවැ 25 දවල් : රිශාඩ් බදුර්දීන් නිදහස් කිරීම

මෙවන් ජයග්‍රහණ මතු මතුත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශහිතයිශින්ට ශක්තිය ධෛර්යය ලැබේවා!

[QUOTE="Anatha sinhalu, post: 25902969, member: 571755"] වැඩ කරපු සතියක්‼️ 🔴නොවැ 19 උදෑසන : [SIZE=7]රු. මිලියන 600ක[/SIZE] රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් 🔴 නොවැ 19 සවස : [SIZE=7]කෝටි 100ක[/SIZE] බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබාදේ. 🔴 නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනාපත්‍ර බලශූන්‍ය කෙරේ 🔴 නොවැ 20 සවස : [SIZE=7]රජයට කෝටි විස්සක වංචාවක්[/SIZE] සිදුකල "ලක්පොහොර" සභාපති ඇප මත නිදහස් 🔴නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම 🔴 නොවැ 23 :[SIZE=7] රු මිලියන 2991 ක මුදලක්[/SIZE] සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට 🔴 නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කෙරේ 🔴 නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම 🔴 නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කෙරේ 🔴 නොවැ 25 දවල් : රිශාඩ් බදුර්දීන් නිදහස් කිරීම මෙවන් ජයග්‍රහණ මතු මතුත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශහිතයිශින්ට ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🇱🇰 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom