Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නඩුත් රංජන් ගේ බඩුත් රංජන් ගේ

වසර පහක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නීතියේ දෙවඟන සමග හති දමමින් රති ක්‍රීඩාවේ යෙදෙද්දී ස්වයං මෝහන නිද්‍රාවක වැටී සිටි යහපාලන අම්බරුවන් මේ දිනවල එම දීර්ඝ නිද්‍රාවෙන් නැගිට නීතියේ දෙවඟන ගේ කන්‍යාභාවය පරීක්ෂා කරමින් සිටීම දෛවෝපගත ය. පහත ඇත්තේ රංජන් රාමනායක නීතියේ දෙවඟන හා රති ක්‍රීඩා වේ යෙදුණු අවස්ථා කීපයකි.

බද්දේගම හිටපු විනිසුරු ධම්මික හේමපාල ගෙදරට ගෙන්න ගෙන නීතිය නමන්න කියලා දෙනවා.

CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා නාමල් කෑගහනවා වැඩියි ඉක්මනට ඇතුළට දාන්න කියනවා.

CID ප්‍රධානී ශානි අබේසේකරට කතා කරලා දුමින්ද සිල්වා ව ඇතුළට දාන්න කුමන්ත්‍රණය කරනවා.

ගම්මන්පිල ගේ නඩුවේ සාක්ෂි කාරයන්ව බය කරන්න මරණ තර්ජන කරන්න පුළුවන් කියනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට කතා කරලා නඩු දාන්න ඕන කට්ටිය පිළිබඳව තීරණය කරනවා.

මහාධිකරණ විනිසුරුවරියක වූ පද්මිණී රණවකට කතා කරලා උසස්වීම හදලා දෙන්න දුමින්ද සිල්වා ට එරෙහිව නඩු තීන්දුව දෙන්න කියනවා.

CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා ජොන්ස්ටන්ව ඉක්මනට ඇතුළට දාන්න කියනවා.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා එක්ක එකතු වෙලා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කරන්න කුමන්ත්‍රණ කරනවා.

CID යේ නිශාන්ත ද සිල්වා / කන්දප්පා ට (රටෙන් පැන ඇත) කතා කරලා නීතිය නමන්න කියලා දෙනවා.

CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා බැසිල්ව ඇතුළට දාන්නේ කවද්ද කියලා අහනවා.

මහනුවර උසාවියේ තෝල්කයාට ගල් බාගයක් දෙන්නම් කියලා නඩු තොරතුරු ගන්නවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට කතා කරලා මහින්දානන්ද ගේ කැරම් බෝඩ් නඩුව විසිවුණ එක ගැන දුක් වෙනවා.

ඉහත ඇත්තේ නීතියේ දෙවඟන රංජන් රාමනායක අතින් දූෂණය වු අවස්ථා කීපයක් පමණි. සති දෙකකින් සියල්ල අමතක වන යහපාලන පෙරගමන්කරුවන්ට අඩුම තරමේ තවත් වසර නවයක් වත් මෙවා නිරන්තරයෙන් මතක් කරදීමට අපි ඉතා සද්භාවයෙන් සැදී පැහැදි සිටිමු.

සොනාල ගුණවර්ධන

[QUOTE="nicjosh83, post: 25931831, member: 569114"] [IMG width="730px"]https://scontent.fsyd9-1.fna.fbcdn.net/v/t1.0-9/126810885_10157583794175846_4043494071595069557_o.jpg?_nc_cat=100&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=yni8WaNVYVEAX8Z4BtX&_nc_ht=scontent.fsyd9-1.fna&oh=5c49333c8225f4dd8381d1896044be01&oe=5FF25585[/IMG] [SIZE=5]නඩුත් රංජන් ගේ බඩුත් රංජන් ගේ ==================== වසර පහක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නීතියේ දෙවඟන සමග හති දමමින් රති ක්‍රීඩාවේ යෙදෙද්දී ස්වයං මෝහන නිද්‍රාවක වැටී සිටි යහපාලන අම්බරුවන් මේ දිනවල එම දීර්ඝ නිද්‍රාවෙන් නැගිට නීතියේ දෙවඟන ගේ කන්‍යාභාවය පරීක්ෂා කරමින් සිටීම දෛවෝපගත ය. පහත ඇත්තේ රංජන් රාමනායක නීතියේ දෙවඟන හා රති ක්‍රීඩා වේ යෙදුණු අවස්ථා කීපයකි. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]බද්දේගම හිටපු විනිසුරු ධම්මික හේමපාල ගෙදරට ගෙන්න ගෙන නීතිය නමන්න කියලා දෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා නාමල් කෑගහනවා වැඩියි ඉක්මනට ඇතුළට දාන්න කියනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]CID ප්‍රධානී ශානි අබේසේකරට කතා කරලා දුමින්ද සිල්වා ව ඇතුළට දාන්න කුමන්ත්‍රණය කරනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]ගම්මන්පිල ගේ නඩුවේ සාක්ෂි කාරයන්ව බය කරන්න මරණ තර්ජන කරන්න පුළුවන් කියනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට කතා කරලා නඩු දාන්න ඕන කට්ටිය පිළිබඳව තීරණය කරනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]මහාධිකරණ විනිසුරුවරියක වූ පද්මිණී රණවකට කතා කරලා උසස්වීම හදලා දෙන්න දුමින්ද සිල්වා ට එරෙහිව නඩු තීන්දුව දෙන්න කියනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා ජොන්ස්ටන්ව ඉක්මනට ඇතුළට දාන්න කියනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]ගිහාන් පිලපිටිය විනිසුරුවරයා එක්ක එකතු වෙලා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කරන්න කුමන්ත්‍රණ කරනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]CID යේ නිශාන්ත ද සිල්වා / කන්දප්පා ට (රටෙන් පැන ඇත) කතා කරලා නීතිය නමන්න කියලා දෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා බැසිල්ව ඇතුළට දාන්නේ කවද්ද කියලා අහනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]මහනුවර උසාවියේ තෝල්කයාට ගල් බාගයක් දෙන්නම් කියලා නඩු තොරතුරු ගන්නවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t74/1.5/16/1f53a.png[/IMG]අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට කතා කරලා මහින්දානන්ද ගේ කැරම් බෝඩ් නඩුව විසිවුණ එක ගැන දුක් වෙනවා. ඉහත ඇත්තේ නීතියේ දෙවඟන රංජන් රාමනායක අතින් දූෂණය වු අවස්ථා කීපයක් පමණි. සති දෙකකින් සියල්ල අමතක වන යහපාලන පෙරගමන්කරුවන්ට අඩුම තරමේ තවත් වසර නවයක් වත් මෙවා නිරන්තරයෙන් මතක් කරදීමට අපි ඉතා සද්භාවයෙන් සැදී පැහැදි සිටිමු. ================ සොනාල ගුණවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom