Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරියේ රට පැනලා ඉන්න සගයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියපු එක හරි.

රට යන එක සමහර අයට සෙට් සමහර අයට සෙට් නෑ. සෙට් නැති උන් කරන්නේ අනික් උන්ට එල්ලන් ගහන එක ටොයිලට් හෝදන්න යනවා අරවා මේවා කියලා. ටොයිලට් හෝ මොක කරත් උන් තේරුම් ගන්නෑ හැම එකාටම ජිවිතේ ගොඩ යන්නයි උවමනාව තියෙන්නේ කියලා. මෙහෙන් යන උන්ට අපිට බනින්න , නිගා කරන්න අයිතියක් නෑ මචන්. එක උන්ගේ කැමැත්ත හැකියාව හෝ වෙන මොකක් හරි.

අනික් සින් එක ඉතාලි ගෘප් සෙට් එකක ඉන්නව මම ෆ්බ්. උන් කොයි වෙලේකවත් එන හැටි කියන්නෑ. එක අමාරුයි තමා යන එක. උන් කියන්නේම එන්න බෑ උත්සහ කරන්න එපා කියල විතරයි.

අනික බන් කිරියේ ටික දෙනෙක් ඉන්නවා. කෞරුහරි දෙයක් මොනවා හරි ඇහුවම උන් කරන්නේ වෙලාව අරගෙන හොද කමෙන්ට් එකක් ටයිප් කරනවා අරුව චා වෙලා යන්නේ. අපිට පුළුවන්නේ බන් ඒ වෙලාවම වය කරලා දෙයක් අහපු එකාට අඩු ගානේ මොටිවෙට් වෙන කමෙන්ට් එකක් හරි දාන්න. වෙන බයිලයක් කමෙන්ට් කරලා එක අහපු එකාව අදර්යමත් කරලා ලැබෙන්නේ මොනවද අපිට? මුකුත් නෑ. මම නම් කිසිම වෙලාවක මිනිහෙක්ව පහල වැටෙන විදිහේ කමෙන්ට් දාන්නෑ.

උබ හරි.

ස්තුති මචන්. විස්තර නොදැම්මත් ඩිමොටිවෙට් වෙන කමෙන්ට් එකක් නොදැම්මට.

------ Post added on [DATETIME="UT"]1688900495[/DATETIME]

බොහොම ඉස්තුති සහෝදරයා

------ Post added on [DATETIME="UT"]1688900573[/DATETIME]

[QUOTE="BornLord, post: 29011262, member: 583758"] උබ කියපු එක හරි. රට යන එක සමහර අයට සෙට් සමහර අයට සෙට් නෑ. සෙට් නැති උන් කරන්නේ අනික් උන්ට එල්ලන් ගහන එක ටොයිලට් හෝදන්න යනවා අරවා මේවා කියලා. ටොයිලට් හෝ මොක කරත් උන් තේරුම් ගන්නෑ හැම එකාටම ජිවිතේ ගොඩ යන්නයි උවමනාව තියෙන්නේ කියලා. මෙහෙන් යන උන්ට අපිට බනින්න , නිගා කරන්න අයිතියක් නෑ මචන්. එක උන්ගේ කැමැත්ත හැකියාව හෝ වෙන මොකක් හරි. අනික් සින් එක ඉතාලි ගෘප් සෙට් එකක ඉන්නව මම ෆ්බ්. උන් කොයි වෙලේකවත් එන හැටි කියන්නෑ. එක අමාරුයි තමා යන එක. උන් කියන්නේම එන්න බෑ උත්සහ කරන්න එපා කියල විතරයි. අනික බන් කිරියේ ටික දෙනෙක් ඉන්නවා. කෞරුහරි දෙයක් මොනවා හරි ඇහුවම උන් කරන්නේ වෙලාව අරගෙන හොද කමෙන්ට් එකක් ටයිප් කරනවා අරුව චා වෙලා යන්නේ. අපිට පුළුවන්නේ බන් ඒ වෙලාවම වය කරලා දෙයක් අහපු එකාට අඩු ගානේ මොටිවෙට් වෙන කමෙන්ට් එකක් හරි දාන්න. වෙන බයිලයක් කමෙන්ට් කරලා එක අහපු එකාව අදර්යමත් කරලා ලැබෙන්නේ මොනවද අපිට? මුකුත් නෑ. මම නම් කිසිම වෙලාවක මිනිහෙක්ව පහල වැටෙන විදිහේ කමෙන්ට් දාන්නෑ. උබ හරි. [HR][/HR] ස්තුති මචන්. විස්තර නොදැම්මත් ඩිමොටිවෙට් වෙන කමෙන්ට් එකක් නොදැම්මට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1688900495[/DATETIME][/SIZE] [HR][/HR] බොහොම ඉස්තුති සහෝදරයා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1688900573[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom