Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරියේ ශ්‍රමදානේ කවදද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් කැමති උනා අකමැති උනා කෙසේවෙතත් දැන් මාලිමාවට බහුතර මතේ ඇවිත් තියෙන්නේ. පොන්නයෝ වගේ අඩන්නේ නැතිව මෙයාලට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම මුනුත් පිස්සු කෙලියොත් ,උන්ට වෙන්නෙත් මේ ටිකමයි කියල දැනගන උන් වැඩකරන්න ඕන.

පාර්ලිමේන්තුව සුද්ද කලා වගේ කිරියත් සුද්ද වෙනවනාම් ලොකු දෙයක්. හැමෝම දන්න දෙයක්නේ කිරියේ 90%ම තියෙන්නේ දේශපාලන පෝස්ට්. ඕන එකෙක්ට ඕන මතවාදයක් දරන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි අර ඉස්සර වගේ මේකේ මුඩුක්කු ලෙවල් එකට යන එකවත් නතර වෙන එක හොදයි. ඕක හැමෝම කරන්නේ නැ ,දේශපාලන පෝස්ට් දාන.. විශේයෙන් Jstarlin, Janatha John වගේ අකවුන්ට් කරන පොර (පොරටම අකවුන්ට් තියෙනවා10-15) හැසිරෙන විදිය එහෙම කුජිතයි...මුන් වගේ උන් නිසා තියෙන එක ඡන්දෙත් නාමල්ලට නැතිවෙනවා කියල කැම්පෙන් කරන උන් කියල දිපං

අනිත් එක රට වැටෙනකන් බලන් ඉන්න පොන්න පුතාලා -

රටට කෙලවෙනවා කියන්නේ උබට අනිවා ෂොට් එක හම්බෙනවා. උබට සල්ලි තියෙනවද ,උගත්ද නැද්ද අදාල නැ. ලංකාවේ හිටියෝත් රටට කෙලවෙනවම් උබටත් වෙන්නේ එකම ටික. මතකනේ ගෝටගේ කාලේ ..සල්ලි තියෙන එකා,ඉගෙන ගත්ත එකා ඔක්කොටම කෙලවුනා.

රටට කෙලවුනාට අපිනම් මොකෝ අපි රටනේ කියල හිතන් ඉන්න උන්- උබලගේ මූන දැක්කම පෙනවනේ අඩුකුලේ සිංහල මිට්ටෙක් කියල, ඒ නිසා එ් රටේ Citizenship, PR තිබ්බ කියලම ලංකාවට කෙලවෙනවා හෝ bad image එකක් යනව කියන්නේ උබ වැඩකරන තැනදි ,හම්බෙන උන් ඉස්සරහ උබටත් ඒක අවුලක් කියෙන එක. (එහෙම නොවන ඒ යන රටේ උන්ගේ society එක ඇතුලේ reputation තියන් ඉන්න උන් ඉන්නවා. හැබැයි බොහොම සිමිත පිරිසක්.)

ඒ නිසා මොකා කරත් හොද දෙයක් වෙයි කියල බලන් ඉන්න ඕන. වංචා ,දූෂණ 0% ක් වුනු රටවල් නැ කොහෙවත් ..අවම කලොත් ඇති. මොකද අපි ඉන්නේ 98% වංචා දූෂන තියෙන රටක. මුකුත්ම නොකර වංචා දූෂණ අඩුකලත් ලංකාව මිට වඩා හොද තැනකට යනවා..

[QUOTE="sliit_kolla, post: 30328163, member: 563729"] තමන් කැමති උනා අකමැති උනා කෙසේවෙතත් දැන් මාලිමාවට බහුතර මතේ ඇවිත් තියෙන්නේ. පොන්නයෝ වගේ අඩන්නේ නැතිව මෙයාලට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම මුනුත් පිස්සු කෙලියොත් ,උන්ට වෙන්නෙත් මේ ටිකමයි කියල දැනගන උන් වැඩකරන්න ඕන. :yes: පාර්ලිමේන්තුව සුද්ද කලා වගේ කිරියත් සුද්ද වෙනවනාම් ලොකු දෙයක්. හැමෝම දන්න දෙයක්නේ කිරියේ 90%ම තියෙන්නේ දේශපාලන පෝස්ට්. ඕන එකෙක්ට ඕන මතවාදයක් දරන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි අර ඉස්සර වගේ මේකේ මුඩුක්කු ලෙවල් එකට යන එකවත් නතර වෙන එක හොදයි. ඕක හැමෝම කරන්නේ නැ ,දේශපාලන පෝස්ට් දාන.. විශේයෙන් Jstarlin, Janatha John වගේ අකවුන්ට් කරන පොර (පොරටම අකවුන්ට් තියෙනවා10-15) හැසිරෙන විදිය එහෙම කුජිතයි...මුන් වගේ උන් නිසා තියෙන එක ඡන්දෙත් නාමල්ලට නැතිවෙනවා කියල කැම්පෙන් කරන උන් කියල දිපං අනිත් එක රට වැටෙනකන් බලන් ඉන්න පොන්න පුතාලා - [LIST] [*] රටට කෙලවෙනවා කියන්නේ උබට අනිවා ෂොට් එක හම්බෙනවා. උබට සල්ලි තියෙනවද ,උගත්ද නැද්ද අදාල නැ. ලංකාවේ හිටියෝත් රටට කෙලවෙනවම් උබටත් වෙන්නේ එකම ටික. මතකනේ ගෝටගේ කාලේ ..සල්ලි තියෙන එකා,ඉගෙන ගත්ත එකා ඔක්කොටම කෙලවුනා. [*]රටට කෙලවුනාට අපිනම් මොකෝ අපි රටනේ කියල හිතන් ඉන්න උන්- උබලගේ මූන දැක්කම පෙනවනේ අඩුකුලේ සිංහල මිට්ටෙක් කියල, ඒ නිසා එ් රටේ Citizenship, PR තිබ්බ කියලම ලංකාවට කෙලවෙනවා හෝ bad image එකක් යනව කියන්නේ උබ වැඩකරන තැනදි ,හම්බෙන උන් ඉස්සරහ උබටත් ඒක අවුලක් කියෙන එක. (එහෙම නොවන ඒ යන රටේ උන්ගේ society එක ඇතුලේ reputation තියන් ඉන්න උන් ඉන්නවා. හැබැයි බොහොම සිමිත පිරිසක්.) [/LIST] ඒ නිසා මොකා කරත් හොද දෙයක් වෙයි කියල බලන් ඉන්න ඕන. වංචා ,දූෂණ 0% ක් වුනු රටවල් නැ කොහෙවත් ..අවම කලොත් ඇති. මොකද අපි ඉන්නේ 98% වංචා දූෂන තියෙන රටක. මුකුත්ම නොකර වංචා දූෂණ අඩුකලත් ලංකාව මිට වඩා හොද තැනකට යනවා.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom